fa
Feedback
SNOWBALL NOTES.☃️❄️

SNOWBALL NOTES.☃️❄️

رفتن به کانال در Telegram

"PRACTICE MAKES PERFECT."

نمایش بیشتر
2 932
مشترکین
-124 ساعت
-457 روز
-1430 روز
آرشیو پست ها
2027 අය ඉන්නවද REACT එකක් දාන්න බලන්න..

AnimatedSticker.tgs0.08 KB

හායී guys කෝමද?😁 මම මේ ටෙලිග්‍රෑම් එකේ කට්ටිය ආශ්‍රය කරලා වෙනස් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද ඔයාලට. මගේ වැදගත්කම අඩු වෙලා වගෙනේ 😒🤣

🌤 Good Morning 🤩 Daily Quote :🗣️ ඔබේ අරමුණු සිහිනෙන් නොව, සැබෑවක් බවට පත් කරන්න. 🎯✨ 🧑‍🎓 2027 A/L විභාගයට තව, 😎 මාස 11
🌤 Good Morning 🤩 Daily Quote :🗣️ ඔබේ අරමුණු සිහිනෙන් නොව, සැබෑවක් බවට පත් කරන්න. 🎯✨ 🧑‍🎓 2027 A/L විභාගයට තව, 😎 මාස 11 🗓 සති 48 🔴 දින 340 🔥 පැය 20 ⚡️ මිනිත්තු 55 📅 අද Date: 2026-08-26 🔥 Powered By Exam Countdown Bot ⏳☘️

ළමයී ඔයාලා account delete කරලා ආයෙ add වෙද්දීත් මෙහෙමද? නැත්නම් අලුත් නම්බර් වලින් add වෙනකොට number change කරනකොටත් මෙහෙමද s
ළමයී ඔයාලා account delete කරලා ආයෙ add වෙද්දීත් මෙහෙමද? නැත්නම් අලුත් නම්බර් වලින් add වෙනකොට number change කරනකොටත් මෙහෙමද support email එකක් දැම්මත් වැඩක් වුනෙ නෑනෙ.😒

අපෝ මේ අඩන emoji add කලාම අඩන එකමනෙ වැඩේ වැරදිලා add වෙන්න ඇත්තෙ සොරී ආහ්

Physics හොද ගුරුවරයෙක් විදියට මට සමිත සර්ව recommend කරන්න පුළුවන්.marketing කරන්නෙ නෑ මං.😌

🔴  උපකාරක පංති ක්ෂේත්‍රයේ වසර 30 ක පළපුරුද්ද සහිත සමිත රත්නායක සර් විසින් ම මෙහෙයවන, ඕනෑම මට්ටමක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දිය හැකි වන සේ දරුවන් පුහුණු කරවන, විභාගයට මාස දෙකකට පෙර විෂය නිර්දේශය ආවරණය කරන A to Z සියළු theory points එක්ක අති විශාල ගැටළු ප්‍රමාණයක් සාකච්ඡා කරන 2027 සුපිරි Revision පංති අත්දැකීම සමග එකතු වන්නට කැමති දරුවන් පහත telegram චැනලය සමග එක් වන්න. https://t.me/+uxO3jpKp0bIxNTRl

ආයෙ කවදාවත් විභාග කල් යන්නෙ නෑ ඒනිසා දැන් වැඩ කරන්න..

කලින් කිව්වෙ නෑ කියන්න එපා ඔන්න
කලින් කිව්වෙ නෑ කියන්න එපා ඔන්න

Repost from Bunny Notes 🐰
😒
😒

ආචාර්ය විශාරද නන්දා මාලණීයනි ඔබට සුභ ජන්ම දිනයක් සහ සුභ ගමන්.🥺🤍
පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන ලෝකයමයි දිනයක ඔබට එරෙහි වී නැගී සිටින්නෙ
.. මේ වචන ටික ජීවිතෙ ඔයාලා කොයිතරම් ඉස්සරහට ගියත් හොදට මතක තියාගන්න.. මොකද ඉස්සරහට ජීවිතේ නොහිතන අභියෝග එනවා, එක එක ජාතියේ මිනිස්සු හම්බෙනවා. ඔයාගෙ ගමනට ශක්තියක් වෙන වගේම ඔයාව වට්ටන්න බලන්න ඉන්න අය, යාලූවෝ වගෙ ලගින්ම ඉදන් ඉන්න සර්පයෝ මේ වගේ මිනිස්සු හුගක් මේ සමාජයෙන් ඔයාට හම්බෙයි කිසිම කෙනෙක් ඕනවාට වඩා විශ්වාස කරන්න යන්න එපා. තමන්ගෙ වටිනාකම නැති කරගන්න එපා ඔයාට ආදරෙන් සලකන්න එතකොට අනිත් මිනිස්සුන්ත් පුරුදු වෙනවා ඔයාට ආදරේ කරන්න. ඉතින් මම කිව්වානෙ ජීවිතේට වැදගත් වෙන දේවල් ගැන series එකක් පටන් ගන්නවා කියලා අද නන්දා මාලනියගේ ජන්ම දිනයේදී ඇයට උපහාරයක් පිණිස ඒ වැඩේ පටන් ගන්නවා. මේ තමයි පලවෙනි එක. ඇය ජීවත් වෙලා ඉන්න කාලේ රට වෙනුවෙන්, තරුණයන් වෙනුවෙන් මහත් සේවයක් කලා මියදුනත් ඒ දේවල් අපිට අමතක නොවෙයි. ඉතින් ඔයාලට මේ වැඩේට හොද නමක් යෝජනා කරන්න පුළුවන් වැඩේ හොදද කියන්න. ඉඩ තියෙන විදියට කෙටියෙන් යමක් කියන්නම්..

ආචාර්ය විශාරද නන්දා මාලණීයනි ඔබට සුභ ජන්ම දිනයක් සහ සුභ ගමන්.🥺🤍

AnimatedSticker.tgs0.10 KB

Hii hiii දුකයි🥺 මගෙ ලග OL කාලේ ඉදන් ඊටත් කලින් ඉදන් පොත් ටික තාම තියෙනවා. ගෙදර අස් කරන වෙලාවට එහෙම අරගෙන ආයෙ බලනවා මම. ඉතින් සමහරක් ඒවා මීයෝ කාලා අප්පා දුකයි මම හුගක් ආදරෙයි මම ඉගෙනගනිපු පොත් වලට ඒනිසයි තියන් ඉන්නෙ. ඔයාලත් ඒවාගෙ පොත් රැක ගන්න මහන්සි වෙනවද?

ලියපු නැති ළමයි ඉන්නවානම්.ලියන්න දහම් පාසල් අවසාන විභාගෙ මම D සාමාර්ථ සහිතව සමත් වුනා 😏

දහම් පාසල් අවසාන, ධර්මාචාර්ය විභාග එහෙම ලියපු ළමයි ඉන්නවාද

https://t.me/thushlk0 Exam ලියලා ඉවර අයට දැන් මේ චැනල් එකේ පිහිට තමයි ඉස්සරහට

Physics class එකකට අලුතින් යන්න ඉන්න අයට මම recommend කරනවා සමිත සර්ව. Marketing නෙවෙයි.