Plus Education
Kanalga Telegram’da o‘tish
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
700
Obunachilar
-124 soatlar
-77 kunlar
+21030 kunlar
Postlar arxiv
හෙට Essay Night එකට තනියම ඉන්න යාලුවො නැති Online ළමයි ඉන්නවද? අර රචනා මාරු කරගෙන බලන එකක් සර් කීව්වනෙ..අපි Grp එකක් හදමුද යාලුවො නැති සෙට් එකට..Productive නෙ වැඩෙ..එන අය ❤️ එකක් දාන්නකො
07/16 Live Now! 🌕
Zoom Live
https://zoom.us/j/92720762157
Youtube
https://youtube.com/live/CDqXHKit0jo?feature=share
📌
ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස
ගුරුවරයෙක්ට ළමයෙක්ගෙ මොළයක් කොච්චර toxic කරවන්න පුලුවන්ද කියල තේරෙනව සමහර Groups බැලුවම මෙ වෙලාවෙ
🔰 ළමායි,
🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක්
🔼 අපි A/L exam එකට ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව.
Speed Revise by Samitha Rathnayake
https://t.me/+7FydmECo9ogxMjc1 ✅
සමිත සර්ගෙ Apex Website එකෙන් Class යන කෙනෙක් Message එකක් දාන්නකො Please
@pluseducationowner_bot
2026 A/L 🔥
Organic Night Seminar
🗓 ජූලි 20
⏰ සඳුදා රාත්‍රී 7.00 ට
📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ..
🔗 2026 A/L Telegram
https://t.me/Ujithhemachandrachemistry
☎️ 070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY
#Chemistry2026 #AL2026 #Chemistry
අපේ Groups වල ඉන්න ළමයි Comment එකක් දාගෙන යමු වැඩපිළිවෙල ගැන
එක Group එකකින් විතරක් Quality එක මනින සමහරක් ජීවින් ඉන්නව 💀🤌
ළමයි..පුලුවන් කීපදෙනෙක් මේ Bot මේ Referral Link එකෙන් Start කරලා දෙන්නකො..ඔයාලගෙ Recordings Download කරද්දි වටිනවා මේක
https://t.me/allvideo_downloader_bot?start=7400330081
ප්‍රශ්නයක් වෙන්නෑ..අපි වගකීම ගන්නවා! Trusted Bot ලා මේ..
Youtube Dowlonader Bot කෙනෙක්..අපිට ඒ උදව්ව කරන්න..
මාසෙට යන Data ප්‍රමාණය Totally අපිට 250GB..Fees Share කරන්න පුලුවන් කම තියෙද්දි Free දෙන්නෙ හූරන් කන්න හුරු වෙලා නැති නිසා
👀ඉලෙක්ට්‍රොනික විද්‍යාව - පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය
1997 - https://youtu.be/gEloDfqZPZo
2013 - https://youtu.be/QdrEumbtuvo
2005 - https://youtu.be/3x9PmZm5rMc
1998 - https://youtu.be/wvHzOAhFenk
1999 - https://youtu.be/3dlQ0oG78zw
2001 - https://youtu.be/edH731QXTYI
2002 - https://youtu.be/LU4sRSk8Xe4
2011 - https://youtu.be/63bMZw1J6MA
2017 - https://youtu.be/O0ZOD4z7ppM
2018 - https://youtu.be/xrSceQKVHNI
2000 - https://youtu.be/HWs8az1Y1aE
2003 - https://youtu.be/trNpz96WC7w
2006 - https://youtu.be/JQ1m82p1zC4
2009 - https://youtu.be/9m-EzNj6m7o
2010 - https://youtu.be/NZsWBJGKuIM
2014 - https://youtu.be/p9PpjcsIZKI
2016 - https://youtu.be/LXp-46MzNIU
2019 - https://youtu.be/6mX8Cxi1O7w
2020 - https://youtu.be/XRrQBij-9Ck
2022 - https://youtu.be/7DfzlLmIfAc
2023 - https://youtu.be/BpfFIzGmoc4
1998 - https://youtu.be/sr3yGpHU18A
2002 - https://youtu.be/u7NfEB_vmlc
2004 - https://youtu.be/FaLtvhVWwFg
2007 - https://youtu.be/EPMIJw4s1_Q
2008 - https://youtu.be/pM0Uu56A13M
2012 - https://youtu.be/KRPgzEqZvbg
2015 - https://youtu.be/8KcJs483Y1Y
2018 - https://youtu.be/xrSceQKVHNI
2019 - https://youtu.be/ba9sN6qOakc
2021 - https://youtu.be/4H-ux_F1Fx4
2024 - https://youtu.be/_QthFNOiETA
➡️ Mahen Jecob 💎
#Mahen_Jecob
