Plus Education➕
رفتن به کانال در Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
349
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+57 روز
+1030 روز
آرشیو پست ها
https://youtu.be/Ar5f-8mbzQ4
#ඉවසීමෙන්_කට්ට_කමු
#Ajantha_Dissanayake
Past Paper Discussions | Ajantha Sir 🔺
ඉවසීමෙන් කට්ට කමු
Ajantha Dissanayake 🔥💀
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
Maths වලටත් ඔන්න ඒනම් 😏❤️
Past Paper Discussions | Ajantha Sir 🔺
ඉවසීමෙන් කට්ට කමු
Ajantha Dissanayake 🔥💀
Lahiru සර්ගෙ Molecular පාඩම බලන සෙට් එක, පොඩි කේස් එකක් තියෙනවා..
🔺මට බ්‍රහස්පතින්දා හවස උජිත් සර්ගෙ Paper එක.. 🔺ඒක නිසා Interval එකෙන් පස්සෙ කොටස මටත් Recording බලන්ඩ වෙනව.. 🔺එතකොට ඒකට මට දාගන්න වෙන්නෙ සෙනසුරාදා දවල් වරුව.. 🔺ඒ වෙලාවෙ විතරයි Free තියෙන්නෙ.. 🔺ඒ නිසා Part 1 බ්‍රහස්පතින්දා රෑ වැටුනට Part 2 වැටෙන්නෙ සෙනසුරාදා රෑට වගේ.. 🔺ඒක Record වෙන්න දාලා යන්න තිබ්බා.. අවුල උජිත් සර්ගෙ Essay Discussion එකේ එකක් කරන්නෙ නුවර නෙ.. 🔻ඒක මම බුහස්පතින්ද මම පේපර් ලියන්න ගිය අතරෙ Record කරන විදිය අක්කට කියල දීලා යන්නෙ.. එතකොට Site එක Record කරන්න බැරිවෙන Case එක එන්නෙ නෑඅවුලක් නැද්ද මේක Guys..Live ඉන්න අයට මේක අවුලක් වෙන්නෙ නෑ.. වෙලාවට Recording බලන අයට තමා කේස් එක.. 😕 මට Private Message එකක් දාන්ඩකො ❤️
Dr.Randeer Karunanayake | Industrial Chemistry 🏭
Topic- සබන් නිශ්පාදනය ✅
https://youtu.be/P8hLDeg4Vd4
———————————————
Chemistry Made Easy! ✅
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
#Chemistry_Made_Easy
#Dr_Randeer
Most Awaited! 💫 🎯Lahiru Sir Full Paper Class🔺 14-24 කියන්නෙ සර්ගෙ අන්තිම පේපර් 10.. මේ ටික කරල ගියා කියන්නෙ සුපිරි තල්ලුවක් Result එකට..ඒ නිසා 14 ඉදන් හරියට සෙට් වෙමු ළමයි.. 14 පේපර් එක මේ සදුදා රැට දානවා.. සතියක් දෙනවා කරන්න.. ඒ සතියෙ ඉරිදා Discussion එක දානවා 🫶‼️ මමනම් 1.00-4.00PM දාගත්තෙ Bio Paper.. මොළේ ඉබේම හුරුවෙනවා ඒ වෙලේට එතකොට 🌝🌀 Full Paper 09-13 ටික දෙන්නම්.. 😌❤️
Ujith සර්ගෙ Target Paper-01 Essay Upload කරල තියෙන්නෙ..
ඒක හෙට වෙද්දි Try කරල තියන්න...😌❤️
Discussion එක හෙට Upload කරනවා..
Topic Group එක බලන්න
‼️ අද Molecular Day 03- Live ✅
Date- 2025/08/28
▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR
🟡 https://t.me/c/2680467558/128/182 - Live Link හරහා Join වෙන ආකාරය
අනිත් part එක අද රෑට දානව
හෙට Live ම ඉන්න..හෙට කරන කොටස වෙනම කොටසක් නෙ..
ඒ නිසා මේක බලන්න බැරිඋනත් හෙට පුලුවන් අය Live ඉන්න
Dr.Randeer Karunanayake | Industrial Chemistry 🏭
Topic- Na2CO3 නිශ්පාදනය✅
https://youtu.be/hjWANSkNBG0
———————————————
Chemistry Made Easy! ✅
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
#Chemistry_Made_Easy
#Dr_Randeer
ඉස්සරහට Upload ෙවන Videos 😎🔥
කර්මාන්ත Week 2- End
Na2CO3 නිශ්පාදනය - 08/26 ✅
NH3 නිශ්පාදනය - 08/27 ✅
2021 A/L Essay- 08/27 ✅
NaOH නිශ්පාදනය - 08/28
සබන් නිශ්පාදනය - 08/29 ✅
ජෛව ඩීසල් නිශ්පාදනය -08/30✅
සගන්ධ තෙල් නිස්සාරණය- 08/30 ✅
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
