es
Feedback
2027 Revision | Biology | Virul Weerakoon

2027 Revision | Biology | Virul Weerakoon

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
8 481
Suscriptores
+424 horas
-727 días
-75030 días
Archivo de publicaciones
ලිපිඩවල H : O අනුපාතය 2 : 1 නොවන අතර සාපේක්ෂව O වැඩිපුර පවතී The ratio of H : O in lipids is not 2 : 1 and there is relatively more O
Anonymous voting

B වසා සෛල ප්‍රතිදේහ නිපදවීම ආරම්භ කරනුයේ ආධාරක T සෛල වල සංඥා මඟිනි. Signals from Helper T cells activate B lymphocytes to initiate antibody production
Anonymous voting

ගුච්ඡිකා පෙරණයේ පට්ටිකා අඩංගු වේ The glomerular filtrate contains platelets
Anonymous voting

රුධිරයේ ආස්‍රැතික පීඩනයේ සාමාන්‍ය අගය 300mOsm/L වේ The normal value of osmolality in blood is 300mOsm/L
Anonymous voting

ස්වභාවික පරිසර පද්ධති තුළ වෙන් වූ ආහාර දාම නොපවතී Isolated food chains do not exist in natural ecosystems
Anonymous voting

වැඩිම උෂ්ණත්ව විචලනයක් දැකිය හැක්කේ කාන්තාර බියෝමයේය The greatest temperature fluctuation is seen in the desert biome
Anonymous voting

ලොව විශාලතම බියෝමය වන්නේ තුන්ද්‍රා බියෝමයයි. The largest biome in the world is the tundra biome
Anonymous voting

ආසියාවේ විශාලතම අලි ගහනයට රැකවරණය සපයන්නේ නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මඟිනි. Tropical dry mixed evergreen forests provide shelter for the largest elephant population in Asia
Anonymous voting

ක්ෂීරණය සෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයකි. Lactation is a negative feedback mechanism
Anonymous voting

ගැඩවිලුන්ගේ ශ්වසන ව්‍යූහය සම වේ. Skin is the respiratory surface of earthworms
Anonymous voting

චැපරාල් හි ආවර්තීය ගිනිගැනීම් බහුලය Periodic fires occur frequently in chaparral
Anonymous voting

ජපන් ජබර විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දරුණු ආක්‍රමණික ආගන්තුක විශේෂයකි. Water Hyacinth is an ornamental plant which became a serious invader
Anonymous voting

කළු කාබන් ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වේ Black carbon contributes for the global warming
Anonymous voting

සූ න්‍යෂ්ඨික හා ප්‍රාග් න්‍යෂ්ඨික කශිකා අතර විෂ්කම්භයන්හි අනුපාතය 1 : 10 කි. The ratio between the diameters of eukaryotic and prokaryotic flagella is 1 : 10.
Anonymous voting

එකම රේඛීය RNA ආකාරය පණිවිඩකාර RNA වේ Messenger RNA is the only linear form of RNA
Anonymous voting

ශාකවල ගඩු ඇති වන්නේ නියත වර්ණදේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට දායක වන සෛල විභාජන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසටය. Galls in plants occur due to the cell division which helps to maintain a constant number of chromosomes
Anonymous voting

සියලු එන්සයිම ප්‍රතික්‍රියා ප්‍රතිවත්‍ය වේ. All enzymatic reactions are reversible
Anonymous voting

Methanococcus හි පටල ලිපිඩ ශාඛනය වී ඇත Membrane lipids are branched in Methanococcus
Anonymous voting

Mensaje de voz00:05

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඒකෛකයකුගේ රූපාණු දර්ශය දෙන ලද ජානයකට අදාළව සමයුග්මක හෝ විෂම යුග්මක විය හැකි ය. 🔻 An individual's phenotype could be either homozygous or heterozygous with respect to a given gene.