2027 Revision | Biology | Virul Weerakoon
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
8 443
Obunachilar
-1124 soatlar
-607 kun
-75530 kun
Postlar arxiv
✅ මේවා ගොඩක් මහන්සි වෙලා හදල තියෙන්නෙ ළමයි
උපරිම ප්‍රයෝජනේ ගමු ❤️
✅ SEQ PDF එක එවන ගමන් තියෙන්නෙ හැමෝටම
කලබල නැතුව ඉමු ❤️
තාමත් Message එකක් එවපු නැති අය Whatsapp Message එකක් දාන්න
https://wa.me/94772608359
🔴 Join Now & Share This
https://www.youtube.com/live/JNq-Hfzx9T0?si=wM6t9L_RH24eldwj
මේ ළමයා මුල ඉදන් අපේ පන්ති ආපු ළමයෙක් ❤️🔥
මෙයාගෙ කතාව කියන්නම් ඉක්මනටම
පන්තියෙ හැමෝම වගේ MCQ 50 උඩින් ගහලා 💪
✅ එහෙ මෙහෙ Marking බලන්න එපා මේකෙන් බලල හරියට ලකුණු ටික දැනගමු ළමයි ❤️
යාලුවන්ටත් අනිවාරෙන්ම Share කරන්න 🔥
සම්පූර්ණ වගකීම මම ගන්නවා 💪
6.30 ට Live එකක් ගන්නව ළමයි ❤️🔥
වෙන්න ඕන දේ වෙයි 😎
පොඩ්ඩක් Rest කරල ආයෙ ගේමට බහිමු 💪
Last 48 Hours 100K+ ❤️🔥
මේවා එහෙම්මම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏
