𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🛒Advertising - wa.me/94782419390 🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 64 266 名订阅者,在 教育 类别中位列第 2 562,并在 斯里兰卡 地区排名第 13 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 64 266 名订阅者。
根据 02 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 050,过去 24 小时变化为 -39,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 11.03%。内容发布后 24 小时内通常能获得 4.07% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 091 次浏览,首日通常累积 2 615 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 24。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🛒Advertising - wa.me/94782419390
🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team”
凭借高频更新(最新数据采集于 03 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
64 266
订阅者
-3924 小时
-3637 天
+3 05030 天
帖子存档
64 245
🎓2028 Biology Online Theory
🆕 මුල සිට ඇරඹෙන නව කණ්ඩායම
🩺 සම්බන්ධ වීමට පහත 🌐 සමූහයට එක්වන්න 👇
🔗 https://chat.whatsapp.com/IfL5kSk495V3wyGUzffwWl?s=cl&p=a&mlu=4&ilr=4
🎁 පළමු දින නොමිලේ!
📅 සැප්තැම්බර් 03 | බ්‍රහස්පතින්දා ⏰ සවස 7.00ට 🌐 Zoom ඔස්සේ“ජීවයෙන් පිරි ජීව විද්‍යා අසපුව…” ✨කටපාඩමෙන් එහාට… අවබෝධයෙන් Biology! 🌿 දිනක් සම්බන්ධ වී වෙනස වටහාගන්න 🧠 ගිහානි ගමගේ ✅ (BSc. in Biological Science) 📞 070 115 71 91
64 245
🚀 අවුරුද්දෙන් Science & Maths ගොඩදාමු
⚡️ Super Revision
🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සීඝ්‍රගාමී විද්‍යා සහ ගණිත (Fast-track) කඩිනම් පාඨමාලාව
විෂය කරුණු මගහැරුණු දරුවන්ට සහ 2nd shy, 3rd shy කරන දරුවන් වෙනුවෙන්ම ඇරඹෙන නවතම කණ්ඩායමට ඔබත් අදම එක්වන්න.
🆓 නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය
📅 සැප්තැම්බර් 05 (සෙනසුරාදා) ⏰ රාත්‍රී 8.00 ට 🌐Zoom තාක්ෂණය ඔස්සේ හා 🌐YouTube Live ලෙස 📹මෙම පාඨමාලාව කා සඳහාද 👀
👉
2026 A/L ලියා 2nd Shy හෝ 3rd Shy ලියන්නට අපේක්ෂා කරන දරුවන්ට
👉
2027 A/L පළමුවරට විද්‍යා/ගණිත අංශයෙන් පෙනී සිටින දරුවන්ට
👉
මඟහැරුණු විෂය කොටස් ඉක්මනින් ආවරණය කරගැනීමට අවශ්‍ය අයට
👉
2028 A/L සඳහා කල්තියා සූදානම් වන දරුවන්ට
👉
විෂය නිර්දේශය ක්‍රමානුකූලව මතකාවර්ජනය (Revision) කරගැනීමට සහ Paper Class එකක් සොයන අයට✨ ඔබේ දැනුම් මට්ටම කුමක් වුණත්, ඔබේ අවශ්‍යතාවය කුමක් වුවත් විෂය නිර්දේශය විශිෂ්ට ලෙස ආවරණය කරගන්න අප හා එක්වන්න. කිසිම පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් ඉගෙන ගන්න! අපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://chat.whatsapp.com/HCIyFysjpOsHloLNQYI4cAඅපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://t.me/+uvcRjhzFy-czZjQ9🤙 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ 🌐 කරන්න: 📲 077 685 9938 🌐 www.superrevision.lk
64 245
🔴 2027 උසස් පෙළ කරන දරුවෙක් නම්, මේක ඔයා වෙනුවෙන්මයි.
❌ ඔයාට තියෙන අපහසුතා නිසා Chemistry පන්තියකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම්, ඒ හේතුව නිසා ඔයාගේ අනාගතය අතහැර දාන්න එපා. ❌ 2nd shy කරත්, 3rd shy කරත්, පළවෙනි වතාවේ කරන දරුවෙක් වුණත්, මේ ලැබෙන අවස්ථාව miss කරගන්න එපා.🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ✅ මේ අවුරුද්දේ අපි 2027 දරුවන් වෙනුවෙන් Theory + Revision + Paper Class වැඩපිළිවෙල නොමිලේම ආරම්භ කරනවා 🆓 🗣 දැනට F3 මට්ටමක හිටියත්, හරියට වැඩ පටන් ගත්තොත් ඉතුරු සති 44 තුළ ඉරණම වෙනස් කරන්න පුළුවන්. 🗣 පළවෙනි වතාවේ කරන දරුවෙක්ටත්, ආයේ shy එකක් කරන දරුවෙක්ටත්, මුල ඉඳන් හරි පාරට එන්න මේක විශේෂ අවස්ථාවක්.
🔵
අම්මේ තාත්තේ, දරුවාට හැකියාව නැති නිසා නෙමෙයි බොහෝ වෙලාවට ප්‍රතිඵල අඩු වෙන්නේ. හරි මඟපෙන්වීමක්, හරි වැඩපිළිවෙලක්, හරි පන්තියක් නොලැබුණු නිසා. ඒ නිසා මේ අවස්ථාව දරුවා වෙනුවෙන් මගහැරගන්න එපා.🗣 මේක මුදල් අගහිඟකම් තියෙන දරුවන් වෙනුවෙන්ම හදපු විශේෂ වැඩපිළිවෙලක්. 😏 2027 කරනවා නම්, මේ පාර හරියට කරමු. 📘 අදම Google Form එක පුරවලා සම්බන්ධ වෙන්න 🔗 https://forms.gle/CkqaYuv312WKJ9UM8
📅
ලියාපදිංචි වීම: සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දාට පෙර🌐 සහ 🌐 Live ඔස්සේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. දැන්ම පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://t.me/akilamedagama_chemistry2027 🌐 www.achem.lk
Chemistry | අකිල මැදගම
✅
BSc Hons (IT), University of Moratuwa
MBA in MOT, University of Moratuwa📞 0712711244 / 0760581244
64 245
ලංකාවේ මෙතෙක් කිසිවෙකුට සම කළ නොහැකි විකල්ප නොමැති ලංකාවේ #1 Logical Paper Based Revision වැඩපිළිවෙල 2️⃣0️⃣2️⃣7️⃣
ජනිදු ලීලානන්ද සර්ගේ 2027 මෙම වැඩපිළිවෙල සමග එකතු වීමට ❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇✅ Google Form:- https://forms.gle/5dMhEXoGon9yztTq9 🔥Telegram: https://t.me/JL2027physics 📞වැඩි විස්තර සදහා 0701546825 Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද
64 245
❗ ඔයත් 2027 1 shy, 2 shy හෝ 3 shy Bio Maths කරන දරුවෙක්ද ❓
🚫කොච්චර පංති ගියත් තවම chemistry subject එක අවුල්ද 😭 🚫ප්‍රශ්න කරන්න හැදුවත් තවම උත්තර ලියන්න තේරෙන්නෙ නැද්ද 😔එහෙනම් අවුල් ගිය chemistry සුපිරියටම ගොඩදාගන්න මෙන්න අවස්ථාව 😏 ⚡️ 2027 Chemistry Revision ⚡️ Physical Class
📍
Bloom Institute Badulla
📅
සැප්තැම්බර් 07 |
⏰
8 am - 2 pmOnline Class
📅
සැප්තැම්බර් 08 හා 09
⏰
7pm - 10 pm📹 www.chemistrybydinuk.lk ඔස්සේ ලංකාවටම Online ✅ අපේ physical /online class වල සියලුම දරුවන්ට පාඩම් වල recordings ලබාගැනීමේ පහසුකම ඇත. ✅ Physical ළමයින්ට වගේම online ළමයින්ටත් පංතියට register වූ පසු සියලු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නොමිලේම නිවසටම ගෙන්වාගත හැක. අපේ online හෝ physical පංතියට සම්බන්ධ වීමට කැමති දරුවන් මේ 🌐 group එකට join වෙන්න ⤵️ ⛓️ https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?s=cl&p=a&mlu=0 📲වැඩිදුර විමසීම 0707346900
64 245
💯 A-Level එකටම, අපි වැඩ පටන් ගමු.
2027 Chemistry Revision with Paper Class
🆓 First Day Free
🆓 පහත Link භාවිතා කර එදිනට පන්තියට නොමිලේම සම්බන්ධ වන්න 👇
👥 පළමු කණ්ඩායම
📅 සැප්තැම්බර් 4 සිකුරාදා ⏰ ප.ව.6.00 සිට එදිනට අදාල 🌐 Link එක 📹 🔗 https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1👥 දෙවන කණ්ඩායම
📅
සැප්තැම්බර් 5 සෙනසුරාදා
⏰
ප.ව.6.00 සිට
එදිනට අදාල
🌐
Link එක
📹
🔗
https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1👥 තුන්වන කණ්ඩායම
📅
සැප්තැම්බර් 9 බදාදා
⏰
ප.ව.6.00 සිට
එදිනට අදාල
🌐
Link එක
📹
🔗
https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1✅ ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න 👇 🔗 https://forms.gle/V49uoR1nNCDxyMDb8 වැඩි විස්තර සදහා දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34
සමිත හල්වතුර
✅
64 245
👋 ළමයී...
Smart Perfect Physics අපි මේ පාර 2nd shy හෝ 3rd shy කරන ළමයි වෙනුවෙන් mix revision එකක් පටන් ගන්නවා...
✅ Morning Full Papers ✅ Daily Questions ✅ Homework Papers ✅ අවශ්‍ය දේවල් සාරාංශ කරලා Point Revision📅 සැප්තැම්බර් 03 වන බ්‍රහස්පතින්දා ⏰ පෙ.ව.8.00 සිට 🌐 ඔස්සේ ලංකාවට Online 📹 🔥මේක theory පංතිත් එක්ක කලවම් නොවෙන quality revision එකක් දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 https://chat.whatsapp.com/KLiPWzipwHJBXFj5DnVTWS?s=cl&p=i&mlu=4
Smart Perfect Physics
⚡️
Dilshan Kasthuriarachchi
✅
64 245
🔥 𝐓𝐇𝐄 𝐔𝐋𝐓𝐈𝐌𝐀𝐓𝐄 𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐄𝐌𝐀𝐓𝐈𝐂𝐒 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 🔥
The 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐌𝐞𝐝𝐢𝐮𝐦 revision program covering the 𝐄𝐍𝐓𝐈𝐑𝐄 𝐒𝐘𝐋𝐋𝐀𝐁𝐔𝐒, with special attention given to the 𝐟𝐢𝐧𝐚𝐥 𝐥𝐞𝐬𝐬𝐨𝐧𝐬. 🎯
✅Complete syllabus coverage
✅ Extra focus on the final lessons
✅ Past papers & model papers discussed in class
✅ A-Grade focused revision
📅 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟎𝟒 | 𝐅𝐫𝐢𝐝𝐚𝐲 ⏰ 𝟖:𝟎𝟎 𝐀𝐌 – 𝟐:𝟎𝟎 𝐏𝐌 📍𝐒𝐚𝐤𝐲𝐚 – 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚 𝐉𝐨𝐢𝐧 𝐭𝐡𝐞 🌐 𝐆𝐫𝐨𝐮𝐩 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬: 👉 https://chat.whatsapp.com/BuMtDv4EHOf5abMObOb9v5 🚀 DONE DIFFERENTLY. COMPLETE SYLLABUS. A-GRADE FOCUSED.
Sandun Perera
✅
AMIE | BSc. Engineering (Hons) – University of Peradeniya
64 245
🔄යාන්ත්‍ර විද්‍යාව කියන්නෙ A/l සහ O/L අතර තිබෙන තාර්කික බව කියන ගැප් එකට.
❌ යාන්ත්‍ර විද්‍යාව කියන්නෙ සූත්‍ර කටපාඩම් කරලා , theory කට පාඩම් කරලා , රටාවන්ට හුරුවෙලා කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි.
✅ මේ පාඩම ඇතුලෙදි අපිට O/L වල නොතිබුණු හැබැයි A/L වලට නැතුවම බැරි තාර්කික බව කියන concept එක හම්බවෙනවා.
