uz
Feedback
2025 Chemistry Gampaha - Charitha Dissanayake

2025 Chemistry Gampaha - Charitha Dissanayake

Kanalga Telegram’da o‘tish

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Ko'proq ko'rsatish
3 719
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-157 kun
-13430 kun
Postlar arxiv
🆓 🔠🔠🔠🔠🔠 FREE SEMINAR 🔥 2027 A/L CHEMISTRY වැඩි විස්තර👇 https://t.me/NMCHM/6889 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට, ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලි
📌 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 Seminar එකේදි ඔයාට,
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖 💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy නුගේගොඩ සැප්.30 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0781663839 - whatsapp 0777453275 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිසුල්කා රත්නපුර ඔක්.01 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0706330330 - whatsapp 0712643509 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිප්වින් කුරුණෑගල ඔක්.02 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy ගම්පහ ඔක්.06 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 0714683239 - whatsapp 0777688507 - call
💠💠💠💠💠💠💠💠💠💠 Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

Bio දිවයිනේ 6යි, 8යි...Rank එකකට වැඩ කලේ කොහොමද? 🧬🔥 ජීව විද්‍යා අංශයේ අතිවිශිෂ්ට දක්ෂතා දෙකක් — ඔවුන්ගේ සිතුවිලි, කැපවීම සහ
Bio දිවයිනේ 6යි, 8යි...Rank එකකට වැඩ කලේ කොහොමද? 🧬🔥
ජීව විද්‍යා අංශයේ අතිවිශිෂ්ට දක්ෂතා දෙකක් — ඔවුන්ගේ සිතුවිලි, කැපවීම සහ ජයග්‍රහණය පිටුපස ඇති සැබෑ කතාව!
මෙවර See Beyond the Obvious Episode 3 එකෙන්! 🔴 Watch Full Episode Now👇 https://youtu.be/GiLJ-uXHDY4 ‎Follow the Hashan Hasalanka Official channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast

Got questions about CIMA? Bring them to the table. 🎙️✨ Join our 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗣𝗮𝗻𝗲𝗹 𝗗𝗶𝘀
Got questions about CIMA? Bring them to the table. 🎙️✨ Join our 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗣𝗮𝗻𝗲𝗹 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 and meet the experts behind your CIMA journey: 📈 Chanusha Jayawardane – Business Economics Expert 📊 Ovin Bimsara – Management Accounting Expert 💰 Shafee Ibrahim – Financial Accounting Expert ⚖️ Alosha Herath – Business Law Expert Get your questions answered, discover where CIMA can take you, and learn from 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮’𝘀 𝗺𝗼𝘀𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝗱 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗹𝗲𝗰𝘁𝘂𝗿𝗲 𝗽𝗮𝗻𝗲𝗹. 📅 𝟭𝟵𝘁𝗵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 ⏰ 𝟬𝟴.𝟯𝟬 𝗔𝗠 onwards 📍 𝗜𝗺𝗽𝗲𝗿𝗶𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 – 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗖𝗮𝗺𝗽𝘂𝘀 📞 Contact: 𝟬𝟳𝟳 𝟯𝟵𝟭 𝟴𝟳𝟳𝟳 🔗 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗻𝗼𝘄: https://forms.gle/3HcqwBGmmZJmBcah7

🎤 Paper Class එකක් ඇතුලේ Island Rankers ලා එක්ක Compete කරන එක මොන වගේ අත්දැකීමක්ද❓ 💬 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ALChemistry #ThinkDifferent #InnovativePodcast

✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS හෙට දිනයේ ගම්පහ Physical හා Online පන්තියේ වැඩ සටහන 🔰 එන්තැ
✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS හෙට දිනයේ ගම්පහ Physical හා Online පන්තියේ වැඩ සටහන 🔰 එන්තැල්පි ආරම්භ වේ...🔥 📌 වැදගත්කම...
එන්තැල්පි කියන්නේ ශක්ති විද්‍යාවට අදාළ කොටසක් අනිවාර්යයෙන්ම A/L paper එකේ MCQ 04 ක්, Structured Essay හා Esaay ප්‍රශ්න ලැබෙන පාඩමක්. ඒ වගේම Syllabus එකේ ලොකුම පාඩම වන සමතුලිතතාවය පාඩම ඉගෙන ගන්න එන්තැල්පි අනිවාර්යයෙන්ම ඕනී. ඒ නිසා මඟහැරගන්න බැරි පාඩමක්.
🔰 INORGANIC | S BLOCK ඒ වගේම හෙට, Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.S ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා සාකච්ඡා කරනවා. ✳️ Paper Class Paper No - 02 ⏰ හෙට ප.ව.2.30 - 6.30 ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කිරීම සිදුවේ.
අපි ඔයාට වැඩේ පටන් ගන්න කලින්ම 2027 අවුරුද්දට නිවැරදිම Revision plan එකක් දුන්නා.ඉතින් දැන් මේ වැඩ කරගෙන යන්නෙ ඒ Smart Revision plan එක ඇතුලෙ.මේක ඇතුලෙ තමන්ගෙ වැඩ ටික හරියටම කරගන්න කෙනෙකුට තමන්ගෙ ජයග්‍රහණය නිසැකවම තියෙනවා කියන එක අපිට සහතික වෙන්න පුලුවන්.🏆
සියලුම Physical දරුවන් Physical පන්තියටත්, ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් syzygy.lk මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක. ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

