uk
Feedback
Advanced Physics 2.0 💀💗👑

Advanced Physics 2.0 💀💗👑

Відкрити в Telegram

👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc

Показати більше
619
Підписники
+124 години
Немає даних7 днів
-1730 днів
Архів дописів

Guyssss ඔබලා ඉන්නවත 🌝💗

https://www.tiktok.com/@hasthikavibuddhi?_r=1&_t=ZS-99OlzMwWkFM
Tiktok ඉන්න අය follow එකක් දාන් යන් comment එකක් එක්ක . මගේ අලුත් channel එක . මේකෙ physics හැමදේම වැටෙයි ඉස්සරහට 💗🥹🥂

😊👍
😊👍

sticker.webp0.17 KB

ආවෙ නෑ හැබැයි 😁😄

ඝනත්වය 1.03gcm^-1 හා ස්කන්ධය අනුව Nal 3% වන Nal ද්‍රාවණයක මවුලිකතාව වනුයේ ? (Na = 23 , l = 127) මේ වගේ ගනන් fast හදන්න මේ සමී
ඝනත්වය 1.03gcm^-1 හා ස්කන්ධය අනුව Nal 3% වන Nal ද්‍රාවණයක මවුලිකතාව වනුයේ ? (Na = 23 , l = 127) මේ වගේ ගනන් fast හදන්න මේ සමීකරනෙන් , යද්දි මතකෙ තියන් යන්න 😁

Repost from N/a

MCQ Short ways . use karanna physics MCQ paper ekta ❤️😘 password = 123

බය ∝ 1 / කාලය බය = F කාලය = t සමානුපාතික නියතය ඉවත් කර ගැනීමට නියතයක් යෙදීම F = k/t k යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නියතයකි . 1st shy අයට k ඉතා ඉහල අතර , 2nd , 3rd අයට ඉතා අඩු අගයක් විය හැක 🔫

හෙට තමයි දවස ❤️ සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක දැඩි කැපවීමක්, නොපසුබස්නා උත්සාහයක්, ඉගෙනීමක්, සහ සියල්ලටම වඩා, ඔබ කරන
හෙට තමයි දවස ❤️
සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක දැඩි කැපවීමක්, නොපසුබස්නා උත්සාහයක්, ඉගෙනීමක්, සහ සියල්ලටම වඩා, ඔබ කරන හෝ ඉගෙන ගන්නා දේට ඇති ආදරයයි — පෙලේ (Pelé)
හෙට සුපිරියක් කරමු . Good luck මගේ උන්ට 🎀💐

මේ දවස් ටිකේ 🔪 Follow the plan ! 💍💍
මේ දවස් ටිකේ 🔪 Follow the plan ! 💍💍

" මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට " 🥂 😀

Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗
+1
Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑 කරලා බලන්න 😌💗

https://t.me/shadowed_hearts කැමති එය subscribe කරන් යන්නෝ 🫶❤️

Feedback 🚀 ☑️
මේ Channel එක ගැන ඔයාලට දැනෙන දේවල් මොනාද ? අදහස් ටික දාන් යන්න . ඉස්සරහට වෙනස් වෙන්න ඕන දේවල් , එකතු වෙන්න ඕන දේවල් දැනගන්න පුලුවම් 📂📎

Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උස
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀 අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උසස් පෙල දැනුමෙන් ඕගොල්ලො දන්නව . ඒත් මේ අණ්වීක්ෂීය මට්ටමේ වෙන දෙයක් කරලා පෙන්නන model එකක් තමා hodgkin huxley model කියන්නෙ . අර ප්‍රස්තායක් ඒම ඉගනගන්නෙ ඔයාලා විද්‍රැවණය , ද්‍රැවණය , උපරිද්‍රැවණය එහෙම තියන . අන්න ඒක ආව විදිය තමා මේ model එකෙන් පැහැදිලි කරන්නෙ ✅ 1952 දි ඇලන් හොජ්කින් , ඇන්ඩෲ හක්ස්ලි කියන scientist ලා දෙන්නා තමා මේ පරීක්ෂණය කරන්නෙ giant squid කෙනෙක්ගෙ ස්නායු සෛලයක් අරන් . giant squid කෙනෙක්ම ගත්තෙ උන්ගෙ axon එකක් 1mm වගේ මහතයි . මනුස්සයෙක්ගෙ ස්නායු සෛලෙකට වැඩිය 1000 ගුණයක් ලොකුයි . ඒක හින්දා ඒ ස්නායු සෛලෙ අස්සට micro electrodes දාන්න පුලුවන් උනා 🔥 ඒ දෙන්නා හොයාගත්තා ස්නායු සෛලෙක ප්ලාස්ම පටලය කියන්නෙ ගෙදරක තියන circuit එකක් වගේ කියලා . ඒ කියන්නෙ සෛලෙ ඇතුලෙ , පිට තියන අයන ( Na+ , K+) සාන්ද්‍රන හින්දා හැදෙන විභවය battery එකක් වගේ , සෛල ප්ලාස්ම පටලෙන් විද්‍යුත් ආරෝපණ වෙන් කරලා තියන එක capacitor එකක් වගේ , සෛල පටලෙ තියන ion channels කියන්නෙ විචල්‍ය ප්‍රතිරෝධක වගේ කියලා ❤️‍🔥 මේ model එකේ හැටියට variables 3 ක් තියේ . ඒ කියන්නෙ විචල්‍යන් 3 යි . ඒවා තමයි m , n , h කියන්නෙ 1) . Depolarization (විද්‍රැවණය) = සෛලෙට උත්තේජනයක් ආව ගමන් sodium channels (m) ඉක්මනට ඇරිලා Na+ ඇතුලට ගලන් ඇවිල්ලා සෛලෙ ඇතුලෙ දන ආරෝපණ වෙනවා ✔️ 2). Repolarization (ප්‍රතිද්‍රැවණය) = ඊටපස්සෙ Sodium channel වැහිලා (h) , Potassium channel (h) හෙමීට ඇරෙනවා . K+ අයන පිටට ගලාගෙන යන හින්දා සෛලෙ තිබ්බ විදියටම එනවා ✔️ මේ දෙන්නා මේක එක equation එක්කට දානවා . ඒක තමයි , 👇
I = Cm (dVm/dt) + gNa.mh(Vm-ENa)+gkn (Vm - Ek) + gL (Vm-EL)
මේකෙන් තමා computational neuroscience , cardiac electrophysiology වලදි 100% ක් accurate විදියට simulations කරන්නෙ . මේකට 1963 දි නොබෙල් පවා හම්බ උනා 👑

Free වෙලාවට chat එකක් දාන්න join වෙන්න 🌝💗