uk
Feedback
Mathsඅපි Official

Mathsඅපි Official

Відкрити в Telegram

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Mathsඅපි Official

Канал Mathsඅපි Official (@mathsapiofficial) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 14 237 підписників, посідаючи 14 325 місце в категорії Освіта та 145 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 14 237 підписників.

За останніми даними від 09 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -94, а за останні 24 години на 1, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 4.55%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.50% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 648 переглядів. Протягом першої доби публікація в середньому набирає 214 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 2.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

Завдяки високій частоті оновлень (останні дані отримано 10 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

14 237
Підписники
+124 години
-207 днів
-9430 день
Архів дописів
▪️ A/L 2026 ද තවම 𝗣𝘂𝗿𝗲 𝗠𝗮𝘁𝗵𝘀 කෙලවෙලාද ? ▪️ මාස 2 න් මුල ඉදන් Syllabus එක cover කරලා PURE + Applied සමග A එකකට වැඩ කර
▪️ A/L 2026 ද තවම 𝗣𝘂𝗿𝗲 𝗠𝗮𝘁𝗵𝘀 කෙලවෙලාද ? ▪️ මාස 2 න් මුල ඉදන් Syllabus එක cover කරලා PURE + Applied සමග A එකකට වැඩ කරමුද ? එහෙනම් පසුතැවිලි නොවී අදම වැඩකරන track එකට එකතු වෙමු. ✅ ඔබව විශිෂ්ඨ ප්‍රතිඵලයකට ගෙන යන විශිෂ්ටතම වැඩපිළිවෙල ▪️𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗔-𝗭 ▪️𝗥𝗲𝗰𝗵𝗮𝗿𝗴𝗲 𝗤𝘂𝗶𝘇 ▪️𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀 ▪️𝗣𝗮𝘀𝘁 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 ▪️𝗠𝗮𝘁𝗵𝘀 𝗪𝗼𝗿𝗸 𝗕𝗼𝗼𝗸 🔴 අපගේ සුවිශේෂිතා ▫️කුමන මට්ටමේ සිටියත් මුල Syllabus එක නැවත මුල සිට. ▫️ විෂය එක තිතටම ගොඩදාගන්න ලැබෙන Guide Book එක. ▫️සතිපතා ලබාදෙන Free Paper Class එක ▫️මතකාවර්ජනය සදහා Recharge Quiz වැඩසටහන. ▫️Subject එකට අනුව සැකසූ විශේෂ Short Note Book එක. ▫️Zoom හරහා online ලෙස පැවැත්වීම නිසා ඕනෑම තැනත සිට ගුරුවරයා සමග සජීවීව සම්බන්ධ වීමේ හැකියාව. 🚫 අනුකරණවාදීන් බහුල බැවින් මෙහි ඉදිරි කටයුතු පිළිබදව පහත සමූහ තුල පමණක් දන්වනු ලැබේ. ▫️ වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචි වීමට 👇 ▪️ Telegram Channel Link https://t.me/PureMathsSLI ▪️ සියලු තොරතුරු සදහා Whatsapp Group Link https://chat.whatsapp.com/GgWtaCeCUe58SaeZmy15y5?mode=gi_t ▪️𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 – 071 9110800 | Pranama Ekanayake

ආදරණීය නංගි මල්ලි...! ඔයාල කවුරු හරි මේ වෙනකොට Combined Maths Subject එක කරගන්න බැරුව හෝ සමහර කොටස් අවුලක් කරගෙන නම් තියෙන්නේ අපි, DM Maths team එක ලෑස්තියි Combined Maths කුප්පිය හරහා උපරිම Support එකක් දෙන්න ඔයාලට කිසිදු වියදමක් නැතුව. අපි ඔයාලගේ Combined Maths Paper එකේ ලකුණු 75 ක් ගන්න අවශ්‍ය සියලුම කොටස් නොමිලේම කියලා දෙන්න දැනටමත් පටන් අරං ඉවරයි. 🔹සීමාව - https://www.youtube.com/live/dfW3zcFVgx0?si=aYQdzaBkKV6Cv3ol 🔹න්‍යාස - https://www.youtube.com/live/KOI7YfpU2vA?si=sPVtg-vhYtHza58A 🔹ශ්‍රේණි - https://www.youtube.com/live/Xj9-7mVAkOU?si=_FHe8rRLHr0OmzoH 🔹රාමු සැකිලි - https://www.youtube.com/live/aesbYY2u53k?si=hg-wEVlRILkfleSQ 🔹ප්‍රවේග කාල ප්‍රස්තාර - https://www.youtube.com/live/XMqs6IBSc5w?si=IeJLZA-dbs2utMqG 🔹සංකීර්ණ සංඛ්‍යා - https://www.youtube.com/live/4vgE6YbNdJo?si=Iupe0Wuq4Whek9b0 🔹ත්‍රිකෝණමිතිය - https://www.youtube.com/live/pFjMFlprWh8?si=b2mF6ZdZ6pJE-PSK 🔹සාපේක්ෂ ත්වරණය - https://www.youtube.com/live/qWTtGhkMbrk?si=qzynoI6xTUanIXA4 🔹සාපේක්ෂ ප්‍රවේගය - https://www.youtube.com/live/xQCtlvnrHLg?si=s2p6ETwEXRwiCQre පාඩම් දැනටමත් අපි ඔයාලට නොමිලේ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපි දින 48 ක් තුල ඉතුරු විෂය කොටස් ටිකත් නොමිලේම උගන්වනවා. අපේ කුප්පිය YouTube Live Series එකේ. ඔයාලා හැමෝම තව විස්තර දැනගන්න ද ගන්න අපේ Telegram Channel එක Follow කරන්න - https://t.me/+57k8i0TDk2o3NThl

ආදරණීය නංගි මල්ලි...! ඔයාල කවුරු හරි මේ වෙනකොට Combined Maths Subject එක කරගන්න බැරුව හෝ සමහර කොටස් අවුලක් කරගෙන නම් තියෙන්නේ අපි, DM Maths team එක ලෑස්තියි Combined Maths කුප්පිය හරහා උපරිම Support එකක් දෙන්න ඔයාලට කිසිදු වියදමක් නැතුව. අපි ඔයාලගේ Combined Maths Paper එකේ ලකුණු 75 ක් ගන්න අවශ්‍ය සියලුම කොටස් නොමිලේම කියලා දෙන්න දැනටමත් පටන් අරං ඉවරයි. 🔹සීමාව - https://www.youtube.com/live/dfW3zcFVgx0?si=aYQdzaBkKV6Cv3ol 🔹න්‍යාස - https://www.youtube.com/live/KOI7YfpU2vA?si=sPVtg-vhYtHza58A 🔹ශ්‍රේණි - https://www.youtube.com/live/Xj9-7mVAkOU?si=_FHe8rRLHr0OmzoH 🔹රාමු සැකිලි - https://www.youtube.com/live/aesbYY2u53k?si=hg-wEVlRILkfleSQ 🔹ප්‍රවේග කාල ප්‍රස්තාර - https://www.youtube.com/live/XMqs6IBSc5w?si=IeJLZA-dbs2utMqG 🔹සංකීර්ණ සංඛ්‍යා - https://www.youtube.com/live/4vgE6YbNdJo?si=Iupe0Wuq4Whek9b0 🔹ත්‍රිකෝණමිතිය - https://www.youtube.com/live/pFjMFlprWh8?si=b2mF6ZdZ6pJE-PSK 🔹සාපේක්ෂ ත්වරණය - https://www.youtube.com/live/qWTtGhkMbrk?si=qzynoI6xTUanIXA4 🔹සාපේක්ෂ ප්‍රවේගය - https://www.youtube.com/live/xQCtlvnrHLg?si=s2p6ETwEXRwiCQre පාඩම් දැනටමත් අපි ඔයාලට නොමිලේ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපි දින 48 ක් තුල ඉතුරු විෂය කොටස් ටිකත් නොමිලේම උගන්වනවා. අපේ කුප්පිය YouTube Live Series එකේ. ඔයාලා හැමෝම තව විස්තර දැනගන්න ද ගන්න අපේ Telegram Channel එක Follow කරන්න - https://t.me/+57k8i0TDk2o3NThl

https://www.youtube.com/live/dwVXFpNv2UQ?si=xo_BdV4gorEAJ1d- 🟠 මාස දෙකෙන් ඔබව රසායන විද්‍යාවේ විශිෂ්ටතම මට්ටමකට ගෙන යන අතික්‍රමණ පාඨමාලාවට දැන් සම්බන්ධ විය හැක සිසුන් බඳවා ගැනීම මෙම සතිය තුළ පමණක් සිදුවේ ➡️ මේ වෙලාවෙ F මට්ටමේ ඉදං උණත් අඩුම B එකකට යන්න! ඔයා එන්නම ඕන CHEMISTRY CLASS එක... 🔅 hasithsanka.lk හරහා පන්තියට සම්බන්ධ විය හැක ✅ වැඩිදුර දැනුවත් කිරීම් පහත වට්සැප් සමූහයෙන් සිදුකෙරේ.එයට එකතු වන්න https://chat.whatsapp.com/DdhedTQ51Ew7AXdW9rWre7 ✅ මධ්‍යස්ත මට්ටමේ සිට දුර්වල මට්ටමේ සිසුන්ට මාස දෙකක කාලයක් ඇතුළත A සාමාර්ථයකට වර්ධනය වීමට හැකි රසායන විද්‍යා අතික්‍රමණ පාඨමාලාව මේ මාසයේ ආරම්භ වේ. අන්තිම දවස් 60ටට හරිම PLAN එක අපෙන් ! 🔰 එන්න මේ මාස දෙකේ අපි ඔයාට වැඩ කරවල ප්‍රතිඵල අරං දීල පෙන්නන්නම් ! ▶️ අතික්‍රමණ පාඨමාලාව මාස දෙකක් තුළ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉක්මනින් ලකුණු වැඩි කරගැනීමට හැකි ලෙස විශේෂයෙන් සකස් කල පාඨමාලාවකි.අවසාන මාස දෙක තුළ හරියටම කාල කළමනාකරණය කර ගනිමින් සම්පූර්ණ විෂය නිර්දේශය ප්‍රශ්න පත්‍ර 16ක් ද සහිතව වේගයෙන් ලකුණු වැඩි කරගැනීමට හැකිවන ලෙසට මෙම අතික්‍රමණ පාඨමාලාව සැලසුම් කර ඇත. 🚫 hasithsanka.lk 🔜 Register 🔜 Brows Content 🔜 මේ මාසයේ පන්ති 🔜 රසායන විද්‍යා අතික්‍රමණ පාඨමාලාව හරහා සම්බන්ධ විය හැක වැඩිදුර විමසීම් 0719540662 (WTSP) 🔴 June මාසයේ RAPID REVISION සැලැස්ම 👇 📣 INORGANIC FULL THEORY 📣 සමතුලිතතාව FULL THEORY 📣 චාලක රසායනය FULL THEORY 📣 8 FULL PAPERS

photo content

විභාගයට මාස 0️⃣2️⃣යි⏱️ තිතටම දින 12න් CHEMISTRY🅰️⭕ 🎴2026A/L🎴 🔴CHEMISTRY🔴 ලංකාවටම - ONLINE🛜 මාස දෙකෙන් ලකුණු 23%ක් ගොඩ දාගමු..💪💪 🗓️ ජුනි 02 🕐 අගහරුවාදා සවස 7.00 සිට 🔴ආරම්භක දිනය සම්පූර්ණයෙන් නොමිලේ🆓🆓 🔸නිබන්ධන 06කින් සියලු කොටස් ආවරණය කරනු ලැබේ.. 🔸සියලුම නිබන්ධන නොමිලේ නිවසටම 🔸Live Classes වලට සහභාගී වීමට අපහසු දරුවන්ට විභාගය තෙක්ම නැරඹිය හැකි Recording පහසුකම 🔸සියලුම පන්ති 100%ක් Live පැවැත්වීම 🔸නිබන්ධන 06කින් සියළුම කොටස් ආවරණය ලංකාවේ සියලුම දරුවන්ට ORGANIC A TO Z ඉගෙනගන්න තියන අවසාන අවස්ථාව☝️ එහෙනම් දැන්ම පහත LINK එකෙන් Whatsapp Channel එකට Join වෙන්න👉 https://whatsapp.com/channel/0029VbD7hJxADTOJdPealO1E Subject එක හදන Chemistry පන්තිය🧪 Chanaka WIjesinghe Whatsapp 076 495 5269

➡️ මේ වෙලාවෙ F මට්ටමේ ඉදං උණත් අඩුම B එකකට යන්න! ඔයා එන්නම ඕන CHEMISTRY CLASS එක... 🔅 hasithsanka.lk හරහා පන්තියට සම්බන්ධ විය හැක 🔰 වැඩිදුර විමසීම් සඳහා 0719540662 / 0769300957 wtsp අංක භාවිතා කරන්න 🔰 පන්තියට සම්බන්ධ වීමට පහත wtsp සමූහයට එකතු වන්න👇 https://chat.whatsapp.com/DdhedTQ51Ew7AXdW9rWre7 ✅ මධ්‍යස්ත මට්ටමේ සිට දුර්වල මට්ටමේ සිසුන්ට මාස දෙකක කාලයක් ඇතුළත A සාමාර්ථයකට වර්ධනය වීමට හැකි රසායන විද්‍යා අතික්‍රමණ පාඨමාලාව මේ මාසයේ ආරම්භ වේ. අන්තිම දවස් 60ටට හරිම PLAN එක අපෙන් ! 🚫 හැමෝම කරන්න විදි කිව්වට RECORDINGS ටිකක් දීල ශේප් උනා නේද ! 🔰 එන්න මේ මාස දෙකේ අපි ඔයාට වැඩ කරවල ප්‍රතිඵල අරං දීල පෙන්නන්නම් ! ආරම්භය ජූනි 2 අගහරුවාදා සැ.යු :- අප්‍රේල් වල අප හා සම්බන්ධ වූ අතිවිශාල සිසුන් ප්‍රමාණයක් මේ වන විට CHEMISTRY ලකුණු ( - ) ව සිටි මට්ටමක සිට ලකුණු 65 ( B ) දක්වා ගොඩනැගීමට අපි සමත් වුනෙමු ▶️ අතික්‍රමණ පාඨමාලාව මාස දෙකක් තුළ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉක්මනින් ලකුණු වැඩි කරගැනීමට හැකි ලෙස විශේෂයෙන් සකස් කල පාඨමාලාවකි.අවසාන මාස දෙක තුළ හරියටම කාල කළමනාකරණය කර ගනිමින් සම්පූර්ණ විෂය නිර්දේශය ප්‍රශ්න පත්‍ර 16ක් ද සහිතව වේගයෙන් ලකුණු වැඩි කරගැනීමට හැකිවන ලෙසට මෙම අතික්‍රමණ පාඨමාලාව සැලසුම් කර ඇත. 🚫 hasithsanka.lk 🔜 Register 🔜 Brows Content 🔜 මේ මාසයේ පන්ති 🔜 රසායන විද්‍යා අතික්‍රමණ පාඨමාලාව හරහා සම්බන්ධ විය හැක වැඩිදුර විමසීම් 0719540662 (WTSP) 🔴 June මාසයේ RAPID REVISION සැලැස්ම 👇 📣 INORGANIC FULL THEORY 📣 සමතුලිතතාව FULL THEORY 📣 චාලක රසායනය FULL THEORY 📣 8 FULL PAPERS

photo content

2026 A/L Bio Maths කරන ළමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොදම PLAN එක අපි ගාව...!! Youtube Link : https://youtu.be/y4ojMB
2026 A/L Bio Maths කරන ළමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොදම PLAN එක අපි ගාව...!! Youtube Link : https://youtu.be/y4ojMBUN7hw Whatsapp Group : https://chat.whatsapp.com/LLzrou1g6fuJHeQOj2Wkx1 📈 MCQ Enhancer 🌗 Mid Night Session සමගින් වැදගත්ම පාඩම් 5ක් සාකච්චා වෙයි 💥 Whatsapp 🎯 0702168215

Motivationම මත Life එකේ වැඩ කරන්න එපා🫣Physics with Janindu Leelananda සර් කියපු කතාව 🫣 #Janindu_Leelananda #Physics_Team #Gen_එකට_Match_වෙන_Physics

උසස්පෙල ලියන අයට ගොඩක් වැදගත් Past  Papers, Original Marking Schemes, School Papers, Model Papers, Palath Papers, Notes පහලින් ගන්න පුලුවන්. පුංචි විනාඩියක් අරන් ඔයගෙ යාලුවන්ටත් මේක share කරන්න. 📌️ NOTES ✔ A/L Combined Maths Notes https://www.mathsapi.com/2017/09/combined-maths-notes.html ✔ A/L Physics Notes https://www.mathsapi.com/2017/09/physics-notes.html ✔ A/L Chemistry Notes https://www.mathsapi.com/2018/11/advanced-level-chemistry-notes.html ✔ A/L Chemistry Short Notes http://www.mathsapi.com/2018/11/advanced-level-chemistry-short-notes.html ✔ A/L ICT Notes http://www.mathsapi.com/2018/11/advanced-level-ict-notes.html ✔ A/L GIT Notes http://www.mathsapi.com/2018/11/advanced-level-git-notes.html 📌️ PAST PAPERS ✔ A/L Combined Maths Past Papers https://www.mathsapi.com/search/label/C.Maths%20Papers ✔ A/L Physics Past Papers https://www.mathsapi.com/search/label/Physics%20Papers ✔ A/L Chemistry Past Papers https://www.mathsapi.com/search/label/Chemistry%20Papers ✔ A/L ICT Past Papers https://www.mathsapi.com/search/label/ICT%20Papers ✔ A/L GIT Past Papers https://www.mathsapi.com/search/label/GIT%20Papers 📌️ MARKING SCHEMES ✔ A/L Combined Maths Marking Schemes https://www.mathsapi.com/2020/01/advanced-level-combined-mathematics.html ✔ A/L Physics Marking Schemes https://www.mathsapi.com/2020/01/advanced-level-physics-marking-schemes.html ✔ A/L Chemistry Marking Schemes https://www.mathsapi.com/2020/01/advanced-level-chemistry-marking-schemes.html ✔ A/L ICT Marking Schemes https://www.mathsapi.com/search/label/ICT%20Marking 📌️ SCHOOL PAPERS ✔ Royal College http://www.mathsapi.com/search?q=Royal+College ✔ Ananda College http://www.mathsapi.com/search?q=Ananda+College ✔ Nalanda College https://www.mathsapi.com/search?q=Nalanda+College+2019 ✔ Visakha Vidyalaya http://www.mathsapi.com/search?q=Vishaka+Vidyalaya ✔ D.S. Senanayake College http://www.mathsapi.com/search?q=D.S+Senanayake ✔ Devi Balika Vidyalaya https://www.mathsapi.com/search?q=Devi+Balika+Vidyalaya+2019 ✔ Rathnawali Balika Vidyalaya https://www.mathsapi.com/search?q=Rathnavali+Balika+Vidyalaya+2019 📌️ MODEL PAPERS ✔ A/L Combined Maths https://www.mathsapi.com/search?q=Advanced+Level+Combined+Mathematics+Model+Paper ✔ A/L Physics https://www.mathsapi.com/search?q=Advanced+Level+Physics+Model+Paper ✔ A/L Chemistry https://www.mathsapi.com/search?q=Advanced+Level+Chemistry+Model+Paper 📌️ PROVINCIAL (PALATH) PAPERS ✔ Central Province https://www.mathsapi.com/search?q=Central+Province ✔ North Western Province https://www.mathsapi.com/search?q=North+Western+Province ✔ Sabaragamuwa Province https://www.mathsapi.com/search?q=Sabaragamuwa+Province ✔ Western Province https://www.mathsapi.com/search?q=basnahira Team Maths අපි www.MathsApi.com #mathsapi @MathsApiOfficial

දවසට පැය 2 යි දවස් 60 යි https://chat.whatsapp.com/C2UpjdjJW0kHvgx8mj6eaR

📈 කොළඹ කොටස් වෙලදපොල නිවැරදි ආයෝජනය තුලින් ඉහල ආදායමක් සදහා උනන්දු වන ඔබ වෙනුවෙන් හැමදේම සරලව මුල සිට 🚀 👉 මුල සිටම step-by
📈 කොළඹ කොටස් වෙලදපොල නිවැරදි ආයෝජනය තුලින් ඉහල ආදායමක් සදහා උනන්දු වන ඔබ වෙනුවෙන් හැමදේම සරලව මුල සිට 🚀 👉 මුල සිටම step-by-step, ක්ෂේත්‍රයේ වසර 10ට අධික ප්‍රවිණයක්ගෙන් මේ හැමදේම ඉගෙනගන්න දැන් පුළුවන්!💯 Infotech Collge of Business & IT වෙතින් ඔබ වෙත ගෙන එන , Stock Market Investing & Decision Making Masterclass 📈. 🎯 This Beginner Level Class will teach you: ✅ Stock Market Basics ✅ P&L / Balance Sheet / Ratios ✅ Technical Analysis ✅ Share Selection (How to pick good stocks) 👨‍🎓 Suitable for: University Students | Employees | Business Owners | Anyone interested in investing 💻 Online via Zoom + Recordings Available 💰 Full Course Fee: Rs.10,000 only 🎁 FREE Intro Session – Limited Seats! නොමිලේ පැවැත්වෙන දේශනය සදහා දැන්ම ලියාපදිංචි වන්න෴ සිමිත පිරිසක් පමණක් බදවා ගන්නා බව කරුණාවෙන් සලකන්න. 📲 Register Now: Join Group: https://chat.whatsapp.com/KE6PB7AYKFT9jueVG7zV2w?mode=gi_t Or ඔබගේ නම සහ වයස 0702 422 999 අංකයට WhatsApp හරහා එවන්න.

මොරටුව විශ්ව විද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය / Aptitude Test University Of Moratuwa 😍 📌2025 අ.පො.ස උසස්පෙළ අවසන් කළ සිසු දරුවන
මොරටුව විශ්ව විද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය / Aptitude Test University Of Moratuwa 😍 📌2025 අ.පො.ස උසස්පෙළ අවසන් කළ සිසු දරුවන් සඳහා. ✍️ Architecture ✍️ Landscape Architecture ✍️ Integrated Design ✍️ Fashion Design & Product Development 📌යන උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා, 📌 වසර 10 ක් තුළ වැඩිම සිසු පිරිසක් අධ්‍යාපනය ලැබූ පන්තියයි. 📌 පන්ති සඳහා ඇතුලත් වීමට බලාපොරොත්තු වන දරුවන් 0711320527 whatsapp අංකයට ඔබගේ නම, ප්‍රදේශය සඳහන් කොට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. Whatsapp Group Link 👇 https://chat.whatsapp.com/JjEHa2Xq9gz5NeuxpeC1Sv Page - https://www.facebook.com/profile.php?id=100083173792667&mibextid=ZbWKwL

🔥 AKBAR NIGHTS: PHYSICS SPECIAL GROUP CLASS 🔥 සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කිරීම සිදු කෙරේ ✅ සාමාන්‍ය පන්තිවල අතරමං නොවී, සිසුන් 60කට පමණක් සීමා වූ සුවිශේෂී Night Class කණ්ඩායම සමඟ මැයි මාසයේදී එක්වන්න! 🚀 📅 මැයි මාසයේ වැඩපිළිවෙළ: • Revision: ධාරා විද්‍යුතය හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව (මුල සිට). • Rapid Revision: යාන්ත්‍ර විද්‍යාව (ප්‍රශ්න ඇසුරින්). • Paper Class: මසකට පූර්ණ ප්‍රශ්න පත්‍ර 04ක්. ✨ අපේ විශේෂතා: • ✅ Individual Attention: උපරිම 60 දෙනෙකුට පමණි. • ✅ Live Interaction: සජීවීව ප්‍රශ්න ඇසීමේ නිදහස. • ✅ Essay Practice: 2010 - 2025 දක්වා රචනා ප්‍රශ්න. • ✅ Recordings: එදිනම රාත්‍රියේ සිට නැරඹීමේ පහසුකම. 🕒 වේලාව: සවස 6.00 - රාත්‍රී 11.00 📞 විස්තර: 071 995 2029 📩 ලියාපදිංචි වීමට: 👉 Google Form - https://docs.google.com/forms/d/e/1FAIpQLScTYIOvKqZ3Apy9U7V8L6mcygCNmfhZ2-EdPgbquwOfx2Bs-w/viewform සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න! 🎯

. 🎯 2026 A/L Combined Maths - කෙටි ප්‍රශ්න 400 වැඩපිළිවෙළ ඇරඹේ! විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක
. 🎯 2026 A/L Combined Maths - කෙටි ප්‍රශ්න 400 වැඩපිළිවෙළ ඇරඹේ! විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක් සෑම පාඩමක් ම ආවරණය වන පරිදි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙළ නොමිලේ ආරම්භ වී ඇත.. 📌 සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම. ⭕️වේලාව: රාත්‍රී 8.00 ට. ⭕️ 🔥සියලුම කෙටි ප්‍රශ්ණ ලැබෙන පාඩම් සිද්ධාන්ත සහිතව ආවරණය කෙරේ.🔥 අදාල දවසේ නිබන්ධයන(tute) ලබාගැනීමට හා ලින්ක් එක ලබාගැනීමට දැන්ම අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න: 👉 https://whatsapp.com/channel/0029VaNjdptCXC3PJEaxJC47 දැනට සාකච්ඡා කර ඇති පාඩම් එම නාලිකාවෙන් නොමිලේ ම නැරඹීමට හැක... තරිඳු ගලින්ඹුරේ BSc Engineering(Hon's) University of Moratuwa

🔴 CHEMISTRY අල වෙලා ඉන්න ඔබ සඳහාමයි 💯 ⚜️ පන්තියට සම්බන්ධ වීමට පහත ගෲප් එකට JOIN වෙන්න https://chat.whatsapp.com/DhHmyZXki0yItIMZT2Xe8P?mode=gi_t 🔆 Chemistry පට්ට අමාරුයි,පාඩං කරගන්න ගොඩක් දේවල් තියෙනව,අනික් උන්ට පුළුවං උනාට මට බැරි මම මීටරයක් නෙමෙයි වගේ දේවල් ඔයා හිතන් ඉන්නව නම් එය ඔබේ වරදක් නොවේ ‼️ මෙපමණ කල් ඔබට ඉගැන්වූ හා ඔබ ඉගෙන ගත් ක්‍රමවේදයේ වැරැද්දකි ‼️ ☢️ ලොකු ලොකු ක්ලාස් කරන සර්ල ලොරි ටෝක්ස් issue කරාට අන්තිමට 58000කටම තියෙන්නෙ S/F නේද?? ඔයත් අන්තිමට ඒ සර්ලගෙම ගිහින් වෙන අයගෙ රිසල්ස් බලල අපි මෝඩ ඇති කියල හිත හදා ගත්ත නේද??😅 බය වෙන්න එපා මේකට ආවොත් දැන් ඉන්නෙ මොන මට්ටමේද වැඩක් නෑ.ඔයා ලොවෙත් ගොඩ යනවමයි 💯 ⚠️ හරි පාරට හැරෙන්න තාමත් ප්‍රමාද නැත 🔜🔜 🛣️🛣️ ☢️ ගිය මාසෙ රැපිඩ් රිවිශන් එකට සෙට් වෙච්ච S/F තිබ්බ බහුතරය මේ වෙනකොට හරි පාරට වැටිල යක්කු වගේ වැඩ.ඒ වෙන මොකක්වත් නිසා නෙමේ.අපේ පන්තිය ඇතුළෙ වැඩේ කෙරෙන්න කරන්නෙ කොහොමද කියල අපි උගන්නපු නිසා. ‼️ ඔයත් තාම හරි කියල හිතාගෙන කරන ගොඩක් දේවල් වැරදී කියල ඔයාට තේරෙන්න නම් හරිම තැනකින් ඉගෙන ගන්නම වෙනව‼️ ඒ තැන තමා මෙතන. 🌍 ලෝකයේ හොඳම CHEMISTRY CLASS එක 🔼 ගිය මාසෙ වැඩපිළිවෙලෙන් අපි පොරොන්දු වුන විදියටම👇 ▪️පරමාණුක ව්‍යුහය ▪️බන්ධන ▪️REDOX ▪️FULL PAPERS 4ක් ▪️PAST PAPERS 3නක් හරියටම COVER කරල දුන්න.ඒකත් එහෙන් මෙහෙන් නෙමේ හරියටම තිතට කොහෙන් ප්‍රශ්නයක් දුන්නත් කර ගන්න පුළුවං වෙන ගානට 💯 ✅ පේපර් ඩිස්කශන් කියන්නෙ මොනාද කියල වත් නොදැන හිටපු අයට හරි පේපර් ඩිස්කශන් එකක් කියන්නෙ මොකක්ද කියල පෙන්නුවෙ අපි.කොහොමත් ලංකාවෙ පේපර් හරියට ඩිස්කස් කරන පන්ති නම් නැත.පින් කරල තිබ්බොත් මේකට ඇවිත් ඒක මොන වගේද කියල ඔයාටත් බල ගන්න පුලුවං(ඒ වගේ ඒවා ඇත) 💠 මෙලෝ දෙයක් බැරුව ලකුණු 0 ලමය පවා මේ වෙද්දි කොහොම කොහොම හරි ගැටගහල ලකුණු 30ක් ගන්න ගාණට අරං එන්න අපිට පුළුවං වුනා.ඒක MAGIC එකක් නෙමෙයි.නිසි මග පෙන්වීම යටතේ එයාල වැඩ කරපු එක. 🔆 වැදගත්ම දේ ඒ සියලු දෙනාට නොතිබිච්ච දේ නමුත් වැඩේ හරියටම කර ගන්න අත්‍යවශ්‍ය දේ වෙච්ච ආත්ම විශ්වාසය කියන එක ගොඩනගල දෙන්න පුලුවං වෙච්ච එක. ⚠️ ඉතින් තව මාස තුනක් තියෙනව.තාමත් පරක්කු නෑ.බින්දුවෙ ඉදං පටං ගන්න කෙනෙක්ට උණත් මහන්සි උනොත් Chemistry A එක ගන්න ඕන බෙහෙත අපි ගාව තියෙනව.💊💊 ඔයත් එක දවසක් බීල බලන්න ආස හිතෙයි😁 ➡ May මාසයේ වැඩපිලිවෙල ◾ORGANIC සම්පූර්ණයෙන් ◾චාලක රසායනය සම්පූර්ණයෙන් ◾FULL PAPER DISCUSSIONS 12 🔅 මේ මාසෙ ඇතුලත හරියට වැඩේ කරන කෙනෙක්ට ලකුණු 60ක් මේ ලෝකෙ තියෙන ඕනම CHEMISTRY පේපරයක් ගෙනත් දුන්නොත් ගන්න පුළුවං ගාණට අපි ඔයාව හදනව 💯 ඒක පොරොන්දුවක් ❤️ ⚜️ පන්තියට සම්බන්ධ වීමට පහත ගෲප් එකට JOIN වෙන්න https://chat.whatsapp.com/DhHmyZXki0yItIMZT2Xe8P?mode=gi_t

