uz
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Kanalga Telegram’da o‘tish

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Ko'proq ko'rsatish

📈 Telegram kanali 𝗔𝗟 අපි 🇱🇰 analitikasi

𝗔𝗟 අපි 🇱🇰 (@al_api) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 54 751 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 122-o'rinni va Shri-Lanka mintaqasida 18-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 54 751 obunachiga ega bo‘ldi.

09 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 4 194 ga, so‘nggi 24 soatda esa 341 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 7.00% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 4.01% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 3 821 marta ko‘riladi; birinchi sutkada odatda 2 187 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 10 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 10 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

54 751
Obunachilar
+34124 soatlar
+1 6307 kunlar
+4 19430 kunlar
Postlar arxiv
🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය ( Marking Scheme )
➡️ රසායන විද්‍යාව ➡️ Marking
➡️ MCQ PAPER ➡️ ESSAY PAPER 🆕 2026 Southern Province Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ භෞතික විද්‍යාව ➡️ ESSAY Paper
🆕 2026 NWP OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🤫දිස්ත්‍රික් 1st ලා හදපු මේ.. MCQ Point Class එකේ මොකක්ද වෙන්නෙ?🔥 ඔයා මේ වෙද්දි කොච්චර Theory cover කරන් හිටියත් කාගේ කොහේ
🤫දිස්ත්‍රික් 1st ලා හදපු මේ.. MCQ Point Class එකේ මොකක්ද වෙන්නෙ?🔥 ඔයා මේ වෙද්දි කොච්චර Theory cover කරන් හිටියත් කාගේ කොහේ Class ගියත්, කොච්චර පාඩම් කලත් MCQ ගහන්න බෑ නේද ඒ නිසා මේ MCQ Point Class එකෙන්,
🤩අපි ඔයාට Exam එකේ එන ප්‍රශ්න ටික විභාගෙට කලින් සාකච්ඡා කරනවා. 🤩මේ දක්වා ආපූ අවුරුදු 20ක බහුවරණ Analyse කරලා හදපු වැඩ පිලිවෙලක් මේක 🤩 විභාගයට අනිවාර්යයෙන් එන රචනා ප්‍රශ්න 04ට සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 04ට අපි ඔයාව Guide කරනවා
🤔 මේක කලින් කරලා තියෙනවද ? වැඩේ සාර්ථකද ? ➡️ අපෝ ඔව් අපි ගිය පාර දිස්ත්‍රික්කයේ පලවෙනියා පස්වෙනියා වගේම වැඩින Medicine Engineering Rank එක්ක වැඩිම A , B ප්‍රතිශතය හැදුවේ මේ ක්‍රමයෙන් තමා . 📱 Group Link
https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t
අද රෑ 8.00ට අපි ආරම්භක සම්මන්ත්‍රණය පවත්වනවා ඔයත් ඇවිල්ලා බලන්න. අවුරුද්දක් ඇතුලත අපි මුලු syllabus එකම cover කරලා දෙනවා ඔයාලට.
"විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික"
Chemistry 🔴 NuwanC ===================== 2️⃣0️⃣2️⃣5️⃣ උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 2️⃣5️⃣ට අපෙන් එකයි 🎖දිස්ත්‍රික්කයේ මුල් 5️⃣ට අපෙන් දෙකයි 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇 විමසීම් :- 0774911563 📗 https://wa.me/94774911563

🆕 2026 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ භෞතික විද්‍යාව ➡️ MCQ Paper
⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න 🆕 2026 NWP OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

වැඩේට දැන් බැහැපන් ඒත් පුළුවන් ගොඩ දාපං ! 😍❤️ #kelumsir #2026al #2026alexam #alexam ❤️ - https://youtu.be/9Z3BlQypxoM?si=-OFKJBDkJyKZaIcp

