es
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Ir al canal en Telegram

🛒Advertising - wa.me/94782419390 🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team

Mostrar más

📈 Análisis del canal de Telegram 𝗔𝗟 අපි 🇱🇰

El canal 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 64 204 suscriptores, ocupando la posición 2 562 en la categoría Educación y el puesto 13 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 64 204 suscriptores.

Según los últimos datos del 02 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 3 050, y en las últimas 24 horas de -39, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 11.03%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 4.07% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 091 visualizaciones. En el primer día suele acumular 2 615 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 24.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🛒Advertising - wa.me/94782419390 🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

Buy Ad
64 204
Suscriptores
-3924 horas
-3637 días
+3 05030 días
Archivo de publicaciones
2027 AL CHEMISTRY 👉චාලක රසායනය 👉D ගොනුවේ රසායනය පන්ති පැවැත්වෙන ස්ථාන සහ වෙලාවන් 📍සිප්වින් - කුරුණෑගල 📅 සෙනසුරාදා | ⏰ ප.ව
2027 AL CHEMISTRY 👉චාලක රසායනය 👉D ගොනුවේ රසායනය පන්ති පැවැත්වෙන ස්ථාන සහ වෙලාවන්
📍සිප්වින් - කුරුණෑගල 📅 සෙනසුරාදා | ප.ව 1.00 - 5.00 📍 IMS - මහනුවර 📅 ඉරිදා | පෙ.ව 8.00 - 12.00 📹 ONLINE - All Island 📅 ඉරිදා | පෙ.ව 8.00 - 12.00 📍 සැසිප් - නුගේගොඩ 📅 අඟහරුවාදා | ප.ව 3.00
වැඩි විස්තර සඳහා 💬 https://t.me/KS2027T

🔥 HIGH QUALITY BIOLOGY CLASS 🔥 🏆 එන ළමයි හැමෝමව පාස් කරවන පන්තිය ✅ 100%ක් නිවැරදි සහ නිරවුල් අංග සම්පූර්ණ සිද්ධාන්ත සමඟින්
🔥 HIGH QUALITY BIOLOGY CLASS 🔥 🏆 එන ළමයි හැමෝමව පාස් කරවන පන්තිය 100%ක් නිවැරදි සහ නිරවුල් අංග සම්පූර්ණ සිද්ධාන්ත සමඟින් ඉගැන්වීමෙහි ඇති සුවිශේෂීත්වය නිසාම ඕනෑම මට්ටමක ළමයෙක් A, B සාමාර්ථ වලට පහසුවෙන් පැමිණේ. 💫මෙය මෙම ප්‍රදේශයේ ප්‍රතිඵල සහිත එකම ජීව විද්‍යාව පන්තියයි 🏅
📍ගම්පොළ, නාවලපිටිය, ගිනිගත්හේන සහ හැටන් අවට ප්‍රදේශවල තනි හා කුඩා කණ්ඩායම් පන්තිද සිදු කෙරේ.
📞 විමසීම් ☎️ - 0789341639 🌐 - 0789341639
ASD | BIOLOGY
☘️
IDEAL BIO GURU
අරෝෂ් S. දහනායක

😏 මාස 08න් Full Syllabus එකම 100%ක් cover කරගන්න මෙන්න ඔයාට හොදම අවස්ථාව 🎯2027 Combined Maths Revision 📚 අපගේ වැඩපිළිවෙළ:
😏 මාස 08න් Full Syllabus එකම 100%ක් cover කරගන්න මෙන්න ඔයාට හොදම අවස්ථාව 🎯2027 Combined Maths Revision 📚 අපගේ වැඩපිළිවෙළ: 🔴 Full Syllabus Revision පෙ.ව.8.00 සිට 2.30 දක්වා
විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම පසුගිය විභාග ප්‍රශ්න(2000-2026) හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව 2027 A/L විභාගය ඉලක්ක කරගත් සැලසුම්ගත Revision වැඩපිළිවෙළක් සෑම පාඩමකටම අදාළව නිබන්ධන ලබා දීම. Online සිසුන්ට නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැක.
🔴 Q & A Revision ප.ව.2.30 සිට 5.30 දක්වා
විභාග රටාවට අනුකූල ප්‍රශ්න පුහුණුව
තනි තනිවම ගැටලු විසඳීමට කාලය ලබා දීමෙන් කාල කළමණාකරණය හුරු කිරීම.
අවශ්‍ය නම් Q & A Revision පමණක්ද සහභාගි විය හැක.
🔴
Paper Class
ඔබට පහසු දිනක පහසු වේලාවක පන්ති පවත්වන ආයතන තුල papers ලිවිය හැක.
සෑම paper එකකටම අදාළව ලකුණු හා Marking Scheme ලබා දේ.
🆕 නව පන්ති ආරම්භය 📅 සැප්තැම්බර් 08 අඟහරැවාදා 🏫 විෂන් – කෑගල්ල පෙ.ව. 8.00 – ප.ව. 5.30 📅 සැප්තැම්බර් 09 බදාදා 🏫 නිට්රෝමා – මහනුවර පෙ.ව. 8.00 – ප.ව. 5.30 📹 Online පන්තිය 📅 සෙනසුරාදා පෙ.ව. 8.00 – ප.ව. 5.30 📶 cmathsushan.com ඔස්සේ වැඩි විස්තර සදහා පහත සමූහයට එකතුවන්න 👇 🌐 https://chat.whatsapp.com/JKZUvH2CRcUDaN7yOvWXzu?mode=gi_t 🌐 cmathsushan.com 🤙 0763788538

ඔයාටත් BIO or Agriculture එක්ක chemistry & Physics කරලා SSS තියේද ❔ ✨ඔයා O/L English subject එකත් pass නන් ඔයාට කරන්න හොදම දේ
ඔයාටත් BIO or Agriculture එක්ක chemistry & Physics කරලා SSS තියේද ඔයා O/L English subject එකත් pass නන් ඔයාට කරන්න හොදම දේයක් තමයි Pharmacy Exam එක කරලා ලයිසන් එක ගන්න එක....
🎁 නොමිලේ දැනුවත් කිරීමේ දේශනය සැප්තැම්බර් 3 රාත්‍රී 9.00 සිට පැවැත්වේ
පහත සමූහයට එකතුවන 🌐 https://chat.whatsapp.com/BLsrkl0RTA8936KU2LaRjX 💰 මේක හොදම අයෝජයනක් ඔයාට unlimited Earn කරන්න පුලුවන් chance එක්ක... කැම්පස් යන ගමන් job එක්ක කරන ගමන් උනත් කරන්න පුලුවන් 👊

👀ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy , Neurophysiolog
👀ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy , Neurophysiology හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕනේ ..😎 Medical faculty එකේ Neuroanatomy ,Neurophysiology වලට A තියන අතලොස්සක් අතරින් කොල්ලෙක් Bio Class කරන්න පටන් අරන් කියල ඔයා දන්නවද 🫨 👊 අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tution ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..🤔 📉 Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st class ගන්න Real ම වැඩ්ඩෙක්ගෙන් ඉගෙන ගෙන තියනවාද...🧑🏻‍⚕️👑 එහෙනම් පහළ Link එකෙන් අපේ Group එකට Join වෙන්න 👇 🌐 https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4 Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪👑 A/L Bio වලට ලැබෙන අවසාන සහ හොඳම අවස්ථාව මඟ හැර ගන්න එපා ❌ 🇱🇰 දැනට ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න.. 🌐 https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj ⚠️ සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි.. දිනන්න ඕනේ අය විතරක් එන්න ..😌
Shashika Jinendradasa MBBS(UG) (2nd MBBS -1st class with Anatomy ,Biochemistry Distinctions)

⚡️2027 & 2028 PHYSICS FAST TRACK සැප්තැම්බර් මාසේ ආලෝකය පාඩම සුපිරියටම ගොඩ දාගන්න set වෙන්න 💯 🌐 GROUP 👉 https://chat.whats
⚡️2027 & 2028 PHYSICS FAST TRACK සැප්තැම්බර් මාසේ ආලෝකය පාඩම සුපිරියටම ගොඩ දාගන්න set වෙන්න 💯 🌐 GROUP 👉 https://chat.whatsapp.com/FQkNrgdpkV6IIUtvwSFxGx?s=cl&p=a&ilr=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠

🆕 2027 A/L Combined Maths - Revision නව පන්ති ආරම්භය ​2027 AL Combined Maths විෂය සඳහා විශිෂ්ට 🅰️ සාමාර්ථයක් ළඟා කර දීම වෙන
+2
🆕 2027 A/L Combined Maths -  Revision නව පන්ති ආරම්භය ​2027 AL Combined Maths විෂය සඳහා විශිෂ්ට 🅰️ සාමාර්ථයක් ළඟා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ REVISION වැඩසටහන සැප්තැම්බර් මුල් සතියේ සිට ආරම්භ වේ. 📍 පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන්: 🏫 Physical Class (Gampaha)
📍Sidus College - ගම්පහ 📅සැප්තැම්බර් 06 (ඉරිදා) පෙ.ව.8.00 - ප.ව.2.00
📹 Online Class (All Island 🇱🇰)
📅
සැප්තැම්බර් 13 (ඉරිදා)
ප.ව.6.00 - ප.ව.10.00
🆓 පළමු දින නොමිලේ සහභාගි විය හැකිය. 🗣 ත්‍රිකෝණමිතිය පාඩමෙන් ඇරඹේ. 🔔 2027 REVISION ආරම්භය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කිරීමේ දේශනය👇 🌐 https://youtu.be/KeDi82tvCo4 සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ 🌐නාලිකාව සමඟ සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/Combined_Maths_2027_Revision 📞 0783878936 👨‍🏫මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ
[B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]

🛒 මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් ProEducation අප වෙතින් ගෙන එන වට්ටම් 🛒 භෞතික විද්‍යාව වර්ගීකරණය කරන ලද පොත් කට්ටලය සදහා ( බහ
🛒 මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් ProEducation අප වෙතින් ගෙන එන වට්ටම් 🛒 භෞතික විද්‍යාව වර්ගීකරණය කරන ලද පොත් කට්ටලය සදහා ( බහුවරණ,වයුහගත හා රචනා) 🛒COD ක්‍රමයට 25% ක් හා 🛒Bank Transfer ක්‍රමයට 30% ක් දක්වා වට්ටම් ProEducation වෙතින් දැන් ඔබට ලබාගත හැක. 🛒 මෙතැනින් මිලදී ගන්න 👇 https://wa.me/p/37985880727721960/94761463332 🌐 0761463332 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

⚗️2027/2028 Chemistry Fast Track අවුරුද්දකින් සම්පූර්ණ විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන Chem Fast Track පන්තිය.....❤️ සැප්තැම
⚗️2027/2028 Chemistry Fast Track අවුරුද්දකින් සම්පූර්ණ විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන Chem Fast Track පන්තිය.....❤️ සැප්තැම්බර් මුල 05 දා සිට ඇරඹේ........‼️ 🌐 Group link 🔗 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&mlu=0 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇 විමසීම් :- 0774911563

🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු වි
🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු විසඳීමේ හැකියාව ගොඩනඟන සම්පූර්ණ REVISION වැඩසටහන
සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම ගැටලු පංතිය තුළදීම සාකච්ඡා කිරීම. සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සම්පූර්ණයෙන් ආවරණය කිරීම. 1980 සිට 2026 දක්වා සියලුම පසුගිය විභාග ප්‍රශ්න ක්‍රමානුකූලව ආවරණය කිරීම. ප්‍රශ්නයක් හඳුනාගෙන, නිවැරදි ක්‍රමවේදය තෝරාගෙන පිළිතුර කරා යන ආකාරය ක්‍රමානුකූලව පුහුණු කිරීම.
😎2027 AL Physics විභාගය ජයගැනීමට අවශ්‍ය සම්පූර්ණ Paper Training එක 🌐 Introduction video youtu.be/tZ9MAtsdmEQ
📅
සැප්තැම්බර් 07 පෙ.ව 8.00
📍
Zenith අලව්ව
📅
සැප්තැම්බර් 08 පෙ.ව 8.00
📍
රොටරි - නුගේගොඩ
📅
සැප්තැම්බර් 09 පෙ.ව 7.30
📍
ඉන්දීප - ගම්පහ
📹
(Physical සහ Online)
දැන්ම අප සමඟ සම්බන්ධ වන්න,පහත 🌐 සහ 🌐 සමූහයන්ට එකතුවන්න 👇 🌐 සමූහය 👉 https://chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 සමූහය 👉 https://t.me/+gAwwzlpaZZQ5MmQ1 💭අපේ සිසුන්ගේ අත්දැකීම් සහ අදහස් 🔗 https://www.youtube.com/@SandunPremarathna_Physics/shorts 🌐 tiktok.com/@sandun_premarathna

