3 694
Подписчики
-524 часа
-247 дней
-13530 дней
Загрузка данных...
Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
сентябрь '26сент. '26
сентябрь '26
+14
в 0 каналах
август '26
+29
в 0 каналах
Get PRO
июль '26
+43
в 0 каналах
Get PRO
июнь '26
+16
в 0 каналах
Get PRO
май '26
+19
в 0 каналах
Get PRO
апрель '26
+30
в 0 каналах
Get PRO
март '26
+11
в 0 каналах
Get PRO
февраль '26
+26
в 0 каналах
Get PRO
январь '26
+15
в 0 каналах
Get PRO
декабрь '25
+16
в 1 каналах
Get PRO
ноябрь '25
+26
в 0 каналах
Get PRO
октябрь '25
+67
в 1 каналах
Get PRO
сентябрь '25
+101
в 21 каналах
Get PRO
август '25
+131
в 3 каналах
Get PRO
июль '25
+139
в 4 каналах
Get PRO
июнь '25
+164
в 2 каналах
Get PRO
май '25
+168
в 3 каналах
Get PRO
апрель '25
+214
в 10 каналах
Get PRO
март '25
+133
в 4 каналах
Get PRO
февраль '25
+151
в 5 каналах
Get PRO
январь '25
+253
в 7 каналах
Get PRO
декабрь '24
+240
в 6 каналах
Get PRO
ноябрь '24
+187
в 1 каналах
Get PRO
октябрь '24
+195
в 1 каналах
Get PRO
сентябрь '24
+198
в 4 каналах
Get PRO
август '24
+230
в 2 каналах
Get PRO
июль '24
+229
в 3 каналах
Get PRO
июнь '24
+205
в 3 каналах
Get PRO
май '24
+151
в 7 каналах
Get PRO
апрель '24
+100
в 0 каналах
Get PRO
март '24
+107
в 1 каналах
Get PRO
февраль '24
+153
в 2 каналах
Get PRO
январь '24
+337
в 2 каналах
Get PRO
декабрь '23
+551
в 9 каналах
Get PRO
ноябрь '23
+126
в 7 каналах
Get PRO
октябрь '23
+175
в 12 каналах
Get PRO
сентябрь '23
+197
в 0 каналах
Get PRO
август '23
+2 509
в 0 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 29 сентября | 0 | |||
| 28 сентября | +2 | |||
| 27 сентября | 0 | |||
| 26 сентября | +1 | |||
| 25 сентября | 0 | |||
| 24 сентября | +2 | |||
| 23 сентября | 0 | |||
| 22 сентября | 0 | |||
| 21 сентября | 0 | |||
| 20 сентября | +1 | |||
| 19 сентября | 0 | |||
| 18 сентября | +1 | |||
| 17 сентября | +1 | |||
| 16 сентября | 0 | |||
| 15 сентября | 0 | |||
| 14 сентября | 0 | |||
| 13 сентября | 0 | |||
| 12 сентября | +1 | |||
| 11 сентября | 0 | |||
| 10 сентября | 0 | |||
| 09 сентября | 0 | |||
| 08 сентября | 0 | |||
| 07 сентября | 0 | |||
| 06 сентября | +2 | |||
| 05 сентября | +1 | |||
| 04 сентября | 0 | |||
| 03 сентября | +1 | |||
| 02 сентября | +1 | |||
| 01 сентября | 0 |
Посты канала
Repost from Chemistry with Nipun 🔴
📌ලංකාවේ අද්වීතීය සහ #1
REDOX FREE SEMINAR 🔥
ලංකාවට නොමිලේ Youtube Live 👋
💫 NIPUN'S SMART REVISION | 2027
Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 හරියටම දවස 🗣️ 📌ඔක්තොම්බර් 06 🛑අගහරුවාදා 💬උදෑසන 7.30 සිට 🛑Nipun Maddumage Chemistry Youtube නාලිකාව හරහාවැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇 👇 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ.
| 2 | 🆓 🔠🔠🔠🔠🔠
FREE SEMINAR 🔥
2027 A/L CHEMISTRY
වැඩි විස්තර👇
https://t.me/NMCHM/6889
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 41 |
| 3 | ⭐ අහස කොළඹට...🎆
Colombo International Book Fair 2026
🔠 🔠🔠🔠🔠🔠
BMICH එකේ H 35/36 අහස කුටියටත් පොතක් ගන්න එන්න..😘💖
#අපි_තමයි_අහස | 74 |
| 4 | මේ ගේම් එක දිනනවා කියන්නේ ම
ලොකු වැඩක් !!!
ඒක සැහැල්ලුවෙන් විනෝදෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.... ඇත්තටම මේක යුද්ධයක් !!
රෑ නින්ද එක්ක ඇස් ඔට්ටු වෙද්දී
ඇඟිලි හිරිවැටෙනකම් පිටු ගණන් ලියද්දි
කොච්චර කලත් result එක වැඩි වෙන්නේ නැති වෙද්දී.....
මේ හීන ගැන පවා ඔයාම ඔයාට චෝදනා කරන දවස් එයි.... වැඩ ගොඩ ගැහිලා ඔලුව අවුල් වෙලා ඉන්න දවස් තියෙයි.... මං මොනවා කරන්නද කියලා හිතෙන දවසක් එයි....💔
ඔව් ඔයාට ත් හිතෙයි මේ ගේම් එක අතාරින්න....🙂
ඒත් ඒ සිතුවිල්ල පවා තත්පරෙත් අමතක කරන්න.... අමාරුයි තමා, ලේසි නෑ....
හැබැයි අතාරින්න බෑ 📌
මතක තියාගන්න, මේ මහන්සියේ හැම කදුළු බින්දුවක්ම ලස්සනට ලියාගෙන යන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය 🍀❤️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 55 |
| 5 | මේ ගේම් එක දිනනවා කියන්නේ ම
ලොකු වැඩක් !!!
ඒක සැහැල්ලුවෙන් විනෝදෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.... ඇත්තටම මේක යුද්ධයක් !!
රෑ නින්ද එක්ක ඇස් ඔට්ටු වෙද්දී
ඇඟිලි හිරිවැටෙනකම් පිටු ගණන් ලියද්දි
කොච්චර කලත් result එක වැඩි වෙන්නේ නැති වෙද්දී.....
මේ හීන ගැන පවා ඔයාම ඔයාට චෝදනා කරන දවස් එයි.... වැඩ ගොඩ ගැහිලා ඔලුව අවුල් වෙලා ඉන්න දවස් තියෙයි.... මං මොනවා කරන්නද කියලා හිතෙන දවසක් එයි....💔
ඔව් ඔයාට ත් හිතෙයි මේ ගේම් එක අතාරින්න....🙂
ඒත් ඒ සිතුවිල්ල පවා තත්පරෙත් අමතක කරන්න.... අමාරුයි තමා, ලේසි නෑ....
හැබැයි අතාරින්න බෑ 📌
මතක තියාගන්න, මේ මහන්සියේ හැම කදුළු බින්දුවක්ම ලස්සනට ලියාගෙන යන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය 🍀❤️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
🔴🔴🔴🔴🔴🔵🔵🟢🔴 | 1 |
| 6 | Нет текста... | 64 |
| 7 | 👍👍👍👍👍👍👍👍
📌ලංකාවේ අද්වීතීය සහ #1
REDOX FREE SEMINAR 🔥
💫 NIPUN'S SMART REVISION | 2027
💠💠💠💠💠💠💠💠💠💠
Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.
උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.📣
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚
වැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇
👇 Telegram:
https://t.me/NMCHM
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 59 |
| 8 | 🪷
උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"සුඛා මත්තෙය්‍යතා ලෝකේ
අථෝ පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලෝකේ
අථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා"
📍අර්ථය:
ලොව මවුනට උපස්ථාන කිරීම සැපතකි. පියනට උපස්ථාන කිරීමද සැපතකි. ශ්‍රමණ සමණයනට (මහණ බමුණනට) සිව්පසයෙන් උපස්ථාන කිරීමද සැපතකි.
(ධම්ම පදය - නාග වග්ගය)
🌸 බිනර පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟡 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචශතයක් (500ක්) ශාක්‍ය කාන්තාවන් කපිලවස්තු පුරයේ සිට විසාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පා ගමනින් පැමිණ, ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් බුදුරජාණන් වහන්සේ පැනවූ අෂ්ට ගරුධර්ම පිළිගනිමින් ශාසනයේ ප්‍රථමයෙන්ම පැවිදි බිමට පත්වූයේ අද වැනි උතුම් බිනර පොහොය දිනකදීය.
