fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 715
مشترکین
-924 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
මන් හිතුව 2K උනාම දෙන්න ඉදපු එක gift එකක් කලින් දෙන්න 🙈 Focus to do app group එකක් හැදුවා අපි..මේක හදල නම් ගොඩක් කල් publish
මන් හිතුව 2K උනාම දෙන්න ඉදපු එක gift එකක් කලින් දෙන්න 🙈 Focus to do app group එකක් හැදුවා අපි..මේක හදල නම් ගොඩක් කල් publish කරේ නෑ 🥲 Notes By Rapunzel ඉදපු ලමයි නම් දන්නෝ කලින් මන් මේක කරා..මගෙ පෝන් එක නැති උනායින් මේක දිගටම කරන්න බැරි උනා.. ඒනම් අපෙ අලුත් Focus To Do group එකත් එක්ක එකතු වෙන්න කැමති ලමයි පහල code එක ගහල එකතු වෙන්න.. මුල් 100 දෙනාට විතරයි චාන්ස් එක ඔන්න 👻 Group Code : 3MG7X
07 نوامبر 2025, 01:20
02 فوریه, ~01:10

2026/2027 A/L maths/bio ලමයි මේකට ❤️ එකක් දාන් යන්න කොච්චර ඉන්නවද බලන්න
06 نوامبر 2025, 23:24
02 فوریه, ~01:10

නොවැම්බර් 10 A/L ලියන 2025 අයට මේක වැදගත් වේවි...
+4
නොවැම්බර් 10 A/L ලියන 2025 අයට මේක වැදගත් වේවි...
06 نوامبر 2025, 07:46

Credit- Gwen Akka✨
05 نوامبر 2025, 23:28

Repost from |Gwen Notes|✨
✅BIOLOGY |MCQ Analysis| 2019 - 2023 මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස් ✨ MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ
+2
✅BIOLOGY |MCQ Analysis| 2019 - 2023
මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස් ✨ MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. 2024 ටත් කා ගාව හරි තියනවා නම් මේකට comment එකක් විදිහට දාමු.
05 نوامبر 2025, 23:27

ලමයි Notes සම්බන්ධව මේ යන ප්‍රශ්නේ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නේ..මේ ටිකේ වැඩිය social media පාවිච්චි කරෙත් නැ news බැලුවෙත්
ලමයි Notes සම්බන්ධව මේ යන ප්‍රශ්නේ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නේ..මේ ටිකේ වැඩිය social media පාවිච්චි කරෙත් නැ news බැලුවෙත් නෑ 🥲
05 نوامبر 2025, 07:57

පරම්පරා ගාණක අනාගතය ඔයාගෙන් වෙනස් කරන්න.. ඔයාට පුලුවන්..අල්ලන් ඉමූ තව ටික දවසයි..💪
03 نوامبر 2025, 21:02

🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍
🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් (Playlist) (02) දෝලන හා තරංග සම්පූර්ණයෙන් (03) ආලෝකය සම්පූර්ණයෙන් Day 01 | Day 02 (04) ක්ෂේත්‍ර 3ම එක දවසින් Part 01 | Part 02 (05) ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන් (06) පදාර්ථය හා විකිරණය සම්පූර්ණයෙන් MCQ සඳහා විශේෂ පුහුණුව | Night Seminars (01) යාන්ත්‍ර විද්‍යාව MCQ Night Seminar (02) දෝලන MCQ Night Part 01 | Part 02 (03) තාපය MCQ Night Part 01 | Part 02 (04) ක්ෂේත්‍ර 3ම MCQ Night Seminar (05) ධාරා විද්‍යුතය MCQ Night Seminar Essay සඳහා විශේෂ පුහුණුව + Final Battle (01) 05 වන රචනා පුහුණුව - යාන්ත්‍ර විද්‍යාව (02) 06 වන රචනා පුහුණුව - දෝලන/ආලෝකය (03) 07 වන රචනා පුහුණුව - යාන්ත්‍රික ගුණ (04) 08 වන රචනා පුහුණුව - ක්ෂේත්‍ර (05) 09(A) රචනා පුහුණුව - ධාරා විද්‍යුතය (06) 09(B) රචනා පුහුණුව - Electronics (07) 10(A) රචනා පුහුණුව - තාපය (08) 10(B) රචනා පුහුණුව - විකිරණය කාලය කළමනාකරණය කරගෙන තමන්ට අවශ්‍යම දේවල් cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥 🐴 Technical Team | මිස්සක ආටිගල✔️
03 نوامبر 2025, 06:02

🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍
🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් (Playlist) (02) දෝලන හා තරංග සම්පූර්ණයෙන් (03) ආලෝකය සම්පූර්ණයෙන් Day 01 | Day 02 (04) ක්ෂේත්‍ර 3ම එක දවසින් Part 01 | Part 02 (05) ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන් (06) පදාර්ථය හා විකිරණය සම්පූර්ණයෙන් MCQ සඳහා විශේෂ පුහුණුව | Night Seminars (01) යාන්ත්‍ර විද්‍යාව MCQ Night Seminar (02) දෝලන MCQ Night Part 01 | Part 02 (03) තාපය MCQ Night Part 01 | Part 02 (04) ක්ෂේත්‍ර 3ම MCQ Night Seminar (05) ධාරා විද්‍යුතය MCQ Night Seminar Essay සඳහා විශේෂ පුහුණුව + Final Battle (01) 05 වන රචනා පුහුණුව - යාන්ත්‍ර විද්‍යාව (02) 06 වන රචනා පුහුණුව - දෝලන/ආලෝකය (03) 07 වන රචනා පුහුණුව - යාන්ත්‍රික ගුණ (04) 08 වන රචනා පුහුණුව - ක්ෂේත්‍ර (05) 09(A) රචනා පුහුණුව - ධාරා විද්‍යුතය (06) 09(B) රචනා පුහුණුව - Electronics (07) 10(A) රචනා පුහුණුව - තාපය (08) 10(B) රචනා පුහුණුව - විකිරණය කාලය කළමනාකරණය කරගෙන තමන්ට අවශ්‍යම දේවල් cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥 🐴 Technical Team | මිස්සක ආටිගල✔️
03 نوامبر 2025, 06:01
03 نوامبر 2025, ~06:02

අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ...ඒ නිසා මේ ප්‍රශ්නෙට මට උත්තරයක් ඕන.. ඔයාලට අමාරුම විෂය මොකක්ද ලමයි? හැමෝගෙන්ම උත්තරයක් බලාපොරොත්තු වෙනවා මං 🤗
03 نوامبر 2025, 05:02

Repost from N/a
සාමාන්‍ය notes channel එකක් නම් නෙමේ!🌝✨ 2026 A/L exam එක වෙනකන් මන් A/L ජීවිතය ඇතුලේ කරන හැම දෙයක්ම දානවා!😌💐 සමහර අයට මන්
සාමාන්‍ය notes channel එකක් නම් නෙමේ!🌝✨ 2026 A/L exam එක වෙනකන් මන් A/L ජීවිතය ඇතුලේ කරන හැම දෙයක්ම දානවා!😌💐 සමහර අයට මන් දාන ඒවා වටීවි කියලා හිතලයි මේක හැදුවේ.අනිත් එක මටත් වැඩ කරලා ඒක channel එකට දාන්න හිතෙන නිසා වැඩ වෙනවා!😇🌿 එහෙනම් ඉස්සරහට දිගටම වැඩ කරමු!🙊🌷 ඔයාලත් මන් දාන ඒවා ප්‍රයෝජනයට ගනී කියලා හිතනවා!🤗🌼
Good Luck♥️
Notes | Smart Work ✨ https://t.me/hazelstudy මන්, Hazel Eyes🌸
03 نوامبر 2025, 01:35
03 نوامبر 2025, ~22:31

02 نوامبر 2025, 09:12
02 نوامبر 2025, ~09:12

2025 A/L
Anonymous voting
02 نوامبر 2025, 07:03

ඔයා,
Anonymous voting
02 نوامبر 2025, 07:00

පොඩි අදහසක්‍ ගන්‍න මේ‍ poll එක දාන්‍නේ‍…පුලුවන්‍ අය vote කරන්‍නකෝ‍❤️
02 نوامبر 2025, 06:59

😼ඔව් ඔබ මේ පා තැබුවේ "
පුලුවන් නම් ලියපන්
" චිත්‍රපටය තිරගත වන මාසයටයි. චිත්‍රපටයේ  මංගල දැක්ම 2025/ 11/10 වන දින දිවයිනේ සියලු විභාග මද්‍යස්තාන හරහා තිරගත වේ. එම චිත්‍රපටියෙ දෙවන ප්‍රදර්ශනය "බැරි නම් ගෙදරින් පලයන්" 2026 පෙබරවාරි මාසයේ හෝ මාර්තු මාසයේ තිරගත කිරීමට නියමිත බව කරුණාවෙන් සලකන්න 😒 🥲 එහිදී නලු නිලියන් පරුශ වදන් පැවසීම් , පෙම්වතුන් පෙම්වතියන් හන්තාන සද නැරඹීමට යාම නිසා ඇති කරගන්නා අර්බුදකාරී තත්වයන් වැනි අවස්ථා ඇති බැවින් සංවේදී පුද්ගලයන් නැරඹීමේදී , හිස් ආවරණය භාවිතය වඩාත් ආරක්ශිත යැයි සටහන් කරමි... ස්තූති❤️
02 نوامبر 2025, 03:40

