ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2025 Chemistry Gampaha - Charitha Dissanayake

2025 Chemistry Gampaha - Charitha Dissanayake

Открыть в Telegram

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Больше
3 562
Подписчики
Нет данных24 часа
-197 дней
-8230 дней
Архив постов
දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එ
දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එන්න අලුත් හද බලන්න 🌝

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 සිට..🔴🔴 "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯
  1) REDOX අනුමාපන   2) අම්ල භෂ්ම අනුමාපන   3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💌 චාලක රසායනය ආරම්භය 🔥 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.❤️ ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා. ⚜ 2027 REVISION 🔰 SyZyGy ගම්පහ නොවැම්බර් 10, අගහරුවාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30 - 6.00. 🔰 SyZyGy නුගේගොඩ නොවැම්බර් 11, බදාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30 - 6.00. 🔰 සිසුල්කා රත්නපුර නොවැම්බර් 12, බ්‍රහස්පතින්දා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30-6.00. 🔰 සිප්වින් කුරුණෑගල නොවැම්බර් 13, සිකුරාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30-6.00. සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.💖 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය. 👋 Telegram Channel:- https://t.me/NMCHM 📣 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you.! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 03, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 ගම්පහ SyZyGy ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 🛜 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ SyZyGy - ගම්පහ ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 02, 🔘සඳුදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 කුරුණෑගල සිප්වින් ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ සිප්වින් - කුරුණෑගල ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

❤️ අලුත් link එකක්... ළමයි, මේකෙන් join වෙමු...❤️ ❤️ New YT link:- https://youtube.com/live/Ja9dNbQ3KIM?feature=share

😎 අලුත් මාසයේ අලුතින් අරඹන්න...😍💖 🔰 2027 REVISION 🔰 CHEMISTRY 🚨 නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල...📊 🔰MAIN REVISION 🚀 ✅ අනුමාපන Free Seminar ✅චාලක රසායනය ආරම්භය ✅Inorganic P ගොනුව ආරම්භය ✅ව්‍යූහය හා බන්ධන ආරම්භය ⭐️ Moon Light Session❤️ 1) විශ්ලේෂණ රසායනය ප්‍රශ්න සාකච්ඡාව ඇරඹේ. 2) ශක්ති විද්‍යාව Past Paper MCQ විවරණය ඇරඹේ. 📣අලුතින් සම්බන්ධවන දරුවන් සඳහා පසුගිය Recording විකාශන නිබන්ධන සහිතව ලබාගත හැක.😍 📌SyZyGy ගම්පහ සෑම අඟහරුවාදාම පෙ.ව.7.30 - 2.00. 0714683239 - whatsapp 0777688507 - call 📌SyZyGy නුගේගොඩ සෑම බදාදාම පෙ.ව.7.30 - 2.00. 0781663839 - whatsapp 0777453275 - call 📌සිසුල්කා රත්නපුර සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව.7.30 - 2.00. 0706330330 - whatsapp 0712643509 - call 📌සිප්වින් කුරුණෑගල සෑම සිකුරාදාම පෙ.ව.7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔖 ප්‍රශ්න පත්‍ර පන්තිය ඉහත සඳහන් ආයතනවල එදිනම ප.ව.2.30 සිට පැවැත්වේ. 📄 ප්‍රශ්න පත්‍ර අංක 09 සිට 12 දක්වා... සම්පූර්ණ Marking Scheme සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සමඟින් 💯 මිතුරන්වත් දැනුවත් කරන්න.❤️ 🪼 Telegram Channel: https://t.me/NMCHM 🍃 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..!❣ 📣 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවාර්‍යෙන්ම එන්න..💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄 මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි 🤍💐⭐️
මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄 මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි 🤍💐⭐️ ඉතින්.... මේ තමයි ඒ හීන දිනන්න තියෙන හොදම අවස්ථාව 🔥📣 කවදාවත් මේ ගෙවෙන කාලය ආයේ ලැබෙන්නේ නැහැ ‼️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 🔔 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ ❤️ එන්න අලුත් හද බලන්න 🔥

ඔයාගේ මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ 🔔 මොහොතේ පංතියේ ඉන්න විදිහෙන්❤️ Full Video 👇 https://youtube.com/shorts/oUbLQ4PDTjA?feature=share නිපුන් මද්දුමගේ👋 එන්න අලුත් හද බලන්න 📣

🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්
🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං"
📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය)
🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ. 🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය. 🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

දැන් සම්බන්ධ වන්න 🔔 රසායනික ගණනය DAY 04 📣 https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb
දැන් සම්බන්ධ වන්න 🔔 රසායනික ගණනය DAY 04 📣 https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb

📣 රසායනික ගණනය [ DAY 04 ] 😍🔥 2027 CHEMISTRY SMART REVISION 📌 YOUTUBE LIVE 📌 🔘අද, 🔘ඔක්තොම්බර් 24, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.
📣 රසායනික ගණනය [ DAY 04 ] 😍🔥 2027 CHEMISTRY SMART REVISION 📌 YOUTUBE LIVE 📌 🔘අද, 🔘ඔක්තොම්බර් 24, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪 🔔 YouTube Live link:- https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ රසායනික ගණනය Tute එක..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 යාලුවන්ටත් කියන්න.💖 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

හීන ඇතුලේ ජීවත් වෙන ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන හැම ලස්සන පුංචි හිතකටම 💗 දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍 ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ එන්න අලුත් හද බලන්න 🌝

Inorganic මතක තියාගන්න හොදම විදිහ 🔥 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️ https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 📣 එන්න අලුත් හද බලන්න 👋

Moon Light Session Day 03 📣 දැන් සම්බන්ධ වන්න ❤️ https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan
Moon Light Session Day 03 📣 දැන් සම්බන්ධ වන්න ❤️ https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan

🌛 Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ] Moon Light Session🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 21, 🔘බදාදා, 🔘රාත්‍රී
🌛 Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ] Moon Light Session🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 21, 🔘බදාදා, 🔘රාත්‍රී.7.00 ට. අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න. 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/317 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/319 හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න. 📣 YouTube Channel:- https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🌛 Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ] Moon Light Session🔥 🔘හෙට, 🔘ඔක්තොම්බර් 21, 🔘බදාදා, 🔘රාත්‍ර
🌛 Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ] Moon Light Session🔥 🔘හෙට, 🔘ඔක්තොම්බර් 21, 🔘බදාදා, 🔘රාත්‍රී.7.00 ට. හෙට MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න. 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/317 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/319 හැමෝම හෙට රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ
💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න. Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖 📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්‍ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්‍රමාණවත් වේ. පුහුණු වීම් හා අවශ්‍ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ. 📌ගම්පහ අවට විය යුතුයි.
♨️ පරිගණක ක්‍රියාකාරිනියන් ( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු) ( ස්ත්‍රී ) ♨️ දුරකථන ක්‍රියාකරවන්නියන් ( ස්ත්‍රී ) ♨️ මුදල් අයකැමි ( ස්ත්‍රී ) ♨️ Videography (කැමරාකරණය) ( පිරිමි ) ♨️ Video Editing ♨️ Graphic Design
අපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥 ✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈 ✅ නොමිලේ වෛද්‍ය ආවරණ.🩺 ✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂
කණ්ඩායම් හැගීමකින්, උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖 පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න. 🌀 Google Form link 👇 https://forms.gle/Raj8UtYZhZa3VmBY8 📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.
සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න. විමසීම් වෙතොත්👆 💬 0714683239 - whatsapp Thank You..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස