en
Feedback
Advanced Physics 2.0 💀💗👑

Advanced Physics 2.0 💀💗👑

Open in Telegram

👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc

Show more
619
Subscribers
+124 hours
No data7 days
-1730 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
Oct '26
October '260
in 0 channels
September '26
+12
in 0 channels
Get PRO
August '26
+37
in 2 channels
Get PRO
July '26
+41
in 0 channels
Get PRO
June '26
+39
in 0 channels
Get PRO
May '26
+63
in 1 channels
Get PRO
April '26
+36
in 1 channels
Get PRO
March '26
+62
in 0 channels
Get PRO
February '26
+54
in 2 channels
Get PRO
January '26
+165
in 1 channels
Get PRO
December '25
+51
in 0 channels
Get PRO
November '25
+166
in 4 channels
Get PRO
October '25
+356
in 2 channels
Date
Subscriber Growth
Mentions
Channels
01 October0
Channel Posts
2
Guyssss ඔබලා ඉන්නවත 🌝💗
274
3
https://www.tiktok.com/@hasthikavibuddhi?_r=1&_t=ZS-99OlzMwWkFM Tiktok ඉන්න අය follow එකක් දාන් යන් comment එකක් එක්ක . මගේ අලුත් channel එක . මේකෙ physics හැමදේම වැටෙයි ඉස්සරහට 💗🥹🥂
416
4
No text...
534
5
😊👍
😊👍
519
6
sticker.webp
496
7
ආවෙ නෑ හැබැයි 😁😄
460
8
ඝනත්වය 1.03gcm^-1 හා ස්කන්ධය අනුව Nal 3% වන Nal ද්‍රාවණයක මවුලිකතාව වනුයේ ? (Na = 23 , l = 127) මේ වගේ ගනන් fast හදන්න මේ සමී
ඝනත්වය 1.03gcm^-1 හා ස්කන්ධය අනුව Nal 3% වන Nal ද්‍රාවණයක මවුලිකතාව වනුයේ ? (Na = 23 , l = 127) මේ වගේ ගනන් fast හදන්න මේ සමීකරනෙන් , යද්දි මතකෙ තියන් යන්න 😁
545
9
No text...
704
10
No text...
626
11
MCQ Short ways . use karanna physics MCQ paper ekta ❤️😘 password = 123
1 195
12
බය ∝ 1 / කාලය බය = F කාලය = t සමානුපාතික නියතය ඉවත් කර ගැනීමට නියතයක් යෙදීම F = k/t k යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නියතයකි . 1st shy අයට k ඉතා ඉහල අතර , 2nd , 3rd අයට ඉතා අඩු අගයක් විය හැක 🔫
62
13
හෙට තමයි දවස ❤️ සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක දැඩි කැපවීමක්, නොපසුබස්නා උත්සාහයක්, ඉගෙනීමක්, සහ සියල්ලටම වඩා, ඔබ කරන
හෙට තමයි දවස ❤️ සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක දැඩි කැපවීමක්, නොපසුබස්නා උත්සාහයක්, ඉගෙනීමක්, සහ සියල්ලටම වඩා, ඔබ කරන හෝ ඉගෙන ගන්නා දේට ඇති ආදරයයි — පෙලේ (Pelé) හෙට සුපිරියක් කරමු . Good luck මගේ උන්ට 🎀💐
914
14
මේ දවස් ටිකේ 🔪 Follow the plan ! 💍💍
මේ දවස් ටිකේ 🔪 Follow the plan ! 💍💍
632
15
" මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට " 🥂 😀
" මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට " 🥂 😀
803
16
Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗+1
Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗
853
17
https://t.me/shadowed_hearts කැමති එය subscribe කරන් යන්නෝ 🫶❤️
711
18
Feedback 🚀 ☑️ මේ Channel එක ගැන ඔයාලට දැනෙන දේවල් මොනාද ? අදහස් ටික දාන් යන්න . ඉස්සරහට වෙනස් වෙන්න ඕන දේවල් , එකතු වෙන්න ඕන දේවල් දැනගන්න පුලුවම් 📂📎
44
19
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උස
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උසස් පෙල දැනුමෙන් ඕගොල්ලො දන්නව . ඒත් මේ අණ්වීක්ෂීය මට්ටමේ වෙන දෙයක් කරලා පෙන්නන model එකක් තමා hodgkin huxley model කියන්නෙ . අර ප්‍රස්තායක් ඒම ඉගනගන්නෙ ඔයාලා විද්‍රැවණය , ද්‍රැවණය , උපරිද්‍රැවණය එහෙම තියන . අන්න ඒක ආව විදිය තමා මේ model එකෙන් පැහැදිලි කරන්නෙ ✅ 1952 දි ඇලන් හොජ්කින් , ඇන්ඩෲ හක්ස්ලි කියන scientist ලා දෙන්නා තමා මේ පරීක්ෂණය කරන්නෙ giant squid කෙනෙක්ගෙ ස්නායු සෛලයක් අරන් . giant squid කෙනෙක්ම ගත්තෙ උන්ගෙ axon එකක් 1mm වගේ මහතයි . මනුස්සයෙක්ගෙ ස්නායු සෛලෙකට වැඩිය 1000 ගුණයක් ලොකුයි . ඒක හින්දා ඒ ස්නායු සෛලෙ අස්සට micro electrodes දාන්න පුලුවන් උනා 🔥 ඒ දෙන්නා හොයාගත්තා ස්නායු සෛලෙක ප්ලාස්ම පටලය කියන්නෙ ගෙදරක තියන circuit එකක් වගේ කියලා . ඒ කියන්නෙ සෛලෙ ඇතුලෙ , පිට තියන අයන ( Na+ , K+) සාන්ද්‍රන හින්දා හැදෙන විභවය battery එකක් වගේ , සෛල ප්ලාස්ම පටලෙන් විද්‍යුත් ආරෝපණ වෙන් කරලා තියන එක capacitor එකක් වගේ , සෛල පටලෙ තියන ion channels කියන්නෙ විචල්‍ය ප්‍රතිරෝධක වගේ කියලා ❤️‍🔥 මේ model එකේ හැටියට variables 3 ක් තියේ . ඒ කියන්නෙ විචල්‍යන් 3 යි . ඒවා තමයි m , n , h කියන්නෙ 1) . Depolarization (විද්‍රැවණය) = සෛලෙට උත්තේජනයක් ආව ගමන් sodium channels (m) ඉක්මනට ඇරිලා Na+ ඇතුලට ගලන් ඇවිල්ලා සෛලෙ ඇතුලෙ දන ආරෝපණ වෙනවා ✔️ 2). Repolarization (ප්‍රතිද්‍රැවණය) = ඊටපස්සෙ Sodium channel වැහිලා (h) , Potassium channel (h) හෙමීට ඇරෙනවා . K+ අයන පිටට ගලාගෙන යන හින්දා සෛලෙ තිබ්බ විදියටම එනවා ✔️ මේ දෙන්නා මේක එක equation එක්කට දානවා . ඒක තමයි , 👇 I = Cm (dVm/dt) + gNa.mh(Vm-ENa)+gkn (Vm - Ek) + gL (Vm-EL) මේකෙන් තමා computational neuroscience , cardiac electrophysiology වලදි 100% ක් accurate විදියට simulations කරන්නෙ . මේකට 1963 දි නොබෙල් පවා හම්බ උනා 👑
707
20
Free වෙලාවට chat එකක් දාන්න join වෙන්න 🌝💗
537