ch
Feedback
Mathsඅපි Official

Mathsඅපි Official

前往频道在 Telegram

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

显示更多

📈 Telegram 频道 Mathsඅපි Official 的分析概览

频道 Mathsඅපි Official (@mathsapiofficial) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 13 310 名订阅者,在 教育 类别中位列第 14 930,并在 斯里兰卡 地区排名第 162

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 13 310 名订阅者。

根据 16 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -500,过去 24 小时变化为 -6,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 3.21%。内容发布后 24 小时内通常能获得 0.78% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 428 次浏览,首日通常累积 104 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 1

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

凭借高频更新(最新数据采集于 17 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

13 310
订阅者
-624 小时
-787 天
-50030 天
帖子存档
🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪 අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු. 📅 සිකුරාදා| සැප්තැම්බර් 25 📍 සිප්මිණි, කළුතර Register වෙන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න. රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි 🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪 Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams. 📅 Friday | 25th September 📍 Sipmini, Kalutara Register now!!! https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 Learn. Practice. Succeed. Chemistry by Isini Perera #AdvancedLevel #AL2028 #ALResults #AdvancedLevel #EnglishMediumClasses #EnglishMediumTutor #advancedlevel2027 #chemistrypaperclass #chemistryrevision #sinhalamedium #chemistrypracticals #PracticalSeminar #kalutara #panadura #aluthgama #mathugama

A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️
A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥 2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥 (කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති) ඉංජිනේරු වෛද්‍ය සිහිනය, හැබෑවක්ම කරගන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම, භෞතික විද්‍යාව ඉගෙනගන්න.. දැන්ම අමතන්න 070 240 7000

Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද? 📌️පන්ති ආරම්භය සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ) Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9 #TeamDM #Dushyanthamahabaduge #combinedmathsrevision #2027

🔴 දවසෙන් REDOX ගොඩ දාමු 🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ REDOX දිගහැරුම! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0 📍 Wtsp Hotline 0751229674 | 0769300957 🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️ 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ 🧪⚡ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ... 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 5 ඉවර වෙද්දි... 🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත් 🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK

photo content

▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය 1980-2025 ▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත. ▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සහිතයි. ▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි. 🏷 මිනුම - රු.350 🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450 🏷 දෝලන හා තරංග - රු.900 🏷 ආලෝකය - රු.850 🏷 තාප භෞතිකය - රු.1200 🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900 🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800 🏷 ධාරාවිද්‍යුතය - රු.1150 🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600 🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800 🏷 පදාර්ථ හා විකිරණ - රු.500 . 📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක. ▪️ ගෙවීම් සිදු කල හැකි ආකාර, ✅ Cash on Delivery ✅ Bank Transfer ▪️ WhatsApp 076 166 9822 ▪️ Call 0768221861 / 0717933963

සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති
සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්න https://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfte තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124

උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)

නිහඩ සෙවනැල්ල... #combinedmathswithsameeraekanayake #ALMaths #SipwinKurunegala #AdvancedLevelExam

A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . . A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 🟥First Day Free (පහත Link භාවිතා කර පන්තියට සම්බන්ධ වන්න. ) --Group 01 :- https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1 --Group 02 :- https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1 --Group 03 :- https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1 🟥 WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join)

A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 - A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ. - පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. - Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) - Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) - සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ. - සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්. කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි. 🟥 ලොව ප්‍රකට RWP ක්‍රමවේදය පදනම් කරගෙන උසස් පෙළ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ''GeNiUS Motivation Kit'' මඟින් විධිමත් කාළ කළමනාකරණ සැලැස්ම යටතේ කිසිදු නිදි මත ගතියකින් තොරව දරුවන්ව උසස් පෙළ විභාගය තෙක් රැගෙන යයි. -First Day Free -Official WhatsApp Number :- 071 24 34 444 -Official WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join) -Official Email :- geniuschemistryacademy@gmail.com -Official fb page :- https://www.facebook.com/SamithaHalwaturaAtoZ - ලංකාව තුළ ලියාපදිංචි කළ (Reg. No.WEE3426) ප්‍රථම Online CHEMISTRY පන්තිය. 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8

photo content

මේ අපේ Plan එක ... හොඳයි වගේනම් සෙට් වෙන්න අපිත් එක්ක...👇 https://chat.whatsapp.com/HuubpR0CLdaHWhJohNDM5a?mode=gi_t දවස මතක තියාගන්න සැප් : 04 සිකුරාදා උදේ 8.00 Victory College ඇඹිලිපිටිය වැඩි විස්තර..👇 0712677842

