Advanced Physics 2.0 💀💗👑
رفتن به کانال در Telegram
👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc
نمایش بیشتر619
مشترکین
+124 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-1730 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26اکتبر '26
اکتبر '260
در 0 کانالها
سپتامبر '26
+12
در 0 کانالها
Get PRO
اوت '26
+37
در 2 کانالها
Get PRO
ژوئیه '26
+41
در 0 کانالها
Get PRO
ژوئن '26
+39
در 0 کانالها
Get PRO
مه '26
+63
در 1 کانالها
Get PRO
آوریل '26
+36
در 1 کانالها
Get PRO
مارس '26
+62
در 0 کانالها
Get PRO
فوریه '26
+54
در 2 کانالها
Get PRO
ژانویه '26
+165
در 1 کانالها
Get PRO
دسامبر '25
+51
در 0 کانالها
Get PRO
نوامبر '25
+166
در 4 کانالها
Get PRO
اکتبر '25
+356
در 2 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 01 اکتبر | 0 |
پستهای کانال
| 2 | Guyssss ඔබලා ඉන්නවත 🌝💗 | 274 |
| 3 | https://www.tiktok.com/@hasthikavibuddhi?_r=1&_t=ZS-99OlzMwWkFM
Tiktok ඉන්න අය follow එකක් දාන් යන් comment එකක් එක්ක . මගේ අලුත් channel එක . මේකෙ physics හැමදේම වැටෙයි ඉස්සරහට 💗🥹🥂 | 416 |
| 4 | بدون متن... | 534 |
| 5 | 😊👍 | 519 |
| 6 | sticker.webp | 496 |
| 7 | ආවෙ නෑ හැබැයි 😁😄 | 460 |
| 8 | ඝනත්වය 1.03gcm^-1 හා ස්කන්ධය අනුව Nal 3% වන Nal ද්‍රාවණයක මවුලිකතාව වනුයේ ? (Na = 23 , l = 127)
මේ වගේ ගනන් fast හදන්න මේ සමීකරනෙන් , යද්දි මතකෙ තියන් යන්න 😁 | 545 |
| 9 | بدون متن... | 704 |
| 10 | بدون متن... | 626 |
| 11 | MCQ Short ways . use karanna physics MCQ paper ekta ❤️😘 password = 123 | 1 195 |
| 12 | බය ∝ 1 / කාලය
බය = F
කාලය = t
සමානුපාතික නියතය ඉවත් කර ගැනීමට නියතයක් යෙදීම
F = k/t
k යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නියතයකි . 1st shy අයට k ඉතා ඉහල අතර , 2nd , 3rd අයට ඉතා අඩු අගයක් විය හැක
🔫 | 62 |
| 13 | හෙට තමයි දවස ❤️
සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක දැඩි කැපවීමක්, නොපසුබස්නා උත්සාහයක්, ඉගෙනීමක්, සහ සියල්ලටම වඩා, ඔබ කරන හෝ ඉගෙන ගන්නා දේට ඇති ආදරයයි
— පෙලේ (Pelé)
හෙට සුපිරියක් කරමු . Good luck මගේ උන්ට 🎀💐 | 914 |
| 14 | මේ දවස් ටිකේ 🔪
Follow the plan ! 💍💍 | 632 |
| 15 | " මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට " 🥂 😀 | 803 |
| 16 | Guessing වගයක් හැදුවා 2026 ට , පෘෂ්ටික ආතතිය + දුස්‍රාවීතාව 👑
කරලා බලන්න 😌💗 | 853 |
| 17 | https://t.me/shadowed_hearts
කැමති එය subscribe කරන් යන්නෝ 🫶❤️ | 711 |
| 18 | Feedback 🚀 ☑️
මේ Channel එක ගැන ඔයාලට දැනෙන දේවල් මොනාද ? අදහස් ටික දාන් යන්න . ඉස්සරහට වෙනස් වෙන්න ඕන දේවල් , එකතු වෙන්න ඕන දේවල් දැනගන්න පුලුවම් 📂📎 | 44 |
| 19 | Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි ) 😀
අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උසස් පෙල දැනුමෙන් ඕගොල්ලො දන්නව . ඒත් මේ අණ්වීක්ෂීය මට්ටමේ වෙන දෙයක් කරලා පෙන්නන model එකක් තමා hodgkin huxley model කියන්නෙ . අර ප්‍රස්තායක් ඒම ඉගනගන්නෙ ඔයාලා විද්‍රැවණය , ද්‍රැවණය , උපරිද්‍රැවණය එහෙම තියන . අන්න ඒක ආව විදිය තමා මේ model එකෙන් පැහැදිලි කරන්නෙ ✅
1952 දි ඇලන් හොජ්කින් , ඇන්ඩෲ හක්ස්ලි කියන scientist ලා දෙන්නා තමා මේ පරීක්ෂණය කරන්නෙ giant squid කෙනෙක්ගෙ ස්නායු සෛලයක් අරන් . giant squid කෙනෙක්ම ගත්තෙ උන්ගෙ axon එකක් 1mm වගේ මහතයි . මනුස්සයෙක්ගෙ ස්නායු සෛලෙකට වැඩිය 1000 ගුණයක් ලොකුයි . ඒක හින්දා ඒ ස්නායු සෛලෙ අස්සට micro electrodes දාන්න පුලුවන් උනා 🔥
ඒ දෙන්නා හොයාගත්තා ස්නායු සෛලෙක ප්ලාස්ම පටලය කියන්නෙ ගෙදරක තියන circuit එකක් වගේ කියලා . ඒ කියන්නෙ සෛලෙ ඇතුලෙ , පිට තියන අයන ( Na+ , K+) සාන්ද්‍රන හින්දා හැදෙන විභවය battery එකක් වගේ , සෛල ප්ලාස්ම පටලෙන් විද්‍යුත් ආරෝපණ වෙන් කරලා තියන එක capacitor එකක් වගේ , සෛල පටලෙ තියන ion channels කියන්නෙ විචල්‍ය ප්‍රතිරෝධක වගේ කියලා ❤️🔥
මේ model එකේ හැටියට variables 3 ක් තියේ . ඒ කියන්නෙ විචල්‍යන් 3 යි . ඒවා තමයි m , n , h කියන්නෙ
1) . Depolarization (විද්‍රැවණය) = සෛලෙට උත්තේජනයක් ආව ගමන් sodium channels (m) ඉක්මනට ඇරිලා Na+ ඇතුලට ගලන් ඇවිල්ලා සෛලෙ ඇතුලෙ දන ආරෝපණ වෙනවා ✔️
2). Repolarization (ප්‍රතිද්‍රැවණය) = ඊටපස්සෙ Sodium channel වැහිලා (h) , Potassium channel (h) හෙමීට ඇරෙනවා . K+ අයන පිටට ගලාගෙන යන හින්දා සෛලෙ තිබ්බ විදියටම එනවා ✔️
මේ දෙන්නා මේක එක equation එක්කට දානවා . ඒක තමයි , 👇
I = Cm (dVm/dt) + gNa.mh(Vm-ENa)+gkn (Vm - Ek) + gL (Vm-EL)
මේකෙන් තමා computational neuroscience , cardiac electrophysiology වලදි 100% ක් accurate විදියට simulations කරන්නෙ . මේකට 1963 දි නොබෙල් පවා හම්බ උනා 👑 | 707 |
| 20 | Free වෙලාවට chat එකක් දාන්න join වෙන්න 🌝💗 | 537 |
