fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

رفتن به کانال در Telegram

🌐Website ⮕ ALapiedu.com 🛒Advertising ⮕ wa.me/94782419390 👮‍♀Contact Admin ⮕ @AL_api_admin MATHS BIO අපි ⮕ @mathsbio_api_Team CHEMISTRY අපි ⮕ @chemistry_api_Team PHYSICS අපි ⮕ @physics_api_Team ICT අපි ⮕ @ict_api_Team

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝗔𝗟 අපි 🇱🇰

کانال 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 63 509 مشترک است و جایگاه 2 634 را در دسته آموزش و رتبه 14 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 63 509 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 27 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -175 و در ۲۴ ساعت گذشته برابر -9 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 3.38% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.76% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 145 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 115 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“🌐Website ⮕ ALapiedu.com 🛒Advertising ⮕ wa.me/94782419390 👮‍♀Contact Admin ⮕ @AL_api_admin MATHS BIO අපි ⮕ @mathsbio_api_Team CHEMISTRY අපි ⮕ @chemistry_api_Team PHYSICS අපි ⮕ @physics_api_Team ICT අපි ⮕ @ict_api_Team”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 28 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

Buy Ad
63 509
مشترکین
-924 ساعت
-297 روز
-17530 روز
آرشیو پست ها
⚡️Chem Fast Track ReVision 2027/2028 මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්. 🔴ශක්ති විද්‍යාව 🔴නොවැම්බර් 02 සදුදා ර
⚡️Chem Fast Track ReVision 2027/2028 මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්. 🔴ශක්ති විද්‍යාව 🔴නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
🔥 THEORY 🔥 REVISION 🔥 PAPER CLASS
Whatsapp Group link https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆 දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි 🪄 ඒ දිස්ත්‍රික්යේ 1 වෙනියා සහ 5 වෙනියා
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
🥇
#chemistry #FinalExam #AdvancedLevel #NuwanC

🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵 ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣
🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්‍රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්‍රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎 ⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️ 🌐Zoom Online 📹 📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️ ✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅
November 4 සිට සෑම බදාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
📹
Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4 🏅🥇රසායන විද්‍යාවේ අර්ථාන්විත විවරණය,
💫
Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ
✅

🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅
🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅ ප්‍රශ්න කිරීමේ කෙටි ක්‍රම සම්බන්ධ වීමට පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?s=cl&p=i&mlu=4&ilr=4 #GenZPhysics

⚠️ 2027 syllabus එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය 🏆 Plan NOVEMBER 🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්වර
⚠️ 2027 syllabus එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය 🏆 Plan NOVEMBER
🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්වරණය 🔴සාපේක්ෂ චලිතය
📌 ආරම්භය : නොවැම්බර් 02 සදුදා රාත්‍රී 8.00 වැඩි විස්තර දැනගන්න 🔥 group එකට add වෙන්න..👇 🔗 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Dinuka Viraj
✅

