cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Більше
Рекламні дописи
6 183
Підписники
+1724 години
+1207 днів
+21030 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
🤣 52 1
🔴 අද (13) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ "පුනරුදයට රටම එකට" දඹුල්ල මහා ජන රැලියට එක්වෙමින්... නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමාව වටා එක්වූ දහස් සංඛ්‍යාත ඔබ සැමට ස්තූතියි!
Показати все...
❤‍🔥 51🤣 14🍌 5🔥 3👍 2 1
මාලිමාවේ දඹුල්ල මහ රැලියට දැවැන්ත සෙනගක්. (Live) - https://www.youtube.com/watch?v=yeoLo6KLLgE
Показати все...
මාලිමාවේ දඹුල්ල මහ රැලිය | පුනරුදයට රටම එකට | NPP Srilanka | AKD | 2024.07.13

මාලිමාවේ දඹුල්ල මහ රැලිය | පුනරුදයට රටම එකට | NPP Srilanka | AKD | 2024.07.13 Follow Anura Kumara Dissanayake: Facebook -

https://www.facebook.com/anurakumara

Twitter -

https://twitter.com/anuradisanayake

LinkedIn -

https://www.linkedin.com/in/anuradissanayake

TikTok -

https://www.tiktok.com/@anurakumaraofficial/

🔥 59🤣 19❤‍🔥 4👍 2🤯 2 1
මහ බැංකුව කොල්ල කොලා යහපාලන ආණ්ඩුව, රට විනාශ කළා. ඊට පස්සේ රට හදන්න ඕන නිසා අපි රනිල්ට රට භාර දුන්නා - (පොහොට්ටුවේ සාගර කාරියවසම්)
Показати все...
🤣 46🍌 4🤡 2
සතුරන්ගේ ඕනෑම ප්‍රතිචාරයකට මුහුණ දීමට සූදානම වැඩි කරන ලෙස ඊශ්‍රායල අගමැති හමුදාවට නියෝග කරයි.
Показати все...
🔥 17👀 4🍌 3😨 2
ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
Показати все...
20👍 3👎 1😢 1
හමාස් හමුදා නායක මොහොමඩ් ඩයිෆ් ඝාතනය කළ ප්‍රහාරය සාර්ථක වූ බව ඊශ්‍රායල හමුදාව විශ්වාස කරයි. හමාස් රෆා හමුදා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියා ද මිය ගියේය. (ඊශ්‍රායල් රූපවාහිනී නාලිකාව 12)
Показати все...
😱 15🔥 12🤬 3❤‍🔥 1🤣 1
මෙම ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ ඊශ්‍රායලය සටන් විරාමයක් අපේක්ෂා නොකරන බව. හමාස් නිලධාරියා රොයිටර් පුවත් සේවයට පවසයි.
Показати все...
😱 18🔥 4🤡 3🌚 3👍 1👀 1
ඊශ්‍රායලය ලෙබනනයේ මෝටර් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් හිස්බුල්ලා සාමාජිකයන් දෙදෙනකු ඝාතනය කරයි.
Показати все...
🤡 20 8🍌 3😱 2❤‍🔥 1🕊 1🌚 1
Фото недоступнеДивитись в Telegram
උදව් කිරීමට පැමිණි වෛද්‍ය කණ්ඩායම්වලටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේය (අල්-ජසීරා රූපවාහිනිය)
Показати все...
🤬 73🤯 19❤‍🔥 5🕊 2👍 1 1😢 1🌚 1💯 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.