🎓2028 Biology Online Theory 🆕 මුල සිට ඇරඹෙන නව කණ්ඩායම 🩺 සම්බන්ධ වීමට පහත 🌐 සමූහයට එක්වන්න 👇 🔗 https://chat.whatsapp.co
🎓2028 Biology Online Theory 🆕 මුල සිට ඇරඹෙන නව කණ්ඩායම 🩺 සම්බන්ධ වීමට පහත 🌐 සමූහයට එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/IfL5kSk495V3wyGUzffwWl?s=cl&p=a&mlu=4&ilr=4 🎁 පළමු දින නොමිලේ!
📅 සැප්තැම්බර් 03 | බ්‍රහස්පතින්දා සවස 7.00ට 🌐 Zoom ඔස්සේ
“ජීවයෙන් පිරි ජීව විද්‍යා අසපුව…” කටපාඩමෙන් එහාට… අවබෝධයෙන් Biology! 🌿 දිනක් සම්බන්ධ වී වෙනස වටහාගන්න 🧠 ගිහානි ගමගේ (BSc. in Biological Science) 📞 070 115 71 91

🚀 අවුරුද්දෙන් Science & Maths ගොඩදාමු ⚡️ Super Revision 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සීඝ්‍රගාමී විද්‍යා සහ ගණිත (Fast-tra
🚀 අවුරුද්දෙන් Science & Maths ගොඩදාමු ⚡️ Super Revision 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සීඝ්‍රගාමී විද්‍යා සහ ගණිත (Fast-track) කඩිනම් පාඨමාලාව විෂය කරුණු මගහැරුණු දරුවන්ට සහ 2nd shy, 3rd shy කරන දරුවන් වෙනුවෙන්ම ඇරඹෙන නවතම කණ්ඩායමට ඔබත් අදම එක්වන්න. 🆓 නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය
📅 සැප්තැම්බර් 05 (සෙනසුරාදා) රාත්‍රී 8.00 ට 🌐Zoom තාක්ෂණය ඔස්සේ හා 🌐YouTube Live ලෙස 📹
මෙම පාඨමාලාව කා සඳහාද 👀
👉
2026 A/L ලියා 2nd Shy හෝ 3rd Shy ලියන්නට අපේක්ෂා කරන දරුවන්ට
👉
2027 A/L පළමුවරට විද්‍යා/ගණිත අංශයෙන් පෙනී සිටින දරුවන්ට
👉
මඟහැරුණු විෂය කොටස් ඉක්මනින් ආවරණය කරගැනීමට අවශ්‍ය අයට
👉
2028 A/L සඳහා කල්තියා සූදානම් වන දරුවන්ට
👉
විෂය නිර්දේශය ක්‍රමානුකූලව මතකාවර්ජනය (Revision) කරගැනීමට සහ Paper Class එකක් සොයන අයට
ඔබේ දැනුම් මට්ටම කුමක් වුණත්, ඔබේ අවශ්‍යතාවය කුමක් වුවත් විෂය නිර්දේශය විශිෂ්ට ලෙස ආවරණය කරගන්න අප හා එක්වන්න. කිසිම පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් ඉගෙන ගන්න! අපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://chat.whatsapp.com/HCIyFysjpOsHloLNQYI4cA
අපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://t.me/+uvcRjhzFy-czZjQ9
🤙 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ 🌐 කරන්න: 📲 077 685 9938 🌐 www.superrevision.lk

