VIKUM HARSHANA | COMBINED MATHEMATICS
Открыть в Telegram
The official Telegram channel of Vikum Harshana.
БольшеСтрана не указанаКатегория не указана
1 581
Подписчики
-224 часа
+3327 дней
+35030 дней
Архив постов
Repost from 2027 Revision | Vikum Harshana
Mathematics කියන්නේ Art එකක්.
මේ විෂයේ තියෙන fascination එක, ඒ "mind-blowing" moment එක ගොඩක් වෙලාවට ලැබෙන්නේ හොඳ visualization එකකින්.
දැන් ඉන්න GenZ ළමයින්ට Maths වගේ complicated විෂයක් ඉතා පහසුවෙන් ඔලුවට දාන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ මේ වගේ visualizations වලින්.
Maths වල තියෙන core-pillars වෙන Concepts සහ theories ගණන් ගොඩක් හදලා ළමයින්ව රොබෝලා කරලා ඔලුවට දානවට වඩා මාර effective මේ වැඩේ.
අවුරුද්දට 45,000 ක් විතර AL Combined Maths කරද්දී,
14,000 ක් විතර Fail වෙනවා, 13,000 ක් විතර S ගන්නවා.
S,F විතරක් 60% ක්.
ඒ ගොඩක් ළමයින්ට තියෙන ප්රශ්නය තමයි හරියට concepts ඔලුවට ගිහින් නැති එක. ගණන් හැදුවට හදන්නේ ඇයි කියලා එයාලවත් දන්නේ නෑ.
ඉතින් මම ආසාවෙන් කරන විනෝදාංශය වන Infographics + Visual Story-telling මම අපේ රටේ අලුත් පරම්පරාවට ගෙන්න පොඩි උත්සාහයක් දරන ගමන් ඉන්නේ.
OL හොඳට පාස් වෙලා මහා ලොකු බලාපොරොත්තු තියන් AL Maths කරන්න ඇවිත් අවුල් ගිහින් නිරපරාදේ S,F ගන්න ළමයි ප්‍රමාණය කොහොමහරි මම අඩු කරන්න උත්සාහ කරනවා කරනවාමයි.
ඔයාල තමයි ඒකෙ සාක්ෂිකාරයෝ...
- විකුම් හර්ෂණ | Combined Mathematics -
23 нояб., 01:55
ළමයි...
වීඩියෝ එක බැලුවද?
මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?
22 нояб., 21:54
https://youtu.be/E2FYHUX5XDw
~ 2026 AL ශුද්ධ ගණිතය (Pure Maths) කෙටි ප්‍රශ්න සාකච්ඡාව ~
මේ වගේ වෙනස්ම විදිහක Paper Discussion එකක් ඔයාලා දකින්නේ අතිශය ප්‍රථම වතාවට වෙන්න පුළුවන්.
සියලුම ප්‍රශ්න Animation විදියට හොඳට Visualize කරලා ඔළුවට යන විදියට තමයි වැඩේ වෙන්නේ.
මේක නිකන්ම නිකන් ප්‍රශ්න සාකච්ඡාවක් නෙමෙයි.
අදාළ Theory ඒ වෙලේම මතක් කරමින්, ඒවා වෙනම පැහැදිලි කරමින්,
එකම ගැටලුව ක්‍රම කීපයකට විසඳමින් තමයි මේ Paper Discussion එක වෙන්නේ.
තව විශේෂම දෙයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන Presentation එක ඔයාගේ වේගයට හරියන විදියට, ඔයාට පහසු විදියට බලන්න Download කරගන්න පුළුවන් මේ link එකෙන්.
https://kloze.app/c/advanced-level-mathematics?tab=resources
එහෙනම් මේකෙන් ගන්න තියෙන දෙයක් අරගෙන හොඳට වැඩ ටික කරලා විභාගය හොඳට ගොඩ දාගෙන ජීවිතය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
--------
පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු :
2027 REVISION
Channel : https://t.me/CMvikumR27
Discussion Group : https://t.me/+vLEUgrxfkSZhMjZl
2027 PAPER
Channel : https://t.me/CMPapervikum27
Discussion Group : https://t.me/+O2yjL8ORhP80Zm
VIKUM HARSHANA (Personal)
Channel : https://t.me/Vikum_Harshana
Discussion Group : https://t.me/+zASe1zvD60JjOGZl
Hotline - 0704244444
Website - https://cm.echem.lk
✨Theory කරවන Revision පන්තිය✨
- Combined Mathematics | විකුම් හර්ෂණ -
22 нояб., 14:41
Repost from N/a
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයේ දෙවන දිනය පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම Day 02
ලංකාවටම නොමිලේ❗️
🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔴සුළුකිරීම් සම්මන්ත්‍රණයට අදාළ පසුගිය කොටස මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥YouTube Link : https://youtu.be/AcMQ_HVWzrs
🔴අද Combined Maths Supportive Programme එකේ වැඩ ආරම්භ කරනවා ඉදිරියට ඒ පිළිබඳව සියලුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරෙනවා.
❤️https://t.me/mathssupportive27
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
20 нояб., 04:09
Repost from N/a
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයේ දෙවන දිනය පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම Day 02
ලංකාවටම නොමිලේ❗️
📆හෙට නොවැම්බර් 20 (සිකුරාදා)
🕔ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔴සුළුකිරීම් සම්මන්ත්‍රණයට අදාළ පසුගිය කොටස මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥YouTube Link : https://youtu.be/AcMQ_HVWzrs
🔴හෙට සිට Combined Maths Supportive Programme එකේ වැඩ ආරම්භ කරනවා ඉදිරියට ඒ පිළිබඳව සියලුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරෙනවා.
❤️https://t.me/mathssupportive27
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
19 нояб., 06:00
Repost from 2027 Revision | Vikum Harshana
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයේ දෙවන දිනය පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම Day 02
ලංකාවටම නොමිලේ❗️
📆හෙට නොවැම්බර් 19 (සිකුරාදා)
🕔ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔴සුළුකිරීම් සම්මන්ත්‍රණයට අදාළ පසුගිය කොටස මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥YouTube Link : https://youtu.be/AcMQ_HVWzrs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
19 нояб., 00:40
"ලෝක ඉතිහාසය වෙනස් කළ Morse Code එකේ වර්ෂන් දෙක"
මිනිසා විසින් සන්නිවේදනය වෙනුවෙන් කළ ඉතා විශිෂ්ටතම සොයා ගැනීමක් තමයි Morse Code කියන්නේ.
ඇමරිකානු ජාතික Samuel Morse 1837 දී Joseph Henry සහ Alfred Vail සමග එක්ව ලෝකයට Morse Code හඳුන්වා දෙනවා.
මෙහි Basic unit දෙක වෙන්නේ Dit (.) සහ Dah (-).
Dit (.) ඒකක 1 ක පරාසයක් ගන්නා අතර, Dah (-) ඒකක 3 ක පරාසයක් ගන්නවා.
අනුයාත Dit සහ Dah අතර පරතරය ඒකක 1 ක් වෙනවා.
අකුරු දෙකක් අතර පරතරය ඒකක 3 ක් වෙනවා.
වචන දෙකක් අතර පරතරය ඒකක 7 ක් වෙනවා.
බොහෝ දෙනෙක් Morse Code සටහන ලෙස දන්නේ එක වර්ෂන් එකක් විතරයි.
ඒ Send Side වර්ෂන් එක. ඒ කියන්නේ Morse Code එක යවන අය භාවිත කරන එක.
අනිත් වර්ෂන් එක තමයි Receive Side එක. ඒ කියන්නේ Morse Code එක ලබාගන්නා අය භාවිත කරන එක.
ඉතින් මම හිතුවා මේ වර්ෂන් දෙකම දාලා එක ඉන්ෆෝග්රැෆික් එකක් හදන්න.
වැදගත් වෙයි කියල හිතන අය සේව් කරගන්න, ශෙයා කරගන්න.
හැමෝටම ජය.
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
18 нояб., 11:43
"ලෝක ඉතිහාසය වෙනස් කළ Morse Code එකේ වර්ෂන් දෙක"
කියවන්න : https://t.me/Vikum_Harshana/198
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
18 нояб., 11:43
"අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් Starship සලකුණු කරයි"
ප්‍රථම වතාවට සාර්ථක ලෙස Starship එක අල්ලා ගැනීමට SpaceX 2026 නොවැම්බර් 14 වෙනිදා සමත් වුණා.
මිනිසා සඳ සහ අඟහරු වෙත රැගෙන යන්න හදන Starship එකේ පරීක්ෂණ කටයුතුවල විශේෂ සිදුවීමක් තමයි මෙවර වුණේ.
Starship එකක් පළවෙනි වතාවට තමයි Mechazilla Tower එකේ Chopsticks Arms වලින් අල්ලා ගත්තේ.
මේ Starship 15 මිෂන් එක පැය 22.5 ක මිෂන් එකක්.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තියෙන Starbase එකෙන් අභ්‍යවකාශගත වූ යානය සාර්ථකව කක්ෂගත වෙලා Starlink V3 චන්ද්‍රිකා 23 ක් සාර්ථකව අදාල කක්ෂයට යොමු කරලා තිබ්බා.
මිෂන් එක පටන් ගත්තු තැනටම සාර්ථකව පැමිණෙමින් සාර්ථකව අල්ලා ගැනීම සිදු කරමින් අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලියන්න අද SpaceX සමත් වුණා.
"විශ්වයම ජයගන්න හදන මානවයන්ට ජය වේවා"
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
15 нояб., 10:31
#PhotoStories_005
"අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් Starship සලකුණු කරයි"
කියවන්න : https://t.me/Vikum_Harshana/195
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
15 нояб., 10:31
"ආලෝක දින 1 ක් සම්පූර්ණ කරන Voyager 1"
මානව ඉතිහාසයේ අභ්‍යවකාශ යානයක් ගිය වැඩිම දුරට හිමි වාර්තාව තියෙන්නේ මීට අවුරුදු 50 කට පමණ කලින් යවපු Voyager 1 යානයයි.
එය මේ වන විට විශේෂ සන්ධිස්ථානයකට ආසන්න වෙමින් පවතිනවා.
ඒ තමයි Voyager 1 යානය ගමන් කල ඇති දුර "ආලෝක දින 1 ක්" සම්පූර්ණ කිරීම.
සංඛ්‍යාත්මකව විශාල දුරවල් මනින්න අපි පාවිච්චි කරන ඒකකයක් තමයි "ආලෝක වර්ෂයක්" කියන්නේ.
ආලෝකය තත්පරයකදී ආසන්න වශයෙන් කිලෝමීටර් 300,000 ක් ගමන් කරනවා.
ඒ කියන්නේ ආලෝකය වර්ෂයක් තිස්සේ යන දුර වෙන්නේ,
ආසන්න වශයෙන් කිලෝමීටර් ට්‍රිලියන 9.46 ක්.
(කිලෝමීටර් 300,000 x 3,600 x 24 x 365.25 ≈ 9,460,000,000,000)
Voyager 1 යානය ගමන් කල ඇති "ආලෝක දින 1 ක්" කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් බිලියන 26 ක්.
1977 දී තම ගමන ආරම්භ කරපු Voyager 1 යානය මේ වන විට පැයට කිලෝමීටර් 61,000 ක වේගයෙන් ගමන් කරන්නේ ආලෝක වර්ෂ 17 ක් එහායින් තියෙන Gliese 445 කියන තාරකාව (දැනට Ursa Minor තාරකා රාශියේ තියෙන) ඉලක්ක කරගෙන.
මෙම Voyager 1 යානයේ ඇතුලත් වෙලා හරි අපූරු දෙයක්.
ඒ තමයි "Golden Record" එක.
අඟල් 12 ක විෂ්කම්භයක රන් ආලේපිත තැටියක් වන මෙහි,
භාෂා 55 කින් (සිංහල ද ඇතුලත්) ඇති ආමන්ත්‍රණයන්,
මිනිත්තු 90 ක ලෝක ප්‍රසිද්ධ ගීත සහ සංගීත ඛණ්ඩ,
මිනිත්තු 12 ක ස්වභාවික ශබ්ද, සතුන්ගේ සහ මිනිසුන්ගේ ශබ්ද,
ගණිත සහ විද්‍යා සමීකරණ සහ සූත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, සතුන්, ජීව විද්‍යාව, සතුන් සහ මිනිසුන් ඇත ඡායාරූප 116 ක්,
මිනිත්තු 60 ක Brainwaves & Heartbeat,
අන්තර්ගත වෙනවා.
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
14 нояб., 21:03
#PhotoStories_004
"ආලෝක දින 1 ක් සම්පූර්ණ කරන Voyager 1"
කියවන්න : https://t.me/Vikum_Harshana/193
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
14 нояб., 21:02
"ඉරට හැතැප්මයි?"
මේ අපේ සූර්යයා.
ඔව්, මේ ඇත්ත ෆොටෝ එකක්.
Jordi L. Coy නම් ඡායාරූප ශිල්පියාගේ අතිදක්ෂ උත්සාහයක් තමයි මේ ඡායාරූපය.
ස්පාඤ්ඤයේ Sierra del Cid (Perter) කඳු මුදුන තමයි ඉස්සරහින් පේන්නේ.
පේනවද මිනිස්සු තුන් දෙනෙක්? ඒ Jordi ගේ සහෝදරයන් තුන් දෙනා.
ඔවුන් ඉන්නේ Jordi ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 3.5 ක් ඈතින්.
හරියට නිරීක්ෂණය කලොත් විශාල සූර්ය ලප 5 කුත් බලාගන්න පුළුවන්.
High compression telephoto lens එකක්, Canon EOS 5D Mark IV කැමරා එකක්, සහ Neutral-Density filter එකක් මේ වැඩේට භාවිත කරලා තියෙනවා.
2021 සැප්තැම්බර් 21 දින NASA Astronomy Picture of the Day වෙන්නත් මෙම ඡායාරූපයට හැකි වුණා.
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
11 нояб., 11:00
#PhotoStories_003
"ඉරට හැතැප්මයි?"
කියවන්න : https://t.me/Vikum_Harshana/189
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
11 нояб., 10:59
"නිල් මුහුදත්, කළු වෙරළත්, කහ ගඟත්, කොළ භූමියත් එකට හමුවෙන අයිස්ලන්තය"
🇮🇸 අයිස්ලන්තයට The Land of Ice and Fire කියන්නේ ලොකු හේතුවක් ඇතුව.
🌋 අයිස්ලන්තය හැදිලා තියෙන්නේ ගිනිකඳු විදාරණය වීමෙන් ඇති වුණු විපර්යාසවලින්. අයිස්ලන්තයේ ගිනිකඳු 200 කට ආසන්න ගාණක් තියෙනවා.
🧊 ඒ වගේම අයිස්ලන්තයේ ග්ලැසියර් තියෙනවා.
🌋 🧊 විශේෂත්වය වෙන්නේ මේ භූගෝලීයව අන්ත දෙකක තියෙන ගිනිකඳු සහ ග්ලැසියර් දෙකම අයිස්ලන්තයේ එකිනෙකා ආසන්නවම තිබීම.
ඒ නිසාම අයිස්ලන්තය ආශ්‍රිතව ලස්සන ලෑන්ඩ්ස්කේප් තියෙනවා.
මේ ඒවායින් විශේෂම එක.
වම් පැත්තේ ඉඳන් ගත්තොත්,
🌊 මුලින්ම නිල් පාටට තියෙන්නේ අත්ලාන්තික් සාගරය.
🌋 ඊටපස්සේ තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ "කළු වැලි වෙරළ" (Black Sand Beach). ගිනිකඳුවලින් ආපු ලාවා සහ අළු අවුරුදු මිලියන ගාණක විපර්යාසයන්ට ලක් වෙමින් තමයි මේ කළු වැලි නිර්මාණය වෙලා තියෙන්නේ.
🌋 ඊළඟට තියෙන්නේ අයිස්ලන්තයේ ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙන "කහ ගඟ" (Yellow River). කාලයක් තිස්සේ තැන්පත් වුණු සල්ෆර් නිසා තමයි ගඟ කහ පාට වෙලා තියෙන්නේ.
🧊 ආසන්නයේම තියෙන ග්ලැසියර් එකෙන් තමයි ගඟට වතුර එන්නේ.
🏔 අන්තිමට තියෙන්නේ කොළ පැහැති භූමිය.
ගිනිකඳු සහ ග්ලැසියර් නිසාම ලොකු සරුබවක් මේ භූමියේ නෑ.
වැඩිපුරම තියෙන්නේ අයිස්ලන්තයටම ආවේණික පාසි විශේෂයක්.
ලොකේශන් එක දකුණු අයිස්ලන්තයේ Kálfafell සහ Hof අතර ප්‍රදේශයක්.
📸 මේ ලෝක ප්‍රසිද්ධ ඡායාරූපය ගත්තේ Sebastian Müller විසින්.
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
10 нояб., 12:20
#PhotoStories_001
"නිල් මුහුදත්, කළු වෙරළත්, කහ ගඟත්, කොළ භූමියත් එකට හමුවෙන අයිස්ලන්තය"
කියවන්න : https://t.me/Vikum_Harshana/181
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
10 нояб., 12:19
Repost from 2027 Revision | Vikum Harshana
2027 REVISION : The Blueprint
මේ තියෙන්නේ අපේ 2027 Revision පන්තියේ සම්පූර්ණ වැඩපිළිවෙල.
ඒ කියන්නේ 2027 ජුනි වෙනකන් සියල්ල පැහැදිලිව සැලසුම් කරලා ඉවරයි.
(ජූලි තියෙන්නේ One Last Time එක)
AL ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයත් එක්ක අපේ වැඩපිළිවෙල කොච්චර හොඳට සමපාත වෙනවද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්.
මේ වෙනකොට ලකුණු 500 ක වැඩ කොටසක් කරලා ඉවරයි.
ඉස්සරහට ලොකු පාඩම් එනවා.
ඒ නිසා ඉක්මනින් සම්බන්ධ වෙන්න.
Telegram Channel එක :
💬https://t.me/CMvikumR27
එක දවසක් ඇවිත් බලන්න.
Combined Mathematics කියන්නේ කොච්චර ලස්සන විෂයක්ද කියලා බලාගන්න පුළුවන් වෙයි ඔයාට.
හැමෝටම ජයම වෙන්න ඕනේ.
සුබම වෙන්න ඕනේ...
- විකුම් හර්ෂණ | Combined Mathematics -
09 нояб., 22:09
+3
මේ 2020 නොවැම්බර්. මීට අවුරුදු 6 කට කලින්.
මම දන්නා හැමදේම ළමයින්ට කියලා දෙන්න ඕනේ නිසා තමයි මම Maths Master යූටියුබ් චැනල් එක පටන් ගත්තේ.
ඒක දැකලා මට සිරසෙන් අවස්ථාව දුන්නා ලංකාවේම ළමයි එක්ක ඒ දේවල් බෙදාගන්න.
මේ එහෙම Sirasa TV එකේ Kids 1st එකේ මම කරපු වැඩසටහනක්.
ඒ කාලේ හැම සෙනසුරාදාම උදේට "විකුම් මාමා" එනකන් බලන් හිටපු ළමයි ලංකාවේ හිටියා.
ඒ ළමයි දැන් ලොකු ඇති. මාව ඒ කාලේ දැකපු අය ඉන්නවා නම් මැසේජ් එකක් දාගෙන යන්න.
පරණ මතක හරිම සුන්දරයි. අපි මේ හැමදේම පටන් ගත්තේ ඇයි කියන මතක් වෙන්නේ මේ වගේ මතක නිසයි.
Remember why you started...
- විකුම් හර්ෂණ | Combined Mathematics -
07 нояб., 11:52
Repost from 2027 Revision | Vikum Harshana
🔴2027 Combined Maths Revision | Ipad Session ආරම්භය
🔔 බල සමතුලිතතාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🔴 Free Session
ලංකාවට ම නොමිලේ❗️
🔍 ඔක්තෝබර් 04 බදාදා
✈️ප.ව.10.00 සිට
📺Zoom සහ Youtube live හරහා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශණ ✔️
04 нояб., 02:11