● මේ Revision පන්තිය විශේෂ වෙන්නේ ඇයි? ✅ A/L Chemistry වලට අවශ්‍ය O/L ගණිතය ඉගැන්වීම, මූලික ගණිත සංකල්ප සහ ලඝුගණක ඉගැන්වීම. ✅ සෑම පාඩමකටම අංග සම්පූර්ණ සිද්ධාන්ත අන්තර්ගත Theory Books ලබා දී, බිංදුව මට්ටමේ සිට සිද්ධාන්ත ආවරණය කිරීම. ✅ සෑම Theory කොටසක්ම ගැඹුරින් ඉගැන්වීම. ✅ 1980 සිට මේ වන තෙක් විභාග ප්‍රශ්න ඇතුලත් Question Tute සෑම පාඩමකටම ලබා දී ඒවා පන්තිය තුලම ගුරුවරයා සමග විවරණය කිරීම. ✅ Paper Class තුළ ක්‍රියාත්මක වන කිසිම පන්තියක නොකරන විශේෂ වැඩපිළිවෙළ(ප්‍රශ්න ඇසුරින් සිද්ධාන්ත මතක් කිරීම) ✅ Smart Short Note සහ වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත් Tutes ලබා දී, ඒවා ගුරුවරයා සමගම විවරණය කිරීම. ✅ ගුරුවරයාටම අවේනික වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්නා Logical Frameworks ඉගැන්වීම. ● Revision පන්තිය ගැලපෙන්නේ කාටද? ✅ මේ Revision පන්තියේ වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ ප්‍රධාන වශයෙන් 2nd shy , 3rd shy කරන ළමයින් ඉලක්ක කරගෙනයි. එමෙන්ම විභාග skip කරමින් job කරන ගමන් A/L නැවත කරන ළමුන්ටද පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි වේලාවල් යොදා ඇත. ✅ බිංදුවේ සිට Theory උගන්වන බැවින් මේ වෙනකොට දැනුම බිංදුව මට්ටමේ ඉන්න 1st shy ළමුන්ටද මෙම පන්තියට සහභාගී වී මාස 11 ක් ඇතුලත ලකුණු 80-90 A එකකට තමන්ගේ දැනුම ගොඩනගා ගත හැකි වේ. 🧪 2027 ADVANCED LEVEL CHEMISTRY REVISION + PAPER CLASS 🗓️ සැප්තැම්බර් 22 අගහරුවාදා | රාත්‍රී 7.00 – 12.00 * ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භ කෙරේ 🗓️ සැප්තැම්බර් 23 බදාදා | රාත්‍රී 7.00 – 10.00 * රසායනික ගණනය පාඩම ආරම්භ කෙරේ. 🗓️ ඔක්තොම්බර් 10 සෙනසුරාදා | රාත්‍රී 7.00 – 11.30 * Paper Class ආරම්භ කෙරේ. 🔵 පළමු සති දෙකම Free, Zoom + YouTube ඔස්සේ සජීවිව සම්බන්ධ විය හැකියි. 🔵 Revision සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධව විස්තර කරන YouTube වීඩියෝව පහත Link එකෙන් නරඹන්න. https://youtu.be/8RpXfomdces?si=gNBbx0BUsVbWRlKu 📝 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා : * WhatsApp - https://wa.me/94764020535 ( 2027 R ලෙස සදහන් කර WhatsApp කරන්න ) * Telegram Channel - https://t.me/MPCHEM_2027R Mahesh Priyankara | Chemistry B.Sc ( Chem, University of Kelaniya) Dip.in Education Psychology මොළ හදන තැන!

photo content

🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ තව දින කිහිපයකින් ආරම්භ වේ! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0 📍 Wtsp Hotline 0751229674 | 0769300957 🤯 පන්ති ආරම්භයට පෙරම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️ 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ 🧪⚡️ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ... 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡️ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 5 ඉවර වෙද්දි... 🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත් 🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK

photo content

🛑 පන්ති ආපු හැමෝම ලකුනු 90 මට්ටම පන්නවපු ලංකාවෙ එකම පන්තිය 🟠WHATSAPP HOTLINE :- 0751229674 / 0769300957 / 0743319951 ⚠️️ ඇහේ හැපිලත් 👀🔥 මේ CHANCE එක මිස් උනොත් ඔයා හරිම පව්කාරයි! 😮‍💨 දෙතුන් පාර EXAM එක නොලිය 📝❌ එක පාරින් වැඩේ ඉවර කරගන්න ඕන නේද⁉️️ 🎯💯 ඔයා ඔය කරං යන විදියටම ඕක කරන් ගියොත් 🤔 වැඩේ කරගන්න පුලුවං වෙයි කියල හිතනවද? ⏳ EXAM එකට තව තියෙන්නෙ මාස 11යි! මෙච්චර කාලයක් CHEMISTRY 🧪 කරල ඔයා ACHIEVE කරල තියෙන PROGRESS එක මොකක්ද?? 📈❓ ඔයාම හිතල බලන්න. උබල ඔය හිතං ඉන්න 👉 හෙට පුලුවං වෙයි... 👉 ඊලග පාඩමෙන් පස්සෙ පුලුවං වෙයි... 👉 ඊලග මාසෙන් පස්සෙ පේපරෙන් පස්සෙ පුලුවන් වෙයි තියරියෙන් හිත හදාගෙන තව චුට්ට කාලයක් ඉස්සරහට යන්න පුලුවන්... 🔰 ඒත් මේ පාරත් දවසක් එනව ⏳⚠️ තව එහෙම දවස් නැති, හැබැයි ඔයාටත් මුකුත්ම බෑ කියල තේරෙන,කාගෙ හරි අනුමානයක් පස්සෙන් දුවන්න වෙන,සිලබස් එක බෑ කියල තේරිල කවුරු හරි කරන සෙමිනා වලට යන්න වෙන.😥 අන්න එදාට උබලට ඔය පොර TALKS දෙන උන් හැමෝම “ඊලග SHY එකේ පුලුවං වෙයි” කියල අත පිහිදන් යයි. 👋 ඔයා තනි වෙයි. 🥀 මං මේ කියන්නෙ බොරු නම් මේ අවුරුද්දෙ විභාගෙ ලියපු ලමයින්ගෙන් අහල බලන්න. 🗣 උන් කියයි කතාව ලස්සනට. ⚠️ කවුරුත් නොකියන තිත්ත ඇත්ත කියන්නද? ඔයා කලින් ගිය REVISION පන්තියටම දිගටම යනව කියන්නෙ බොහෝවිට ඔයාට CHEMISTRY 🧪 බැරිම වෙලා නැත්තටම නැති වෙලා යයි. එහෙම වෙච්ච දවසක අන්තිම මොහොතෙ හරි ⏰ මොකක් හරි අමුනං පටලං යන්න උබලට එන්න වෙන පන්තිය මේක. 🔥 July මාසෙ විතරක් 📅 ඔය ලංකාව පුරා පන්ති වල අවුරුදු ගානක් කරක් ගහල ගහල අන්තිමට වැඩේ කෙල උනා කියල තේරුන උන් වේල්ල කැඩුව ලමයි 1000කටත් වඩා වගේ මගේ පන්ති ආවෙ ඇයි?? 🌊 උන්ට අවුරුදු ගනන් බැරුව තිබ්බ CHEMISTRY 🧪 මම මාසෙන් උන්ට පුලුවං කරල දීපු නිසා. 💪🔥 ඒත් එතකොට උන් පරක්කු වැඩී. ⏳❌ 🚨 දැන්ම වෙනස් වෙන්න. නැත්තම් ඔය පාපය Shy දෙක තුන SKIP කරන, ඒ කියන්නෙ 2031ත් විභාගෙ ලියන්න ඉතුරු වෙන තැන දක්වා ඔඩු දුවන්න පුලුවං. 😶‍🌫️ හිනා වෙන්න එපා. 2022 1st Shy ලියපු එකසිය ගානක් තාම 2026ත් විභාගෙ ලියනව. 📚⏳ මං උන්ටත් මේක පුලුවං කියල මාසෙ ඔප්පු කරා.හැබැයි දැන් උන් හොදටම පරක්කු වැඩී 💯🔥 🇱🇰 ලංකාවෙ වෙන පන්ති වලට යන උන්ට ඕන පේපරේක MCQ 45ක් | ESSAY 45ක් කියන්නෙ MAGIC ලකුණක්. ✨ මගේ පන්ති එන උන්ට 🧪 CHEMISTRY ලකුණු 85ක් කියන්නෙ ඉතාම සාමාන්‍ය ලකුණක්. ඕනම පේපරයක් දුන්නොත් 🔥 MCQ 40+ ගහන ලමයි ප්‍රතිශතය 100% ⏱️ අපි පැය දෙකේ MCQ එක ගහන්නෙ පැයෙන්! 🚀 මාස 5න් FULL SYLLABUS එකම 📚 THEORY බින්දුවක් වත් අඩු නැතුව COVER කරල 🎯 CHEMISTRY ලකුණ 85+ මට්ටමකට කල් ඇතුව හදා ගමු. එහෙම හදාගන්න එකේ වටිනාකම තේරෙයි ඊලග අවුරුද්දෙ PHYSICS MCQ එක ලියන දවසට. ⚡️📝 ⏳⚠️ ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. 🛎 කෙලවෙලා ඇවිත් ගොඩ ගිය හා කරපු මෝඩකම් තේරිච්ච ලමයි අපිට කියපු දේවල් පහල Comments වල අපි දාල තියෙනව..ඔයත් පස්සෙ කාලෙක ඇවිත් අපරාදෙ කලින් හම්බුනා නම් කියන්න ඉන්න එපා ! 📲🔥 ක්ලාස් එකට JOIN වෙන්න පහල ලින්ක් එකෙන් WHATSAPP Group දෙකෙන් එකකටJOIN වෙන්න 👇 ▪️Wtsp GP 1 https://chat.whatsapp.com/DdhedTQ51Ew7AXdW9rWre7?s=cl&p=i&mlu=0&ilr=0 ▪️Wtsp GP 2 https://chat.whatsapp.com/HsNRZ2rUDKr5SAGAKIPAUa?s=cl&p=i&mlu=0&ilr=0 🎥🔴 YOU TUBE HASITH SANKA – YouTube ▶️⁠ https://youtube.com/@hasithsanka?si=zwSxlw4439_LesVE

photo content

මේ පාර A/L කරපු නංගිලා මල්ලිලා මේ Chance එක Miss කර ගන්න එපා. 👇 ශ්‍රී ලංකාවේ අංක 01 විශ්ව විද්‍යාලය වන කොළඹ විශ්ව විද්‍යාලය
මේ පාර A/L කරපු නංගිලා මල්ලිලා මේ Chance එක Miss කර ගන්න එපා. 👇 ශ්‍රී ලංකාවේ අංක 01 විශ්ව විද්‍යාලය වන කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන ලොව පිළිගත් තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව(Foundation in Information Technology-FIT)වෙත ලියාපදිංචි වෙන්න ඔයාලටටත් දැන් පුලුවන්. රාඡ්‍ය විශ්ව විද්‍යාලයකින් පිරිනමනු ලබන ශ්‍රි ලංකාවේ ඉහලම පිලිගැනිමක් (SLQF Level 02- with 45 credits) සහ ඡාත්‍යන්තර වශයෙන්ද පිලිගැනිමත් ඇති එකම පාඨමාලාව මෙය වේ. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට, ඔබගේ උසස් පෙල ප්‍රතිඵල කුමක් වුවත් කොලඔ විශ්ව විද්‍යාලයේ Bachelor of Information Technology (BIT) උපාධි පාඨමාලාව හැදැරිම ආරම්භ කල හැකිය.🎓 ලියාපදිංචි විමට සහ වැඩි විස්තර සදහා , ✅ ඔබගේ නම සහ වයස 0702 422 999 වෙත WhatsApp කරන්න. ✅ දැන්ම අමතන්න: 071 732 2999 WhatsAPP group එක වෙත අනිවාර්යෙන්ම සම්බන්ද වන්න: https://chat.whatsapp.com/Einr0il6LwD1Ew3zASI4ee?mode=gi_t ❌ සැප්තැම්බර් මස කණ්ඩායම සදහා ලියාපදිංචි කිරිම් සිමිත බැවින් අදම ලියාපදිංචි වන්න ❌ දේශන මෙහෙයවිම : වසර ගණනාවක පලපුරුද්ද සහිත Infotech College of Business & IT