Razor Techᵀᴹ 🇱🇰
Открыть в Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Больше1 992
Подписчики
Нет данных24 часа
-107 дней
-4230 день
Загрузка данных...
Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
март '25
март '25
+5
в 0 каналах
февраль '25
+12
в 0 каналах
Get PRO
январь '25
+15
в 0 каналах
Get PRO
декабрь '24
+14
в 1 каналах
Get PRO
ноябрь '24
+13
в 1 каналах
Get PRO
октябрь '24
+54
в 0 каналах
Get PRO
сентябрь '24
+8
в 0 каналах
Get PRO
август '24
+14
в 0 каналах
Get PRO
июль '24
+7
в 0 каналах
Get PRO
июнь '24
+9
в 1 каналах
Get PRO
май '24
+21
в 0 каналах
Get PRO
апрель '24
+19
в 0 каналах
Get PRO
март '24
+28
в 1 каналах
Get PRO
февраль '24
+17
в 0 каналах
Get PRO
январь '24
+20
в 0 каналах
Get PRO
декабрь '23
+19
в 1 каналах
Get PRO
ноябрь '23
+23
в 1 каналах
Get PRO
октябрь '23
+38
в 0 каналах
Get PRO
сентябрь '23
+15
в 0 каналах
Get PRO
август '23
+20
в 0 каналах
Get PRO
июль '23
+48
в 0 каналах
Get PRO
июнь '23
+16
в 0 каналах
Get PRO
май '23
+17
в 0 каналах
Get PRO
апрель '23
+20
в 0 каналах
Get PRO
март '23
+33
в 0 каналах
Get PRO
февраль '23
+31
в 0 каналах
Get PRO
январь '23
+31
в 0 каналах
Get PRO
декабрь '22
+50
в 0 каналах
Get PRO
ноябрь '22
+39
в 0 каналах
Get PRO
октябрь '22
+60
в 0 каналах
Get PRO
сентябрь '22
+70
в 0 каналах
Get PRO
август '22
+243
в 0 каналах
Get PRO
июль '22
+408
в 0 каналах
Get PRO
июнь '22
+189
в 0 каналах
Get PRO
май '22
+1 251
в 0 каналах
Get PRO
апрель '22
+196
в 0 каналах
Get PRO
март '22
+41
в 0 каналах
Get PRO
февраль '22
+191
в 0 каналах
Get PRO
январь '22
+25
в 0 каналах
Get PRO
декабрь '21
+26
в 0 каналах
Get PRO
ноябрь '21
+92
в 0 каналах
Get PRO
октябрь '21
+1 241
в 0 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 31 марта | 0 | |||
| 30 марта | 0 | |||
| 29 марта | 0 | |||
| 28 марта | 0 | |||
| 27 марта | 0 | |||
| 26 марта | 0 | |||
| 25 марта | 0 | |||
| 24 марта | +1 | |||
| 23 марта | 0 | |||
| 22 марта | 0 | |||
| 21 марта | +1 | |||
| 20 марта | 0 | |||
| 19 марта | 0 | |||
| 18 марта | 0 | |||
| 17 марта | 0 | |||
| 16 марта | +1 | |||
| 15 марта | 0 | |||
| 14 марта | 0 | |||
| 13 марта | 0 | |||
| 12 марта | 0 | |||
| 11 марта | +1 | |||
| 10 марта | 0 | |||
| 09 марта | 0 | |||
| 08 марта | 0 | |||
| 07 марта | 0 | |||
| 06 марта | 0 | |||
| 05 марта | +1 | |||
| 04 марта | 0 | |||
| 03 марта | 0 | |||
| 02 марта | 0 | |||
| 01 марта | 0 |
Посты канала
Repost from 🔥 SL Developers </> 🇱🇰
✨ Happy New Year 🎁🎆
As we step into this new year, let’s embrace it with positivity, hope, and determination. May 2025 bring you success, joy, and countless opportunities to shine! ✨
💪 Remember, every day is a fresh start to chase your dreams and achieve greatness. Let’s make this year unforgettable!
