es
Feedback
Plus Education

Plus Education

Ir al canal en Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
700
Suscriptores
-124 horas
-77 días
+21030 días
Archivo de publicaciones
photo content

හෙට Essay Night එකට තනියම ඉන්න යාලුවො නැති Online ළමයි ඉන්නවද? අර රචනා මාරු කරගෙන බලන එකක් සර් කීව්වනෙ..අපි Grp එකක් හදමුද යාලුවො නැති සෙට් එකට..Productive නෙ වැඩෙ..එන අය ❤️ එකක් දාන්නකො

📌 ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥
ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස

ගුරුවරයෙක්ට ළමයෙක්ගෙ මොළයක් කොච්චර toxic කරවන්න පුලුවන්ද කියල තේරෙනව සමහර Groups බැලුවම මෙ වෙලාවෙ

නිලන්ත සර්ගෙ Paper Class එක මේ මාසෙ Active කරගත්ත කෙනෙක් Message එකක් දාන්නකො

🔰  ළමායි, 🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක් 🔼 අපි A/L exam එකට ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව. Speed Revise by Samitha Rathnayake https://t.me/+7FydmECo9ogxMjc1

සමිත සර්ගෙ Apex Website එකෙන් Class යන කෙනෙක් Message එකක් දාන්නකො Please @pluseducationowner_bot

2026 A/L 🔥 Organic Night Seminar 🗓 ජූලි 20 ⏰ සඳුදා රාත්‍රී 7.00 ට 📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L
2026 A/L 🔥 Organic Night Seminar 🗓 ජූලි 20 ⏰ සඳුදා රාත්‍රී 7.00 ට 📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L Telegram https://t.me/Ujithhemachandrachemistry ☎️ 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY #Chemistry2026 #AL2026 #Chemistry

අපේ Groups වල ඉන්න ළමයි Comment එකක් දාගෙන යමු වැඩපිළිවෙල ගැන එක Group එකකින් විතරක් Quality එක මනින සමහරක් ජීවින් ඉන්නව 💀🤌

ළමයි..පුලුවන් කීපදෙනෙක් මේ Bot මේ Referral Link එකෙන් Start කරලා දෙන්නකො..ඔයාලගෙ Recordings Download කරද්දි වටිනවා මේක https://t.me/allvideo_downloader_bot?start=7400330081 ප්‍රශ්නයක් වෙන්නෑ..අපි වගකීම ගන්නවා! Trusted Bot ලා මේ.. Youtube Dowlonader Bot කෙනෙක්..අපිට ඒ උදව්ව කරන්න.. මාසෙට යන Data ප්‍රමාණය Totally අපිට 250GB..Fees Share කරන්න පුලුවන් කම තියෙද්දි Free දෙන්නෙ හූරන් කන්න හුරු වෙලා නැති නිසා

නිලන්ත සර් චුම්භක දවස් කීයක් කලාද ළමයි?

මේ පොත තමා සර් කරන්නෙ

වර්ගීකරණය කළ ප්_රශ්න (unit - 5) (2019-2025) - Book (2026)-2