cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Ko'proq ko'rsatish
Reklama postlari
5 573
Obunachilar
+2024 soatlar
+587 kunlar
+24930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
🤣 78👍 2🤔 2🤪 2🍌 1
ඉරාන ජනාධිපතිගේ වියෝව...අනුරත් තානාපති කාර්යාලය යයි.
Hammasini ko'rsatish...
🤣 24🕊 21 4😢 2
Photo unavailableShow in Telegram
ඊශ්‍රායලය තවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමඟ දකුණු ගාසා තීරයේ තත්ත්වය.
Hammasini ko'rsatish...
🍌 12❤‍🔥 5 5👍 3😱 3🥴 1
🔴 ලංකාවේ ගොඩක් රසික‍යින් අහන්න කැමති Eminem ගේ Mockingbird Song එකේ Eminem ගේ දුව, Hailie Jade ගේ Wedding එක.
Hammasini ko'rsatish...
42❤‍🔥 2👍 2🌚 1
ඉරාන ජනාධිපතිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ශ්‍රී ලංකාව විදේශ ඇමති යවයි.
Hammasini ko'rsatish...
🤣 37🕊 10👍 4🥴 4❤‍🔥 3🤡 2
යානය අඩි 6000ක් වේගයෙන් පහත වැටුණු අතර පසුව නියමුවන් යානය ස්ථාවර කර ඇත. ආසන පටි පැළඳ නොසිටි පුද්ගලයින් තුවාල ලබා ඇති අතර එක් අයෙකු තුවාල හේතුවෙන් මිය ගියේය.
Hammasini ko'rsatish...
🤯 31🙏 6😱 2🤡 2
බ්‍රිතාන්‍යයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් යානයක අයහපත් කාලගුණය හේතුවෙන් එක් මගියෙකු මිය ගොස් 30කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. යානය ආරක්ෂිතව බැංකොක් වෙත ගොඩ බස්වා ඇත.
Hammasini ko'rsatish...
🤯 33😢 7👍 2🤔 2🔥 1😱 1
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව අද (21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගය ලෙසත් ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් අපි අපගේ සාතිශය ශෝකය පළ කර සිටියෙමු.
Hammasini ko'rsatish...
❤‍🔥 89🤡 14🌭 6👍 4🙏 2
Repost from Intel Slava Z
00:40
Video unavailableShow in Telegram
🇺🇲🇮🇱🇵🇸 US President Joe Biden believes that what is happening in Gaza is not genocide. Biden speaks about the absence of genocide in Gaza, while according to the latest statistics of the Ministry of Health of Gaza, which is published daily, the number of martyrs in Gaza since October 7th has reached 35,562 people and the number of injured people has reached 79,652.
Hammasini ko'rsatish...
🤯 21💯 6🌚 2🤣 2😱 1🥴 1
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.
Hammasini ko'rsatish...
🤯 14👍 2