uk
Feedback
25 Science Batchᵀᴹ 👑✨

25 Science Batchᵀᴹ 👑✨

Відкрити в Telegram

@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated

Показати більше
5 632
Підписники
+224 години
-27 днів
-4730 день
Архів дописів
⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග
⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග: ✅ Live Exam Countdown ⏳ ✅ එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙනම Countdown 🗓 ✅ නිවැරදි විභාග දිනය සහ වේලාව 🔔 ✅ දිනපතා වෙනස් වන Motivation Quotes 🧠 ✅ ඕනෑම වේලාවක • ඕනෑම තැනක Open කරන්න පුළුවන් ✅ අවසන් ප්‍රශ්න පත්‍රය දක්වා Focus එක තබාගන්න 🚀 ━━━━━━━━━━━━━━━━━━ 🕯 Biology Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🕯 Maths Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🕯 Maths + ICT Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🔥 අවසන් සටන ආරම්භයි! "කිසිවෙකු නොදකින වෙහෙස මහන්සිය තමයි දවසක ජයග්‍රහණය බවට පත්වෙන්නේ." 💙 📚 Plus Education TM | @pluseducationofficial

➡️Dendrobium maccarthiae වෙසක් ඔ්කිඩ් 🌺🌸 අන්තරායට ලක්වූ- EN Dendrobium maccarthiae මල් පිපෙන්නේ මැයි සිට ජූලි දක්වා කාලයේදී
➡️Dendrobium maccarthiae වෙසක් ඔ්කිඩ් 🌺🌸 අන්තරායට ලක්වූ- EN
Dendrobium maccarthiae මල් පිපෙන්නේ මැයි සිට ජූලි දක්වා කාලයේදී, එනම් වෙසක් සමයේදීය. මෙම ඕකිඩ් ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර, 2012 වසරේ IUCN රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත. Dendrobium maccarthiae ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සහ උරුමයේ වැදගත් කොටසක් නියෝජනය කරයි. තවද, එය වැදගත් පාරිසරික දර්ශකයක් වන අතර, එහි පැවැත්ම මගින් නිරෝගී වනාන්තර පරිසර පද්ධතියක් පවතින බව සංකේතවත් කෙරේ.

photo content

🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes
🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය: ✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics! ✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!) ✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Error Log එක ✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක! ✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns ✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් ම... 🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://bio-essay-analysis.vercel.app/ Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist #ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara

📘 2026 A/L PHYSICS – Guess Essays 40ක් | අවසන් දින 20 සඳහා විශේෂ සංග්‍රහය 📌 2026 උසස් පෙළ විභාගයට තවත් ඉතිරිව ඇත්තේ දින 20ක් පමණයි. ❗️ 2011 සිට 2025 දක්වා පැවති පසුගිය රචනා ප්‍රශ්න පත්‍ර 15ක් සවිස්තරාත්මකව විශ්ලේෂණය කර, ප්‍රශ්න රටා, නැවත නැවත විමසන සංකල්ප සහ ඉදිරියේදී විමසීමට වැඩි ඉඩක් ඇති මාතෘකා හඳුනාගෙන මම සකස් කළ Physics Guess Essay 40ක විශේෂ පොත දැන් ඔබට ලබාගත හැකියි. මෙය සාමාන්‍ය ප්‍රශ්න එකතුවක් නොවේ. මෙහි අඩංගු සෑම රචනා ප්‍රශ්නයක්ම පසුගිය වසර 15ක දත්ත සහ ප්‍රවණතා මත පදනම්ව තෝරාගත් Guess Essay ප්‍රශ්න වේ. රචනා කොටස නිවැරදිව සූදානම් කරගැනීමෙන්, සම්පූර්ණ Physics ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් ලකුණු 30ක් ඉලක්ක කරගෙන ක්‍රමානුකූලව පුහුණු වීමට මෙම පොත ඔබට විශාල උපකාරයක් වේවි. මෙය ලබාගත හැක්කේ කෙසේද? අපගේ ජූලි මස 2026 Full Syllabus Guess Paper Class එකට සම්බන්ධ සිසුන්ට මෙය සඳහා Access ලැබේ. මීට අමතරව පහත Recources ද ඔබට ලැබෙනු ඇත.
✅ HDS Data-Driven Guess Papers (මේවා පසුගිය අවුරුදු 15ක ප්‍රශ්න ඉතා තියුණුව විශ්ලේෂනය කර සකසා ඇත. ✅ Physics රචනා ප්‍රශ්න 40ක Essay Book ✅ Structured Essay Point Book ✅ යාන්ත්‍ර විද්‍යාව MCQ Point Book ✅ධාරාව සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය MCQ Point Book ✅තාපය MCQ Point Book ✅ චුම්භක ක්ශේත්‍ර MCQ Point Book ✅ සියලුම ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක Typed විවර​ණ
ඉතිරි දින 20 තුළ අහඹු ලෙස පාඩම් කිරීම වෙනුවට, විභාගයට වැඩි වැදගත්කමක් ඇති ප්‍රශ්න සහ සංකල්ප ඉලක්ක කරගෙන පුහුණු වන්න. සම්බන්ධ වීමට: https://t.me/HDSPaper26/664 වැඩි විස්තර සඳහා: 📱 Telegram Channel : @HDSPaper26 📱 @hirundesilva 📱 +94772445393 Hirun De Silva | Physics | All-Island Rank - 13 | 2025 A/L | Nuclear Physics Olympiad - Gold Medalist | Z Score - 2.7144

📌 Tute එක...

දැන් join වෙන්න ළමයි... 🔥 මේ තමයි Zoom Link එක. (🔗 Zoom Link): https://zoom.us/j/94874882347?pwd=TvnD8KOaazSL9FMYaJXbekQc07
දැන් join වෙන්න ළමයි... 🔥 මේ තමයි Zoom Link එක. (🔗 Zoom Link): https://zoom.us/j/94874882347?pwd=TvnD8KOaazSL9FMYaJXbekQc07LHJb.1 📝 Tute Link : https://t.me/MissonA_plus/27 Pubudu Ekanayaka YouTube Channel එකෙත් LIVE විකාශය කරනවා. ❤️ Youtube Channel : https://youtube.com/@pubudumanojekanayaka?si=t4cBo8O6OKkzUNoW

ලංකාවේ එකම Bio Essay Night එක 🌓 📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්‍රශ්න පත්‍රයට
ලංකාවේ එකම Bio Essay Night එක 🌓 📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්‍රශ්න පත්‍රයට මනා ලෙස ඔබව සූදානම් කිරීම මෙහි අරමුණයි. 📌 එදින සාකච්ඡා කරනු ලබන රචනා වලට අදාලව විශේෂිත Marking scheme පොතක් එදිනට ලබාදේ. ( Online ලමුන්ට එය කලින්ම print කර ගැනීමට group එකට දමනු ලැබේ) ▫️දිනය - ජුලි 17 සිකුරාදා ▫️වෙලාව - ප.ව. 6.00 සිට පුරා රාත්‍රියක් ▫️Youtube Live + සුසාරා-මතුගම( භෞතිකව ) 🔥 ලංකාවටම සම්පූර්ණයෙන් නොමිලේ ඔබගේ යහලුවන්ද දැනුවත් කරන්න. 📌 වැඩි විස්තර සදහා පහත channel එකට join වෙන්න https://t.me/pjbio_26R 📞 Hotline : 0703588299 📞 Technical Support : 070 291 6698 BIOLOGY I පවර ජයසිංහ 🦠

🚀 ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්! ඔබේ අධ්‍යාපන කටයුතු තවත් පහසු කරගන්න, ✅ Notes සහ Re
🚀 ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්! ඔබේ අධ්‍යාපන කටයුතු තවත් පහසු කරගන්න, ✅ Notes සහ Recordings ✅ නොමිලේ දෙන Lessons ✅ සියලුම Updates දැන්ම අපේ Plus Education Telegram Channel එකට සම්බන්ධ වෙන්න! 👇 🔗 @pluseducationofficial

