cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🫧 THIS IS MY YEAR🦋🫧

Dream_Place_By_හරිතප්‍රද https://t.me/+vfORWzseg-JkZTg1

Більше
Рекламні дописи
420
Підписники
Немає даних24 години
-17 днів
-630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Organic day 01 note 06-08-2024 20.05.pdf
Показати все...
Organic day 01 note 06-08-2024 20.05.pdf6.41 KB
Repost from All In One ✧
‼️Past Papers කරන විදිහ... Full Papers විදිහට අවම වට දෙකක්වත් කරන්න... F to A Plan කරන්න... (Chemistry & Physics වලට)
🧬BIOLOGY PAST PAPERS🧬
1.) 2019-2023 වෙනකල් ඒවා විතරක් කරන්න... (New Syllabus නිසා) 2.) 2011-2018 මෙත්මල් සර්ගෙ SHADOW PAPERS ටික කරන්න... මේවාගෙ Past Papers වල OLD Syllabus ප්‍රශ්න අයින් කරලා ඒවට ගැලපෙන්න NEW Syllabus ප්‍රශ්න දාලා හදපු Papers Set එකක්, ඒ ඔක්කොම ඒවාගෙ Discussion & Papers සර්ගෙ YouTube Channel එකේ තියනවා.. SHADOW PAPERS & DISCUSSION මෙතනින් ගන්න
📏PHYSICS PAST PAPERS📐
1.) Timing තියලා Full Paper 2010 ඉදන් වත් කරන්න... සමිත සර්ගෙ Past Papers Discussion බලන්න වෙලාව තියනවා නම්. නැත්නම් විවරණ පොත් Refer කරන්න.. 2.) QBT විදිහට Past Papers Essay කරන්න.. Ex-: ආලෝකය පාඩමේ ඒඒ කොටස ඉවර වුනාම ඒකෙන් ආපු Essay ප්‍රශ්න කරන්න... ප්‍රශ්නෙ අතරමැද හිර වුනොත් YouTube එකට යන්න "2022 ආලෝකය Essay" මේ විදියට ඔයාට ඕනි එක Search කරන්න. Jecob සර්ගෙ Discussion එයි ඒවා බලන්න මන් බලන්නෙත් ඒවා.. 3.) F To A PLAN කරන්න.. දැන් S/C මට්ටමේ ඉන්න අය අනිවාර්යයෙන්ම කරන්න අනුරාධ සර් දුන්නු F To A PLAN එක... F to A Plan මෙතනින් ගන්න
🧪CHEMISTRY PAST PAPERS🧪
1.) Timing තියලා Full Paper 2011 ඉදන් වත් කරන්න... අන්තිම අවුරුදු වල MCQ Discussion අමිල සර්ගෙ YouTube Channel එකේ තියනවා 2.) F TO A PLAN එක කරන්න දැන් S/C මට්ටමේ ඉන්න අය අනිවාර්යයෙන්ම කරන්න අමිල සර් දුන්නු F To A PLAN එක... 3.) QBT විදිහට MCQ & Essay දෙකම කරන්න. එතකොට පොදු රටාව අල්ලගන්න පුළුවන්.. ලේසියෙන්ම ලකුණු එකතු කරගන්න ක්‍රමයක් මේක. QBT කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. (අමිල සර්ගෙ Video එකක්) ▪️MATHS ගැන නම් මම දන්නෙ නෑ.. අපේ Admin කෙනෙක් ඉන්නවා එයා Maths ගැන කියයි ~Aanya @All_In_One_by_Aanya
Показати все...
Hai hai යාලුවනේ.....
🌀අපේ channel ඒකෙන් හෙට සිට දවසට physics MCQ paper එකක් live. කරන්නයි හදන්නේ....විවරණය එදිනට පසු දින අප්ලෝඩ් කරනවා
Time eka- 4.00pm - 6pm Telegram live stream හරහා සිදුවේ....
Показати все...
|I'm BAT MAN|

අවැසි සියල්ල එකම තැනකින්....

04:09
Відео недоступне
බලන්න වටින වීඩියෝ එකක්....
Показати все...
9.02 MB
❤‍🔥 4 2💯 2
sticker.webp0.16 KB
3
හැමෝම කරන්න.... අද මධ්‍යම රාත්‍රී යට පෙර voice note+ marking දානවා
Показати все...
Фото недоступне
චාලක සර් කරලා ටික කාලයක් නිසා ඒ පාඩම මතක්කරගන්න මේක කරමු ළමයි
Показати все...
2
sticker.webp0.60 KB
Фото недоступне
හරි ලස්සනට හිනා වෙලා හිටියට ඕක මහා කැපකිරීම් ගොඩක අවසානයක්..... තවත් කැපකිරීම් ගොඩක ආරම්භයක් කියල දැන ගෙන හිනා වීමක්......
කැම්පස් ඇවිල්ලා ආතල් එකේ ඉන්න ආසාවෙන් බයෝ කරලා මෙඩිසින් එන්න එපා......අනාගතේ සැප විදින්න ආසාවෙන් මෙඩිසින් එන්නත් එපා
හැබැයි ඒ හැම දෙයක්ම කරන්නෙ තවත් කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන්......
දැනටමත් සමහර ලමයි එයාලගෙ යාලුවො එහේ මෙහේ ට්‍රිප් යද්දි ඒවා කැප කරල පොත් අස්සේ ඉන්නව ඇති.....
වගේ කැපකිරීම් ගොඩක් තියෙනවා නන්ගි මල්ලි ඉස්සරහට....... ඉතින් ඒ වගේ කැපකිරීම් ගොඩක් කරන්න බලන් ඉන්න හැමෝටම දොර ඇරල තියෙන්නෙ වෛද්‍ය ජීවිතේට..... හැම මොහොතක්ම විදින්න.....
පුංචි මලක් දැක්කොත් ඒකේ ලස්සනක් දැකල ඒ මොහොත සතුටු වෙන්න....
අපේ සර්ලා මැඩම්ලා අපිට කිව්වෙ එහෙම.....නැත්තන් ඔයාලා මේක දාලා යයි කියල.......
මං මේ හෑල්ල ලිව්වෙ කැපකිරීම් කරන්න පුලුවන් නන්ගිල මල්ලිලාට තවත් වැඩ කරන්න උනන්දුවක් වෙයි කියල.... Copied
Показати все...
11❤‍🔥 2😍 1
Repost from Notes by Garfield
00:53
Відео недоступне
මනුස්සයෙක්ට වැඩ කරන්න පුලුවන් කාලෙ වැඩ කරන්න ඕනෙ.....❕❗️ #amiladasanayake #motivation
Показати все...
c27ab195aa5031899c58841a6a60d7b4_out_6163262264_3339.mp410.86 MB
4