cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝔸𝕣𝕖𝕒 51 🛸

✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, ✨ දැනුම ගවේෂණය කරන්න, ✨ දැනුම බෙදාගන්න, ✨ නොදන්න දේවල් දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න. 😊 Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank https://adsly.me/@Area51_knowledge_bank

Больше
Рекламные посты
17 068
Подписчики
-324 часа
-587 дней
-12130 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Season 2 Trailer: Darkness will bind them 😈 #Film
Показать все...
11🔥 4
Middle - Earth රසිකයෝ ඉන්නවද?
Показать все...
17
Tom ගේ ඇත්ත කතාව ❤️ අපි හැමෝම ආසවෙන් බලපු කාටුන් එකක් තමයි tom & jerry කියන්නෙ.ඒකෙ ඉන්න Tomගේ චරිතය ඇත්තම පූසෙක්ව මූලික කරගෙන නිර්මාණය කරපු චරිතයක් කියලා දන්නවද ? 🫣 මෙම පූස් වර්ගය හඳුන්වන්නෙ "Russian Blue" නමින්.1875 දී එම වර්ගය මුලින්ම වාර්තා වෙලා තිබෙන අතර ඔවුන්ට ඇත්තේ නිල් සහ රිදී මිශ්‍ර වර්ණයක්.ඒ වගේම මේ පූස් වර්ගය වඩාත්ම මිල අධික එකක්. Tom & jerry කාටුන් එකේ නිර්මාතෘ Joseph Barbera ,ටොම්ගේ චරිතයට යොදාගෙන තියෙන්නෙ මෙම පූස් වර්ගයයි.ඊට හේතුව වන්නෙ ඔහු එම වර්ගයේ පූසෙක් සුරතලේට ඇති කිරීමයි.ඔහුගේ නම ටොම් ය.ඡායාරූප සැකසුම් කාමරයක් තුල මීයෙකු හඹායමින් සිටියදී සිදු වූ අනතුරකින් ටොම් මියගොස් තියෙනවා. ඉතින් ටොම්ගේ මතකය සැමරීම හේතු කරගෙන Joseph Barbera ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ කාටුන් චරිතයක් නිර්මාණය කළා ❤️
Показать все...
🔥 82 28❤‍🔥 6💔 1
ඔයාත් අපේ ලෝකයෙන් එපිට වෙන දේවල් දැන ගන්න,බලන්න ආසයිද?👀💫 එහෙනම් ඔයාට 15000කටත් වැඩි තාරකා විද්‍යා ලෝලීන් පිරිසකගේ ආදරය දිනාගත් ✨ World is in your hand 🔭 අපි තමයි සෙට් වෙන්නේ.😌 මේ පුදුමාකාර විශ්වයේ සොදුරු දේවල් ඔයාගේ නෙත් මානයට අපෙන්.🎋 පහළ Batton වලින් Join වෙලාම බලන්න.🦦 ආස හිතෙයි.🌝
Показать все...
👍 5
🪐
🪐
🪐
🪐
✨ World is in your hand 🔭
