3 844
مشترکین
-824 ساعت
-707 روز
-15930 روز
آرشیو پست ها
Repost from Chemistry with Nipun 🔴
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහමේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ටමේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස🪷
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා"
📍අර්ථය:
අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය.(ධම්ම පදය - අප්පමාද වග්ගය)
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
+3
💫
2027 CHEMISTRY
💥 SMART REVISION 🔥
2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
+3
💫
2027 CHEMISTRY
💥 SMART REVISION 🔥
2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහසA/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰
Follow the Charitha Dissanayake Official 🔥 channel
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
Follow the 2027 CHEMISTRY channel🛑
https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542
Follow the 2028 CHEMISTRY channel🛑
https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️Popular Chemistry Lecturer in Sri Lanka 👨🏻🔬🇱🇰
📢 Free General English Seminar එකට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න. 👇
📲 වැඩි විස්තර සඳහා:
👉 https://wa.me/94755882756
🔗 group 01
https://chat.whatsapp.com/GoyHjjCJV94KOzgYcEwUsw
> එක සමූහයක සිටීම ප්‍රමාණවත්
🔗 group 02
https://chat.whatsapp.com/FsFdef1Tvp7JbaKn4nnmwb
📲 මේ Post එකත් Status දාලා ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න.
👥 Group එකට යාළුවන්ව Add කරන්නත් අමතක කරන්න එපා. Share now ❤️
📅 අගෝස්තු 23 | ඉරිදා
⏰ රාත්‍රී 7.30 සිට
💻 ONLINE | FREE
🎯 විභාගයට පෙර දින — අවසන් මඟපෙන්වීම!
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි…
ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️
පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න.ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
Repost from LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026
♥️♥️♥️ලමයි…..
“Legendary Paper Series එකේ Continuation එකක්ද මන්ද ආවෙ. 10ක් ලිව්ව. මේ 11. Same Style, Same Composition හැබැයි ඊට වඩා ටිකක් ලේසියි”
ඔන්න ඔහොමයි මට Message එකක් ආවෙ.
ඒක Nice Paper එකක් ඇත්තටම. ටිකක් Timing එහෙමත් Tight වෙන්න ඇති
ඉතින් දැන් වැඩේ Finished ✅
Comment එකක් දාගෙන යන්න යටින්.
https://t.me/CD2026PAPER
~Hash~
එකම විදියට වැරදි වැරදි
System එක කොහොමහරි අල්ලගන්නකන්
එකම දේ කරනවා කියන්නෙම
ඒ මිනිස්සු මාරයි 🫶🏻✨
පේන මානේයක ජයග්‍රහණයක් නෑ කියලා දැනි දැනිත්
"කවදාහරි හරියයි" කියන විශ්වාසයෙන් වැඩ කරන මිනිස්සු
මාර වටින මිනිස්සු 🤍✨
අවුරුදු දහය විස්ස එකම හීනයක් වෙනුවෙන් තරඟ කරන මිනිස්සු ...
ඒ targets කොච්චර අමාරු වුනත්
එක දශමයක් වත් තමන්ගේ Moral එක කඩාගත්ත නැති මිනිස්සු 🔥
ඔව් !!!! ඒ තමයි මේ ලෝකේ ඉන්න ජයග්‍රහනය උරුම ච|රිත 💗☁️✨🙌🏻
_එයාලා කවදාවත් පරදින්නේ නෑ. කාටවත් ඒක කරන්නත් බෑ !!!!
මොකද ,
ඒ මිනිස්සු ජයග්‍රහණය වෙනුවෙන් ගහන ගේම් එක එළියෙන් බලන මනුස්සයෙක්ට හිතාගන්නවත් බෑ 🫶🏻🤍✨
ඉතින්....
එහෙම මිනිස්සුන්ට හරියනවා 💗✨
දවසක, උතුරන්න‼️🔥🥂
Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
#අපි_චරිත_දිසානායක_Chemistry_Team❤️
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
✅
2026 ළමයි,
පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා.
හැමෝම මේක අහන්න.❤️
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
ලොකු හීන ගොඩක්
හිතේ තියාගෙන
ගමන පටන් අරගෙන
අතරමග ඒ හීන
ටික ටික දාලා යන්න එපා,
පටන් ගනිද්දී තිබුණු
උත්සාහය කැපවීම
ආදරය ආසාව
ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
#අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team💬
#එන්න_අලුත්_හද_බලන්න 🔥
Repost from Chemistry with Nipun 🔴
ලොකු හීන ගොඩක්
හිතේ තියාගෙන
ගමන පටන් අරගෙන
අතරමග ඒ හීන
ටික ටික දාලා යන්න එපා,
පටන් ගනිද්දී තිබුණු
උත්සාහය කැපවීම
ආදරය ආසාව
ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
#අපි_චරිත_දිසානායක_Chemistry_Team📢
#අපි_තමයි_අහස❤️
Repost from Chemistry with Nipun 🔴
ලොකු හීන ගොඩක්
හිතේ තියාගෙන
ගමන පටන් අරගෙන
අතරමග ඒ හීන
ටික ටික දාලා යන්න එපා,
පටන් ගනිද්දී තිබුණු
උත්සාහය කැපවීම
ආදරය ආසාව
ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️
Join Our Whatsapp Channel📢
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
#අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team🗣️
#අපි_තමයි_අහස❤️
🎓 Polymer Science ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක්!
විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගෙන A/L සමත් ඔයාට BSc (Hons) in Polymer Products Manufacturing & Industrial Management බාහිර උපාධිය හදාරන්න දැනටමත් පුළුවන් කියලා ඔයා දන්නවද?
🇱🇰 ශ්‍රී ලංකාවේ Polymer ක්ෂේත්‍රයට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම,
🔹 Rubber & Tyre Industry
🔹 Glove Industry
🔹 Textile Industry
🔹 Plastic Industry
🔹 Composite Industry
🔹 Chemical & Manufacturing Industries
වැනි ක්ෂේත්‍රවලින් ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති මේ Field එකට ඇතුළු වෙන්න වෘත්තීයමය අධ්‍යාපන සුදුසුකමක් තිබීම ඉතා වැදගත් කියලා.
ඒ නිසා තමා දැනට ලංකාවේ තියෙන හොදම Polymer Science related Institute එක වෙන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ Polymer Science Department එක මේ External degree එක පටන්ගන්නේ. අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතාම අඩු වියදමකින්, industry-oriented curriculum එකක්, practical training, industrial visits, internship සහ research project එකක් එක්කම ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න ඔයාට පුළුවන්.
💰 මුළු පාඨමාලා ගාස්තුව: රු. 1,400,000/-
🎓 එකවර සම්පූර්ණ ගෙවනවානම් 10% වට්ටමක්
📚 රැකියා සහ ඉදිරි උසස් අධ්‍යාපනය සඳහාත් ප්‍රයෝජනවත් වෘත්තීය සුදුසුකමක්.
👉 Polymer / Rubber / Manufacturing ක්ෂේත්‍රයේ career එකක් ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාව ඔයාට .
📞 වැඩි විස්තර සඳහා: 076 691 1980
Whatsapp group link:
https://chat.whatsapp.com/Hdbhegblxz15IPAjjcjGqU?s=cl&p=a&mlu=4
Repost from Chemistry with Nipun 🔴
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥
2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨
ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම
ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄
Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා
Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕
අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️🩹
මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:👏
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
#අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📢
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥
2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨
ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම
ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄
Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා
Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕
අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️🩹
මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄
Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
#අපි_තමයි_අහස❤️
#අපි_චරිත_දිසානායක_Chemistry_Team💬
⭐️
ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක..
3×3 FAST TRACK 🔥
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
https://t.me/FasttrackCD2026
Thank you..!❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪
Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස
Repost from 2025 Theory - Chemistry Charitha Dissanayake
👍👍👍👍👍👍👍
විශේෂ නිවේදනයයි,
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.
⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු.එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
