uk
Feedback
Advanced Physics 2.0 💀💗👑

Advanced Physics 2.0 💀💗👑

Відкрити в Telegram

👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc

Показати більше
651
Підписники
Немає даних24 години
-17 днів
+1230 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '26
липень '26
+40
в 0 каналах
червень '26
+39
в 0 каналах
Get PRO
травень '26
+63
в 1 каналах
Get PRO
квітень '26
+36
в 1 каналах
Get PRO
березень '26
+62
в 0 каналах
Get PRO
лютий '26
+54
в 2 каналах
Get PRO
січень '26
+165
в 1 каналах
Get PRO
грудень '25
+51
в 0 каналах
Get PRO
листопад '25
+166
в 4 каналах
Get PRO
жовтень '25
+356
в 2 каналах
Дата
Залучення підписників
Згадування
Канали
31 липня0
30 липня0
29 липня0
28 липня+1
27 липня0
26 липня0
25 липня+1
24 липня+1
23 липня+2
22 липня+1
21 липня0
20 липня+2
19 липня0
18 липня+1
17 липня+5
16 липня0
15 липня+1
14 липня0
13 липня+1
12 липня0
11 липня+4
10 липня+2
09 липня+3
08 липня+4
07 липня0
06 липня0
05 липня+2
04 липня+1
03 липня+3
02 липня+2
01 липня+3
Дописи каналу
Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗
+1
Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗

2
https://t.me/shadowed_hearts කැමති එය subscribe කරන් යන්නෝ 🫶❤️
373
3
Feedback 🚀 ☑️ මේ Channel එක ගැන ඔයාලට දැනෙන දේවල් මොනාද ? අදහස් ටික දාන් යන්න . ඉස්සරහට වෙනස් වෙන්න ඕන දේවල් , එකතු වෙන්න ඕන දේවල් දැනගන්න පුලුවම් 📂📎
44
4
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උස
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උසස් පෙල දැනුමෙන් ඕගොල්ලො දන්නව . ඒත් මේ අණ්වීක්ෂීය මට්ටමේ වෙන දෙයක් කරලා පෙන්නන model එකක් තමා hodgkin huxley model කියන්නෙ . අර ප්‍රස්තායක් ඒම ඉගනගන්නෙ ඔයාලා විද්‍රැවණය , ද්‍රැවණය , උපරිද්‍රැවණය එහෙම තියන . අන්න ඒක ආව විදිය තමා මේ model එකෙන් පැහැදිලි කරන්නෙ ✅ 1952 දි ඇලන් හොජ්කින් , ඇන්ඩෲ හක්ස්ලි කියන scientist ලා දෙන්නා තමා මේ පරීක්ෂණය කරන්නෙ giant squid කෙනෙක්ගෙ ස්නායු සෛලයක් අරන් . giant squid කෙනෙක්ම ගත්තෙ උන්ගෙ axon එකක් 1mm වගේ මහතයි . මනුස්සයෙක්ගෙ ස්නායු සෛලෙකට වැඩිය 1000 ගුණයක් ලොකුයි . ඒක හින්දා ඒ ස්නායු සෛලෙ අස්සට micro electrodes දාන්න පුලුවන් උනා 🔥 ඒ දෙන්නා හොයාගත්තා ස්නායු සෛලෙක ප්ලාස්ම පටලය කියන්නෙ ගෙදරක තියන circuit එකක් වගේ කියලා . ඒ කියන්නෙ සෛලෙ ඇතුලෙ , පිට තියන අයන ( Na+ , K+) සාන්ද්‍රන හින්දා හැදෙන විභවය battery එකක් වගේ , සෛල ප්ලාස්ම පටලෙන් විද්‍යුත් ආරෝපණ වෙන් කරලා තියන එක capacitor එකක් වගේ , සෛල පටලෙ තියන ion channels කියන්නෙ විචල්‍ය ප්‍රතිරෝධක වගේ කියලා ❤️‍🔥 මේ model එකේ හැටියට variables 3 ක් තියේ . ඒ කියන්නෙ විචල්‍යන් 3 යි . ඒවා තමයි m , n , h කියන්නෙ 1) . Depolarization (විද්‍රැවණය) = සෛලෙට උත්තේජනයක් ආව ගමන් sodium channels (m) ඉක්මනට ඇරිලා Na+ ඇතුලට ගලන් ඇවිල්ලා සෛලෙ ඇතුලෙ දන ආරෝපණ වෙනවා ✔️ 2). Repolarization (ප්‍රතිද්‍රැවණය) = ඊටපස්සෙ Sodium channel වැහිලා (h) , Potassium channel (h) හෙමීට ඇරෙනවා . K+ අයන පිටට ගලාගෙන යන හින්දා සෛලෙ තිබ්බ විදියටම එනවා ✔️ මේ දෙන්නා මේක එක equation එක්කට දානවා . ඒක තමයි , 👇 I = Cm (dVm/dt) + gNa.mh(Vm-ENa)+gkn (Vm - Ek) + gL (Vm-EL) මේකෙන් තමා computational neuroscience , cardiac electrophysiology වලදි 100% ක් accurate විදියට simulations කරන්නෙ . මේකට 1963 දි නොබෙල් පවා හම්බ උනා 👑
523
5
Free වෙලාවට chat එකක් දාන්න join වෙන්න 🌝💗
459
6
https://t.me/+t4lk_qWGlythNGRl
230
7
Post දාන අය දෙන්නෙක් ඉන්නව හොදේ . එක්කනෙක් මම Hasthika , අනික් කෙනා Muthuni 😁😀
620
8
oyala kmathi nm meka gana full explanation ekk gennam , next week ekedi 🫠
598
9
Is Math a discovery or an invention ? 🥲 ගණිතය මිනිසා විසින් සොයාගත් දෙයක්ද, නැත්නම් නිර්මාණය කළ දෙයක්ද? (oylge idea eka mokkda 🫠)
622
10
Supiriyk 🌝🩷
644
11
💎 Telegram Premium නැතුව පොස්ට් හදන්න බැරුව දුක්වෙනවද🔤එහෙනම් මේක ඔයාටමයි. 😉 🔔 මේකෙන් ඔයාට ඕනම පෝස්ට් එකකට Premium Emoji දාගන්න පුලුවන් සුපිරි බොට් කෙනෙක්. ☄️ ⭐️ ඔයාට කැමති Sticker Pack එකක තියන ඒවා ඇඩ් කරන්න පුලුවන්.💥 🙂 කරන්නෙ කොහොමද ඔක්කොම විස්තරේ මෙතන ඔබලා ඔයාලට බලන්න පුලුවන් ✔️ https://t.me/PostFixerofficial ✔️ ⭐ Developed by: 𝙇𝙊𝙍𝘿 𝙂𝙍𝙄𝙈 ᶻ😇  | ⏤‌𝕮ħęภยƙค™ 🇱🇰 ⭐ Special Thanks: !—‌‌ΣПIGMΛ ⽰ 🌟
642
12
Benzene Real structure මේ තියන්නෙ Benzene reaction එක්ක ඇත්තම images . වමේ පහලම තියන්නෙ C26 H14 අණුවක් . ඒකෙ Benzene rings එක
