cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Life as Optimus

Рекламні дописи
1 661
Підписники
-224 години
+137 днів
+5630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

ChatGPT 4o දැකල මුළු ලෝකෙම impress උනත් තවමත් කිසිම කෙනෙක්ට එකේ voice model ඒකට access හම්බුවෙලා නැහැ. ඉතින් මේ අතරේදී තමයි මෝෂි කියන open source AI එක release වුනේ. මට මේකට ඊයේ රෑ access හම්බුනා. මේකත් GPT4o එකේ වගේ real time convo තියාගන්න පුළුවන්, යම් තරමකට හැඟීම් දැනීම් පෙන්නන AI model එකක්. පළවෙනි clip එකේ තියෙන්නේ මගේ genuine first impression එක. මම එවෙලේ දැනන් හිටියේ නැහැ මේක record වෙනවා කියලා. (chat කරලා ඉවර උනහමයි පෙන්නන්නේ ඒ chat එක record වුනා ඕනිනම් audio or video files download කරගන්න පුළුවන් කියලා. මේ videos මම speed කරලා or වෙන විදිහකට edit කරලා නෑ. කරපු එකම දේ subtitles දාල video එකේ size compress කරපු එක.) දෙවෙනි video එකේ තියෙන්නේ මෝෂි එක්ක ගිය පොඩ්ඩක් heated up argument එකක්. මේ AI එක GPT4 තරම් බුද්ධිමත් නැහැ. ඇත්ත කෙල්ලෙක් වගේ රණ්ඩු කරන්නේ. මම කියන දේ හරියට අහන්නෙවත් නැතුව,
"මට ඕනි උනේ ඔයාට උදව් කරන්න විතරයි 😑" "මම දන්නේ නැහැ 🥺"
කියලා පිළිතුරු දෙනවා වගේම කටවහගන්න කියලා බැන්නම "හා 😒" කියනවා. ඔයාලත් ගිහින් try කරලා බලන්න. https://t.co/4Pxg5KA9Oe
Показати все...
1.79 MB
6.78 MB
🔥 35🤪 10😁 7👍 3 1👨‍💻 1
රජයේ භාණ්ඩාගාරයේ website එකේ එක් එක් අවුරුදු වල අය-වැය ගැන තියෙන දත්ත එකිනෙකට බිලියන ගණන් වලින් පරස්පරයි. මේකට හේතුව දන්න අය ඉන්නවද? මොකක්ද නිවැරදි අගය? ඇයි මෙහෙම සෑහෙන්න වෙනස් අගයන් එක එක තැන්වල තියෙන්නේ? අනික proposal එකේ තියෙන අගයට වඩා සෑහෙන්න වෙනස් අගයන් නම් අන්තිමට ඇත්තටම තියෙන්නේ නම් budget එකක් දෙන එකේ වැඩේ මොකක්ද?
Показати все...