🆕 2026 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper full marking
🆕 2026 NWP OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Pure paper full marking
🆕 2026 NWP OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🔰Bio Lucifer |අපගේ වැඩපිළිවෙළ 🎯Biology කියන්නේ ලේසියෙන්ම 🅰️ එකක් ගන්න පුළුවන් විෂයක්. ✅හැබැයි ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් තිය
🔰Bio Lucifer |අපගේ වැඩපිළිවෙළ 🎯Biology කියන්නේ ලේසියෙන්ම 🅰️ එකක් ගන්න පුළුවන් විෂයක්.
✅හැබැයි ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙන්නම ඕනේ. ✅ඒ වගේම තමන්ගේ අරමුණ වෙනුවෙන් අසීමිත කැපවීමක් තියෙන්නත් ඕනේ.
🧠 කටපාඩම් කරන්නේ නැතුව, තර්කානුකූලව මතක තියාගෙන, 🚀 ලේසියෙන්ම 🅰️ එකකට යන්න, ඔයා වෙනුවෙන්, 🛡️ අපි හදපු plan එක තමයි, 🔥 Bio lucifer තුරුම්පු 13 🔥 ▶️ තුරුම්පු 13 හරියට අදින විදිය පහත 🌐 video එකේ තියෙනවා. ඒක බලන්න. https://youtu.be/dPHRsn6PuUU?si=fqM5zsY7a2EOUfgO 👥 Official Student Groups
3️⃣
0️⃣
3️⃣
7️⃣
⌨️
⌨️
👇
🌐Channel 🔗 https://t.me/VS26ER 🌐Group 🔗 https://chat.whatsapp.com/IpEujEw5eSwGPLePHyx8JJ?s=cl&p=a&ilr=1
3️⃣
0️⃣
3️⃣
8️⃣
⌨️
⌨️
👇
🌐Channel 🔗 https://t.me/VS27TH 🌐Group 🔗 https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
3️⃣
0️⃣
3️⃣
9️⃣
⌨️
⌨️
👇
🌐Channel 🔗 https://t.me/VS28TH 🌐Group 🔗 https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
🔥
Bio Lucifer විලෝචන සිරිවර්ධන

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය ( Marking Scheme )
➡️ භෞතික විද්‍යාව ➡️ Full Marking
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ COMBINED MATHS PURE PAPER ➡️ COMBINED MATHS PURE MARKING ➡️ COMBINED MATHS APPLIED PAPER ➡️ COMBINED MATHS APPLIED MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ PHYSICS MCQ PAPER ➡️ PHYSICS ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ CHEMISTRY MCQ PAPER ➡️ CHEMISTRY ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ AGRI ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ රසායන විද්‍යාව ➡️ Essay paper
➡️ GET MCQ PAPER 🆕 2026 Southern Province Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper Marking
🆕 2026 Southern province other papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper
🆕 2026 SOUTHERN PROVINCE OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

අද Term test තිබ්බ අය papers එවන්න ❤️ 🌐 wa.me/94782419390 🌐 @AL_Api_Advertising_bot

Term test papers තියන අය එවන්න ❤️ ( school papers , province papers ) 🌐 wa.me/94782419390 🌐 @AL_Api_Advertising_bot

🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⏳Physical වලට වරුවක්⏳ 🙂 Kp, Kc, Kd, Ksp, වායු, ශක්ති විද්‍යාව ඇතුලු physical පාඩම් වරුවෙන් වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එක
Physical වලට වරුවක්
🙂 Kp, Kc, Kd, Ksp, වායු, ශක්ති විද්‍යාව ඇතුලු physical පාඩම් වරුවෙන්
වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 🔗 https://chat.whatsapp.com/FArfqkUZYYsAHfi1JGE9j1

😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන් 🧪 රසායනික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Shot Notes ⚙️ භෞතික විද්
😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන් 🧪 රසායනික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Shot Notes ⚙️ භෞතික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Short Notes
©️ 😊 LEO Club UOM
🌐 ALapiedu.com ✈️ T.me/AL_api
🌎
ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.
#ALapiedu

🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත්
🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 15" (Full Papers Based Revision) පොත දැන්ම ඔයාගේ කරගන්න! 😏
සම්පූර්ණ Marking Point සහිතයි – ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න. ​ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි. හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත. විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු රැසක්.
🔰 පොත මිලදී ගන්නා ඔබට විභාගය දක්වාම සෑම අඟහරුවාදාම රාත්‍රී 7.00 ට පැවැත්වෙන සජීවී (Live) සාකච්ඡා මාලාවට නොමිලේ සම්බන්ධ විය හැක. ​🪙 විශේෂ මිල: රු. 6500/- පමණයි ​🚛 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, ​මුදල් ගෙවූ රිසිට්පත 077 685 9938 අංකයට 🌐 කරන්න. පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ. ​📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න: +94 75 790 5952