cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන 👌 🎓Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️ 🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන 🏆Disscussion Group = @best_motivation_chat 🏆Contact Admins = @best_motivation_Admin_Bot

Больше
Рекламные посты
16 460
Подписчики
-2724 часа
-927 дней
-44830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු බලන් ඉන්නවා.... ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන් එහෙම උනාම බොරු දේවල් වලට ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි ඒ දේවල් වලට රැවටෙන්න එපා ඉරිසියාවට කරන දේකින් ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ ඔයාගේ මහන්සිය තමයි දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා කකුල ගසා දාලා ආයේම ගමන යන්න නැවතීමේ තිත වෙනුවට කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න අඩු කිරීම් බෙදීම් වෙනුවට එකතුකිරීම් වැඩිකිරීම් විතරක් එකතුකරගන්න ජීවිතේට අධිෂ්ඨානයෙන් ගමන් කරන්න ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන දිනුම නිසැකයි හීනයන් වල Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показать все...
❤‍🔥 8 1
දෙවනි Study session එක පටන් ගන්නයි හදන්නේ . පාඩම් කරන ළමයි , ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න . 9 pm - 12 pm ඔයාලා පාඩම් කරන සබ්ජෙක්ට් එකත් comment කරගෙනම යන්න 🌈️ #thediary
Показать все...
12
පලවෙනි study session එක ඉවරයි ආයෙම වැඩ කරන්න කට්ටිය ලෑස්ති ද ? 😍Anonymous voting
  • ඔව්
  • නෑ
0 votes
2
Study session පටන් ගන්නයි හදන්නේ . පාඩම් කරන ළමයි , ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න . 7pm - 9 pm ඔයාලා පාඩම් කරන සබ්ජෙක්ට් එකත් comment කරගෙනම යන්න 🌈️ #thediary
Показать все...
20
කැමති අය බල්බ් icon ක්ලික් කරලා මැසේජ් එකක් දාන්න...😇
Показать все...
A/l කරලා නිදහසේ ඉන්න ලමයි කවුද ඉන්නේ කැමතිද ස්ටේටස් චැනල් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්නAnonymous voting
  • ඔව් කැමති
  • බෑ කෝස් කරන නිසා වෙලා නෑ
0 votes
🎉 7
මගේ ආදරනීය ලමයෝ , හිත රිදෙන වචන වෙනුවට හිත හැදෙන වචන කතා කරන්න . 🥺🦋💐🤍 #වලාකුලුකෙල්ල #thediary Pramu ~ 📍
Показать все...
46🥰 2🆒 1
study session එකේ අන්තිම වෙනකම් වැඩ කරේ..🌷Anonymous voting
  • ගැහැනු ලමයි 💐🤗
  • පිරිමි ලමයි 😏🦧
0 votes