✨ Wishing you and your loved ones a year filled with good health, happiness, and prosperity. Cheers to a fantastic 2025! 🥂🎊
🔥 @SingleDevelopers | SDev.LK 🧑💻
| 2 | 💵Make passive income with AI.💵
🆘අද මාතෘකාව Freepik.
Freepik කියන්නෙ මිලියන 32කට අධික users ඉන්න Top level stock image agency එකක්.
2024 වෙද්දී 40m + ඉන්නවා. හැබයි users ලා සේරටම assets විකුණන්න contributors accounts තියෙන්නේ 30,000ටත් වඩා අඩුවෙන්.
ඔව් ඔයා හිතුවා හරි, අපිට පලුවන් මකෙ contributor account එකක් හදගෙන ඒ users ලට අපේ assets විකුණන්න.
👶මේක පටන් ගන්න සල්ලි කීයක් ඕනිද ?
😎සල්ලි ඕනී නෑ.
👶 මොනාද ඕනී ?
😎 internet connection එකක්, pc එකක්, උවමනාවක්(smart phone එකෙනුත් බැරිකමක් නෑ.)
👶 සල්ලි හොයන්න පුළුවන් ද ඕකෙන් ?
😎 ඔව් පුළුවන් .
👶 කොහොමද ?
😎 මේ විදියට කරන්න.(බක පන්ඩ්ත ඔස්තාර්ලා අහක බලං යන්න.)
➡️https://t.me/RazorTech/1914
👶 හරි හැදුවා,ඊට පස්සේ ?
😎 email එහෙම confirm කරගෙන ලස්සන නමක් දාගන්න.(මොලේ පාවිච්චි කරලා)
👶 හරි
😎 එහෙනම් දැන් 1500ට විකුනන shared midjourney මගුල් ගන්නේ නැතිව, official site එකෙන් purchase කරන්න.
👶 යකෝ දැන් කිව්වේ සල්ලි ඕනී නෑ කියලා.?
😎 ඔව් මං එහෙම කිව්ව නේද, ඕකට leonardo එහෙමත් ඇති.ඒක Free use කරන්න පුළුවන් .
👶 එහෙනම් මොකටද සල්ලි දිලා ගන්නේ ?
😎 මට ලේසි සහ copyright handle කරද්දි ලේසිම වගේම අනිත් platform එක්ක බලද්දී හොඳම midjourney එක නිසා කිව්වේ.(මට අනුව)
👶 මේ දැන් එතකොට මේ AI images upload කරන්න කියලද කියන්න හදන්නේ ?
😎 අන්න හරි.
👶 ඉතින් ඕක උඹ කියන්න දෙයක්ද මට ඕක easy බං.අර සල්ලි දීලා image ටිකක් අරං upload කරගන්නවනේ..
😎 උඹ කරගනින් ඉතින්,
After 1 month later 😂
👶 ඒ අයියේ අර ගත්තු image ටිකට copyright වැදුනා අයියේ account එක ඉවරයි 😓 මුකුත් කරගන්න බැයිද ? $100කුත් තිබ්බා ඕයි 🥹
😎 ආ එහෙමද ?එහෙනම් මං කලින් නවත්තපු තැනින් පටන් ගනින්.
👶 හරි අයියේ 🥹
😎 දැන් හදපං ලස්සන වගේම category 10 කින් විතර image 10ක්.
👶කොහොමද හදන්නේ මං දන්නේ නෑ නේ.
😎 කියපං chatgpt එකට.ඒක කියන්න දන්නේ නැත්තම් comment කරල අහපං මං inbx කරන්නම් අහන විදිය.
👶 අඩේ හරි අයියේ.
😎 දැන් උඹ ලඟ තියෙන image 10 upscale කරපං 8k වගේ resolution එකක් එන විදියට.
👶 කොහොමද upscale කරන්නේ ? (1st 10)
😎 දාපන් lightroom එහෙම නැත්තම් online upscaler ඕනී තරම් තියෙනවා.
👶 හරි
😎 image ටික upload කරලා chatgpt හරි use කරලා ලස්සන title හදලා දාගන්න.(seo friendly ), keywords ටිකත් එහෙමම කරගන්න.ඕවට තව tools තියෙනවා පොඩ්ඩක් තව හොයල බලන්න.
👶 හරි අයියේ.
😎 දැන් දකුනු පැත්තේ උඩ හරියෙන් ඇති creat with ai කියල tick එකක් දාන්න,ඒක දාල ඔයා generate කරපු platform එකයි version එකයි select කරගන්න.ඊට පස්සේ _ai_generated කියන keyword එක keywords සෙට් එකේ තියෙද බලන්න.නැත්තම් type කරලා දාගෙන submit කරගන්න.
👶 අයියේ පලවෙනි image 10 approved අයියේ.
Credit ➡️ ©️Eranda Thushara | 0 |
| 3 | Guys ඔන්න ඉතිම් මේ තියෙන්නේ අපේ channel එකේ අලුතෙන්ම list උන 🪙major drop එකෙන් channel members හොයපු 💵ගනන් තව මේ වගේ ගොඩක් proofs අපේ channel එකේ දාලා තියෙනවා.
අපේ channel එකෙන් ඔයාලට.
🟡Daily airdrop updates
🟡Video/task codes
🟡New airdrops (only verified drops)
😀එහෙනම් අපිත් එක්ක එකතුවෙලා airdrops කරන්න කැමති අය set වෙන්න.😀
➡️Click here to join our channel
➡️Click here to join chat group
➡️Click here to share our channel
➡️https://t.me/AnuhasCrypto | 0 |
| 4 | Vote for Nalanda college Commerce society
Cast your vote for the Most Popular Commerce Society and see who takes home the glory! Voting is open now!
Cast your vote until 11 th November,Midnight !
https://whatsapp.com/channel/0029ValGF146RGJ9jqtHqD1K | 0 |
| 5 | @helakuru why😅 | 0 |
| 6 | VID-20241102-WA0000.mp4 | 0 |
| 7 | අද post🙂 එකෙන් අරගෙන ආවා ඔයාලට passive income💵 එකක් ගන්න පුලුවන් method🛫 එකක්. මේක airdrop එකක් නම් නෙවෙයි. මේකෙදි සරලව වෙන්නෙ අපි ai images generate කරලා එවා sell කරන එක එතකොට images sell වෙන වරයක් ගානේ අපිට income එකක් එනවා. උදාහරනයක් විදිහට ගත්තොත් අපි මහන්සි වෙලා images 500 upload කරොත් ඒ images sell වෙන වාරයක් ගානේ අපිට income එකක් එනවා. මේ post එකෙන් මම මේක සරලව A-Z කරන විදිහට කියලා දෙන්නම්.
📌මුන්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ freepik.com කියන platform එකේ account එකක් create කරගන්න එක.
📌දැන් account එක create කරගත්තට පස්සෙ අපිට sell කරන්න images generate කරගන්න වෙනවා. මේකට මම use කරන site එක තමයි leonardo.ai කියන්නෙ. මොකද මේකෙන් ඔයාලට high quality images free generate & upscale කරගන්න පුලුවන්.
📌ඔන්න දැන් images ටිකත් generate කරගෙන් ඉවරයිනෙ දැන් අපිට කරන්න තියෙන්නෙ images ටික site එකට upload කරගන්න එක. එතනදි title & tags වලට ඔයාලට මේ imstocker.com කියන site එක use කරන්න පුලුවන්. upload කරාට පස්සෙ ඔයාලගේ images ටික 14 days ඇතුලත approved වෙයි. ඊට පස්සෙ ඉතිම් sell වෙන පාරක් ගානෙ ඔයාට income එකක් එයි.
🏦මේ site එකෙන් ඔයාලා earn කරන මුදල් ඔයාලට පුලුවන් paypal & payoneer කියන methods දෙකෙන් bank එකටම🏦 ගන්න. | 0 |
| 8 | අද post🙂 එකෙන් අරගෙන ආවා ඔයාලට passive income💵 එකක් ගන්න පුලුවන් method🛫 එකක්. මේක airdrop එකක් නම් නෙවෙයි. මේකෙදි සරලව වෙන්නෙ අපි ai images generate කරලා එවා sell කරන එක එතකොට images sell වෙන වරයක් ගානේ අපිට income එකක් එනවා. උදාහරනයක් විදිහට ගත්තොත් අපි මහන්සි වෙලා images 500 upload කරොත් ඒ images sell වෙන වාරයක් ගානේ අපිට income එකක් එනවා. මේ post එකෙන් මම මේක සරලව A-Z කරන විදිහට කියලා දෙන්නම්.
📌මුන්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ freepik.com කියන platform එකේ account එකක් create කරගන්න එක.
📌දැන් account එක create කරගත්තට පස්සෙ අපිට sell කරන්න images generate කරගන්න වෙනවා. මේකට මම use කරන site එක තමයි leonardo.ai කියන්නෙ. මොකද මේකෙන් ඔයාලට high quality images free generate & upscale කරගන්න පුලුවන්.
📌ඔන්න දැන් images ටිකත් generate කරගෙන් ඉවරයිනෙ දැන් අපිට කරන්න තියෙන්නෙ images ටික site එකට upload කරගන්න එක. එතනදි title & tags වලට ඔයාලට මේ imstocker.com කියන site එක use කරන්න පුලුවන්. upload කරාට පස්සෙ ඔයාලගේ images ටික 14 days ඇතුලත approved වෙයි. ඊට පස්සෙ ඉතිම් sell වෙන පාරක් ගානෙ ඔයාට income එකක් එයි.
🏦මේ site එකෙන් ඔයාලා earn කරන මුදල් ඔයාලට පුලුවන් paypal & payoneer කියන methods දෙකෙන් bank එකටම🏦 ගන්න. | 0 |
| 9 | 🧐🧐 | 0 |
| 10 | Guys පුලුවන් අය google form එකට review එකක් දාගෙන යන්න. මොකද software එකේ testing වලට මට ඒක ගොඩක් වැදගත්. | 0 |
| 11 | Guys පුලුවන් අය google form එකට review එකක් දාගෙන යන්න. මොකද software එකේ testing වලට මට ඒක ගොඩක් වැදගත්. | 0 |
| 12 | Guys මම හදපු mobile app එකක් techno exhibition එකට select වෙලා තියෙනවා ඒකෙ final interview එකේදි මට judges ලට present කරන්න app එක ගැන reviews ටිකක් ඕන වෙලා තියෙනවා. පුලුවන් අය app එක test කරලා බලලා reviews ටිකක් දෙන්න. app එක දැනට playstore එකේ closed testing stage එකේ තියෙන්නෙ. පහල තියෙන google from එකෙන් ඔයාට app එක download කරගෙන ඔයාගෙ honest review එක දෙන්න පුලුවන්.
https://forms.gle/xDubhhjyEAt4Vg427
kaveeshaanuhas.com | @kaveeshaanuhasreal | 0 |
| 13 | Guys මම හදපු mobile app එකක් techno exhibition එකට select වෙලා තියෙනවා ඒකෙ final interview එකේදි මට judges ලට present කරන්න app එක ගැන reviews ටිකක් ඕන වෙලා තියෙනවා. පුලුවන් අය app එක test කරලා බලලා reviews ටිකක් දෙන්න. app එක දැනට playstore එකේ closed testing stage එකේ තියෙන්නෙ. පහල තියෙන google from එකෙන් ඔයාට app එක download කරගෙන ඔයාගෙ honest review එක දෙන්න පුලුවන්.
https://forms.gle/xDubhhjyEAt4Vg427
kaveeshaanuhas.com | @kaveeshaanuhasreal | 0 |
| 14 | Guys මගේ අලුත් app එකක් තියෙනවා ඒක දවස් 14ක් test කරන්න 20දෙනක් ඕන. කැමති අය මට message එකක් දාන්න.
@AnuhasReal | 0 |
| 15 | 😅😅 | 0 |
| 16 | ඔන්න මම ඔයාලට කලින් කිව්වා වගේම Dogs එකේ Withdraw කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ Blum & Major කියන්නෙත් Dogs වගේම සුපිරි Project දෙකක්. Blum කියන එක Dogs එකෙනුත් Follow කරලා තියෙනේ x එකේ. ඒ වගෙම්ම මේ Project දෙකම Telegram එකේ Verified වෙලා තියෙන්නේ. ඒකහින්දා හැමෝම මේ Project දෙක කරගන්න.
Major Project
Blum Project
Credit @earningkingdomlk | 0 |
| 17 | උබ ජීවිතෙට ආදරය කරපන් අනිත් අයට ආදරය කරපන් හැබැයි මතක ඇතුව උබ උබටම ආදරය කරපන්☺️
වැඩි කතා ඔනෙ නැනේ කැමති උන් Join වෙයන්❤️ අනිත් උන් Share කරපන්😁 @lifestylefacts | 0 |
| 18 | Millionaire mindset quotes
Celebrity mindset quotes
Personal growth quotes
වගේ දේවල් වලට කැමති අයට set වෙන channel එකක්.
@Lifestylefacts | 0 |
| 19 | 🌟 Join Our Lifestyle Facts Channel! 🌟
Are you passionate about living your best life? Do you love discovering interesting facts that can help you improve your daily routine, health, and well-being? If so, you're in the right place!
🚀 Why Join Us?
Daily Tips & Tricks: Get practical advice to enhance your lifestyle.
Health & Wellness: Learn fascinating facts about nutrition, exercise, and mental health.
Personal Growth: Discover new ways to boost your productivity and achieve your goals.
Fun & Engaging Content: Enjoy interesting tidbits that you can share with friends and family.
Channel - @Lifestylefacts
#LifestyleFacts #HealthyLiving #WellnessJourney #PersonalGrowth #JoinUs | 0 |
| 20 | AI Wallpapers Upload කරලා Passive Income එකක් ගමුද?
ඔයාලා හැමොම දන්න වගේම use කරන platform එකක් තමයි zedge කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් අපිට කැමති wallpapers, ringtones download කරගන්න පුලුවන්. මේ වෙනකොට මේ platform එකේ usersලා 500M වැඩි ගානක් ඉන්නවා. ඒක හින්දා අපි බලමු කොහොමද මේ platform එක use කරලා අපි passive earning එකක් ගන්නෙ කියලා.
1 - ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ AI wallpapers generate කරගන්න එක. සරලවම මේකට ඔයාලට leonardo.ai වගේ free tools use කරන්න පුලුවන්.
2 - ඊලගට අපි හදාගත්ත wallpapers ටික upscale කරගන්න ඕන. එකටත් අපිට upscayl.org වගේ free tools use කරන්න පුලුවන්.
3 - අන්තිමට කරන්න තියෙන්නේ අපි මේ හදාගත්ත AI wallpapers ටික upload කරන එක. මතක ඇතුව හොද tags, titles add කරන්න.
Zedge Contubuter account එකක් නැති අයට පුලුවන් marketplace.zedge.net කියන link එකට ගිහින් account එකක් හදාගන්න.
(උඩ දාලා තියෙන්නෙ මම wallpapers 200 වගේ upload කරපු මාස 2ක් වගේ පරන මගේ zedge account එක)
Credit @earningkingdomlk | 0 |