⏳ A/L විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි… 😓 Theory අමතක වෙලාද? 🤯 MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා
⏳ A/L විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි… 😓 Theory අමතක වෙලාද? 🤯 MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා ඉවර කරන්න බෑ මේ දවස් ටිකට” කියලා හිතෙනවද? බය වෙන්න එපා! ❤️ 🔥 150+ විභාග මට්ටමේ MCQs හරහා… ✅ සම්පූර්ණ Physics Syllabus එකම නැවත මතක් කරමු. ✅ MCQ එකක් දකිද්දි හිතන්න ඕන විදිය ඉගෙන ගමු. ✅ කෙටි ක්‍රම, Tricks සහ Exam Thinking Patterns එකටම පුහුණු වෙමු. ✅ නිතරම අහන සංකල්ප සහ ලකුණු අහිමි කරන වැරදිත් සාකච්ඡා කරමු. 🎯 A එකකින් Rank එකකට…… 🎯 S එකකින් A එකකට මොන මට්ටමේ හිටයත් මේකට එන්නම වෙනවා ……. මේ Seminar එක ඔබ වෙනුවෙන්මයි! 🌍 ලංකාවටම Online 💯 සම්පූර්ණයෙන්ම නොමිලේ 📲 Zoom Link සහ Tute PDF ලබා ගැනීමට අපගේ Telegram Channel එකට අදම සම්බන්ධ වන්න. https://t.me/MissonA_plus ⚡️*Mission A+ ‘26* 📅 ජූලි 17 🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00 📞 වැඩි විස්තර සඳහා: 078 317 23 15 “දැන් කරන මේ වෙනසෙන්… ප්‍රතිඵලය ඉහළටම….” 🚀

🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර 👇 ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17289 ➡️ දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17445 ➡️ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17475 ➡️ නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17476 ➡️ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17454 ➡️ කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17470 🕐 12 / 13 තවත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට AL අපි 🌐 චැනලය හා සම්බන්ධ වී සිටින්න ❤️❤️❤️❤️❤️ - T.me/AL_api

@pluseducationofficial Join For Free Classes 🔥

Biology MCQs (2019–2025): A graphical overview 💗
+9
Biology MCQs (2019–2025): A graphical overview 💗

photo content

For Your Graphic Design Works @maanagraphics_lk

🔤🔤🔤🔤🔤 📣 INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 👑 🗓 ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා O
🔤🔤🔤🔤🔤 📣 INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 👑
🗓 ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා Online
📎 Theory + Revision 📎 විභාගයට අත්‍යාවශ්‍ය කරුණු 📎 නිතර අසන ප්‍රශ්න රටා 📎 එක් රැයක් ඇතුලත ලකුණු 20ක් ආවරණය කරල දෙනවා
🔼 Access Tute 🧾
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY 🌟

උජිත් සර්ගෙ Target Paper පිළිවෙලට කරන Fees Share එකක් දන්නවද ළමයි? Sci Squad හැර @pluseducationowner_bot මේකට දාන්න

⚠️⚠️⚠️⚠️⚠️ 🔤🔤🔤🔤 🔤🔤 💱 භෞතික විද්‍යා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් හා විවරණ මාලාව 🥳 1⃣9⃣8⃣0⃣ සිට 2⃣0⃣2⃣2⃣ සියලුම ප්‍රශ
⚠️⚠️⚠️⚠️⚠️ 🔤🔤🔤🔤  🔤🔤 💱 භෞතික විද්‍යා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් හා විවරණ මාලාව 🥳
1⃣9⃣8⃣0⃣ සිට 2⃣0⃣2⃣2⃣ සියලුම ප්‍රශ්න වලට විවරණ සහිතයි
7️⃣  චුම්බක ක්ෂේත්‍ර / විවරණ
විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් චුම්බක ප්‍රේරණය
8️⃣ ධාරා විද්‍යුතය / විවරණ
ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති විද්‍යුත් ක්ෂමතාවය හා තාපන ඵලය කර්චොෆ් නියම හා කෝෂ පද්ධති වින්ස්ටන් සේතු හා මීටර් සේතු සලදඟර මීටර විභවමානය
9️⃣ ඉලෙක්ට්‍රොනික විද්‍යාව / විවරණ
ට්‍රාන්සිස්ටර සංගෘහිත පරිපථ තර්ක ද්වාර අර්ධ සන්නායක හා සන්ධි ඩයෝඩ
⏯️0️⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ / විවරණ
ප්‍රත්‍යස්ථතාවය දුස්ස්‍රාවිතාව පෘෂ්ඨික ආතතිය
⏯️⏯️ පදාර්ථ හා විකිරණ / විවරණ
විකිරණය ප්‍රකාශ විද්‍යුත් ආචරණය අංශු හා තරංග විකිරණශීලීතාවය
Join වෙලා නැති අය මේවටත් Join වෙන්න... https://t.me/addlist/9Uww6CGdMu82ZjY1
⚡️  AL API ( PAPERS GROUP ) .