✅ අපි එදිනෙදා ජීවිතයේ දකින සෑම ප්‍රායෝගික ක්‍රියාවලියකම අපිට අත්දකින්න ලැබෙන්නෙ මේ යාන්ත්‍ර විද්‍යාව තුළ තිබෙන සංකල්ප.....
✅ එ කියන්නෙ යාන්ත්‍ර විද්‍යාව ඇතුලෙදි Physics syllabus එකට අදාළ සියලුම theory වලට අදාළ මූලික සංකල්ප හා ඒ හා ගොඩනැගුනු ගැටලු වලට අදාළ mathematical කොටස අඩු වැඩි වශයෙන් අපිට හම්බෙනවා.....
✅ තවත් විදියකට කිව්වොත් යාන්ත්‍ර විද්‍යාව නැති පාඩමක් නැති තරම් ...
✅ මේ පාඩමේදී ඉගෙන ගන්න සංකල්ප ඉදිරි සෑම පාඩමකදිම අපි යොදාගන්නවා...
✅ අන්න ඒක නිසයි A/l Physics ඉගෙන ගන්න ළමයෙක් යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම හරි විදිහට හරිම තැනින් ඉගෙන ගන්න ඕනි වෙන්නෙ .....
🆕 මේකට විසදුමක් විදියට අපි september මාසයෙ යාන්ත්‍ර විද්‍යාවට අදාළ seminar series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා...
මේ තුලින් ඔයාට
🔵 දෛශික හා බල සමතුලිතතාව 🔵 චලිත සමීකරණ හා සාපේක්ෂ චලිතය 🔵 චලිත ප්‍රස්තාර 🔵 ගුරුත්වය යටතේ චලිතය 🔵 ඝර්ෂණය 🔵 කාර්යය , ශක්තිය , ක්ෂමතාව කියන කොටස් ආවරණය කරගන්න පුළුවන් වෙනවා....🔔අපේ මේ seminar series එක සමග සම්බන්ධ වීමට ඔයත් කැමති නම් පහළ තියෙන නම්බර් එකට දැන්ම 🌐 message එකක් දාන්න.. 📲 https://wa.me/94767233253
Prasad Rajapaksha
✅
64 245
🔥2027 Revision with Paper Class
🔔 AL ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ.
✅ පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. ✅ Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) ✅ Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) ✅ සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ.🎁සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්. 🔴 ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න 👇 🔗 https://forms.gle/V49uoR1nNCDxyMDb8 🟢පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 🔥 කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි.
64 245
⚙️යාන්ත්‍ර විද්‍යාව | වර්ගීකරණය කල බහුවරණ විවරනය
1980 සිට 🔝
©️ අරුණ දිනේශ් ගුරුසිංහ සර්
🟠BOOK 1 - CLICK HERE
🟠 BOOK 2 - CLICK HERE
🟠 BOOK 3 - CLICK HERE
🟠 BOOK 4 - CLICK HERE
🟠 BOOK 5 - CLICK HERE
🟠 BOOK 6 - CLICK HERE
🟠 BOOK 7 - CLICK HERE
AL අපි 🇱🇰 | t.me/al_api
64 245
🔴 අද තමයි දවස 🔴
2027 Physics Revision ⚡️
🗣 අද හවස 6 සිට දෛශික හා චලිතය සියලුම කොටස් එක රැයින් 🌛
⏰ අද ප.ව.6.00 සිට
🇱🇰 ලංකාවටම Online
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓
Live Links සහ අවශ්‍ය Pdf ලබාගැනීමට පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/LTwGTOd0jb8HcQGmCGCUl0?s=sw&p=a&mlu=4
Physics | බුද්ධික ජයවර්ධන 📌
64 245
⚠️ 2027 විභාගෙ ලියන්න ඉන්න ළමයි මේක අනිවාරෙන්ම කියවන්න ⚠️
🔴 ඔයාලට දැන් හොඳටම තේරෙනවා ඇති AL Papers එන්න එන්නම Advanced වෙනව කියලා. ඉස්සර වගේ පොදු රටා, අනුමාන, කටපාඩම් වගේ ක්‍රමවලින් දැන් ගොඩ යන්න බෑ. මොකද ඔයාලගෙ Theory දැනුම අන්තිම තිතටම දැන් check කරනවා. 🔴 ඉතින් ඔයා තාමත් යන්නෙ Theory උඩින් පල්ලෙන් අතගාගෙන යන පංතියකට නම්, දෙපාරක් හිතන්න. ගුරුවරයට පුලුවන් වෙන්න ඕන Theory සහ සංකල්ප (Concepts) නිවැරදිව, ගැඹුරටම කියා දෙන්න. ඒකට ඉතින් ගුරුවරයා විෂය ගැන ගැඹුරින් අධ්‍යනය කරල තියෙන්නම ඕන.
🎓
ඒක නිසා ගුරුවරයෙක් තෝර ගද්දි, අඩුම තරමේ උගන්වන විෂයට අදාල උපාධියක්වත් තියෙනවද කියල හොයල බලන්න. නැත්තන් අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ ඔයාමයි.
🔴
පොදු රටා, අනුමාන සහ කටපාඩම් ක්‍රම වලට යට නොවී, ඕනම ගානක්, ප්‍රශ්නයක් තනියම විසඳන්න පුලුවන් විදියට හරියට Theory ඔලුවට දාගන්න. එතකොට කවුරු පේපර් එක හැදුවත් ඔයාට බය වෙන්න දෙයක් නෑ!⚗️ Chemistry තියරි ටික ගැඹුරටම, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න ඕන නම් අපේ පංතියට සම්බන්ධ වෙලා බලන්න. 🎓 පංතිය මෙහෙයවන්නේ: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ගෞරවවේදී උපාධිධාරියෙක් ✅ හැම ළමයෙක් ගැනම පෞද්ගලිකව අවධානය යොමු කරන නිසා, මේක Online පංතියක් උනත් බඳවා ගන්නේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි. 🆓 සැප්තැම්බර් මාසයම නොමිලේ
📅
පංති ආරම්භය: සැප්තැම්බර් 4
⏰
වේලාව: ප.ව. 7.00
🌐
මාධ්‍යය: Zoom හරහා (
📹
Online)🔔 ඉතින් තවත් පරක්කු නොවී, ඔයාගෙ ආසනය ඉක්මනට වෙන් කර ගන්න. 🌐 Group 👇 🔗 https://chat.whatsapp.com/BD8N1vMT13zBH9hai5Vn5x 📞 0763578168
ලහිරු ප්‍රසන්න
✅
B.Sc.(Hons) in Chemistry
University of Peradeniya
64 245
🧬AL Biology 2027 – English Medium! 🧬
Join our Online Paper & Revision Classes featuring,
✅ Target Papers ✅ School Papers ✅ Past Papers ✅ Provincial Papers ✅ Reviews & Mind Maps ✅ Discussions & Exam-focused revision📅Starting 5th September ⏰7.00 PM 🌐Via Zoom – Islandwide 🎯 Let’s make Biology your strongest subject! Join the 🌐 group 🔗 https://chat.whatsapp.com/B6BdWESytwyC08podZgMpD?s=cl&p=a&mlu=0&ilr=1 📞 0767788534 Mananga D. Warnasooriya ✅
64 245
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
✅ තනි හෝ කණ්ඩායම් පන්ති
( පිලියන්දල / කොට්ටාව /පන්නිපිටිය / මොරටුව/ පානදුර / මහරගම / පන්නිපිටිය / කැස්බෑව/ නුගේගොඩ / ගම්පහ/ කඩවත /වැලිවේරිය / දෙල්ගොඩ/ මාලඹේ අවට )🔥Theory ,Revision ,paper class 🔰සෑම ඒකකයකටම කෙටි සටහන් නිබන්ධනයක් 🔰සෑම ඒකකයකටම MCQ Points නිබන්ධනයක් 🔰විෂයන් තුනම උපරිම ලකුණක් කරා යාමට වැඩපිළිවෙළක් 🔰සෑම ඒකකයකටම MCQ ප්‍රශ්න 100කට අධික සංඛ්‍යාවක් සහිත නිබන්ධනයක් 🔰පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව , අනුමාන ප්‍රශ්න සාකච්ඡාව ,මාසික පරීක්ෂණ රසායන විද්‍යාව විෂයට අදාල කෙටි සටහන් ලබා ගැනීමට 👇 🌐 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලබයි. A.T.හේෂාන් දිල්හාර ✅
(B.SC Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)📞 Contact- 0759292553
64 245
😏 මාස 08න් Full Syllabus එකම 100%ක් cover කරගන්න මෙන්න ඔයාට හොදම අවස්ථාව
🎯2027 Combined Maths Revision
📚 අපගේ වැඩපිළිවෙළ:
🔴 Full Syllabus Revision
⏰ පෙ.ව.8.00 සිට 2.30 දක්වා
✅ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම ✅ පසුගිය විභාග ප්‍රශ්න(2000-2026) හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව ✅ 2027 A/L විභාගය ඉලක්ක කරගත් සැලසුම්ගත Revision වැඩපිළිවෙළක් ✅සෑම පාඩමකටම අදාළව නිබන්ධන ලබා දීම. ✅ Online සිසුන්ට නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැක.🔴 Q & A Revision ⏰ ප.ව.2.30 සිට 5.30 දක්වා
✅
විභාග රටාවට අනුකූල ප්‍රශ්න පුහුණුව
✅
තනි තනිවම ගැටලු විසඳීමට කාලය ලබා දීමෙන් කාල කළමණාකරණය හුරු කිරීම.