😔ගොඩක් අයට විභාගෙකට සූදානම් වෙන්නෙ නෝට් එක කටපාඩම් කරගෙන ඊට පස්සෙ පේපර්ස් වලට මුහුණ දෙනව වගේ සාම්ප්‍රදායික ක්‍රමවලට. 😏නමුත්
😔ගොඩක් අයට විභාගෙකට සූදානම් වෙන්නෙ නෝට් එක කටපාඩම් කරගෙන ඊට පස්සෙ පේපර්ස් වලට මුහුණ දෙනව වගේ සාම්ප්‍රදායික ක්‍රමවලට. 😏නමුත් විවිධ මිනිස්සු මේ පාඩම් කිරීමට ඊට වඩා ඵලදායී අලුත් ක්‍රම වගේම කටපාඩම් කරනවට වඩා ලේසියෙන් විෂයක් අවබෝධ කරගෙන දීර්ඝ කාලීනව මතක තබාගන්න විවිධ ක්‍රම අත්හදා බලල තියෙනව.එහෙම එක ක්‍රමයක් තමා Feynman Technique කියල කියන්නෙ. 🫰ඇමෙරිකාවෙ හිටපු විද්‍යාඥයෙක් වෙන Richard Feynman මහතා විසින් තමා මේ ක්‍රමය හොයාගෙන තියෙන්නෙ.අපි බලමු කොහොමද මේ ක්‍රමේ අපේ පාඩම් වැඩවලට යොදාගන්නෙ කියල. 😌ඉතින් මේ ක්‍රමය පියවර හතරකින් තමා සිදු කරන්න තියෙන්නෙ.ඒ පියවර හතර තමා , 1️⃣Pick and study a topic ➡️ ඉතින් මේ ක්‍රමේ පළවෙනි පියවර තමා පාඩමක් හෝ අධ්‍යනයට අදාළ පාඩම් කොටසක් තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ අපි ඒ කොටසට අදාළ මූලික සංකල්ප වල ඉඳන් තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන් තරමට ඒ විෂය කරුණු හොඳට ඉගෙනගන්න ඕනෙ.මේකෙදි මුලින්ම ගොඩක් සංකීර්ණ නොවන සරල කරුණු වලින් පටන් ගත්තනම් ලේසි වෙනව. 2️⃣ Explain the topic to someone ➡️ දෙවෙනි පියවර තමා අපි මුලින්ම අධ්‍යනය කරපු පාඩම් කොටස තව කෙනෙක්ට සරලව තේරෙන්න කියල දෙන එක.මේකෙදි ඔයාට කියල දෙන්න කෙනෙක් නැත්නම් කෙනෙක් ඉන්නව කියල හිතින් මවාගෙන වුණත් කියල දෙන්න පුලුවන්.මේ පියවරේ වාසිය තමා කෙනෙක්ට කියල දෙන්න තරම් අපි ඉගෙන ගන්න කොට කටපාඩම් වලින් බැහැරව ඇත්ත සිද්ධාන්තයම තේරුම් කරන්න අපි බොහෝ වෙලවට පෙළඹෙනව. 3️⃣ Fill the gaps ➡️ මේ පියවරත් ඉතා වැදගත්.මේකෙදි කරන්නෙ අපි දෙවෙනි පියවරේ උගන්වනකොට අපිට හරියට මතක නැති,අපිට හරියට උගන්වන්න බැරි වෙච්ච කොටස් නැවත තේරුම් අරගෙන අතපසුවීම් , මගහැරුණු තැන් සම්පූර්ණ කරගන්න එක.ඒක්න් ඔයාට පාඩමේ බැරි කොටස් තිබ්බොත් නැවත cover වෙනව. 4️⃣ Simply your explanation ➡️ දැන් අපි විෂය ගැන අවබෝධයක් ලබාගෙන ඉවරයි.මේ අන්තිම පියවරේදි කරන්නෙ අපි අවබෝධ කරගත්ත කරුණු ඕනෙම පොඩි ළමයෙක්ට වුණත් කියල දෙන්න පුලුවන් මට්ටමට ඉතාමත් සරලව හා නිවැරදි ක්‍රමයකට සකස් කරගන්න එක.මේ වැඩෙන් ඔයා තව තවත් කටපාඩමෙන් බැහැර වෙලා අවබෝධයෙන්ම විෂය තේරුම් ගන්න තත්වෙට පත් වෙනව. ඉතින් මේ අපි අද කතා කරපු ක්‍රමය ඔයාට ලේසියෙන් අමතක වෙන්නෙ නැතුව එකපාරින්ම subject එකක් ඔලුවට දාගන්න ගොඩක් උදව් වෙයි කියල හිතනව.ඔයාලට කටපාඩම් කරල ගිරව දාන ක්‍රම් සෙට් වෙන්නෙ නැත්තම් මේ Feynman Technique එකත් ට්‍රයි කරල බලන්න 🥰 ✍️සටහන :- සසිරු අංජන Maths Api | AL Api

⚡️Chem Fast Track ReVision 2027/2028 මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්. 🔴ශක්ති විද්‍යාව 🔴නොවැම්බර් 02 සදුදා ර
⚡️Chem Fast Track ReVision 2027/2028 මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්. 🔴ශක්ති විද්‍යාව 🔴නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
🔥 THEORY 🔥 REVISION 🔥 PAPER CLASS
Whatsapp Group link https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆 දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
🥇

🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵 ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣
🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්‍රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්‍රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎 ⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️ 🌐Zoom Online 📹 📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️ ✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅
November 4 සිට සෑම බදාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
📹
Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4 🏅🥇රසායන විද්‍යාවේ අර්ථාන්විත විවරණය,
💫
Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ
✅

📌 එක මාසෙන් ලකුණු 20 ක්........‼️ ▶️ THEORY ▶️ REVISION ▶️ PAPER CLASS 🔴ආරම්භය : NOV 01 රාත්‍රී 8.00 ට 🌐 group එකට Join වෙ
📌 එක මාසෙන් ලකුණු 20 ක්........‼️ ▶️ THEORY ▶️ REVISION ▶️ PAPER CLASS 🔴ආරම්භය : NOV 01 රාත්‍රී 8.00 ට 🌐 group එකට Join වෙලා ඉන්න Free seminar එකේ link එක ගන්න 👇 🔗 https://chat.whatsapp.com/Ixesq6ziOfD8EvVOxwdd3h?s=cl&p=i&ilr=4&iam=0
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ෂිත් නිර්මාල් ✅

🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරග
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️ නැවතත් අප හා එක්වන්න. ❤️ අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯 📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇 🔗 youtube.com/@chemistry_onlineguru
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️

🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰 🥇 මේ වැඩේ කරන්න සාමාන්‍ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්‍රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න  පුහුණු කරනව. ✅ ගණන් හදන ප්‍රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන් ✅ සෑම MCQ ප්‍රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
🔥 - https://t.me/kjvoicehub 😉අවශ්‍ය ප්‍රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න.. ❤️ සුපිරියටම  තේරෙයි.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...
🔥 - https://t.me/kjvoicehub

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣ ➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් ව
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣
➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් වාදය ▶️ https://youtu.be/UBPI_IDHi3I?si=NVwsfTAUVxPClubX
📹 Day 2️⃣
➡️
ක්වොන්ටම් වාදය ආශ්‍රිත ගැටලු විසඳීම
➡️
ඩී බ්‍රොග්ලි තරංග ආයාමය
▶️
https://www.youtube.com/live/W4PAgK-hhkg?si=hUD9tWTBXBiS6zEd
📹 Day 3️⃣
➡️
බෝර් ආකෘතිය
➡️
පරමාණුක වර්ණාවලිය
▶️
https://www.youtube.com/live/NEWYS3EiyMw?si=ULMxodsSTCF2KqqP
📹 Next 🔜 Day 4️⃣ ➡️ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය 📹 පාඩම සඳහා සූදානමින් සිටින්න 📅 27 th October 😏 ඔයාට Miss වුන හෝ අමාරු වුන පළමු පාඩමේ Theory කොටස් ආයෙත් කරන්න... පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FwY9IaTpOGABO8BxH9rYut?s=cl&p=i&mlu=4&ilr=4
📅
සෑම අඟහරුවාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
Physical Class
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල

Chem Fast Track ReVision 2027 🔥Free Seminar🔥 🔴 නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට. මාස 09කින් A එකකට B එකකට යන්න හරිම පාරක් හොයන
Chem Fast Track ReVision 2027 🔥Free Seminar🔥 🔴 නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට. මාස 09කින් A එකකට B එකකට යන්න හරිම පාරක් හොයන ඔයාට හරියනම Class එක මේක 🥇 කොහොමද වැඩේ කරගන්නේ කියලා Group එලට Join වෙලාම දැන ගන්න. Whatsapp Group link 👇 📞 https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🎖දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇

👀 2027 AL යාන්ත්‍ර විද්‍යාව ගණන් හදන්න අමාරුද ❓ 😏විසදුම, හරි විදිහට ගණන් හදන්න practice කරන එක විතරයි ගණන් හදලම යාන්ත්‍ර වි
👀 2027 AL යාන්ත්‍ර විද්‍යාව ගණන් හදන්න අමාරුද ❓ 😏විසදුම, හරි විදිහට ගණන් හදන්න practice කරන එක විතරයි ගණන් හදලම යාන්ත්‍ර විද්‍යාව පුලුවන් කරන නියම clz එක💪 මෙකට ආවොත්…
❌ ආයිත් යාන්ත්‍ර විද්‍යාව බෑ කියන්න බෑ! ✅සියලුම වැදගත් ගණන් ✅ක්‍රමවත් ගණන් විසඳීම ✅විභාගයට අවශ්‍ය සංකල්ප සමඟ ✅A/L ප්‍රශ්න රටාවට සූදානම
⚠️ 2027 AL දරුවන්ට විශේෂයි! යාන්ත්‍ර විද්‍යාව ලකුණු ගන්න බැරි කොටසක් නෙවෙයි.නිවැරදිව ඉගෙන ගත්තොත් ලකුණු ගන්න ලේසිම කොටසක්! 🔥 🚫 මේ පාර යාන්ත්‍ර විද්‍යාවට “බෑ” කියන එක නවත්තමු!
ආරම්භය
🔜
හෙට (25 ඉරිදා) |
⏰
ප.ව. 6.00 ට
🔴හෙට දිනට අදාල pdf සහ live links ලබාගැනීමට දැන්ම පහත 🌐 සමූහයට එකතු වන්න 👇 🔗 https://chat.whatsapp.com/KRWJgtKmaer3YVsWj5EURP “යාන්ත්‍ර විද්‍යාව බෑ” කියන එකට මෙතනින් පස්සේ තිත තියමු! 💪📚
Madhawa K Wijerathna
✅

💚 ඔන්න හැමෝම ඉල්ලන, හැමෝටම අමාරු “ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය” පාඩම මාසයක් ඇතුළත ගොඩදාගන්න දැන් ඔයාලටත් අවස්ථාවක් ☘️ ✅ සම්ප
💚 ඔන්න හැමෝම ඉල්ලන, හැමෝටම අමාරු “ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය” පාඩම මාසයක් ඇතුළත ගොඩදාගන්න දැන් ඔයාලටත් අවස්ථාවක් ☘️
✅ සම්පූර්ණ පාඩම ආවරණය ✅ MCQ, Structured & Essay ✅ Short Notes & Mind Maps ✅ Flashcards ✅ Class Recordings + Tutorials
🆕 නොවැම්බර් සිට ආරම්භ වේ 🚨 සීමිත සිසුන් 100 දෙනෙකු පමණයි 📌ඔයාගේ SEAT එක දැන්ම වෙන් කරගන්න. දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/G6yRH33T1gH0NjhmAExyGP?mode=gi_t 🌱 මේ පාර ශාකේ අමාරුයි කියලා අතහරින්න එපා. අපිත් එක්ක එකතු වෙලා ගොඩදාගමු! 💯
👩‍⚕️
සම්මානි කුමාරතුංග
🎓
MBBS Undergraduate
🎓
2027 | 2028 A/L Biology Theory Revision

🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰 🥇 මේ වැඩේ කරන්න සාමාන්‍ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්‍රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න  පුහුණු කරනව. ✅ ගණන් හදන ප්‍රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන් ✅ සෑම MCQ ප්‍රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
🔥 - https://t.me/kjvoicehub 😉අවශ්‍ය ප්‍රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න.. ❤️ සුපිරියටම  තේරෙයි.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...
🔥 - https://t.me/kjvoicehub

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 PAST PAPERS & MARKINGS CHEMISTRY 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර CHEMISTRY 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න ප
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 PAST PAPERS & MARKINGS CHEMISTRY 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර CHEMISTRY 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න පත්‍ර AH FARIS සර්ගේ විවරණ රංග ගුණරත්න සර්ගේ විවරණ 2022 MOE MODEL PAPER 2023 MOE MODEL PAPER 2023 විදුසර MODEL PAPER කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රය 2024 CHEMISTRY MCQ POINT ORGANIC SHORT NOTES - AMILA DASANAYAKE SHORT NOTES - UOM LEO CLUB MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2021 MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2023 ලක්ෂ්මන් පැලැන්දගේ සර්ගේ රසායන විද්‍යාව බහුවරණ 1500 පොත රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත හේමචන්ද්‍ර බස්නායක සර්ගේ අකාබනික රසායනය පොත හේමචන්ද්‍ර බස්නායක සර්ගේ කාබනික රසායනය පොත කාබනික රසායනය පරිවර්තන 300 ක් CHEMISTRY FULL SYLLABUS POINT BOOK AMILA DASANAYAKE 2023 FINAL PAPERS AMILA DASANAYAKA 2024 FINAL PAPERS AMILA DASANAYAKE 2025 FINAL PAPERS AMILA DASANAYKE 2023 EXAM TARGET PAPERS AMILA DASANAYAKE 2024 EXAM TARGET PAPERS AMILA DASANAYAKE 2025 EXAM TARGET PAPERS CHARITHA DISANAYAKE 2023 FAST TRACK PAPERS AMILA SIR SHORT NOTES