Benzene Real structure මේ තියන්නෙ Benzene reaction එක්ක ඇත්තම images . වමේ පහලම තියන්නෙ C26 H14 අණුවක් . ඒකෙ Benzene rings එකට තියන විදිය තමා වමේ මැද රූපෙ තියන්නෙ . Temperature එක 90°C ට වඩා වැඩිකරනකොට ( T>90°C) අර C26 H14 අණුව cylization reaction එකක් වෙනව (ඒක ගැන වෙනම පස්සෙ කියලා දෙන්නම්) . ඒකෙන් හැදුන ඵලය තමා දකුණෙ මැද්දෙ එකේ තියන්නෙ . ඒකෙ benzene ring ගොඩක් තියන හින්දා ඒ වගේකට කියනව polycyclic aromatic hydrocarbon කියලා 😀 A , B උඩම තැඹිලි පාට රූප දෙකෙන් පේන්නෙ Scanning tunneling microscopy (STM) වලින් ගත්තු images වගයක් . ඒකෙන් අණුවක electrone density එක ව්‍යාප්ත වෙලා තියන විදිය අදුරගන්න පුලුවම් 😀 මැද කලු සුදු වගේ දෙකක් තියන්නෙ nc-AFM (Non-Contact atomic force microscopy) වලින් ගත්තු images . මේකෙන් benzene වගේවගෙ හැඩේ , බන්ධන තියන විදිය ඇත්තටම බලාගන්න පුලුවන් 😀 ඉතින් මේ benzene වල ෂඩාස්‍ර හැඩේ එදා kekule හීනෙන් දැකලා හොයාගත්තා කියනව , ඒ කාලෙ මේ microscopy tech තිබ්බෙත් නෑ . හැබැයි ඒ හීනෙන් දැක්ක ව්‍යූහයම තමා benzene වල ඇත්ත ව්‍යූහය කියලා 2013 berkeley university එකෙන් කරපු මේ test එකෙන් prove වෙලා තියනව !
737
13
පාඩම් කරන එක වදයක් නෙවෙයි,😱 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ 😅 😌 ​ලංකාවේ පළවෙනි වතාවට, ඔයා
පාඩම් කරන එක වදයක් නෙවෙයි,😱 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ 😅 😌 ​ලංකාවේ පළවෙනි වතාවට, ඔයා ආසම Notion 📱, Forest App 🌳 , Pomodoro Timer ⏱️ සහ Spotify 🎶 මේ හැමදේම එකම තැනකින්! 🤩✨ (the what right, ik 😁) 🔴මේක නිකන්ම නිකන් ඇප් එකක් නෙවෙයි, ඔයාගේ Study Time එක game එකක් වගේ 🎮Gamified කරපු 😌 සුපිරිම Experience එකක්! 😄 එක එක්කෙනාගේ styles වලට match වෙන්න, 💘​Space Theme 🪐 (තරු අතර අතරමං වෙන්න) 💘​Minecraft Theme 🩷👾(Gamersලා වෙනුවෙන්ම) 💘​Blossom & Lavender Themes 🌸 (නිදහසේ, සන්සුන්ව වැඩ කරන්න) මේ අපේ famousම ටික විතරයි . 😉 feature නම් 2⃣0⃣ ➕තියනවා sub-features uth එක්ක ඉඩත් මදි හින්දා , ඒ ටික මෙතනින් බලන්න මේක use කරපු යාලුවෝ දීපු feedbacks මෙතනින්. 😄 එහෙනාම් , තව විස්තර දැනගන්න ඕනිඅයයි ගන්න ඔනී අයයි DM එකක් දාන්න අපිට 🙃... @udulaiw 📱 @celeste_ooo #astralis_study_apps #TimeisGold
378
14
Study wd wlt mru web application ekk 👾👾👾👾👾👾 theme ekt tye 😌💗
463
15
https://t.me/astralis_web_apps
498
16
AWM (Accuracy International Arctic Warfare Magnum ) දැනට ලෝකෙ තියන සාර්ථකම sniper rifle එකක් AWM කියන්නෙ.මේක හැදුවෙ -40°C වගේ
AWM (Accuracy International Arctic Warfare Magnum ) දැනට ලෝකෙ තියන සාර්ථකම sniper rifle එකක් AWM කියන්නෙ.මේක හැදුවෙ -40°C වගේ අඩු temperatures වලදිත් bolt එක හිරවෙන්නැත්තුව හොද accuracy එකට වෙඩි තියන්න පුලුවන් වෙන්න.මේකට ඒක හින්දම " Arctic warfare " කියලත් කියනව ✅ මේකට දාන්නෙ .300 winchester magnum , .338 Lapua magnum වගේ high caliber ammo . මේකට .338 lapua එකක් දාලා තියද්දි 1500m කට වැඩි දුරක තියන එක්කට උනත් accurate තියන්න පුලුවම් ✅ මේකෙන් වෙන damage එක ගත්තොත් bulletproof body armor එකක් උනත් හරහා යන්න පුලුවම්.මනුස්සයෙක්ට වැදුනොත් වදින තැන සම්පූර්ණෙන්ම කුඩු වෙලා යනව.මේකට normal .338 lapua round එක්කින්ම තිබ්බත් light armored vehicle පවා හරහා යන්න පුලුවම් & ලොකු යකඩ තට්ටු හරහා යන්න armor pierce round පාවිච්චි කරනව ✅ මේ .338 lapua magnum bullet එකක් අරන් යන චාලක ශක්තිය ගොඩාක් වැඩී ! ඒකයි එච්චර හානිය 🌟
676
17
https://t.me/PERFECT_N0TES
680
18
▶️ ඔයාලටත් ඕනිද SUBSCRIBERS 75000 ඉන්න YouTube Channel එකකින් ඇඩ්ස් දාන්න, ✔️ 24h - 5$ ✔️ 48h - 10$ ✔️ Never - 50$ 🔴 contact to me - @urcuz
1
19
Join wiyw 🌝💗
785
20
https://t.me/+nIJLU9R3hYBjYTBl
785