හලෝ😁 ආයුබෝවන් මගේ යාලුවො හැමෝටම ඉතින්? මොකෝ වෙන්නෙ මෙච්චර කල් මොකුත් ම ලියාගන්න බැරි උන හේතුව මම මගෙ අලුත් වීඩියෝ එකේ කියනව...., ඕනෙ අය ගිහින් බලන්න ආ....තව දෙයක් මට කරන උදව්වක් විදිහට ඒ වීඩියෝ එක ඉස හැරුනු අතේ ශෙයා කරමුද..🙃 ඕකට මහ ලොකු ඩේට ප්‍රමාණයක් යන්නෙ නෑ ලමයෝ... ආදරේ... වයස අවුරුදු දහ තුනෙන් විතර පස්සෙ ,තමන් ගෙ ගෙදර අයට පිටින් හොයන ආදරේ ඇත්තටම අපිට ඕනෙ ඇයි? ඒක මිරිඟුවක් ද? මිරිඟුව පස්සෙ දුවන මුවන් ට මොකද වෙන්නෙ අද බලමු පට් පට් ගාල හෑල්ලකින්..... කෝමද ඒක ආ...😂 ☘️අපිට වයස අවුරුදු දහතුන දාහතර පහු වෙනකොට අපේ ශාරීරිකව සහ මානසිකව පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙන්න ගන්නව කියල ඔයාල දන්නවනෙ ඉතින් මේ කාලෙ වෙනකොට ගොඩක් පිරිමි ලමයින් ට සහ ගැහැනු ලමයින් ට පොඩි කුතුහලයක් ඇති වෙනව විරුද්ද ලිංගිකයන් ගෙ ඇඟ ගැන මේ හේතුව නිසාම තමා ගොඩාක් අතීතයේ මේ වයස වෙනකොට බන්දලා දෙන්නෙ මොකද ඒ කාලෙ අර චිල් එක වැඩීනෙ මෙයා... ජාතියේ අනාගතය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරනව (ලමයි හදනව වැඩී කියල කීවෙ ඒකනෙ ඒ කාලෙ පවුල් වල ලමයි දහය දොලහ ඉන්නෙ ,අනිත් කාරනේ ඒ කාලෙ කොන්ඩම් තිඋබ්බෙ නැති එක ඒක මෙතෙන් ට අදාල නෑ හැරියේ...) ඉතින් වර්තමානෙ වෙලා තියන සීන් එක තමා ඔය කාලෙ පහු වෙනකොට දෙමවුපියො පද්ටන් ගන්නව ලමයින් ව ඇදගෙන ඕලෙවල් විබහගේ පස්සෙ දුවන්න අන්න ඒ සීන් එකත් එක්ක ගෙදරින් ලැබෙන ආදරේ අඩු වෙනව කියල මලයින්ට හිතෙනව සහ ඊට සමකාලීනව තාක්ශනික උපකරන ෆෝන් වගේ දේවල් ලමයින් ගෙ අතට පත් වෙනව ඉතින් මෙ නිසාම සිද්ද වෙන දේවල් එක්ක ලමයි කරන්නෙ සෝශල්මීඩියා ඇතුලෙ තමන් නොවන තමන් කෙනෙක් හදාගන්නව (මට මගේ නොවන මගේම ආ........) ඉතින් සාමාන්‍ය ලෝකෙ වැඩියෙ සමාජශීලී නොවන අය පවා මේක ඇතුලෙ හරි ඇක්ටිව් ඉතින් ඔන්න ඔහොම ඉන්න අයට යාලුවෝ වශයෙන් තමන් ගෙ විරුද්ද ලිංගිකයන් හම්බුනාම තමා සීන් එක ඩාම් ඩූම් වෙන්න ගන්නෙ කොල්ලොන්ට හිතෙනව මටත් කෑල්ලක් දාගන්න ඕනෙ මගෙ යාලුවන් ටත් ඉන්නවනෙ කියල කෙල්ලන් ට හිතෙනව කොල්ලො මගෙ දිහා බලන්නෙ නැති වෙයිද දන්නෑ මගෙ යාලුවෝ දුහා බලනවනෙ කියල එහෙම හිතල කෙල්ලො සමහරු වීදි ගනිකාවො වාගෙ මේක අස්සෙ හැසිරෙන්න පටන් ගන්නව ඉතින් ඕකෙන් හැඟීම් ඇවිස්සෙන කොලු පරාන මොකද කරන්නෙ ඒ කෙල්ලන් එක්ක රිලේශන්ශිප් එකක් කියල එකක් පටන් ගන්නව හැබැයි මේක ආදරේ නෙමේ ගොඩක් වෙලාවට මේක අර කුතුහලයත් එක්ක එක පොඩි ආතල් සීන් එකක් ඉතින් ඔන්න ඔහොම ඇති කරගන්න ලවු පලහිලව් වල තමා තමන් ගෙ විරුද්ද ලිංගිකයගෙ හෙලුවැලි ෆොටෝ ඉල්ල ඉල්ල දඟලන්නෙ මොකද අර තියන කුතුහලේට ☘️ඒක ඉතින් මිරිඟුවක් ද? ඔව් ගොඩක් වෙලාවට මේක මිරිඟුවක් තමා