❤️Madu Notes❤️
747
Підписники
Немає даних24 години
-67 днів
-4330 днів
- Підписники
- Перегляди допису
- ER - коефіцієнт залучення
Триває завантаження даних...
Приріст підписників
Триває завантаження даних...
Показати все...
❤🩹🎁💫.H & N Marketplace.💫🎁❤🩹
WhatsApp Group Invite
🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.
🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය
▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
- https://youtu.be/qsTZBLSrr-g
- https://youtu.be/DUF_kB8mHxY
▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276
▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE
🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය
▪️Night Seminar (2023AL)
https://youtube.com/live/R0ULuvqBIDg?feature=share
▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)
▪️Inorganic Voice Notes
https://t.me/echem23MR/1861
▪️Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
- https://youtu.be/QSEoyD33lpo
- https://youtu.be/xF6urUJUHGU
- https://youtu.be/MSLCMu2hjWU
- https://youtu.be/tLw4E_AhiQ0
🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය
▪️ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව
https://youtu.be/l1nH_ouGyGI
▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)
🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය
▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
- https://youtu.be/MozLkZxP1sk
- https://youtu.be/cAB7328BcS0
- https://youtu.be/ffPpUSwzRUA
- https://youtu.be/NIlGTroXWxw
- https://youtu.be/1FfKA-5KO3E
- https://youtu.be/rFlrG-_LC84
🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න
▪️kp, kc Past Papers
https://t.me/echem23MR/1657
▪️ksp Past Papers
https://t.me/echem23MR/1711
▪️pH Past Papers
https://t.me/echem23MR/1712
🔍 7 වන රචනා ප්‍රශ්නය
▪️විද්‍යුත් රසායනය revise
https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo
▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share
▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව
- https://youtu.be/FTMWygp4Q3o
- https://youtu.be/yZMGkLpzPFA
▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
- https://youtu.be/k3fY6tAz2Bs
- https://youtu.be/7HZAcEL41L4
- https://youtu.be/YoCUdo454N8
🔍 8 වන රචනා ප්‍රශ්නය
▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)
🔍 9 වන රචනා ප්‍රශ්නය
▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)
▪️Inorganic ගණනයකිරීම පුහුණුව
- http://www.youtube.com/watch?v=YvUdr1QW4RY
- http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw
https://youtu.be/i3opspyVIZo
- http://www.youtube.com/watch?v=k0yKm6nEiOo
https://youtu.be/T14K6v1Fnyw
- https://www.youtube.com/watch?v=C2XPheRrBPc
- https://www.youtube.com/watch?v=p2sL4CBBxa8
- https://youtu.be/6_s3LWI8Ijo
🔍 10 වන රචනා ප්‍රශ්නය
▪️කර්මාන්ත රසායනය voice notes
https://t.me/echem23MR/1871
▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/Ru2kgi5Kp5A
▪️පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Repost from Study Mate
Фото недоступнеДивитись в Telegram
❓ PHYSICS පොදු රටාව | STUDY MATE
දැනට කරපු මාතෘකා බලන්න 👇
✅ මිනුම්, ඒකක හා මාන
✅ මිනුම් උපකරණ
✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
✅ ගුරුත්ව කේන්ද්‍ර
✅ අවස්ථිති ඝූර්ණය
✅ වෘත්ත චලිතය
✅ Ft ප්‍රස්ථාර
✅ සරල අනුවර්තීය චලිතය
✅ තරංග හා ඒවායේ ලක්ෂණ
✅ ඩොප්ලර් ආචරණය
✅ ධ්වනි තිව්‍රතා මට්ටම්
✅ PV වක්‍ර
✅ ප්‍රිස්ම
✅ ප්‍රකාශ උපකරණ
✅ කාච
✅ කාච සූත්‍රය
✅ භූමි කම්පා තරංග
✅ අංශු භෞතික විද්‍යාව
Practical help 👇
🔵 ප්‍රස්ථාර
🔵 දෝෂ
🔵 ව'නියර් කැලිපරය
🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
🔵 ගෝලමානය
✅ Study Mate : https://t.me/studymatemain
✅ Discussion Group : https://t.me/studymatediscuss
▶️ STUDY MATE : https://youtube.com/@StudyMate0918
❤ 4
☆ නිවර්තන පහත රට වැසි වනාන්තර
මහින්දයා පහත් දකුනු රටේ නාකියා සිංහයා වගේ හිතන් රටම කනවා.😡
ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී 😂
පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ 😐
හොර නාමල් ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් 🐒
⭐️පහත් = පහතරට
⭐️දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ )
⭐️නාකි = නාකියාදෙණිය
⭐️සිංහයා = සිංහරාජය
⭐️කනවා = කන්නෙලිය
⭐️පුත්තු තුනයි =වියන් තුනයි
⭐️උස පුතා = උස වියන
⭐️මැද පුතා = උප වියන
⭐️තුනී පුතා = තුනී පදුරු
⭐️සමහර විට තව පුතා = සමහර විට නෙරූ ශාක ස්තරයක්
⭐️ආශ්වාරොහක = කශ්ටාරෝහක
⭐️හොර නා මල් = හොර නා හල්
⭐️ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා
⭐️රන් හොරකම් = රන් හොතම්බුවා
⭐️වදුරා = වත දම් වදුරා
☆ නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත
මයිනා වීරයා වගේ කලුවරේ පැන්නට
පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් 😂🥲
වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර
විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා
⭐️මයිනා = මැයි
⭐️වීරයා වගේ කලුවරේ පැන්නට = වීර පලු කලුවර
⭐️ වයස 29 යි = උෂ්ණත්වය 29
⭐️හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත
⭐️ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය
⭐️විල්පත්තුව = විල්පත්තුව
⭐️වෙස් = වස්ගමුව
⭐️දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?)