🔴 2027 උසස් පෙළ කරන දරුවෙක් නම්, මේක ඔයා වෙනුවෙන්මයි.
ඔයාට තියෙන අපහසුතා නිසා Chemistry පන්තියකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම්, ඒ හේතුව නිසා ඔයාගේ අනාගතය අතහැර දාන්න එපා. 2nd shy කරත්, 3rd shy කරත්, පළවෙනි වතාවේ කරන දරුවෙක් වුණත්, මේ ලැබෙන අවස්ථාව miss කරගන්න එපා.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 මේ අවුරුද්දේ අපි 2027 දරුවන් වෙනුවෙන් Theory + Revision + Paper Class වැඩපිළිවෙල නොමිලේම ආරම්භ කරනවා 🆓 🗣 දැනට F3 මට්ටමක හිටියත්, හරියට වැඩ පටන් ගත්තොත් ඉතුරු සති 44 තුළ ඉරණම වෙනස් කරන්න පුළුවන්. 🗣 පළවෙනි වතාවේ කරන දරුවෙක්ටත්, ආයේ shy එකක් කරන දරුවෙක්ටත්, මුල ඉඳන් හරි පාරට එන්න මේක විශේෂ අවස්ථාවක්.
🔵
අම්මේ ​තාත්තේ, දරුවාට හැකියාව නැති නිසා නෙමෙයි බොහෝ වෙලාවට ප්‍රතිඵල අඩු වෙන්නේ. හරි මඟපෙන්වීමක්, හරි වැඩපිළිවෙලක්, හරි පන්තියක් නොලැබුණු නිසා. ඒ නිසා මේ අවස්ථාව දරුවා වෙනුවෙන් මගහැරගන්න එපා.
🗣 මේක මුදල් අගහිඟකම් තියෙන දරුවන් වෙනුවෙන්ම හදපු විශේෂ වැඩපිළිවෙලක්. 😏 2027 කරනවා නම්, මේ පාර හරියට කරමු. 📘 අදම Google Form එක පුරවලා සම්බන්ධ වෙන්න 🔗 https://forms.gle/CkqaYuv312WKJ9UM8
📅
ලියාපදිංචි වීම: සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දාට පෙර
🌐 සහ 🌐 Live ඔස්සේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. දැන්ම පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://t.me/akilamedagama_chemistry2027 🌐 www.achem.lk
Chemistry | අකිල මැදගම
BSc Hons (IT), University of Moratuwa
MBA in MOT, University of Moratuwa
📞 0712711244 / 0760581244

ලංකාවේ මෙතෙක් කිසිවෙකුට සම කළ නොහැකි විකල්ප නොමැති ලංකාවේ #1 Logical Paper Based Revision වැඩපිළිවෙල 2️⃣0️⃣2️⃣7️⃣ ජනිදු ලීලාන
ලංකාවේ මෙතෙක් කිසිවෙකුට සම කළ නොහැකි විකල්ප නොමැති ලංකාවේ #1 Logical Paper Based Revision වැඩපිළිවෙල 2️⃣0️⃣2️⃣7️⃣ ජනිදු ලීලානන්ද සර්ගේ 2027 මෙම වැඩපිළිවෙල සමග එකතු වීමට ❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
Google Form:- https://forms.gle/5dMhEXoGon9yztTq9 🔥Telegram: https://t.me/JL2027physics 📞වැඩි විස්තර සදහා 0701546825 Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද

❗ ඔයත් 2027 1 shy, 2 shy හෝ 3 shy Bio Maths කරන දරුවෙක්ද ❓ 🚫කොච්චර පංති ගියත් තවම chemistry subject එක අවුල්ද 😭 🚫ප්‍රශ්න ක
ඔයත් 2027 1 shy, 2 shy හෝ 3 shy Bio Maths කරන දරුවෙක්ද
🚫කොච්චර පංති ගියත් තවම chemistry subject එක අවුල්ද 😭 🚫ප්‍රශ්න කරන්න හැදුවත් තවම උත්තර ලියන්න තේරෙන්නෙ නැද්ද 😔
එහෙනම් අවුල් ගිය chemistry සුපිරියටම ගොඩදාගන්න මෙන්න අවස්ථාව 😏 ⚡️ 2027 Chemistry Revision ⚡️ Physical Class
📍
Bloom Institute Badulla
📅
සැප්තැම්බර් 07 |
8 am - 2 pm
Online Class
📅
සැප්තැම්බර් 08 හා 09
7pm - 10 pm
📹 www.chemistrybydinuk.lk ඔස්සේ ලංකාවටම Online අපේ physical /online class වල සියලුම දරුවන්ට පාඩම් වල recordings ලබාගැනීමේ පහසුකම ඇත. Physical ළමයින්ට වගේම online ළමයින්ටත් පංතියට register වූ පසු සියලු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නොමිලේම නිවසටම ගෙන්වාගත හැක. අපේ online හෝ physical පංතියට සම්බන්ධ වීමට කැමති දරුවන් මේ 🌐 group එකට join වෙන්න ⤵️ ⛓️ https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?s=cl&p=a&mlu=0 📲වැඩිදුර විමසීම 0707346900

💯 A-Level එකටම, අපි වැඩ පටන් ගමු. 2027 Chemistry Revision with Paper Class 🆓 First Day Free 🆓 පහත Link භාවිතා කර එදිනට පන්තියට නොමිලේම සම්බන්ධ වන්න 👇 👥 පළමු කණ්ඩායම
📅 සැප්තැම්බර් 4 සිකුරාදා ප.ව.6.00 සිට එදිනට අදාල 🌐 Link එක 📹 🔗 https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1
👥 දෙවන කණ්ඩායම
📅
සැප්තැම්බර් 5 සෙනසුරාදා
ප.ව.6.00 සිට
එදිනට අදාල
🌐
Link එක
📹
🔗
https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1
👥 තුන්වන කණ්ඩායම
📅
සැප්තැම්බර් 9 බදාදා
ප.ව.6.00 සිට
එදිනට අදාල
🌐
Link එක
📹
🔗
https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1
ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න 👇 🔗 https://forms.gle/V49uoR1nNCDxyMDb8 වැඩි විස්තර සදහා දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34
සමිත හල්වතුර

👋 ළමයී... Smart Perfect Physics අපි මේ පාර 2nd shy හෝ 3rd shy කරන ළමයි වෙනුවෙන් mix revision එකක් පටන් ගන්නවා... ✅ Morning F
👋 ළමයී... Smart Perfect Physics අපි මේ පාර 2nd shy හෝ 3rd shy කරන ළමයි වෙනුවෙන් mix revision එකක් පටන් ගන්නවා...
Morning Full Papers Daily Questions Homework Papers අවශ්‍ය දේවල් සාරාංශ කරලා Point Revision
📅 සැප්තැම්බර් 03 වන බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 සිට 🌐 ඔස්සේ ලංකාවට Online 📹 🔥මේක theory පංතිත් එක්ක කලවම් නොවෙන quality revision එකක් දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 https://chat.whatsapp.com/KLiPWzipwHJBXFj5DnVTWS?s=cl&p=i&mlu=4
Smart Perfect Physics
⚡️
Dilshan Kasthuriarachchi

🔥 𝐓𝐇𝐄 𝐔𝐋𝐓𝐈𝐌𝐀𝐓𝐄 𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐄𝐌𝐀𝐓𝐈𝐂𝐒 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 🔥⁣ ⁣ The 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 �
🔥 𝐓𝐇𝐄 𝐔𝐋𝐓𝐈𝐌𝐀𝐓𝐄 𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐄𝐌𝐀𝐓𝐈𝐂𝐒 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 🔥 The 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐌𝐞𝐝𝐢𝐮𝐦 revision program covering the 𝐄𝐍𝐓𝐈𝐑𝐄 𝐒𝐘𝐋𝐋𝐀𝐁𝐔𝐒, with special attention given to the 𝐟𝐢𝐧𝐚𝐥 𝐥𝐞𝐬𝐬𝐨𝐧𝐬. 🎯 Complete syllabus coverage⁣ Extra focus on the final lessons⁣ Past papers & model papers discussed in class⁣ A-Grade focused revision⁣
📅 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟎𝟒 | 𝐅𝐫𝐢𝐝𝐚𝐲⁣ 𝟖:𝟎𝟎 𝐀𝐌 – 𝟐:𝟎𝟎 𝐏𝐌⁣ 📍𝐒𝐚𝐤𝐲𝐚 – 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚⁣
𝐉𝐨𝐢𝐧 𝐭𝐡𝐞 🌐 𝐆𝐫𝐨𝐮𝐩 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬:⁣ 👉 https://chat.whatsapp.com/BuMtDv4EHOf5abMObOb9v5 🚀 DONE DIFFERENTLY. COMPLETE SYLLABUS. A-GRADE FOCUSED.⁣
Sandun Perera⁣
AMIE | BSc. Engineering (Hons) – University of Peradeniya⁣

🔄යාන්ත්‍ර විද්‍යාව කියන්නෙ A/l සහ O/L අතර තිබෙන තාර්කික බව කියන ගැප් එකට. යාන්ත්‍ර විද්‍යාව කියන්නෙ සූත්‍ර කටපාඩම් කරලා , theory කට පාඩම් කරලා , රටාවන්ට හුරුවෙලා කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි. මේ පාඩම ඇතුලෙදි අපිට O/L වල නොතිබුණු හැබැයි A/L වලට නැතුවම බැරි තාර්කික බව කියන concept එක හම්බවෙනවා. අපි එ⁣දිනෙදා ජීවිතයේ දකින සෑම ප්‍රායෝගික ක්‍රියාවලියකම අපිට අත්දකින්න ලැබෙන්නෙ මේ යාන්ත්‍ර විද්‍යාව තුළ තිබෙන සංකල්ප..... එ කියන්නෙ යාන්ත්‍ර විද්‍යාව ඇතුලෙදි Physics syllabus එකට අදාළ සියලුම theory වලට අදාළ මූලික සංකල්ප හා ඒ හා ගොඩනැගුනු ගැටලු වලට අදාළ mathematical කොටස අඩු වැඩි වශයෙන් අපිට හම්බෙනවා..... තවත් විදියකට කිව්වොත් යාන්ත්‍ර විද්‍යාව නැති පාඩමක් නැති තරම් ... මේ⁣ පාඩමේදී ඉ⁣ගෙන ගන්න සංකල්ප ඉදිරි සෑම පාඩමකදිම අපි යොදාගන්නවා... අන්න ඒක නිසයි A/l Physics ඉගෙන ගන්න ළමයෙක් යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම හරි විදිහට හරිම තැනින් ඉගෙන ගන්න ඕනි වෙන්නෙ ..... 🆕 මේකට විසදුමක් විදියට අපි september මාසයෙ යාන්ත්‍ර විද්‍යාවට අදාළ seminar series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ තුලින් ඔයාට
🔵 දෛශික හා බල සමතුලිතතාව 🔵 චලිත සමීකරණ හා සාපේක්ෂ චලිතය 🔵 චලිත ප්‍රස්තාර 🔵 ගුරුත්වය යටතේ චලිතය 🔵 ඝර්ෂණය 🔵 කාර්යය , ශක්තිය , ක්ෂමතාව කියන කොටස් ආවරණය කරගන්න පුළුවන් වෙනවා....
🔔අපේ මේ seminar series එක සමග සම්බන්ධ වීමට ඔයත් කැමති නම් පහළ තියෙන නම්බර් එකට දැන්ම 🌐 message එකක් දාන්න.. 📲 https://wa.me/94767233253
Prasad Rajapaksha

🔥2027 Revision with Paper Class 🔔 AL ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ. ✅ පාඩම් 14ට අද
🔥2027 Revision with Paper Class 🔔 AL ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ.
පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ.
🎁සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්. 🔴 ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න 👇 🔗 https://forms.gle/V49uoR1nNCDxyMDb8 🟢පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 🔥 කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි.