cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Life as Optimus

Publicaciones publicitarias
1 648
Suscriptores
-124 horas
+57 días
+4230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

තව මාස කීපයකින් චන්දෙකුත් එනවා. මට මේ රට ගැන දුක හිතෙනවා. කොච්චර ලස්සන රටක්ද මේක? මම අලුත්ම claude 3.5 sonnet එකෙන් web design කරන generative AI tool එකක් දැකල ඒක ගැන review එකක් දාන්න එද්දී මේක දැක්කේ. වැදගත් දෙයක් ලියන්නවත් හිතෙනවද කියන්නකෝ අපි ඉන්නේ මේ තරම් ළදරු මානසිකත්වයක් තියෙන මිනිස්සු එක්ක කියලා දැක්කම? මේක කියවන ඔයත් මමත් දෙන්නම දන්නවා මේ රට කවදාවත් ගොඩ එන්නේ නැහැ කියලා. එන්නත් බැහැ. මොකද රටේ බහුතරයක් ඉන්නේ මේ වගේ මිනිස්සු. නිකමට හිතන්න දැන් sim clone කරලා account වලින් සල්ලි අදින කාලයක් මේක. ඔයාගේ ගිණුම් අංකය තිබ්බනම් ඇති කෙනෙක්ට ඔයාගේ account එකෙන් අපේ රටේදී සල්ලි අදින්න. එහෙම රටේ කාටවත් දෙන්න එපා කියලා message ඒකෙම කියලා එන OTP එකත් හොරාම victim ගෙන් ඉල්ල ගන්නවා කියන්නේ මේක කරන කෙනත් කොච්චර නූගත්ද? එහෙම අයටත් රැවටෙනවානම් ඉතින් මොකක්ද කියන්නකෝ අපි මේ මිනිස්සුන්ට කරන්නේ? මේ channel expose කරලා වැඩක් නැහැ. මේකේ ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයි පව්. එයාලට කන්න අදින්නවත් නැතිවෙනවා. අද "සුබ ආරංචිය" ඇහුවනම් ඒක තේරෙන්න ඕනි.
Mostrar todo...
26💯 14💔 8
ඔයා විවේකයක් ගන්න ඔයාගේ batcave එකෙන් එළියට බැස්සත් යාළුවො confused වෙන තරමට මහන්සි වෙලා වැඩ කරන්න 😂 බොරුවට කිව්වේ. ඔයාල එහෙම වෙන්නෙපා. නිතරම එළියට ගිහින් යාළුවො එක්ක life එක enjoy කරන්න.
Mostrar todo...
🤣 72😐 5🗿 1
නිකන් මට හිතෙන දෙයක් කියන්නම්. networking + AI = කාල තරණය මෙහෙමයි. නීති රීති පොඩ්ඩකට අමතක කලොත් මේ technology එකෙන් දැන් පුළුවන් අපිට ගොඩක් තැන් වල live footages generate කරන්න. ඒ හරහා අපිට පුළුවන් තව ස්වල්ප මොහොතකින් ඒ සාම්පලයේ පිහිටීම හො හැසිරීම යම්කිසි නිරාවද්‍යතාවයකින් අනුමාන කරන්න. මේක recursively කරහම අනාගතයේ තියෙන්න පුළුවන් possibilities දකින්න පුළුවන්. ඒ කියන්නේ අනාගතයට කාල තරණය කරන්න පුළුවන්. ඕනිනම් generative AI use කරලා metaverse එකක් build කරන්නත් පුළුවන් මේ මොහොතේ ඉදන් අනාගතයට කාලය ගාලායද්දී දේවල් වෙනස් වෙන විදිහ බලන්න ලෝකේ ඕනි තැනක. අතීතයට කොහොමත් යන්න පුළුවන් 100%ක නිරාවද්‍යතාවයකින් බොහෝ වෙලාවට අපිට ඒ ගැන තහවුරු කරපු දත්ත තියෙන නිසා. just saying
Mostrar todo...
39👍 3🔥 2
00:45
Video unavailableShow in Telegram
CCTV ඕනි නැහැ. WiFi ඇති. 💀👍
Mostrar todo...
2.76 MB
🤯 42
මට මේක දැකල මගේ අම්මව මතක් වෙනවා. දවසක් මට ගණන් පේපර් එකට ලකුණු 99ක්‌ තිබ්බා. අම්මා ඇහුවා ඇයි ඉතුරු ලකුණ ගන්න බැරි උනේ කියලා. මට කියවුනා මම ලකුණු 99ක්‌ම අරන් ආවේ, ඒක මදිද කියලා. මට පස්සේ වැඩිම ලකුණු තිබ්බේ හැත්තෑ ගණන්. මම section එකේ පළවෙනියා. ඒ මදිද? අම්මා මං දිහා බලලා කිව්වා.. ඉතින් කවදාවත් ඔයාට එයාල එක්ක තරගයක් තිබ්බේ නැහැනේ කියලා. අපේ අම්මා හිතන් ඉන්නේ මේ ලෝකේ ඉන්න දක්ෂම කෙනා මං කියලා. එයා හිතන්නේ මට ඕනිම දෙයක් කරන්න පුළුවන් කියලා... ඕනිම දෙයක්... මම පොඩි කාලේ ඉදන්ම එයා මට කියනවා, ඔයාට ඕනිම දෙයක් කරන්න පුළුවන්, ඔයා හිතුවොත් ඔයාට ඕනිම කෙනෙක්ව පරද්දන්න පුළුවන් කියලා. මට ඕනිම තැනකට යන්න, ඕනිම දේකට උත්තර හොයාගන්න පුළුවන් කියලා එයා මට කිව්වා. මම ඊළඟ වාරේදී maths වලට ලකුණු 100ම අරගත්තා. මම අම්මට ගිහින් paper ඒක පෙන්නුවා. අම්මා හිනා උනා. ඊළඟ දවසේ ඒ paper එකෙන් අම්මා උදේට කන්න ගෙනාපු පාන් බාගයක් ඔතල තිබ්බා.
Mostrar todo...
83😁 19🫡 14🥴 5👀 4🔥 2🤡 2👍 1🌚 1
00:42
Video unavailableShow in Telegram
2.98 MB
🔥 25 5
6.94 MB
1.79 MB
💯 19🤣 13😁 3🗿 2🌚 1
00:07
Video unavailableShow in Telegram
1.26 MB
57🥰 7🙏 4🔥 3👍 2🌚 2
42🙏 10🔥 2
Photo unavailableShow in Telegram
🙃 ඔයාල හදන්නේ නැද්ද?
Mostrar todo...
69🙏 13🔥 6
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.