ar
Feedback
Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ

Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ

الذهاب إلى القناة على Telegram
Buy Ad
2 231
المشتركون
لا توجد بيانات24 ساعات
-117 أيام
-4930 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يونيو '25
يونيو '25
+13
في 0 قنوات
مايو '25
+17
في 1 قنوات
Get PRO
أبريل '25
+62
في 2 قنوات
Get PRO
مارس '25
+31
في 2 قنوات
Get PRO
فبراير '25
+62
في 1 قنوات
Get PRO
يناير '25
+81
في 1 قنوات
Get PRO
ديسمبر '24
+140
في 0 قنوات
Get PRO
نوفمبر '24
+158
في 0 قنوات
Get PRO
أكتوبر '24
+292
في 3 قنوات
Get PRO
سبتمبر '24
+144
في 2 قنوات
Get PRO
أغسطس '24
+268
في 0 قنوات
Get PRO
يوليو '24
+87
في 6 قنوات
Get PRO
يونيو '24
+110
في 7 قنوات
Get PRO
مايو '24
+153
في 11 قنوات
Get PRO
أبريل '24
+184
في 8 قنوات
Get PRO
مارس '24
+164
في 8 قنوات
Get PRO
فبراير '24
+121
في 2 قنوات
Get PRO
يناير '24
+77
في 2 قنوات
Get PRO
ديسمبر '23
+395
في 17 قنوات
Get PRO
نوفمبر '23
+68
في 3 قنوات
Get PRO
أكتوبر '23
+759
في 2 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
26 يونيو0
25 يونيو0
24 يونيو0
23 يونيو+1
22 يونيو+1
21 يونيو+1
20 يونيو0
19 يونيو0
18 يونيو+1
17 يونيو0
16 يونيو+1
15 يونيو+3
14 يونيو+2
13 يونيو0
12 يونيو0
11 يونيو0
10 يونيو0
09 يونيو0
08 يونيو0
07 يونيو+1
06 يونيو0
05 يونيو0
04 يونيو+1
03 يونيو0
02 يونيو0
01 يونيو+1
منشورات القناة
දැනට අපේ රටේ හෝ ලෝකයේ තාක්ෂණයෙන් හරි විසඳුමක් ලබාදීලා නැති එදිනෙදා ඔයා හරි වෙන කවුරුහරි අත්විදින මොකක්හරි ගැටළුවක් තියෙනවද? තියෙනවනම්, 1. ඒ ගැටලුව මොකක්ද? 2. ගැටළුවට දැනට තාවකාලික හෝ දුර්වල පිලියමක් තියෙනවද? මේ ප්‍රශ්න වලට google form එකේ හරි ඒකට යන්න බෑ වගේ නම් මෙතන comment එකක් විදිහට හරි දාන්න. ♥️

2
live streaming with lokuzz in his channel tonight at 7pm live stream link comment your questions for Q&A here. I might answer them too. this message will be deleted within 24 hours
1 872
3
live streaming with lokuzz in his channel tonight at 7pm live stream link comment your questions for Q&A here. I might answer them too. this message will be deleted within 24 hours
1
4
____
10
5
I'm leaving telegram. projects ගොඩක් ගැහිලා research හිරවෙලා ඉද්දී ඔලුව නිදහස් වෙන්න කෝපි කෝප්පයක් බොන ගමන් meditations කියවද
I'm leaving telegram. projects ගොඩක් ගැහිලා research හිරවෙලා ඉද්දී ඔලුව නිදහස් වෙන්න කෝපි කෝප්පයක් බොන ගමන් meditations කියවද්දී මේක කරන්න ඕනි කියලා හිතුනේ. කලෙක ඉදන් හිත හිත හිටියේ මේකෙන් යනවද නැද්ද කියලා. විශේෂ හේතුවක්, කලකිරීමක් නිසා නෙවෙයි, ඇති කියලා හිතුන නිසයි. ඔයාලට පොරොන්දු වුනු ලිපි දෙන්න තියෙන නිසා හැමදාම මේක කරන්න පරක්කු වෙනවා. 😂 මම ඒ පොරොන්දු වුණු ලිපි ලියන් එද්දී ඔයාල තව requests දෙනවා. මට පව් කියලා හිතෙන නිසා ඒවත් හා දෙන්නම් කියලා ගන්නවා. ඔහොම ඔහොම දිගගැස්සෙනවා. ඒ නිසා මට හිතුනා මේක මේ වගේ random වෙලාවකදී කියලා යන්න. මම මේ අවුරුදු 2කට කිට්ටු කාලය ඇතුලේ සෑහෙන්න දේවල් ගොඩක් ඔයාල වෙනුවෙන් ලිව්වා. කිව්වා. ගොඩක් අයට උදව් කලා. ඒ ඔක්කොටම වඩා හරි සතුටුයි මම ජීවිත ගානක් බේරගත්තා. සමහර අය sucide thoughts එක්ක කතා කලා. සමහර අයට එහෙම thoughts තිබිලා articles වලින් ඒවා නැතිවෙලා තිබ්බා. සමහර අය sucide attempt කරලා මට කතා කරලා මං තාම මැරුණේ නෑනේ ඒ ඇයි කියල අහලත් තියෙනවා 💀 මාර්කස් ඔරීලියස් මෙහෙම කියනවා. Accept humbly; let go easily - no. 33, Book 8, Meditations එහෙනම් bye ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් 🗿
2 386
6
Face reveal of @Optimustele5 Bro's favorite word is Really
Face reveal of @Optimustele5 Bro's favorite word is Really
1 172
7
this is how the future of 3D is gonna be like මේක බලන්න 3D glasses ඕනි නැහැ. ඔයාගේ ඇස් දෙක සහ අත track කරනවා lap එකේ camera 3+1
this is how the future of 3D is gonna be like මේක බලන්න 3D glasses ඕනි නැහැ. ඔයාගේ ඇස් දෙක සහ අත track කරනවා lap එකේ camera 3කින්. මේකේ realistic ගතිය phone එකට capture වෙන්නේ නැති නිසා 3D එක ඔයාලට පෙන්නන්න විදිහක් නැහැ #Techno2024
1 909
8
මේ සෙනසුරාදා (12) BMICH Techno exibhition එකේ VR simulation එකක්‌ demonstrate කරන්න ඉන්නේ
මේ සෙනසුරාදා (12) BMICH Techno exibhition එකේ VR simulation එකක්‌ demonstrate කරන්න ඉන්නේ
2 068
9
සමහර දේවල් පැහැදිලිව පේන්න නම් බැඳිලා තියෙන දේවල් ඉවත් කරන්නම වෙනවා winter arc going strong... day by day I feel better.. I a
සමහර දේවල් පැහැදිලිව පේන්න නම් බැඳිලා තියෙන දේවල් ඉවත් කරන්නම වෙනවා winter arc going strong... day by day I feel better.. I am better... much stronger ❄️
1 943
10
I met The Batman himself 🦇 Sanjaya Epa Senevirathne (VA) Warner Bros approved Bruce Wayne Voice of Sri Lanka
I met The Batman himself 🦇 Sanjaya Epa Senevirathne (VA) Warner Bros approved Bruce Wayne Voice of Sri Lanka
1 660
11
Sri Lanka needs a Carnival season මිනිස්සු හෙන සතුටින් book fair එකට ඇවිත් මේ කඩවල් ගානේ ගිහින් එක එක කෑම ජාති try කරන්නේ. bo
Sri Lanka needs a Carnival season මිනිස්සු හෙන සතුටින් book fair එකට ඇවිත් මේ කඩවල් ගානේ ගිහින් එක එක කෑම ජාති try කරන්නේ. book fair එකක මෙහෙම වෙන්න හේතුව විදිහට මමනම් දකින්නේ අපිට හරිහමන් festival එකක් නැති කමයි. හරියට සතියක් දෙකක් විතර හොඳට කාල බීලා shopping කරන්න පුළුවන් season එකක් හැම අවුරුද්දෙම එක කාලයකට එන්නේ නැහැනේ. අපේ එහෙම වෙන්නේ එක්කෝ ආගමික උත්සවයක් හෝ සංස්කෘතික අංගයක් විතරයි. ඔක්කොටම කලින් BMICH එකේ parking හරියට හැදුවනම් වටිනවා. විනාඩි 20ක්‌ ගියා parking හොයන්න. අද අන්තිම දවස නිසා වෙන්නැති සෙනඟ වැඩියි.
1 693
12
පළමුව මනස ශක්තිමත් කළ යුතුය. මෘදු යකඩ තැලී වානේ වන්නේ යම් සේද, ඇදුම් දෙන වැලි කැටය බෙල්ලෙකු මුතු කරවන්නේ යම් සේද, එලෙසම මනස ත
පළමුව මනස ශක්තිමත් කළ යුතුය. මෘදු යකඩ තැලී වානේ වන්නේ යම් සේද, ඇදුම් දෙන වැලි කැටය බෙල්ලෙකු මුතු කරවන්නේ යම් සේද, එලෙසම මනස තැලී කුඩුවී ගියද යළි ගිනි කුරුල්ලෙකු සේ තමා නොවන, තමාද වන තවෙකෙකු සේ නැගී සිටිය යුතුය. රාජලියෙකුට පාත්තයන් සමඟ රංචු ගැසිය නොහැකි යම් සේද, එලෙසටම තියුණු මනසකට දුර්වල ශරීරයක්‌ නුරුස්සන්නේය. ඉදින් ඔහු තම පේශිපට ඉරා දමා නැවත ඉපදිය යුතුය. අඟුරු කැබැල්ලෙන් බිතු සිතුවම් ඇඳි සිත්තරෙකුට තෙල් සායම් ලද විලස ඔහු සිය ජීවිතයත්, මුළුමහත් ලෝකයත් පැහැ ගන්වනු ඇත. මිනිසා මිහිමත ජනිත වූයේ පරාජය වීමට නොවේ. මිනිසෙකු විනාශ කිරීමට තිරිසන් සතෙකුට පවා හැකිය. නමුත් නොනැමෙන මිනිසෙකු පරාජය කිරීමට දෙවියන් හට පවා නොහැකිය.