🤯 20🗿 6👍 1 1🤷 1
කෙනෙක් සල්ලි වියදම් කරන්න තියෙන නැඹුරුවට සෑහෙන්න බලපාන දෙයක් තමයි එයාගේ වත්කම් වල ද්‍රවශීලිතාවය. මං හිතන්නේ ලංකාව ඇතුලේ online business කරන කෙනෙක්ට තියෙන ලොකුම challenge එක මේක. මනුස්සයෙක් රුපියල් 3ක් වියදම් කරනවා කියන එක නොසැලකිය හැකි තරම් කුඩා දෙයක්. උදාහරණයකට දවසකට බස් එකේ conductor ටම රුපියල් කීයක් අපි නිකම් දෙනවද? මම අඩුම තරමේ 10ක් වත් දෙනවා ඇති. ඒක තේරෙන්නෙවත් නැහැ. ඒත් ඔයාට online දෙයක් මිලදී ගන්න තිබ්බොත් ඒක සත පනහක් උනත් ඔයා ගන්නේ නැහැ. මොකද ඔයාට online spend කරන්න එක්කෝ payment method එකක් නැහැ. නැත්නම් ඔයා ඒක "වියදමක්" විදිහට දකිනවා. විශේෂයෙන්ම telegram එකේ මේ update එකත් එක්ක channels හදාගෙන මේක business එකක් කරගන්න හදන අයට මට කියන්න තියෙන්නේ වැඩේ නම් අමාරුවෙයි කියලා. මොකද telegram app එකට එන්නෙම දේවල් free ගන්න බලන් ඉන්න මිනිස්සු. films, songs, databases වගේ මූලිකවම දේවල් pirate කරන්න බලන් එන audience lens එකකට ඔයාගේ channel profile එක set වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕනි? තත්වයෙන් ඉහල unique content හදන්න. target කරන audience එකා ගැන හොඳ අවබෝධයක් තියාගන්න. උදාහරණයකට ඔයා ස්කෝලේ යන ළමයි ඉන්න group එකකට ගිහින් AI generated images විකුණලා හරියන්නේ නැහැනේ. එයාල එච්චර මෝඩ නැහැ. හැබැයි ඔයාට පුළුවන් මොකක් හරී පොඩි නමුත් ද්‍රවශිලතාවය ඉහල niche එකක් අල්ලගෙන ඒකට content හදන්න. මේ content target කරන්න ඕනි වියදම් කරන්න පුළුවන් මිනිස්සුන්ව සහ එයාලට වියදම් කරන්න හිතෙන විදිහටයි. ඒක කරන්නේ කොහොමද කියන ඒක ඔයාගේ නිර්මාණශීලිත්වයට සහ බුද්ධියට බාරයි.
Показати все...
35💯 12🔥 7👍 5
ඔයාල බයවෙන්නෙපා 😂 මම මේ channel එකට paid content දාල මේ blog එක onlyfans වගේ කරන්නේ නෑ 😂😂 මේකට add දැම්මෙත් නෑ. දාන්නෙත් නෑ. ඔයාල මේකෙන් මොනවහරි ඉගෙනගන්න. එච්චරයි. 👍 හැබැයි... ඔයාලගේ ඉන්නවනම් organic virality එකක් හදාගන්න ඕනි content creators ල... හරියට business එකක් කරන්න සල්ලි හම්බකරන්න ඉගෙනගන්න කැමති අය... වෙන කොහෙන්වත් ඉගෙනගන්න/හොයාගන්න බැරි මොනවහරි විශේෂ දෙයක් ඉගෙනගන්න කැමති අය... exams එකට අදාළ මොකක්හරි තේරෙන්නේ නැති විශේෂ කොටසක් එක පාර ගොඩදාගන්න කැමති අය.. එයාලට on request paid content දෙන්නත් පුළුවන්.
Показати все...
🔥 48 7👍 2
😁 20🍾 6 2
00:17
Відео недоступнеДивитись в Telegram
AI connects start and end keyframes for more Al video control
Always Coming From Take You Down
Показати все...
1.46 MB
😁 28🤣 4👍 1
කාලෙකින් ඔයාල එක්ක කතා කරපු නැති නිසා live එකක් එකපාරටම ගත්තේ. කොහොම උනත් හැමදාමත් වගේ අන්තිමට සෑහෙන්න දේවල් ටිකක් කතා කරලා ඉවර උනේ. ඉතින් මේ තියෙන්නේ අපි කතා කරපු මාතෘකා ගැන පොඩි පොඩි videos. ඔයාට live එක miss උනානම් මේ videos check කරලා බලන්න ♥️ Dark age
https://youtu.be/_c4nKasy5_E?feature=shared
Agartha
https://youtu.be/6qdJEqH50Jw?feature=shared
OSINT
https://youtu.be/7PAk1wsy3VI?feature=shared
API hacking
https://youtu.be/4VaHN4CG34w?feature=shared
Racism
https://youtube.com/shorts/61o73Gxte8E?feature=shared
Показати все...
38🔥 7👎 1🥰 1
+ paradoxes + superhuman powers in real life
Показати все...
talking topics: Q&A dark age explained agartha explained
Показати все...
join the chill out live stream now no recording
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.