ඔයාලට උනත් එකම කෑමක් ගොඩක් වෙලා කනකොට එපා වෙනවනෙ ආන්න ඒ සීන් එක තමා මෙතන වෙන්නෙ වෙනස තියෙන්නෙ දෙන්නට මේක එපා වෙන්න යන කාලය වෙනස් කලින් එපා උන කෙනා අනිත් කෙනාට බූට තිබ්බාම හැමෝම හිතන්නෙ බූට කැව කෙනා හොඳයි අනිත් කෙනා හොඳ නෑ කියල නෑ ඇත්තටම ඒක එහෙම නෑ බූට කෑව කෙනාට එපා වෙන්න තිබ්බ සමහරවිට තව ටිකක් කල් ගියානම් ඉතින් මේ බොරු ආදරේ පස්සෙ යන ගොඩක් පොඩි වයසෙ තාරුන්‍යයට තමන් ට ලැබෙන්න අවශ්‍ය ගොඩක් දේවල් මග ඇරෙනව ☘️මිරිඟුව පස්සෙ දුවන මුවන්.... බොරු ආදරේ බොරු වලක් වෙලා එන්න ගන්නෙ මෙන්න මෙතනදි තමයි මේ කාලෙ ඇතුලත මේ ආදරවන්තයින් කියාගන්න ගොඩක් අයට නොදැනිම ගොඩක් දේවල් අතහැරෙනව තමන් ගෙ අනාගතට,ගෙදර මිනිස්සු,හොඳ යාලුවෝ,සමහර ගැහැනු ලමයින් ට කන්‍යාභාවය පවා ඉතින් මේ ආදරේ ඉවර උනාම මොකද වෙන්නෙ අර කුතුහලය නිසා යැව්ව ෆොටෝස් වගේ දේවල් තියනවනෙ ඒව අන්තර්ජාලය පුරා සැරිසරන්න ගන්නෙත් මෙන්න මේ කාලෙදි තමයි කතාවටත් කියනවනෙ ආදරේටයි වයිරයටයි තියන්නෙ කෙස් ගහේ දුර කියල ඉට්ස් පලිගන්න ටයිම් 😡😡 ඇත්තටම ආදරේ කරපු හදවතකට කවදාවත් පලිගන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ... ඇත්තම ආදරේකට රාගය ඕනෙ වෙන්නෙත් නෑ හැබැයි රාගය කියන්නෙ ආදරේ රස කරන සෝස් එකක් වගේ කියල නොකීවොත් මම වැරදියි🌝 හොඳින් මතකතබාගත යුතුයි සැබෑ පෙම්වතුන් දුරස් වුවද පෙම්වතුන් ම බව.....😌☘️ මම සැබෑ ආදරයක් නොලද හෑලිකාරයා...🙂❤ #YOKA
Показать все...
👏 29👍 11🔥 7 1🤮 1
J. Fred Muggs කියන්නේ අප්‍රිකාවේ ඉදන් ඇමෙරිකාවට ගෙනාපු චිම්පන්සියෙක්. මෙයා 1953-1957 කාලය තුල NBC නාලිකාවේ උදෑසන වැඩසටහන් වෙන Today Show එකේ Co-Host කෙනෙක් විදිහට තමා යොදාගන තියෙන්නේ. Muggs නිසාම NBC එකට ඩොලර් මිලියන 100ක අමතර අදායමක් මේ කාලය ඇතුලත හොයන්න පුළුවන් වෙලා තියනවා. (Personally,I do not endorse the exploitation of animals for commercial purposes.)
Показать все...
53👍 9🤣 2🙊 1
ඉන්දුනීසියාවේ වනාන්තරයකදී අනිල් ප්‍රභාකර් නම් ජායාරූප ශිල්පියාගේ කැමරාවට හසුවූ මෙම අපූරු ජායාරූපය වසර දෙකකට ඉහත CNN මඟින් නිකුත් කෙරුණි. මින් දැක්වෙන්නේ මඩවළකට ඇද වැටුණු භූගර්භ විද්‍යාඥයෙකුට උපකාර පිණිස සිය දෑත දිගු කරන , මේ වනවිට වඳවී යාමේ තර්ජනයට මුහුණ දී හිඳින ඔරං ඔටං වානරයෙකි. ජායාරූප ශිල්පියා මෙම ජායාරූපය නිකුත් කළේ පහත අදහසද සමඟිනි.
මනුෂ්‍යත්වය පිළිබඳ සංකල්ප මිහිමතින් තුරන්ව ගිය දිනෙක , මනුෂ්‍යත්වයේ මූලධර්ම ගැන වනසතුන් අපට උගන්වනු ඇත.
#nature #general_knowledge
Показать все...
192❤‍🔥 18👍 7🏆 3🥰 1🕊 1🤝 1
ඔබ දන්නවාද...? දෙවන එලිසබෙත් රැජින ජීවත්ව සිටි වසර 96ක කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් 14 දෙනෙක් පත් වී ඇති අතර ඔවුන්ගෙන් ජනාධිපතිවරු 13 දෙනෙක්ම හමු වීමට ඇයට හැකිවිය. 🇺🇸 President Truman, President Eisenhower, President Kennedy, President Nixon, President Ford, President Carter, President Reagan, President George H. W. Bush, President Clinton, President George W. Bush, President Obama, President Trump, President Biden යන ජනාධිපතිවරුන් හමු වූ අතර ඇයට හමු වීමට නොහැකි වූයේ President Lyndon Johnson පමණි. 🇬🇧 #general_knowledge
Показать все...
84🫡 22👍 8🤣 6👀 5🤯 2
උගුරේ කැසිල්ලක් ආවහම කන කැසීමෙන් උගුරේ කැසිල්ල අඩු වෙනවා කියලා අත්දැකීමෙන් දන්නවනේ. මේකට හේතුව වෙන්නේ කනේ ඇති ස්නායු උගුරේ ස්නායු සමඟ සම්බන්ධ වන නිසයි. කන කැසීම මගින් උගුරේ මාංශ පේශි හැකිලීමට සහ දිගහැරීමට හේතු වන ස්නායු උත්තේජනයක් නිකුත් කළ හැකි අතර එමඟින් උගුර කැසිල්ල සමනය කළ හැකිය. 🦻 #general_knowledge
Показать все...
90👍 14🆒 10 6❤‍🔥 4👾 4🔥 3🌚 2
ගොඩක් Al ළමයි අහන දෙයක් ඉගෙන ගන්න ගමන් පොඩි හරි ගානක් හම්බකරගන්න විදියක් නැද්ද online jobs නැද්ද කියල..🤔 ඉතින් මම හිතුවා එහෙම හොඳ income එකක් ගන්න පුලුවන් e job platform ගැන, ඕවගෙ තියන ප්‍රශ්න ඔයාලට ඇති වෙන ගැටළු ගැන , E-money ලංකාවට ගන්න තියන ප්‍රශ්න ඒවට විසඳුම් ඔයාලට කියල දුන්නොත් හොඳයි කියල.👉👈 ඒත් මම දැකල තියන හැමෝම කියල දෙන්නේ එක්කො මොකක් හරි micro job එකක්.. නැත්තම් මොකක් හරි 💩 airdrop , refferl එකක්.. බොහෝ විට දඩ පිරමීඩයක්.. 😅 ඒ නිසා බහුතරයකගේ ඔලුවේ ඇඳිල තියෙන්නෙ e-money කියන්නෙ විහිලුවක් ඒක එහෙම ලේසියෙන් කරන්න බෑ ලොකු ගානක් ගන්න ලොකු ගානක් invest කරන්න ඕන කියල. ඒත් ඇත්තටම එහෙම නෑ.. මොකද මම exam ලියන කාලේ මාස හතකින් එකයි විස්සකට වඩා හොයල තියනවා. (ඔප්පු කරන්න පුලුවන්) මම කිසි වෙලාවක TRADING, AIRDROP, pyrmid promote කරන්නේ නෑ..මගේ course අරව මේවා කරනව කියල කාගෙන්වත් සතපහක්වත් මම ගන්නෙ නෑ. කාවවත් කොපි කරල උස්සලා දාන්නෙතත් නෑ මමම හොයල මම try කරල හෝ ඒවගේ review  බලල ඔයාලට ගේන දෙයක් ගේන්නේ..♥️ ඉතින් කැමති අය join වෙන්න.. තාම පටන් ගත්තා විතරයි..👇 ⚡LINK : https://t.me/+YVb872mDzss4ZTVlTEAM INFINITE
Показать все...
👍 14❤‍🔥 6🗿 3