2 842
订阅者
无数据24 小时
-87 天
-3430 天
帖子存档
2 842
Combined Maths
⛔️Pure Part A
ගණිත අභ්යුහනය 1.25%
මාපාංක ප්රස්තාර 1.25%
සංකීර්ණ සංඛ්යා 1.25%
ද්විපද ප්රසාරණය 1.25%
සීමාව 1.25%
අනුකලනය භාවිත 1.25%
අවකලනය භාවිත 1.25%
සරල රේඛාව කෙටි 1.25%
වෘත්තය කෙටි 1.25%
ත්රිකෝණමිතිය කෙටි 1.25%
⛔️Applied Part A
ගෝල ගැටුම් 1.25%
ප්රක්ෂිප්ත 1.25%
කප්පි 1.25%
ආවේගී ආතති 1.25%
කාර්යය ශ.ක්ෂම 1.25%
දෛශික කෙටි 1.25%
බල සමතුලිතතාව 1.25%
ඝර්ෂණය 1.25%
සම්භාවිතාව කෙටි 1.25%
සංඛ්යානය කෙටි 1.25%
⛔️Pure Part B
වර්ග සමීකරණ 4.5%
බහුපද ශ්රිත 3%
සංකරන සංයෝජන 3.5%
ශ්රේණි 4%
න්යාස 3.5%
සංකීර්ණ සංඛ්යා 4%
අවකලනය ප්රස්තාර යෙදීම් 7.5%
අනුකලනය 7.5%
සරල රේඛාව 3.5%
වෘත්තය 4%
ත්රිකෝණමිතිය 7.5%
⛔️Applied Part B
සාපේක්ෂ ප්රවේගය 4%
ප්රවේගකාල 3.5%
සාපේක්ෂ ත්වරණය 4%
වෘත්ත චලිතය 3.5%
ස.අ.ච 7.5%
දෛශික 3.5%
ඒකතල බල පද්දති 4%
සන්ධි කල දඩු 4%
රාමු සැකිලි 3.5%
ගුරුත්ව කේන්ද්රය 7.5%
සම්භාවිතාව 3%
සංඛ්යානය 4.5%
2 842
🌤 Good Morning 🤩
Daily Quote :🗣️
අපහසුතාකාරී මොහොතකදීත්, ඔබේ ශක්තිය සොයාගන්න. 💪🌟
🧑🎓 2027 A/L විභාගයට තව,
😎 මාස 9
🗓 සති 40
🔴 දින 281
🔥 පැය 20
⚡️ මිනිත්තු 55
📅 අද Date: 2026-10-24
🔥 Powered By Exam Countdown Bot ⏳☘️
2 842
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🚀A/L කරලා යන්න පුළුවන් වැඩි දෙනෙක් නොදන්න HIGH POTENTIAL CAREERS 🌌🌌ක්!
Doctor | Engineer | Lecturer නොවීත්, ඔයාට තෝරගන්න පුළුවන් වෙනස්ම career paths ට්ක ගැන දැනගමුද! 🌍
━━━━━━━━━━━━━━━━━━
01. BIOLOGY STUDENTS
1️⃣ Bioinformatics Analyst 2️⃣ Clinical Research Coordinator 3️⃣ Food Safety & Quality Specialist 4️⃣ Environmental Monitoring Specialist 5️⃣ Pharmaceutical Quality Control Analyst🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 02. COMBINED MATHEMATICS STUDENTS
1️⃣ Quantitative Analyst 2️⃣ Actuarial Analyst 3️⃣ Operations Research Analyst 4️⃣ Statistical Data Analyst 5️⃣ Geospatial Data Analyst🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 03. PHYSICS STUDENTS
1️⃣ Photonics Specialist 2️⃣ Non-Destructive Testing (NDT) Specialist 3️⃣ Renewable Energy Analyst 4️⃣ RF & Telecommunications Testing Specialist 5️⃣ Calibration & Metrology Specialist🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 04. CHEMISTRY STUDENTS
1️⃣ Pharmaceutical Quality Control Analyst 2️⃣ Analytical Chemistry Specialist 3️⃣ Cosmetic Formulation Specialist 4️⃣ Industrial Materials & Corrosion Testing Specialist 5️⃣ Chemical Quality Assurance Specialist🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 05. ICT STUDENTS
1️⃣ Cloud Operations Specialist 2️⃣ Cybersecurity Analyst 3️⃣ Software QA Automation Analyst 4️⃣ Business Intelligence Analyst 5️⃣ UX Research Analyst━━━━━━━━━━━━━━━━━━ 🔥වැඩි අවධානයක් දෙන්න ඕන CAREER PATHS කිහිපයක්! 💎 Quantitative Analyst 💎 Actuarial Analyst 💎 Bioinformatics Analyst 💎 Cloud Operations Specialist 💎 Cybersecurity Analyst 💎 Software QA Automation Analyst මේ ක්ෂේත්රවල ඉහළ තනතුරු දක්වා යන්න පුළුවන්. හොදට A/L කරලා හරි අරමුණක් තියාගෙන වැඩ කරමු.. SL EDUCATION A/L අපි පුලුවන් තරම් HELP එක දෙන්නම්..!☺️ ━━━━━━━━━━━━━━━━━━ 📲 මේ post එක යාළුවන්ටත් SHARE කරන්න! ❤️ 🇱🇰 T.me/SL_EDUCATION_A_L #SLEducation #CareerGuidance #Biology #CombinedMaths #Physics #Chemistry #ICT #SriLanka #FutureCareers
2 842
හරී ළමයී මේක තමයි අලුත්ම වැඩේ. 🌟
ඔයාලා හුගක් ළමයි ඉන්නවා ඒ අයට ක්ලාස් යන්නත් සල්ලි නැති ඉතින් ඒ අයට help එකක් විදියට තමයි මම මේ වැඩේ කරන්නේ. 🤝
මෙහෙමයි වෙනන්නේ:
ඔයාලට මම මුලින්ම APPLIED PART A NOTE දෙනවා. 📄
වැඩේ ගැන අදහස් අවශ්ය අයට:
🔺 පාඩම් සුපිරියටම තේරෙන වීඩියෝ 🎥
🔺 SHORT NOTE 📝
🔺 THEORY POINTS 🧠
🔺 2011-2025 PAST PAPERS + විවරණ 📚
🔺 NOTE
ඉතින් මේ ඔක්කොම මේ PROJECT එකට ඇතුළත් වෙනවා.
මුලින්ම PART A වලට කරනවා.
ඊට පස්සෙ අපි PART B වලටත් පටන් ගමු.
මේක UNIT BY UNIT කරන්නේ.
එතකොට දැනට ඔයාලට APPLIED වල:
🔻 ක්ශමතාවය
🔻 ගැටුම්
🔻 සම්භාවිතාව
පාඩම් ගන්න පුළුවන්.
හෙට කප්පිත් ගන්න පුළුවන්. ☕
ඉතින් මේකෙන් ඔයාලට හැම පාඩමම බලන්න අවශ්ය නෑ. ඔයාලාට බැරි පාඩමක් විතරක් සුපිරියටම සෙට් කරගන්න පුළුවන් මේකෙන්. 💪
ඉතින් NOTES කොච්චර සුපිරිද කියලා එක පාඩමක් අරගෙන බලලා කියන්නකෝ.
එත ඉතා පුංචි ගාණක් තමයි ඔයාලට එක පාඩමකට ගෙවන්න තියෙනේ. ඒ ගාණත් ඉතින් ගෙවන එක ගැන කියවන්න එපා ළමයී.🚫
මොකද මම මේ NOTES හදන්න හුගක් මහන්සි වුනා.මගේ කාලය කැප කළා. ඒකට වටිනාකමක් තියෙනේ ඕන නොමිලේ මම වැඩ කරලා තියෙනවා නෙ? ඒත් ඒ කිසිම එකක වටිනාකමක් නෑ. තේරුම ගන්න.