🟡 නිකිණි පොහොය දින "පසු වස්" සමාදන් වූ මහා සංඝරත්නයේ වස්සාන සමයේ දෙවන මාසය ගෙවී යන්නේද මෙම කාලවකවානුවේදීය.💫🌕
වනිතා පරපුරට සම්බුද්ධ ශාසනය තුළ උතුම් වූ හිමිකම ලබාදුන් මෙම ඓතිහාසික සිදුවීම් සිහිපත් කරමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් බිනර පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 68 |
| 9 | 🆓 🔠🔠🔠🔠🔠
FREE SEMINAR 🔥
2027 A/L CHEMISTRY
වැඩි විස්තර👇
https://t.me/NMCHM/6889
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 80 |
| 10 | 📌
REDOX FREE SEMINAR 🔥
💫 NIPUN'S SMART REVISION | 2027
Seminar එකේදි ඔයාට,
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy නුගේගොඩ
සැප්.30 බදාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0781663839 - whatsapp
0777453275 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිසුල්කා රත්නපුර
ඔක්.01 බ්‍රහස්පතින්දා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0706330330 - whatsapp
0712643509 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිප්වින් කුරුණෑගල
ඔක්.02 සිකුරාදා
පෙ.ව 7.30 - 2.00.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy ගම්පහ
ඔක්.06 අඟහරුවාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0714683239 - whatsapp
0777688507 - call
💠💠💠💠💠💠💠💠💠💠
Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.
උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚
🪼 Telegram:
https://t.me/NMCHM
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 80 |
| 11 | Нет текста... | 108 |
| 12 | Bio දිවයිනේ 6යි, 8යි...Rank එකකට වැඩ කලේ කොහොමද? 🧬🔥
ජීව විද්‍යා අංශයේ අතිවිශිෂ්ට දක්ෂතා දෙකක් — ඔවුන්ගේ සිතුවිලි, කැපවීම සහ ජයග්‍රහණය පිටුපස ඇති සැබෑ කතාව!
මෙවර See Beyond the Obvious Episode 3 එකෙන්!
🔴 Watch Full Episode Now👇
https://youtu.be/GiLJ-uXHDY4
Follow the Hashan Hasalanka Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast | 227 |
| 13 | Got questions about CIMA? Bring them to the table. 🎙️✨
Join our 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗣𝗮𝗻𝗲𝗹 𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 and meet the experts behind your CIMA journey:
📈 Chanusha Jayawardane – Business Economics Expert
📊 Ovin Bimsara – Management Accounting Expert
💰 Shafee Ibrahim – Financial Accounting Expert
⚖️ Alosha Herath – Business Law Expert
Get your questions answered, discover where CIMA can take you, and learn from 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮’𝘀 𝗺𝗼𝘀𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝗱 𝗖𝗜𝗠𝗔 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝗹𝗲𝗰𝘁𝘂𝗿𝗲 𝗽𝗮𝗻𝗲𝗹.
📅 𝟭𝟵𝘁𝗵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿
⏰ 𝟬𝟴.𝟯𝟬 𝗔𝗠 onwards
📍 𝗜𝗺𝗽𝗲𝗿𝗶𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 – 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗖𝗮𝗺𝗽𝘂𝘀
📞 Contact: 𝟬𝟳𝟳 𝟯𝟵𝟭 𝟴𝟳𝟳𝟳
🔗 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗻𝗼𝘄: https://forms.gle/3HcqwBGmmZJmBcah7 | 212 |
| 14 | 🎤
Paper Class එකක් ඇතුලේ Island Rankers ලා එක්ක Compete කරන එක මොන වගේ අත්දැකීමක්ද❓
💬 Full Syllabus Paper Class
https://t.me/LPFullPaper
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ALChemistry #ThinkDifferent #InnovativePodcast | 173 |
| 15 | ✅
NIPUN'S REVISION | 2027
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
හෙට දිනයේ ගම්පහ Physical හා Online පන්තියේ වැඩ සටහන
🔰 එන්තැල්පි ආරම්භ වේ...🔥
📌 වැදගත්කම...
එන්තැල්පි කියන්නේ ශක්ති විද්‍යාවට අදාළ කොටසක්
අනිවාර්යයෙන්ම A/L paper එකේ MCQ 04 ක්, Structured Essay හා Esaay ප්‍රශ්න ලැබෙන පාඩමක්.
ඒ වගේම Syllabus එකේ ලොකුම පාඩම වන සමතුලිතතාවය පාඩම ඉගෙන ගන්න එන්තැල්පි අනිවාර්යයෙන්ම ඕනී. ඒ නිසා මඟහැරගන්න බැරි පාඩමක්.
🔰 INORGANIC | S BLOCK
ඒ වගේම හෙට,
Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.S ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා සාකච්ඡා කරනවා.
✳️ Paper Class
Paper No - 02
⏰ හෙට ප.ව.2.30 - 6.30
ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කිරීම සිදුවේ.
අපි ඔයාට වැඩේ පටන් ගන්න කලින්ම 2027 අවුරුද්දට නිවැරදිම Revision plan එකක් දුන්නා.ඉතින් දැන් මේ වැඩ කරගෙන යන්නෙ ඒ Smart Revision plan එක ඇතුලෙ.මේක ඇතුලෙ තමන්ගෙ වැඩ ටික හරියටම කරගන්න කෙනෙකුට තමන්ගෙ ජයග්‍රහණය නිසැකවම තියෙනවා කියන එක අපිට සහතික වෙන්න පුලුවන්.🏆
සියලුම Physical දරුවන් Physical පන්තියටත්, ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් syzygy.lk මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 184 |
| 16 | ✅
ලක්ෂ 1600ක ශිෂ්‍යත්ව දිනපු Island Rankers ලා ඇත්තටම හිතන්නේ කොහොමද? | See Beyond the Obvious | Episode 2
Island 3 & Island 5 එක්ක දාපු chat එකක් මෙවර See Beyond the Obvious Episode 2 එකෙන්!
🔴 Watch Full Episode now 👇
Link: https://youtu.be/DDIRn7-my0g
🧑🏫🉑🈺🈷️
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast | 229 |
| 17 | ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓
රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි උපාධි පාඨමාලාවන් සඳහා කිසිදු මූලික ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක. ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීම වසර 5කට පසුව සිදුකළ හැක. 2023, 2024 හෝ 2025 වසරවල උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගත් සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැක.
පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා අයදුම් කල හැක
Bachelor of Science Hons. In Bio Technology
Bachelor of Bio-Systems Technology (Hons)
Bachelor of Education (Hons) in Information Technology
Bachelor of Education (Hons) in Biological Science
Bachelor or Management (Hons) in Accounting & Finance
Bachelor of Science in Business Management (HRM)
Bachelor or Management (Hons) in Marketing
Bachelor of Science (Hons) in Data Science
Bachelor of Science (Hons) in Information Technology
Bachelor of Information Technology (Hons) in Network & Mobile computing
වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා අයදුම් කිරීමට අදම 0715 126 626 / 070 691 5955 අමතන්න.
නැතහොත් පහතින් දක්වා ඇති යොමුව හරහා සම්බන්ධ වන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSduVFtctqcr8ls5Mot92RPeIiJKlIBnbwFE0CAMaYFPGLvZQQ/viewform?usp=dialog
ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් තබන මීළඟ පියවර අදින් අරඹා ඔබේ සිහින සැබෑ කරගන්න. | 250 |
| 18 | ✅
ලක්ෂ 1600ක ශිෂ්‍යත්ව දිනපු
Island Rankers ලා ඇත්තටම හිතන්නේ කොහොමද?
Island 3 & Island 5 එක්ක දාපු chat එකක් මෙවර Beyond the Obvious Episode 2 එකෙන්!
🧑🏫🉑🈺🈷️
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast | 264 |
| 19 | *2027 Revision | ගම්පහ ආරම්භය 🎯*
*🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥*
*✅ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා*
*🕗 උදේ 8.00 ට*
*📍 SyZyGy - ගම්පහ*
*පන්තිවලට අදාල සියලු දැනුවත් කිරීම් පහත chanel හරහා සිදු කෙරේ*
*❇️ Whatsapp :-* https://chat.whatsapp.com/BFs5LbCH011JbWyXI9yowm
*🌐 Telegram :-* https://t.me/TB_27RV
☎️ විමසීම් :- +94789520280 (කුශාන්)
*𝗢 තාරක බී. ජයතිලක | COMBINED MATHS ♾️* | 234 |
| 20 | 🏆2027 Revision ආරම්භය🏆
✨අනං මනං නැති ගණං!✨
First shy,second shy,third shy හැමෝටම ගැලපෙන එකම combined maths පන්තිය.❤️
🌼සැප්.07 පෙ.ව.8.00 - 1.30
> 🔰 ද්විපද ප්‍රමේයය
🌼සැප්.10 පෙ.ව.8.00 - 1.30
> 🔰 ගෝල ගැටුම්
හීනවලට පණදෙන්න🍃
♻️Whatsapp Community - https://chat.whatsapp.com/EMgREWo0b8r2Y3Uf7OZxWy
මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths | 185 |