photo content

🥇දවසින් දවස ළමයි එකතු වන විධිමත් වැඩපිළිවෙළක් සහිත එකම Physics පන්තිය. 🏆2025 උසස් පෙළ ප්‍රතිඵල වලින් ළමයි 15 දෙනෙකුගෙන්, AA
🥇දවසින් දවස ළමයි එකතු වන විධිමත් වැඩපිළිවෙළක් සහිත එකම Physics පන්තිය. 🏆2025 උසස් පෙළ ප්‍රතිඵල වලින් ළමයි 15 දෙනෙකුගෙන්, AAA සාමාර්ථ ලාභීන් 5 දෙනෙකු බිහිකරමින්,🤍👨‍⚕️👨‍💼 ඒකත් AB ප්‍රතිශතය 75%කට වැඩියෙන්, ඒත් එක්කම සමත් ප්‍රතිඵලය 100%ක් එක්ක❤🎖️ හරිම පාර දන්න කෙනෙක්ගෙන් පාර අහගන්න මේ තරම් හොද අවස්ථාවක් ඔයාට ලැබෙන් නෑ.🎲 හරිම තීරණ මුල ඉදන්ම ගන්න 🙌💪 PHYSICS - 2026 SPEEDY REVISION ආරම්භය 💪 📌මේ වනවිට 0 මට්ටමේ ඉන්න අයට විශේෂයි ✅ ඉදිරි මාස 3 ඇතුලත ප්‍රධාන පාඩම් 6ක් සාකච්චා කරයි. ✅ MCQ PLAN ✅ ESSAY PLAN පන්ති ආරම්භය පහල Link එකේ, රෙකොඩින් එක බලලා වැඩේට සෙට් වෙමු. Youtube Live : https://youtu.be/ooFbu0qcByw🔥 වැඩේට Set වෙන්න මේ Whatsapp group එකකට Join වෙන්න ‼️ ⏩ GROUP : https://chat.whatsapp.com/LLzrou1g6fuJHeQOj2Wkx1?mode=gi_t WhatsApp: 0702168215 Sineth Muthumala