uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Plus Education

Plus Education

Відкрити в Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Показати більше
Країна не вказанаКатегорія не вказана
988
Підписники
+324 години
+217 днів
+23430 днів
Архів дописів
පුලුවන් ඔක්කොම දාලා දෙන්නම් මගෙ රත්තරන් යාලුවනේ..ඊළගට කලාප දාලා දෙන්නම්

Inorganic Theory Points Point No 53-95 Added

Inorganic Theory Point ටිකත් දාලා දෙන්නම් ළමාායි..🤩

Theory Point Book-Part 01 https://t.me/apex_resources/35
Theory Point Book-Part 01 https://t.me/apex_resources/35

ශක්ති විද්‍යාව වෙනකම් Theory Points තියෙන Book එක තියෙනවා..දාලා ඔ්නෙද..2025 එක නෙවේ 2026 අලුත් එක..25 එකේ පොඩි පොඩි අවුල් තියෙ කියලා සර් කිව්වනෙ

🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න 🔣Past Paper වලට වෙන්කළ කෙටි මාතෘකා https://t.me/pluseducationofficial/834 🔣Target Paper වලට වෙන්කල කෙටි මාතෘකා https://t.me/pluseducationofficial/844 🔣කෙටි මාතෘකා පොත(Past Paper ද ඇතුළත් වේ) https://t.me/pluseducationofficial/836 🔣Target Paper 01-10 Paper+ Discussions https://t.me/+f_MwN1zvfX1lYjI9

photo content
+7

+1
කෙටි මාතෘකා 100_Book 1.pdf7.48 MB

කෙටි මාතෘකා වලට වර්ගීකරණය කල Past Papers Mcq
+5
කෙටි මාතෘකා වලට වර්ගීකරණය කල Past Papers Mcq

🔖Ujith Hemachandra Sir Past Paper https://t.me/+lcVKKMbLI9QzNGI9 🔖Ujith Sir Grand Seminar Series https://t.me/+HryiBHIgFSJj
🔖Ujith Hemachandra Sir Past Paper https://t.me/+lcVKKMbLI9QzNGI9 🔖Ujith Sir Grand Seminar Series https://t.me/+HryiBHIgFSJjZTdl

☀️එහෙනම් ළමයි Chemistry වලට Ready වෙමු නින්දක් දාලා එන්ඩ,අපි දාන්නම් හවස ඔයාට අපිට දෙන්න පුලුවන් Groups ටික 👑🔖

🧪✨ 2027 A/L CHEMISTRY — REVISION CLASSES 🎯 රසායනය විද්‍යාවට පූර්ණ පදනමක් සමඟින් විභාගයට සූදානම් වෙමු! 📚 What you’ll get: �
🧪✨ 2027 A/L CHEMISTRY — REVISION CLASSES
🎯 රසායනය විද්‍යාවට පූර්ණ පදනමක් සමඟින් විභාගයට සූදානම් වෙමු! 📚 What you’ll get: 🔹 Concepts Explained — Basic to Advanced 🔹 A/L Questions — In-depth Discussion 🔹 Past Paper Questions Discussion 🔹 Model Paper Questions Discussion 🔹 Exam-Oriented Problem Solving 🔹 Live Online Classes via Zoom 🎓 Conducted by an MBBS Undergraduate 💡 සියලුම විෂය කරුණු සරලව, පැහැදිලිව සහ විභාගයට අවශ්‍ය ආකාරයට! ☑️ WhatsApp / Inquiries: 071 415 3611 🚀 2027 A/L Chemistry — Start Strong. Learn Deep. Score Higher. #2027AL #ALChemistry #ChemistryClasses #Revision #SriLankaAL #ChemistryRevision

⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm ☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සිකුරාදා
⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm
☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න)
✅ සිකුරාදා 8.00pm-10.00pm
☀️රචනා ප්‍රශන පත්‍රයේ ඔබේ පළමු තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් (උද: යාන්ත්‍ර විද්‍යාව 2020/2021/2022/2023) එක දිගට කරන්න
✅ සෙනසුරාදා 8.00am-12pm
☀️Practicals 10-21 (ඉක්මනින් මතක් කරගෙන යන්න)
✅ සෙනසුරාදා 2.00pm-4.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ දෙවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.
✅ සෙනසුරාදා 8.00pm-10.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ තුන්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.
✅ ඉරිදා 8.00 am-11.00am
☀️Practicals 22-31 (ඉක්මනින් මතක් කරගෙන යන්න)
✅ ඉරිදා 12.00pm-2.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ හතරවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.
✅ ඉරිදා 4.00 pm-5.00pm
☀️Practicals 32-38 (ඉක්මනින් මතක් කරගෙන යන්න)
✅ ඉරිදා 6.00pm-8.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ පස්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.
(මෙය දළ සරලැස්මකි. වේලාවන් ඔබට පහසු පරිදි වෙනස් කර ගත හැකිය. මෙවැනි තසැලැස්මතට අනුව වැඩ කලොත් මෙම දින කිහිපය තුල chemistry සඳහාද වේලාව ඉතුරු වේ.)

එක Group එකකට ගිහිල්ලා දාන්නකො පොදු රටාව තිබ්බෙ නැ කියලා..Woosh~Ban 🤩

ඔන්න පුලුවන් උපරිමේ කරලා දුන්නා..2009+ පොරොන්දු උන අවුරුදු 4 දාලා තියෙන්නෙ..

🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව ☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️
🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව
☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️2023 https://youtu.be/ul-L66TLMEk ☀️2024 https://youtu.be/3kpqotc9RCo ☀️2025 https://youtu.be/0DRA6d0fFpA
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 හා 2022-2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

🔴 2022 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/tt2Cyt-srF4 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2022 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics
https://youtu.be/tt2Cyt-srF4
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2022 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

ඊයේ දින පළ කර බහුවරණ ප්‍රශ්න පත්‍රයන්හී 2023/2024 වීඩියෝ අතපසු වීමකින් වැරදී තිබේ . ඒවායේ නිවැරදි කල වීඩියෝ සමගින් සියලු වීඩියෝ මේ සමඟ එවා ඇත. 2021 https://youtu.be/n8MLGKXbHL8 2022 https://youtu.be/bfsoMlx0y_Q 2023 https://youtu.be/RptmtQTWeYU?si=MZBrqocTBe7Yx1wU 2024 https://www.youtube.com/watch?v=n95v8nsSm2Y

🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics
https://youtu.be/0DRA6d0fFpA
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources