ru
Feedback
2027 AL ICT - Bhanuka Ekanayaka

2027 AL ICT - Bhanuka Ekanayaka

Открыть в Telegram
3 417
Подписчики
+524 часа
+127 дней
+230 день

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
июль '26
июль '26
+27
в 0 каналах
июнь '26
+51
в 3 каналах
Get PRO
май '26
+90
в 2 каналах
Get PRO
апрель '26
+247
в 9 каналах
Get PRO
март '26
+154
в 4 каналах
Get PRO
февраль '26
+157
в 0 каналах
Get PRO
январь '26
+128
в 6 каналах
Get PRO
декабрь '25
+131
в 13 каналах
Get PRO
ноябрь '25
+156
в 14 каналах
Get PRO
октябрь '25
+151
в 10 каналах
Get PRO
сентябрь '25
+211
в 9 каналах
Get PRO
август '25
+735
в 5 каналах
Get PRO
июль '25
+395
в 13 каналах
Get PRO
июнь '25
+294
в 21 каналах
Get PRO
май '25
+510
в 22 каналах
Get PRO
апрель '25
+493
в 22 каналах
Get PRO
март '250
в 17 каналах
Get PRO
февраль '25
+4
в 1 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
11 июля+1
10 июля+5
09 июля+1
08 июля+9
07 июля+1
06 июля+2
05 июля+1
04 июля+1
03 июля+2
02 июля0
01 июля+4
Посты канала
🛑හෙට(11) දින ගම්පහ නව මොන්ටානා ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Theory ප.ව. 1.30 - 3.30 2027 Paper Class හෙට දින නොපැවැත්වෙන අතර මෙම මස අවසන් සතියේ සිට ආරම්භ වේ. ICT | භානුක ඒකනායක

