cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

Рекламні дописи
4 259
Підписники
+224 години
+257 днів
+20830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
EPIC

2011 A/L 5 භ්‍රමණ චලිතය හා ශක්ති සංස්ථිතිය DAY 1

https://t.me/B7cLfqARTllNjRl/5125/5127

DAY 1Marking

https://t.me/B7cLfqARTllNjRl/5125/5129

2
Показати все...
මෙක නවත්තපු තැනින් අපි හෙට පටන් ගන්නවා ... Are you ready
Показати все...
6
Фото недоступнеДивитись в Telegram
අවුරුදු 19දී පටන්ගත්ත හරි මහන්සි ගමනක්... දැන් ලේසි දේ කරලා ඉස්සරහා අමාරු කරගන්න බහුතරය අතරේ දැන් අමාරු දේ කරලා ඉස්සරහ ලේසි කරගන්න මහන්සි වෙන එකෙක් වෙන්න බලන්න ළමයි. එහෙම ගමනක් දිහා හැරිලා බලනකොට දැනෙන රහ තියෙන්නේ ඔයාලා දන්න level එකට ගොඩක් එහායින්. ඒක නොවිඳ මැරෙන්න එපා. Sometimes the path is tough and the goal seems distant, but never give up. What once seemed impossible will soon become the reality. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
❤‍🔥 27👍 5 2
අනුරාධ සර් කිව්වා වගේ එකතු වෙලා වැඩ කරන කැමති, කුහකකම්නති දැනට team ඒකක නැති ළමයි කියන්නකෝ... ලකුණු අඩු උනාට ප්‍රශ්නයක් නැහැ...මුල ඉදන් හදාගන්න කැමති අය කියන්න... @This_is_ur_year
නම, shy එක, Bio d maths ද කියලා කියන්න
Показати все...
13👍 1
1st Shy අනුරාධ සර් කිව්වා වගේ එකතු වෙලා වැඩ කරන කැමති, කුහකකම්නති දැනට team ඒකක නැති ළමයි කියන්නකෝ... ලකුණු අඩු උනාට ප්‍රශ්නයක් නැහැ...මුල ඉඩම් හදාගන්න කැමති අය කියන්න... @This_is_ur_year
Показати все...
පොඩි උදව්වක් ඔනී ඔයාලාගේ කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් එලියට පාර්සල් එකක් යවපු Special (Canada ) පොඩ්ඩක් කියන්නකො ලොකු උදව්වක් 👇👇
Показати все...
පොඩි උදව්වක් ඔනී ඔයාලාගේ කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් එලියට පාර්සල් එකක් යවපු Special (Canada ) පොඩ්ඩක් කියන්නකො 👇👇
Показати все...
පොඩි උදව්වක් ඔනී ඔයාලාගේ කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් එලියට පාර්සල් එකක් යවපු Special (Canada ) පොඩ්ඩක් කියන්නකො
Показати все...
01:04
Відео недоступнеДивитись в Telegram
කොච්චර බාධක ආවත් ඔයාගේ පාර ඔයා හොයාගන්න ❤️ අපේ සර්..❤️❤️ °Follow Us: @Heenajayagamuofficial™»
Показати все...
13👍 1