✅
අවශ්‍ය නම් Q & A Revision පමණක්ද සහභාගි විය හැක.
🔴
Paper Class
✅
ඔබට පහසු දිනක පහසු වේලාවක පන්ති පවත්වන ආයතන තුල papers ලිවිය හැක.
✅
සෑම paper එකකටම අදාළව ලකුණු හා Marking Scheme ලබා දේ.🆕 නව පන්ති ආරම්භය 📅 සැප්තැම්බර් 08 අඟහරැවාදා 🏫 විෂන් – කෑගල්ල ⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30 📅 සැප්තැම්බර් 09 බදාදා 🏫 නිට්රෝමා – මහනුවර ⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30 📹 Online පන්තිය 📅 සෙනසුරාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.30 📶 cmathsushan.com ඔස්සේ වැඩි විස්තර සදහා පහත සමූහයට එකතුවන්න 👇 🌐 https://chat.whatsapp.com/JKZUvH2CRcUDaN7yOvWXzu?mode=gi_t 🌐 cmathsushan.com 🤙 0763788538
64 245
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠
🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology හොදටම දන්න කෙනෙක් වෙන්න ඕනේ... 😏
Medical faculty එකේ Neuroanatomy වලට Neurophysiology වලට A තියන අතලොස්සක් අතරින් කොල්ලෙක් Bio Class කරන්න පටන් අරන් කියල ඔයා දන්නවද🫨....ඔව් ..ඒක ඇත්ත..👊🩺
අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tuition ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..🤔 📉
Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st class ගන්න Real ම වැඩ්ඩෙක් ගෙන් ඉගෙන ගෙන තියනවාද..දන්නවද ඒ Feeling එක ..🧑🏻⚕️👑
2027 Revision එකෙන් ලංකාවෙම පහලටම ගිහිල්ල තියන Bio Results උඩට ගන්න..📈 තමන්ගෙ හීනත් හැබෑ කරගෙන කොල්ලො කෙල්ලොන්ගේ හීනත් හැබෑ කරන තරුණම දක්ෂම ගුරුවරයා එක්ක ඔයත් එකතු වෙන්න...💪🏆
🌐 https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4
Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪👑
දැනට ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න..
🌐 https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj
⚠️ සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි..දිනන්න ඕනේ අය විතරක් එන්න ..😌
Shashika Jinendradasa ✅ MBBS(UG) (2nd MBBS -1st class with Anatomy ,Biochemistry Distinctions)
64 245
🔴 BIOLOGY
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴COMBINED MATHS
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔴 CHEMISTRY
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴 PHYSICS
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴 ICT
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME
🔴 AGRICULTURE
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
64 245
🆕 2027 syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය 🏆
📅ආරම්භය සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා ⏰රාත්‍රී 8.00වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න👇 🔗 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
COMBINED MATHS | Dinuka Viraj
✅
64 245
⚡️2027/2028 ChemistryFast Track
✅ අවුරුද්දකින් සම්පූර්ණ විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන Fast Track පන්තිය.....
🌐Group : https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&ilr=2
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 ✅
📞විමසීම් :- 0774911563