✅ ලක්ෂ 1600ක ශිෂ්‍යත්ව දිනපු Island Rankers ලා ඇත්තටම හිතන්නේ කොහොමද? | See Beyond the Obvious | Episode 2 Island 3 & Island
✅ ලක්ෂ 1600ක ශිෂ්‍යත්ව දිනපු Island Rankers ලා ඇත්තටම හිතන්නේ කොහොමද? | See Beyond the Obvious | Episode 2 Island 3 & Island 5 එක්ක දාපු chat එකක් මෙවර See Beyond the Obvious Episode 2 එකෙන්! 🔴 Watch Full Episode now 👇 Link: https://youtu.be/DDIRn7-my0g 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast

ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓 රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි
ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓 රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි උපාධි පාඨමාලාවන් සඳහා කිසිදු මූලික ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක. ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීම වසර 5කට පසුව සිදුකළ හැක. 2023, 2024 හෝ 2025 වසරවල උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගත් සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැක. පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා අයදුම් කල හැක Bachelor of Science Hons. In Bio Technology Bachelor of Bio-Systems Technology (Hons) Bachelor of Education (Hons) in Information Technology Bachelor of Education (Hons) in Biological Science Bachelor or Management (Hons) in Accounting & Finance Bachelor of Science in Business Management (HRM) Bachelor or Management (Hons) in Marketing Bachelor of Science (Hons) in Data Science Bachelor of Science (Hons) in Information Technology Bachelor of Information Technology (Hons) in Network & Mobile computing වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා අයදුම් කිරීමට අදම 0715 126 626 / 070 691 5955 අමතන්න. නැතහොත් පහතින් දක්වා ඇති යොමුව හරහා සම්බන්ධ වන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSduVFtctqcr8ls5Mot92RPeIiJKlIBnbwFE0CAMaYFPGLvZQQ/viewform?usp=dialog ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් තබන මීළඟ පියවර අදින් අරඹා ඔබේ සිහින සැබෑ කරගන්න.

✅ ලක්ෂ 1600ක ශිෂ්‍යත්ව දිනපු Island Rankers ලා ඇත්තටම හිතන්නේ කොහොමද? Island 3 & Island 5 එක්ක දාපු chat එකක් මෙවර Beyond the Obvious Episode 2 එකෙන්! 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast

*2027 Revision | ගම්පහ ආරම්භය 🎯* *🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Lev
*2027 Revision | ගම්පහ ආරම්භය 🎯* *🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥* *✅ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා* *🕗 උදේ 8.00 ට* *📍 SyZyGy - ගම්පහ* *පන්තිවලට අදාල සියලු දැනුවත් කිරීම් පහත chanel හරහා සිදු කෙරේ* *❇️ Whatsapp :-* https://chat.whatsapp.com/BFs5LbCH011JbWyXI9yowm *🌐 Telegram :-* https://t.me/TB_27RV ☎️ විමසීම් :- +94789520280 (කුශාන්) *𝗢 තාරක බී. ජයතිලක | COMBINED MATHS ♾️*

🏆2027 Revision ආරම්භය🏆 ✨අනං මනං නැති ගණං!✨ First shy,second shy,third shy හැමෝටම ගැලපෙන එකම combined maths පන්තිය.❤️ 🌼සැප්
🏆2027 Revision ආරම්භය🏆 ✨අනං මනං නැති ගණං!✨ First shy,second shy,third shy හැමෝටම ගැලපෙන එකම combined maths පන්තිය.❤️ 🌼සැප්.07 පෙ.ව.8.00 - 1.30 > 🔰 ද්විපද ප්‍රමේයය 🌼සැප්.10 පෙ.ව.8.00 - 1.30 > 🔰 ගෝල ගැටුම් හීනවලට පණදෙන්න🍃 ♻️Whatsapp Community - https://chat.whatsapp.com/EMgREWo0b8r2Y3Uf7OZxWy මධුශාන් හෙට්ටිආරච්චි Combined Maths

✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀Online ආරම්භය.. 🔘අද, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘ප.
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀Online ආරම්භය.. 🔘අද, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘ප.ව.7.00 සිට.. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් පහත link එකෙන් සජීවීව සම්බන්ධ වන්න. 🔴 YouTube link:- https://youtube.com/live/kIWElPNzogM?feature=share විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව Online පන්ති සම්බන්ධ සියලුම විස්තර ලබාගැනීම සදහා පහත දුරකතන අංකයට whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp 💫ලංකාවටම නොමිලේ..🆓 💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🧑‍🎓නිපුන් මද්දුමගේ. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Faculty of Medicine University of Colombo. #අපි_තමයි_අහස

‼️ ගම්පහ ළමයි. 2027 Chemistry Smart Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම ගම්පහ SyZyGy එකට එන්න.💖 https://t.me/NMCHM 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

⭐ ළමයි, මේ තමයි හෙට අලුතින් ආරම්භවන 2027 Revision පන්තියෙදි ඔයාට ලැබෙන Tute ටික. හැමෝම මේ නිබන්ධන පන්තියට ඇතුලු වෙනකොටම ලබාගන
+3
⭐ ළමයි, මේ තමයි හෙට අලුතින් ආරම්භවන 2027 Revision පන්තියෙදි ඔයාට ලැබෙන Tute ටික. හැමෝම මේ නිබන්ධන පන්තියට ඇතුලු වෙනකොටම ලබාගන්න.❤️ මේ නිබන්ධනවල ඔයාට ක්‍රමානුකූලව පාඩමට අවශ්‍ය සියලුම විෂය කරුණු පිළිවෙලට ගොඩනගලයි තියෙන්නෙ.🔥 🔘හෙට, 🔘සැප්තැම්බර් 08, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 ට. මෙතනින් විශේෂ "S block ප්‍රතික්‍රියා මෙනෙහි කිරීමේ Short Note" එක.ඔයාට Inorganic ලේසියෙන්ම මතක තියාගන්න මේ Short Note ගොඩම් උදව් වේවි. 📌SyZyGy ගම්පහ 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 ගම්පහ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘ප
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 ගම්පහ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.08 අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘SyZyGy ගම්පහ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨ ☎️ 0714683239 - whatsapp 0777688507 - call 💫සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔴🔴🔴🔴🔴 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭐ පළවෙනි පාරෙන් කතාව ඉවර වෙන්නෙ නැහැ. හිතපු result එක නොලැබුණා කියලා ගමන නවතින්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපේ හොඳම පරිච්ඡේදය ප
⭐ පළවෙනි පාරෙන් කතාව ඉවර වෙන්නෙ නැහැ. හිතපු result එක නොලැබුණා කියලා ගමන නවතින්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපේ හොඳම පරිච්ඡේදය පටන්ගන්නේ… ආයෙත් පටන්ගන්න තීරණය කරන දවසේ. හෙට ඒ දවස. NIPUN'S REVISION 🔥 2027 📌 https://t.me/NMCHM 🔰හෙට සැප්.08 උදේ 7.30 ට එන්න. SyZyGy - ගම්පහ. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

මේ පාර...🔥🔥 පරණ වැරදි එක්ක අලුත් result එකක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ පාර මගේ වැඩ කරන විදිහ වෙනස්. කතාව තාම ඉවර නැ
මේ පාර...🔥🔥 පරණ වැරදි එක්ක අලුත් result එකක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ පාර මගේ වැඩ කරන විදිහ වෙනස්. කතාව තාම ඉවර නැහැ.. මගේ plan එක වෙනස්. මගේ target එක වෙනස්. https://t.me/NMCHM මේ පාර… මම වෙනස්.. 2026 | 09 | 08 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

🔴 2027 SMART REVISION ගම්පහ ආරම්භය..🔥 Free Entrance..💯 🔰SyZyGy ගම්පහ,      සැප්.08 අඟහරුවාදා,      උදේ 7.30 - 2.00 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 ☎️ 0714683239 - whatsapp 0777688507 - call 🪼 Telegram: https://t.me/NMCHM Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස🔅

"හැබැයි..🔥" එක දවසක් ගිහින් මම ආයෙත් පොතක් ඇරියා. ඒ වෙලාවේ මට තේරුණා… මට අවශ්‍ය වුණේ පරණ result එක ගැන තවත් හිතන එක නෙමෙයි.
"හැබැයි..🔥" එක දවසක් ගිහින් මම ආයෙත් පොතක් ඇරියා. ඒ වෙලාවේ මට තේරුණා… මට අවශ්‍ය වුණේ පරණ result එක ගැන තවත් හිතන එක නෙමෙයි. මට අවශ්‍ය වුණේ ඊළඟ result එක වෙනස් කරන එක.✨ ඒ නිසා… මම නවතින්නෙ නැහැ. ආයෙත් පටන්ගත්තේ… කතාව තාම ඉවර නැති නිසා.‼️ https://t.me/NMCHM 2026 | 09 | 08