2
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/17ovQZQ7LU/
319
3
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/1m3ynCiutU/
302
4
📘 Coding  Class 🏫 රොටරි - නුගේගොඩ හෙට (10) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class පැවැත්වේ. 2027 AL Coding Class ප.ව. 3.00 - 5.30 ICT | භානුක ඒකනායක
382
5
🛑හෙට(10) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Theory ප.ව. 4.30 - 6.30 2027 Paper Class හෙට දින නොපැවැත්වෙන අතර මෙම මස අවසන් සතියේ සිට ආරම්භ වේ. 👉හෙට දින සවස පමණක් බස් රථ ක්‍රියාත්මක වේ. ICT | භානුක ඒකනායක
430
6
AL 2027 Theory | පරිගණක ජාලකරණය ආරම්භ වේ..✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. ගුරුමඩල - කළුතර සිකුරාදා ප.ව. 4.30 - 6.30 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල සෙනසුරාදා පෙ.ව. 8.00 - 10.00 නව මොන්ටානා - ගම්පහ සෙනසුරාදා ප.ව. 1.30 - 3.30( Group I) සදුදා ප.ව. 4.00 - 6.00( Group II) සිසුල්කා - රත්නපුර ඉරිදා පෙ.ව. 8.30 - 10.30 සියෝන් ඔපෙරා - හොරණ ඉරිදා ප.ව. 4.15 - 6.15 රොටරි - නුගේගොඩ බදාදා ප.ව. 3.30 - 5.30 ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2027 ▶️ WhatsApp https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක
530
7
Нет текста...
470
8
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පී
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ශිෂ්‍ය සංගම් එක්ව මෙහෙයවූ "Battle of the Coders" තරඟාවලියේ සාර්ථක නිමාව සනිටුහන් කළ සුන්දර මතකයන් මෙන්න! 💻🏏✨ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) ආදි විද්‍යාර්ථියෙකු ලෙස, අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවී, අපේම සරසවි දූ පුතුන්ගේ ක්‍රීඩා පෞරුෂය සහ එකමුතුකම දිරිගැන්වීම වෙනුවෙන් හැමදාමත් පෙරමුණ ගැනීම මා ලබන විශාල සතුටකි. 🎓 බිහිවන නව පරපුරට ශක්තියක් වෙමින් මෙම සුවිශේෂී තරඟාවලියේ Gold Sponsor මෙන්ම නිල ටී-ෂර්ට් අනුග්‍රාහකයා (Official T-Shirt Sponsor) ලෙස දායක වීමට Smart ICT - Bhanuka Ekanayaka අපට හැකිවිය! 👕💎🚀 එදින පැවති අධික කාර්යබහුලත්වය හේතුවෙන් මෙම අභිමානවත් උත්සව සභාවට පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වූ අතර, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 🤝❤️ තරඟාවලිය සාර්ථක කරගැනීමට දිවා රෑ කැපවූ සංවිධායක මණ්ඩලයට සහ ජයග්‍රහණයේ කිරුළු පැළඳි සියලුම කණ්ඩායම්වලට අපගේ උණුසුම් සුබපතුම්! 🏆🥇🌟 https://web.facebook.com/share/r/1BRj6ZpCkZ/
438
9
2027 A/L ICT Paper Class💻 📚 විභාගය මතක් වෙද්දි බයයිද? ✔️ Theory හොඳට පුළුවන්... ඒත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද? ✔️ ප්‍රශ්නය
2027 A/L ICT Paper Class💻 📚 විභාගය මතක් වෙද්දි බයයිද? ✔️ Theory හොඳට පුළුවන්... ඒත් ප්‍රශ්න තේරුම් ගන්න අමාරුද? ✔️ ප්‍රශ්නය තේරුණත් නිවැරදි උත්තරය ලියන්න අපහසුද? ✔️ Paper එකක් දැක්කම කලබල වෙනවද? එහෙනම් මේ Class එක ඔබටමයි! 🎁 පළමු දින නොමිලේ! ජූලි මස අවසන් සතියේ සිට ආරම්භ වේ. විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න. අදම එක්වන්න! ICT | භානුක ඒකනායක
413
10
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/1BdtLcB63Z/
460
11
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/14gyhSTE3GX/
451
12
https://web.facebook.com/reel/36861664580114760/
https://web.facebook.com/reel/36861664580114760/
450
13
📢 Arduino Practical Night 2026 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 ජූලි 19 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට
📢 Arduino Practical Night 2026 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 ජූලි 19 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 18 දිනට පෙර හොරණ සියෝන් ඔපෙරා ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
483
14
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 15 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 15 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 14 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
488
15
රොටරියේ වල නිල් කළා 💙
රොටරියේ වල නිල් කළා 💙
873
16
අද (03) දින නුගේගොඩ රොටරි ආයතනයේ Coding Class නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක
989
17
Arduino Practical Night Nugegoda 🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න.
1 035
18
📢නුගේගොඩ රොටරි ආයතනයේ Robo Night සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන, තවමත් ලියාපදිංචි නොවූ සිසුන් පමණක් පහත Google Form එක අද රාත්‍රී 7.00ට පෙර සම්පූර්ණ කරන්න. ⚠️ දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන් නැවත Form එක පිරවීම අවශ්‍ය නොවේ. 🔗 පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://forms.gle/EfeeT3VMnRt9S9HS7 ICT | භානුක ඒකනායක
823
19
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍ගුරුමඬල - කළුතර 📅 2026 ජූලි 08 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 07 දිනට පෙර කළුතර ගුරුමඬල ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
842
20
📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමත
📢 Arduino Practical Night 2026 AL 📍රොටරි - නුගේගොඩ 📅 2026 ජූලි 03 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති සිසුන් රු. 1,000/= ලියාපදිංචි ගාස්තුව ගෙවා ජූලි 02 දිනට පෙර නුගේගොඩ රොටරි ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය. ⚠️ මේ සඳහා ඔබටද සහභාගී විය හැක.  සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. සහභාගී වීමට කැමති නම්, අදම ලියාපදිංචි වන්න! ICT | භානුක ඒකනායක
708