cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Больше
Рекламные посты
5 607
Подписчики
+824 часа
+737 дней
+22330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-François Pactet මහතා හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඔහුට වයස අවුරුදු 53 කි. පවුලේ අයට සහ ඔහුගේ රටට අපගේ ශෝකය.
Показать все...
😢 32🤔 1
ජඩ මාධ්‍ය ඇතුළු මජර දූෂිත දේශපාලන වළල්ලේ තවත් එක් අසාර්ථක උත්සහයක්..
Показать все...
🔥 59🥱 9🍌 9👍 1
Фото недоступноПоказать в Telegram
ජනපති රනිල්, විග්නේෂ්වරන් බලන්න යයි දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොස් තිබෙනවා. යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර, එහිදී ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා. globalnewssrilanka
Показать все...
😁 22🤣 9🍌 3👍 2🤡 1
යටවූ පුත්තලම.... වැඩි විස්තර - https://rb.gy/cg47ix
Показать все...
🔥 4👍 2😱 1🌚 1
🔴 විමල් දිලිත් රොෂාන් සමග ශ්‍රීලනිපත් එක්වෙන ලකුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා දෙරණ අධිපති දිලිත් ජයවීර මූලික වී නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා ඇති බව ඉරිදා පුවත්පත් වාර්තා කර තිබේ
Показать все...
🤣 46👍 1❤‍🔥 1🤡 1🍌 1
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාවත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
Показать все...
😢 16👍 1😱 1🌚 1
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ක පවුල් 12,207 කට අයත් පුද්ගලයින් 45,509 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Показать все...
😨 10😢 3 1🌚 1
🚨🚨 කැලණි සහ කළු ගංගා වල ජල මට්ටම් අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළට. දැඩි ලෙස විමසිලිමත්වන්නැයි ජනතාවට උපදෙස් - (වාරිමාර්ග දෙපාර්තමේන්තුව) 🚨🚨
Показать все...
😨 21👍 3😁 2😢 2🌚 1
Repost from Intel Slava Z
🇺🇦 Results of Zelensky's reign Cemetery of killed ukrainian soldiers in Kharkov
Показать все...
😭 19😢 6👍 5❤‍🔥 4🌚 1🍌 1😐 1
00:07
Видео недоступноПоказать в Telegram
😁 26