2 872
Подписчики
-124 часа
-107 дней
-10530 дней
Архив постов
2 873
Repost from Notes by AV 📚
+1
🎯 2027 A/L Physics | The Ultimate Revision Plan
Physics අමාරුයි, Theory මගඇරිලා කියලා බයෙන්ද ඉන්නේ? 💔 මාස 9න් මුළු Syllabus එකම මුල සිට සරලව ආවරණය කරගෙන Physics ගොඩදාගන්න එන්න! ✨
🔥 පන්තියේ විශේෂතා: • මාස 9න් සම්පූර්ණ Syllabus එකම ආවරණය කිරීම • සියලුම විභාග ගැටලු සහ Paper Class සාකච්ඡාව • සතිපතා Practical වැඩසටහන්, Theory සාරාංශ සහ Voice Notes👨🏫 මෙහෙයවීම: Chamod Dasun • 2025 A/L Maths - District 3rd • BSc. Eng (Hon's) (UG) - University of Moratuwa 📅 ආරම්භක සම්මන්ත්‍රණය: • 🗓️ දිනය: සැප්තැම්බර් 25 • ⏰ වේලාව: සවස 7:00 ට • 📍 ස්ථානය: Online (Zoom / YouTube Live) 📌 පළමු මාසය නොමිලේ! Links සහ Materials සඳහා WhatsApp Group එකට එකතු වන්න: 👉 https://chat.whatsapp.com/DsO1hbqtS3Z0DlHbZxsTN2 📞 විස්තර සඳහා: 0719859861 (WhatsApp)
"සීමාවෙන් ඔබ්බට" - PHYSICS
2 873
🧾අද දිනට අදාළ tute එක 📦
2 873
2⃣0⃣2⃣7⃣ 🅰 🅰
🔺 THEORY BASED REVISION🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 🌌🌌🌌🌌 🌌 Session 🔔ළමයි අද රාත්‍රී 07:00ට 🔸ගණිත අභ්‍යුහනය🔸 ආරම්භ කරනවා 📌▶️
⚡️ ලංකාවටම නොමිලේ⌛සූදානමින් සිටින්න. 🔥Pure Part A පළවෙනි ප්‍රශ්නය සුපිරියටම ගොඩදාමු. 🔜
2 873
27 අය ඉන්නවාද නැද්ද කවුරු මේකෙ ඉන්නවද දන්නෙත් නෑ ඉන්න අය comment එකක්වත් දාන්න
2 873
Cinematic Vs Reality
සාර්ථකත්වයට කෙටි මාර්ග නැහැ…ඉගෙනීම අද බරක් වගේ දැනුණත්, හෙට එය ජීවිතයේ ලොකුම ශක්තිය වේවි..
අපේ අත්තටු ඉගෙනීමයි…
අපේ ඉලක්කය අහසයි...