2 030
13
ඔබ යමක් පීඩාකාරී යැයි හඳුනාගැනීමෙන් වැළකී සිටින්නේ නම්, එමගින් ඔබ එම පීඩාවෙන් නිදහස් වනු ඇත. මෙහිදී ඔබ විමසිය යුත්තේ "මම යනු
ඔබ යමක් පීඩාකාරී යැයි හඳුනාගැනීමෙන් වැළකී සිටින්නේ නම්, එමගින් ඔබ එම පීඩාවෙන් නිදහස් වනු ඇත. මෙහිදී ඔබ විමසිය යුත්තේ "මම යනු කවුද?" යන්නයි. එවිට පිළිතුර වනුයේ "හේතු බුද්ධිය" යන්නයි. එහෙත් ඔබ හුදෙක් හේතු බුද්ධියෙන් පමණක් සමන්විත නොවේ. එය පිළිගත යුතු කරුණකි. එබැවින්, ඔබේ හේතු බුද්ධියට කිසිදු පීඩාවක් ඇති නොවන සේ සලකන්න. ඔබේ වෙනත් යම් කොටසක් අපහසුතාවයකට පත්ව ඇත්නම්, එම කොටසට එහි ස්වභාවය අනුව ස්වයං නිගමනයකට එළඹීමට ඉඩ සලසන්න.. no 40 - book 08 - Medications අහල පුරුදුයි වගේද? මම මීට කලින් මේ කතාවම සයිබනටික විද්‍යාවේ එන ජීවිතය ගැන තියෙන මං ආසම නිර්වචනයකිනුත් පැහැදිලි කරලා තියෙනවා. ජීවිතය යනු ජීවී දේහයක ජීවී නියුරෝන හරහා සිදුවන කේතනය වූ රසායනික ආවේග වල නිරන්තර සංසරණයයි. ඒ වගේම බුද්ධ දර්ශනයෙත් මේක මෙහෙම්මම තියෙනවා. සරල කතාව තමයි අපේ මොළයෙන් අපේ හැඟීම්(රසායනික අවේග) code කරලා තියෙනවා ලේබල් ගහල. මේක සතුට, මේක දුක කියලා. ඔයාට පුළුවන් නම් ඒ කේතනය වූ රසායනික ආවේග ලේබල් ගලවල දකින්න, හැඟීමි වලට බැහැ ඔයාව සීමා කරන්න. what if අපිට පුළුවන් නම් හැඟීම් නැවත කේතනය කරන්න?
1 479
14
සෑහෙන කාලයක් පෙරුම් පුරලා හොයාගත්තේ ♥️ ටිකක් ගණන් වුනත් මට වටිනවා. stoicism කියන එකේ උපත තමයි මේ පොත 🗿
සෑහෙන කාලයක් පෙරුම් පුරලා හොයාගත්තේ ♥️ ටිකක් ගණන් වුනත් මට වටිනවා. stoicism කියන එකේ උපත තමයි මේ පොත 🗿
1 647
15
හැම පාරම හිතෙන ප්‍රශ්නයක්!?
හැම පාරම හිතෙන ප්‍රශ්නයක්!?
1 602
16
මම සෑහෙන කාලයක් තිස්සේ හොයාගත්තු වැදගත්ම ideas සහ marketing tips ගොඩාක් එකතු කරලා පිළිවෙලකට හැදුවේ. ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. save කරලා හරි තියාගන්න. මේකේ කියන සමහර concepts අද තේරුනේ නැති උනත් කවදාහරි දවසක ඕනි වෙයි. good luck ♥️
1 638
17
How to earn money efficiently Full guide 00:00 - සල්ලි හැදෙන්නේ කොහොමද? (සරලම කාරණා ටිකක් වෙලා අරන් හැමෝටම තේරෙන්න කියන්නේ. ඕනිනම් skip කරන්න) 10:53 - වැරදි මත අයින් කරගන්න i. 11:20 - වැඩි මහන්සියක්‌ = වැඩි සල්ලියක් ii. 13:06 - හොඳ ඉගෙනීමක් = අනිවාර්යෙන් හොඳ පඩියක් එන රස්සාවක් iii. 16:50 - රජය = රට 19:00 - මට ගැලපෙන්නේ මොන වගේ business එකක්ද? 23:23 - ලෝකයේ දැනට තියෙන top business models analyze කලොත්... 25:22 - රත්තරන් ගරනවට වඩා සවල් විකුණන එක හොඳ වෙන්න පුළුවන් 29:35 - දැනට ජනප්‍රිය business models කිහිපයක් analyze කරමු 30:15 - dropshipping 38:59 - affiliate marketing 46:30 - AirBnB 49:00 - perfect business model එක කොයිවගේද? 51:13 - වර්තමාන ආර්ථික ලෝකයේ සිදුරු අපේ වාසියට ගන්න හැටි 52:00 - විනිමය අනුපාත, සැපයුම් දාම සහ ගෝලීය වෙළඳපොළකින් හම්බුවෙන සේවාදයකයෝ සල්ලි හම්බ කරන්න තියෙන, 58:30 - වේගවත්ම ක්‍රමය 1:02:04 - බුද්ධිමත්ම ක්‍රමය 1:07:06 - කාර්යක්ෂමම ක්‍රමය 1:20:29 - බදු සහ වැටුප් ගෙවීම
1 964
18
මිනිස්සුන්ගෙන් 99%ක්‌ මේ සල්ලි හොයන ක්‍රම ගැන දන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි ඔයා දන්නෙත් නැහැ.
මිනිස්සුන්ගෙන් 99%ක්‌ මේ සල්ලි හොයන ක්‍රම ගැන දන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි ඔයා දන්නෙත් නැහැ.
1 755
19
මම මගේ winter arc එක අද පටන් ගත්තා. ගොඩක් අය අහල තිබ්බා මොකක්ද මේ කියලා. මේක මං කරන 3 වෙනි අවුරුද්ද. කලින් අවුරුද්දේත් මේ channel එකේ මං දාල ඇති. winter arc එක කියන්නේ ශීත කාලයේ ආරම්භයත් එක්ක තමන්ගේ කායික මානසික සහ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ගොඩක් වෙලාවට පිරිමි මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන එකයි. මේකෙදි අයහපත් පුරුදු වලින් ඉවත් වෙලා බ්‍රහ්මචර්යාවෙන් ඊළඟ අවුරුද්ද එළඹෙබෙනකම් අපි සෑහෙන්න මහන්සි වෙලා වගකීමෙන් සහ අධිෂ්ඨානයෙන් තමන්ගේ පුද්ගලික දියුණුව වෙනුවෙන් ක්‍රියා කරනවා. කොහොමහරි මේක මගේ පුද්ගලික සටනක්. ඒත් මම channel එකේ මේ දේවල් දාල ඔයාලවත් උනන්දු කරවන්න හදන්නේ ඔයා ගෙවන ඒකාකාරී මූසල ජිවිතයෙන් මිදිලා අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි කියලා මතක් කරන්නයි. ඔයා කම්මැලි වෙලා බලන් හිටියට මේ ලෝකේ ඔයාගේ වයසේ සහ ඔයාටත් වඩා බාල අය පවා මේ වගේ වැඩ කරන්න මහන්සි වෙන බවත් ඔයාට තරඟ කරන්න වෙන්නේ මේ අය සමඟ බවත් මතක් කරන්නයි. මම මේ winter එකේ ඔයාලට අති විශේෂ guides ටිකක් ගේන්න හිතුවා. ඒවගෙන් පළවෙනිම එක අද ගේනවා. මම කොහොමද business එකක් කරන්නේ? ඇත්තටම සල්ලි හම්බ කරන්න තියෙන හොඳම විදිහ මොකක්ද? පැයකට වඩා දිග විස්තරාත්මක, ගැඹුරින්ම කතා කරපු voice note එකකින් මම ඔයාලට ඇත්තටම මොකක්ද අද ලෝකයේ තියෙන වාසිම ආදායම් මාර්ගය කියලා කියලා දෙන්න හිතුවා. ඔයා business සහ සල්ලි හම්බ කරන එක ගැන දැනගන්න ඕනි හැමදේම ඒකෙ තියෙනවා. අද රෑ 9ට
2 008
20
𝕎𝕚𝕟𝕥𝕖𝕣 𝔸𝕣𝕔 𝕓𝕖𝕘𝕚𝕟𝕤...
𝕎𝕚𝕟𝕥𝕖𝕣 𝔸𝕣𝕔 𝕓𝕖𝕘𝕚𝕟𝕤...
1 466