⭐️මාදුරු ඔයෙන් = මාදුරු ඔය
⭐️ යානේ = යාල
☆පේලියෝසොයික යුගය
බොහො සත්තු ගොඩක් වෙලා
ඇල්ගාවන් සුලබ වෙලා
ශාක සත්තු ගොඩ පීනලා
බොහො සත්තු නෂ්ට උනා
උභය ප්‍රමුඛ උරග බිහී
ප්‍රතම බීජ කෘමිත් බිහී
කකුල් හතරේ උනුත් බිහී
පේලියට ම ඔක්කොම බිහී
ආදී සනා විවිද සනා
අස්ති මාලු ශාක සනා 🤗
⭐️බොහො සත්තු ගොඩක් වෙලා = බොහෝ සත්ත්ව වංශ වල ශීඝ්‍ර වර්ධනය
⭐️ඇල්ගාවන් සුලබ වෙලා = කරදිය ඇල්ගාවන් සුලබ වීම
⭐️ශාක සත්තු ගොඩ පීනලා = ශාක , සතුන් බෞමික ගනාවාසීකරනය
⭐️බොහො සත්තු නෂ්ට උනා = බොහො බෞමික කරදිය ජීවීන් ගේ නශ්ට වීම
⭐️උභය ප්‍රමුඛ උරග බිහී = උභය ජීවීන් ප්‍රමුඛ වීම , උරගයන් බිහිවීම හා විකිරනය
⭐️ප්‍රතම බීජ කෘමිත් බිහී = ප්‍රතම බීජ ශාක බිහිවීම , කෘමීන් බිහි වීම
⭐️කකුල් හතරේ උනුත් බිහී = මුල්ම සිව්පාවුන් බිහිවීම
⭐️පේලියට ම ඔක්කොම බිහී = පේලියෝසොයික යුගයේ බිහිවිය
✅ ආදී සනා = ආදී සනාල ශාක විවිදාංගිකරනය
✅ විවිධ සනා = සනාල ශාක විවිදාංගීකරනය
✅අස්ති මාලු = අස්තික මත්ස්‍යයන් ගේ විවිදාංගීකරනය
🔂 සනාල ශාක සහිත වනාන්තර බහුල වීම
මුහුන සාදන අස්ති - ලලාට අස්තියට අමතරව තවත් අස්ති 13 ක්
[යුගල වශයෙන් තියෙන ටික වෙනම පාඩම් කරමු👇 ]
යුගයේ ලාලිත්‍ය වූ කරබු දාන ආශු ව උඩින් තල්ලු කරලා නහය දෙකට තැලුනා 😢😭
⭐යුගයේ = යුග අස්ති යුගල
⭐ලාලිත්‍ය = ලලාට අස්ති දෙකක් නෑ කියලා ඕන කෙනෙක් දන්නවා 🌝
⭐කරාබු = අධර නාසා කම්බු අස්ති යුගල
⭐ආශූ = ආශු අස්ති යුගල
⭐උඩින් තල්ලු = උඩු තල්ල සාදන අස්ති යුගල
⭐නහය = නාසාත් යුගල
⭐දෙකට = ඔක්කොම දෙක ගානේ
⭐තැලුනා = තාලව අස්ති යුගල
[උඩු හලා හකු]
⭐උඩු = උඩු හනුව
⭐හලා = හලා අස්තිය
⭐හකු = හකු ඇටය
☆Cu වල ඌනතා ලක්ෂණ ශාකවල
කොලත් කාලා
අගත් වියලා
මුලත් බලා
හොදට බෙදා
⭐️ කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර
⭐️ අගත් වියලා = පත්‍ර අග්‍රය වියලීම
⭐️ මුලත් බලා
හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම
අනිත් ඌනතාව ය " ලා කොල ලා කොල " කියලා මතක තියාගන්න
ලා කොල = ලපටි පත්‍ර
අනිත් ලා කොල = ලා කොල පාට
එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම.
☆රැම්සාර් තෙත්බිම් ටික
ආන්න- ආනවිල්ලුන්දාව
බූරු - බූන්දල
කුමාරි - කුමන
මාලිංගයාට - මාදුගඟ
විරිත්තයි - විල්පත්තු
☆රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය
*ශ* ලනි - ශ්වසන වායූ
*පො* ඩ්ඩක් - පෝශක
*ප්‍ර* වේසමට - ප්‍රතිදේහ
*ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය
*ජලයෙන්* - ජලය
*හෝ* දන්න - හෝමෝන
Copied..
👍 3
Repost from 2023 Quick Revision 🎯🎯 || SD
https://www.youtube.com/live/XMd3Rh20Qoo?si=1U4FroM9XLzr30zo
03.16.20 ඇලෝස්ටරික යාමනය
Final Seminar series (දෙවැනි පාඩම නැවත මතක් කිරීම)
Repost from 2023 Quick Revision 🎯🎯 || SD
https://youtube.com/live/-dgY2h9ioxU?feature=share
05.39.37 ගඩු අර්බුද පිළිකා
ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඉතිරි හා Paper Discussion
Оберіть інший тариф
На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.