ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Mathsඅපි Official

Mathsඅපි Official

الذهاب إلى القناة على Telegram

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام Mathsඅපි Official

تُعد قناة Mathsඅපි Official (@mathsapiofficial) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 12 800 مشتركاً، محتلاً المرتبة 15 926 في فئة التعليم والمرتبة 177 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 12 800 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 20 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -205، وفي آخر 24 ساعة بمقدار -5، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 4.10‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.05‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 525 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 134 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 1.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 21 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

12 800
المشتركون
-524 ساعات
-317 أيام
-20530 أيام
أرشيف المشاركات
අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කාලයෙන් තම අරමුණ කරා යෑම තමන්ගේ ජයග්‍රහණයයි..! 👊🏻 දවසකට පැය 12 බැඟින් සතියට දවස් 6 ක්. මාසයකට පැය 300 කටත් වඩා, විෂයකට රු. 5000 ක් වැනි පොඩි මුදලකට පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගේ මග පෙන්වීම, දවසේ පැය 12 පුරාවටම ලබා දෙමින්, සුව පහසු වායු සමනය කරන ලද නිදහස් වටපිටාවක සිට, ඔබ කුමන තත්ත්වයේ සිටියත් නිවැරදි ඉලක්කයකට වැඩ කිරීමෙන් ඉතිරිව ඇති කාලය ඵලදායි ලෙස ගත කිරීමට අප හා එක්වන්න.👨🏻‍🎓 Maths හා bio ලමයින් 20 බැගින් බදවාගෙන වායුසමීකරණය කරන ලද නිස්කලංක වටපිටාවක් තුල, ඔබ දැනට සිටින level එකේ සිට වඩාත් හොඳ results එකක් දක්වා යෑමට, තනි තනිව ,දවසේ පැය 12ක් පුරාවට ඔබව guide කරන බැවින් අදම නම හා දුරකථන අංකය ඇතුලත් කර ලියාපදිංචි වන්න. එවිට අපි ඔබව වෙනම සම්බන්ධ කරගනු ලැබේ. https://forms.gle/GNtQgb36zBFsgjY96 දෙසැම්බර් මුල සිට, අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 6.30 සිට සවස 6 දක්වා subject 3ම වෙන වෙනම ලමයින්ට උගන්වමින්, ඒ කොටසට අදාළ past papers, model papers වෛද්‍ය සහ ඉංජිනේරු ලමයින් සමඟ එකතු වී අවසන් කිරීමට අවස්ථාව ලැබේ. මේ අලුත් concept එක Phoinix Learning( දෙල්කඳ, නුගේගොඩ) ආයතනයේදී සිදු කරනු ලැබේ. Phoinix Learning By Piyumal Rathnayake #phoenix #AL2027 #ALStudents #ExamStress #StudyMotivation #UniversityMentors #BioStudents #MathsStudents
19 نوفمبر, 07:14

photo content
19 نوفمبر, 07:14

ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ මගපෙන්වීම යටතේ, A/L COMBINED MATHS මුල සිටම සරලව, තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස ඉගෙන ගන්න. ගාල්ල, අම්බ
ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ මගපෙන්වීම යටතේ, A/L COMBINED MATHS මුල සිටම සරලව, තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස ඉගෙන ගන්න. ගාල්ල, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය අවට සිසුන් සඳහා නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ. 🏘️🧑‍🏫 වැඩි විස්තර සඳහා: 076 9382034 📞
17 نوفمبر, 07:10

අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කාලයෙන් තම අරමුණ කරා යෑම තමන්ගේ ජයග්‍රහණයයි..! 👊🏻 දවසකට පැය 12 බැඟින් සතියට දවස් 6 ක්. මාසයකට පැය 300 කටත් වඩා, විෂයකට රු. 5000 ක් වැනි පොඩි මුදලකට පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගේ මග පෙන්වීම, දවසේ පැය 12 පුරාවටම ලබා දෙමින්, සුව පහසු වායු සමනය කරන ලද නිදහස් වටපිටාවක සිට, ඔබ කුමන තත්ත්වයේ සිටියත් නිවැරදි ඉලක්කයකට වැඩ කිරීමෙන් ඉතිරිව ඇති කාලය ඵලදායි ලෙස ගත කිරීමට අප හා එක්වන්න.👨🏻‍🎓 ලියාපදිංචි වීමට - https://forms.gle/GNtQgb36zBFsgjY96 Phoinix Leraning by Piyumal Rathnayake #phoenix #AL2027 #ALStudents #ExamStress #StudyMotivation #UniversityMentors #BioStudents #MathsStudents
06 نوفمبر, 07:02

​🎓 A/L Combined Mathematics | සංයුක්ත ගණිතය 🎓 (තනි සහ කණ්ඩායම් පන්ති - Home Visit / Online) ​✨ වසර ගණනාවක සිට විශිෂ්ට ප්‍රත
​🎓 A/L Combined Mathematics | සංයුක්ත ගණිතය 🎓 (තනි සහ කණ්ඩායම් පන්ති - Home Visit / Online) ​✨ වසර ගණනාවක සිට විශිෂ්ට ප්‍රතිඵල අඛණ්ඩව වාර්තා කළ තනි/කණ්ඩායම් පන්ති මාලාව ✨ අපැහැදිලි / මඟහැරුණු පාඩම් කොටස්, සිද්ධාන්ත (Theory) සහ පුනරීක්ෂණ (Revision) නිවැරදිව හා ක්‍රමානුකූලව ආවරණය. ✔️ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සංයුක්ත ගණිත ආචාර්යය හා උසස්පෙළ සංයුක්ත ගණිතය උත්තරපත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවනු ලබයි. ✔️ විභාගයට පිළිතුරු සපයන නිවැරදිම ක්‍රමවේද පුහුණු කිරීම. ✔️ ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට විභාග ප්‍රශ්න තනිව හැදීමට හැකියාව ඇති කිරීම. ​📍 පන්ති පැවැත්වෙන ආකාරය: 🏡 Home Visit: නිවසට පැමිණ ඉගැන්වීම් කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කෙරේ. 💻 Online Classes: දිවයින පුරා සිටින සිසුන් සඳහා තනි හෝ කණ්ඩායම් ලෙස zoom ඔස්සේ පැවැත්වේ. ​📞 වැඩි විස්තර සඳහා: 📲 Call / WhatsApp: 071-2698725 ​ නිවැරදි මඟපෙන්වීමෙන් ඉහළම සාමාර්ථය ගැනීමට අමතන්න.
21 أكتوبر, 12:29

💙 Quality Physics – Online Group Class 👨‍🏫 ඔබේ වැඩ පරීක්ෂා කරමින්, ගුරුවරයාගේ පෞද්ගලික අවධානය ලැබෙන Online කණ්ඩායම් පන්තිය
💙 Quality Physics – Online Group Class 👨‍🏫 ඔබේ වැඩ පරීක්ෂා කරමින්, ගුරුවරයාගේ පෞද්ගලික අවධානය ලැබෙන Online කණ්ඩායම් පන්තියක්! 💯 🚀 නව පාඩම් ආරම්භ වේ! 🔹 ක්ෂේත්‍ර පාඩම් 🔹 පදාර්ථයේ ගුණ ✅ Quality Tutes ✅ A+ Standard Papers ✅ Recording පහසුකම් ✅ Tutes & Papers Courier මඟින් 🎓 Oshan Ravishka – BSc Engineering (Hons.) 📲 WhatsApp: 071 734 3413 ❤️ Physics ලේසියෙන් ඉගෙන ගන්න අදම එකතු වෙන්න! ක්ශේත්‍ර පලමු දිනය-https://youtu.be/qnK4_cM1HWo?si=Eb8KBIYg7V6wk-AA #QualityPhysics #ALPhysics #OshanRavishka
19 أكتوبر, 10:00

අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ගොඩක් අය කිව්වේ ජනිදු ලීලානන්ද කියලා. ප
අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ගොඩක් අය කිව්වේ ජනිදු ලීලානන්ද කියලා. පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ ජනිදු කියන්නේ කියලා... බලන් ගියාම පොර 2000න් පස්සේ උපන්න කොල්ලෙක්. හැබැයි තරු විසික් වුණේ, සබරගමු පළාතෙන්ම Sinhala Medium වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නේ මේ කොල්ලට කියලා දැනගත්තාමයි! 😳 ඒ මදිවට 2027 Revision එකටත් දැනටමත් වැඩිම ළමයි ඉන්නේ මේ පොඩි එකාටලු ඉස්සර වගේ නෙවෙයි, දැන් ඉන්න පොඩි උන් මාර ටැලන්ට්. නැත්නම් රත්නපුර සිසුල්කා එකේ මේ වගේ සිංහල මීඩියම්වලින් ශාලා පිරෙන්න ළමයි ගේන්න ලේසි නෑ. තවම අවුරුදු 26ක කොල්ලෙක් මේ තරම් දෙයක් කරන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. "යෝධයා" කිව්වේ ඇත්තටම ශරීරයෙන් පොඩි වුණාට Subject එකෙන් යෝධයෙක් නිසා! 🫶 අනික විශේෂම දේ තමයි, Sinhala Medium මේ තරම් ලීඩ් කරන ගමන්ම ලංකාවේ Physics English Medium වලිනුත් වැඩිම ළමයි ඉන්නේ මෙයාටම වීම. තව අවුරුදු 10ක් යද්දී මේ කොල්ලා කොතනින් නවතීද කියලා හිතාගන්නවත් බෑ!.
10 أكتوبر, 09:31

🔥💥 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ PHYSICS A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ තව දින කිහිපයකින් නවක සිසුන් බඳවා ගැනේ! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Whatsapp Group එකෙන් https://chat.whatsapp.com/JzvhFE2Vr4sLJQdyyEF57v 📍 Whatsapp Hotline 0712986060 / 0774419587 🤯 දැනටමත් අතිවිශාල සිසුන් ප්‍රමාණයක් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 සෑම වසරකම 80%කට වැඩි A/B එක්ක 🎯 2026 MCQ 45 එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ විභාගෙට කලින් කරල යන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ ⚔️⚡️ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...🤣 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡️ REAL PHYSICS CHAD 🗿 කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට PHYSICS අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 6 ඉවර වෙද්දි... 🔊 මොන PHYSICS PAPER එක දුන්නත් 🔥💪 100% ගොඩ දාන්න, උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🔊 මේ පාර PHYSICS වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව ❤️‍🔥 පන්තියට එක දවසක් join වෙලා බලන්න කැමති උන් මේක බලපල්ල https://youtu.be/k5fDA-PH1PA 💥හරියට පැය 5ක් වෙන්කරන් මේක ඉවරවෙනකල් බැලුව කියන්නෙ 🫵 උඹේ ඉරණම මේකෙන් ම වෙනස් කරනව.🔥📈
03 أكتوبر, 04:46

photo content
03 أكتوبر, 04:46

🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪 අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු. 📅 සිකුරාදා| සැප්තැම්බර් 25 📍 සිප්මිණි, කළුතර Register වෙන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න. රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි 🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪 Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams. 📅 Friday | 25th September 📍 Sipmini, Kalutara Register now!!! https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 Learn. Practice. Succeed. Chemistry by Isini Perera #AdvancedLevel #AL2028 #ALResults #AdvancedLevel #EnglishMediumClasses #EnglishMediumTutor #advancedlevel2027 #chemistrypaperclass #chemistryrevision #sinhalamedium #chemistrypracticals #PracticalSeminar #kalutara #panadura #aluthgama #mathugama
17 سبتمبر, 08:23

A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️
A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥 2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥 (කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති) ඉංජිනේරු වෛද්‍ය සිහිනය, හැබෑවක්ම කරගන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම, භෞතික විද්‍යාව ඉගෙනගන්න.. දැන්ම අමතන්න 070 240 7000
17 سبتمبر, 07:36

Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද? 📌️පන්ති ආරම්භය සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ) Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9 #TeamDM #Dushyanthamahabaduge #combinedmathsrevision #2027
12 سبتمبر, 09:39

🔴 දවසෙන් REDOX ගොඩ දාමු 🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ REDOX දිගහැරුම! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0 📍 Wtsp Hotline 0751229674 | 0769300957 🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️ 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ 🧪⚡ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ... 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 5 ඉවර වෙද්දි... 🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත් 🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK
09 سبتمبر, 12:17

photo content
09 سبتمبر, 12:17

▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය 1980-2025 ▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත. ▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සහිතයි. ▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි. 🏷 මිනුම - රු.350 🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450 🏷 දෝලන හා තරංග - රු.900 🏷 ආලෝකය - රු.850 🏷 තාප භෞතිකය - රු.1200 🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900 🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800 🏷 ධාරාවිද්‍යුතය - රු.1150 🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600 🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800 🏷 පදාර්ථ හා විකිරණ - රු.500 . 📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක. ▪️ ගෙවීම් සිදු කල හැකි ආකාර, ✅ Cash on Delivery ✅ Bank Transfer ▪️ WhatsApp 076 166 9822 ▪️ Call 0768221861 / 0717933963
09 سبتمبر, 05:00

සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති
සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්න https://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfte තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124
08 سبتمبر, 07:30

උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
07 سبتمبر, 03:41

නිහඩ සෙවනැල්ල... #combinedmathswithsameeraekanayake #ALMaths #SipwinKurunegala #AdvancedLevelExam
05 سبتمبر, 07:33

A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . . A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 🟥First Day Free (පහත Link භාවිතා කර පන්තියට සම්බන්ධ වන්න. ) --Group 01 :- https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1 --Group 02 :- https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1 --Group 03 :- https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1 🟥 WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join)
01 سبتمبر, 23:56

A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 - A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ. - පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. - Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) - Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) - සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ. - සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්. කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි. 🟥 ලොව ප්‍රකට RWP ක්‍රමවේදය පදනම් කරගෙන උසස් පෙළ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ''GeNiUS Motivation Kit'' මඟින් විධිමත් කාළ කළමනාකරණ සැලැස්ම යටතේ කිසිදු නිදි මත ගතියකින් තොරව දරුවන්ව උසස් පෙළ විභාගය තෙක් රැගෙන යයි. -First Day Free -Official WhatsApp Number :- 071 24 34 444 -Official WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join) -Official Email :- geniuschemistryacademy@gmail.com -Official fb page :- https://www.facebook.com/SamithaHalwaturaAtoZ - ලංකාව තුළ ලියාපදිංචි කළ (Reg. No.WEE3426) ප්‍රථම Online CHEMISTRY පන්තිය. 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8
31 أغسطس, 23:20