🌸Inorganic -Al රසායනය -ක්‍ලෝ‍රයිඩ ජලවිච්ඡේදන . -H2O2 රසායනය -S block O2 හා N2 සමග, තාප වියෝ‍ජනය d block- Cr, Mn, Fe සහ Fe වල ෆෙරි සයනයිඩ පිලිබදව [Inorganic short note එක කරපු දවස බලුවෙ නැත්තන් බලන්න]. 🌸Organic -එස්ටර හා ග්‍රීනාඩ් එක්ක යන පරිවරිතන -ඩයසෝනියම් +ඇනිලින් පරිවර්තන -2016 පරිවර්තනය -ද්විතික.ඇමයිඩයකින් පටන් අරන් ඒක ජලවිච්ඡේදනය වන පරිවර්තන ⁣හා.ප්‍රතික්‍රියාවකට හෝ ගැලීම් සටහනකට - යාන්ත්‍රන.වල [(ඇල්කිනවල යාන්ත්‍රන)/බෙන්සින් ඒසයිලිකරනය -බෙන්සින් අම්ල ක්‍ලෝරයිඩ එක්ක යාන්ත්‍රනය ,ඇල්ඩෝල් සංගනනය.] 🌸කර්මාන්‍ත පලමුව Naoh සබන් HNO3 දෙවනුවට Tio2 Fe NH3 🌸ශාක ආශ්‍රිත, බහුඅවයවික හා පරිසර -Bio ඩිසල් -රබර් -Oson වියන හායනය -සුපෝෂණය
මේ අමිල සර් වැඩිපුරම බලාගන්‍න කියපු තැන්‍
01 نوامبر 2025, 15:17

‼️CHEMISTRY බහුවරණ සදහා වැදගත් කරුනු කීපයක්‼️ ✅ඉලෙක්ට්‍රොන වල ශක්තිය සංසන්දනය කිරීමට දී ඇති අවස්තාවල ඉලෙක්ට්ට්‍රෝන වල( n + L) අගය වැඩිවන විට ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිවේ. (n+L) අගය සමාන වන විටකදී n අගය වැඩි ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිය. ✅Al සිට Ga දක්වා යාමේදී පමනක් පරමාණුක අරය අඩුවේ.මෙය අරය අපගමනය වන අවස්තාවකි. ✅දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් අතර විද්‍යුත් ඍනතා අගයන් අත්‍ර වෙනසවල් සමාන වන අතර එම වෙනසපෝලින් පරිමානය අනුව 0.5 ක් වේ. ✅15, 16 ,17 කාන්ඩවල පහලට යාමේදී විද්‍යුත් ඍනතාව ක්‍රමවත්ව අඩුවේ අනෙක් කාන්ඩවල ක්‍රමවත් අඩුවීමක් නැත. ✅දෙවන ආවර්තයේ ඝනත්වය වැඩිම B වේ. ✅ වියුග්ම s_ඉලෙක්ට්‍රෝන අන්තර්ගත d ගොනුවේ ව් පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍ය 2 කි.Cr ,Cu ✅ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් පමනක් අඩංගු* d ගොනුවේ පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍යයන් :- Sc , Cu ✅අයනික සංයෝග,සම පරමානුක හා විශම පරමාණුක සංයෝගවල ද්විතීයික අන්තර්ක්‍රියා නැත. ✅දැලිස් ශක්තිය සසදන විට පලමුව ආරෝපණ ගුනිතයද දෙවනුව අයනවල අරයන් සැලකිය යුතුය. ✅යම් අනුවක පරමානුවක් වටා හැඩය චතුස්‍තලීය වනවිට බොහෝවිට එහි පරමානුවලින් දෙකක් එකම තලයට නොපැමිනේ. ✅වායුවක මධ්‍යන්‍ය වේගය, වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගයට ආසන්න වශයෙන් සමාන වේ. ✅එන්තැල්පිය මනින්නේ නියත් පීඩනය යටතේ මිස නියත පරිමාවක් යටතේ නොවේ.. ✅එන්තැල්පිය රදා පවතින සාදක 1- පීඩනය 2- උශ්නත්වය 3-ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල වල භෞතික අවස්තාව 4- ද්‍රව්‍ය ප්‍රමාණය ✅25 C දී එන්තැල්පිය ,එන්ට්‍රොපිය හා ගිබ්ස් ශක්තිය යන තුනම ශූන්‍ය වන ප්‍රබේද 2කි. 1 - H+ (aq) 2- ඉලෙක්ට්‍රෝන ✅C6H6 , C2H4 වැනි සංයෝගවල උත්පාදන එන්තැල්පිය ධන අගයක් වුවද එම සංයෝග ස්තායි වේ. ✅දැලිස් එන්තැල්පිය සදහා දැලිස තුල අයන සකස් වී ඇති ආකාරය ,අයනවල ස්කන්ධය බලනොපායි. ✅ඔක්සයිඩයේ කේන්ද්‍ර පරමාණුවේ ඔක්සිකරණ අංකයට අනුරූප ඔක්සි අම්ලයක් තිබියදීත් ජලය සමග ප්‍රතික්‍රියාකර එය ලබා නොදෙන එකම ඔක්සයිඩය SiO2 වේ. ✅CF3COOH ප්‍රබල අම්ලයකි. ✅ආවර්තිතා වගුවේ සියලු කාන්ඩ වල පලමු මූලද්‍රව්‍ය එම කාන්ඩයේ අනික් මූලද්‍රව්‍ය වලට වඩා වෙනස් ලක්ශන දරයි. ✅P ට -1 හා +3 යන ඔක්සිකරණ අවස්තාවලින් ව්‍යුත්පන්නවන සංයෝග නැත. ✅d ගොනුවේ සියලු සල්පේට ජල ද්‍රාව්‍ය වේ. ✅d ගොනුවේ *බොහෝ* මූලද්‍රව්‍ය වලට ධන ඔක්සිකරණ අංක තිබුනද *ඇතැම්විට* ශුන්‍යය හො ඍන ඔක්සිකරණ අංක පවතී. ✅4 වන ආවර්තයේ d ගොනුවේ පිහිටන Zn වලට වඩා එම ආවර්තයේ s ගොනුවේ පිහිටි Ca වල ද්‍රවාංකය වැඩිය. ✅ආවර්තිතා වගුවේ සියලු මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම විද්‍යුත් සන්නායකයකතාව Ag පෙන්වන අතර d ගොනුවේ මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම සන්නායකයකතාව Cu පෙන්වයි. ✅ I2 (අයඩීන් ) වලට වඩා ජලයේ තාපාංකය අඩුය. ✅මිනිරන් දියමන්ති බවට පත්වීමේ ප්‍රතික්‍රියාව සදහා ගිබ්ස්ශක්ති විපර්‍යාසය ඍන අගයක් වුවද ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය ඉතා ඉහල අගයක් නිසා ප්‍රතික්‍රියාව සිදුවීම සදහා වසර ගනනක් ගතවේ. ✅අනුකතාව මගින් ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාව නිර්නය නොවේ ✅ප්‍රතික්‍රියාවක පෙල අගය සෑමවිටම සෙවිය හැක්කේ පරීක්ශනාත්මකව පමනි . ✅පොස්පරස් වල සියලු ඔක්සිඅම්ල දුබල අම්ල වේ. ✅සන්නායකයකතා මිනුම් භාවිතයෙන් පමනක් අනුමානයක සමකතා ලක්ශය නිර්නය කල හැක. සාමාන්‍ය දර්ශක මගින් නිර්නය කල හැක්කේ අනුමාපනයක අන්ත ලක්ශය පමනි. ✅ද්‍රවවල ආකර්ෂණ බල ප්‍රබලතාව වායුවලට වඩා ප්‍රබල බැවින් ද්‍රවවල ගැටුම් ශීග්‍රතාව වායු වලට වඩා වැඩිය. Copied|
01 نوامبر 2025, 11:43

ලමයි 2026 අයට paper discussion එක පටන් අරන් තින්නේ..මේ පහල ලින්ක් එකෙන් ඇඩ් වෙන්න එන හැමෝම.. https://us05web.zoom.us/j/86149846356?pwd=80lnWJe38fp18bcd5bzG26OisZayu8.1
31 اکتبر 2025, 09:38
01 نوامبر 2025, ~07:11

🎁 Started Gifts Giveaway! Details: Subscribe: @educationatgangstersquad, @heenajayagamuofficial Deadline: 02.11.2025 15:30 UTC Rewards: Holiday Drink #23744 Participants can now join this giveaway. Good luck!
31 اکتبر 2025, 03:57