2027 Revision | Biology | Virul Weerakoon
Открыть в Telegram
Больше
Страна не указанаКатегория не указана
8 466
Подписчики
-824 часа
-657 дней
-72430 дней
Архив постов
🔴 Join Now & Share This
https://www.youtube.com/live/JNq-Hfzx9T0?si=wM6t9L_RH24eldwj
මේ ළමයා මුල ඉදන් අපේ පන්ති ආපු ළමයෙක් ❤️🔥
මෙයාගෙ කතාව කියන්නම් ඉක්මනටම
පන්තියෙ හැමෝම වගේ MCQ 50 උඩින් ගහලා 💪
✅ එහෙ මෙහෙ Marking බලන්න එපා මේකෙන් බලල හරියට ලකුණු ටික දැනගමු ළමයි ❤️
යාලුවන්ටත් අනිවාරෙන්ම Share කරන්න 🔥
සම්පූර්ණ වගකීම මම ගන්නවා 💪
6.30 ට Live එකක් ගන්නව ළමයි ❤️🔥
වෙන්න ඕන දේ වෙයි 😎
පොඩ්ඩක් Rest කරල ආයෙ ගේමට බහිමු 💪
Last 48 Hours 100K+ ❤️🔥
මේවා එහෙම්මම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏
මානව රුධිරයේ PH අගය 6.4 කි
The pH of human blood is 6.4
සමහර පුද්ගලයන්ගේ රක්තාණුවල සෛල ප්ලාස්මයේ රීසස් සාධකය දැකිය හැකිය. එවන් පුද්ගලයන් Rh+ පුද්ගලයන් ලෙස හැඳින්වේ. The Rhesus factor can be found in the plasma of the red blood cells of some people. Such people are called Rh+ people
ලිපිඩවල H : O අනුපාතය 2 : 1 නොවන අතර සාපේක්ෂව O වැඩිපුර පවතී The ratio of H : O in lipids is not 2 : 1 and there is relatively more O
B වසා සෛල ප්‍රතිදේහ නිපදවීම ආරම්භ කරනුයේ ආධාරක T සෛල වල සංඥා මඟිනි. Signals from Helper T cells activate B lymphocytes to initiate antibody production
ගුච්ඡිකා පෙරණයේ පට්ටිකා අඩංගු වේ The glomerular filtrate contains platelets
රුධිරයේ ආස්‍රැතික පීඩනයේ සාමාන්‍ය අගය 300mOsm/L වේ
The normal value of osmolality in blood is 300mOsm/L
ස්වභාවික පරිසර පද්ධති තුළ වෙන් වූ ආහාර දාම නොපවතී Isolated food chains do not exist in natural ecosystems
වැඩිම උෂ්ණත්ව විචලනයක් දැකිය හැක්කේ කාන්තාර බියෝමයේය The greatest temperature fluctuation is seen in the desert biome
ලොව විශාලතම බියෝමය වන්නේ තුන්ද්‍රා බියෝමයයි. The largest biome in the world is the tundra biome
ආසියාවේ විශාලතම අලි ගහනයට රැකවරණය සපයන්නේ නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මඟිනි. Tropical dry mixed evergreen forests provide shelter for the largest elephant population in Asia
ක්ෂීරණය සෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයකි.
Lactation is a negative feedback mechanism
