fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 715
مشترکین
-924 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
සිතට ගන්න..☺️❤️ ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය. "යම් කාර්යයක් අමාරුයි." යන්නෙහි අදහස වන්නේ එය ඉටු කරගත නොහැකි කාර්යයක්ය, යන්න නොවේ. එය ඉටුකර ගැනීම සඳහා වඩාත් වැඩි වෙහෙසක් දැරිය යුතු බවයි. "පරාජයන්", ජයග්‍රහණය කරා යන මාවතේ සැතපුම් කණු වැනිය. සෑම ජයග්‍රහණයක්ම, බලාපොරොත්තු වන වේගයෙන්ම අප වෙත ලඟා නොවේ. නමුත් උත්සාහවන්තයා ජයග්‍රහණයකින්ම, ගමනේ කෙළවර සනිටුහන් කරයි. - Janaka Abeywardhana Sir -
30 اکتبر 2025, 23:44

පෞද්ගලික අයදුම්කරුවෝ අදින්නේ මොනවද ? කැමති එකක් අදින්න (වඩාත් සුදු හොදයි) අරන් යන්නේ මොනවද? අනිවාර්ය ID එක Admission Card එක ලියන පෑන්, පැන්සල් මකනයක් සහ අමතර පෑන් කිහිපයක් (කළු /නිල්) අමතරව Analog අත් ඔරලෝසුවක්  (කැමතිනම් විතරක්) Admission එක තාම ආවේ  නැහැනේ? තව දවස් 2කින් වගේ හැමෝටම ලැබෙන්න ඕනේ. තාම ලැබිලා නැත්නම් Admission PDF එකේ Address හරිද කියලා බලන්න Address හරිනම් තව දවසක් බලමු. කැමතිනම්  අම්ම හරි තාත්ත හරි කවුරු හරි  Town එකට යද්දී Post Office එකට ගිහින් අහලා බලන්න කියන්න.
මේ දවස් ටිකේ වැඩිය බාහිර පරිසරයට නිරාවරණය නොවී වැඩ කරන්න. (අසනිපයක්වත් හැදෙන්න අවස්තාව අඩු කරගන්න.) Theory පාඩම් කරනවට වඩා ප්‍රශ්න හැකි තරම් කරන්න
ජය වේවා ! Copied From SciencePanthiya
29 اکتبر 2025, 06:11

අනේ ලමයි.. biology unit 7-8 resources එක ගන්න තැනක් නැති වේවිද? මන් මෙහෙ හැමතැනම බැලුවා..නැනේ..පාවිච්චි කරපු කෙනෙක්ගෙ එකක් හරි කමක් නෑ සල්ලි දීලා ගන්න 💔 ඔයාල ගාව තියේ නම් මට මැසේජ් එකක් දාන්නකෝ මන් සල්ලි දීලා ගන්නම්..🙏 @Itz_Me_Sayuu
29 اکتبر 2025, 04:07
29 اکتبر 2025, ~06:11

අද නිදි නැති සෙට් එක කියන් යන් බලන්න මේකට උත්තරයක්... ජිවිතේ ආප්පසට එකම එක පාරක් ගිහින් වැරැද්දක් හදා ගන්න අවස්ථාවක් ඔයා යනවද? ( කැමති අය මොකක්ද කියලත් කියන්න ) #night_dis
28 اکتبر 2025, 12:34

රාත්‍රියේ ඔබ ගෙදර යන විට හෝ පාරෙ යන විටකදී, නාඳුනන කාන්තාවක් ඇවිත් ඔබෙන් "මම ලස්සනයි ද?" කියල ඇහුවොත් ඔබ මොකක්ද කරන්නෙ? අද කත
රාත්‍රියේ ඔබ ගෙදර යන විට හෝ පාරෙ යන විටකදී, නාඳුනන කාන්තාවක් ඇවිත් ඔබෙන් "මම ලස්සනයි ද?" කියල ඇහුවොත් ඔබ මොකක්ද කරන්නෙ? අද කතාව අන්න ඒ කාන්තාව ගැන...
28 اکتبر 2025, 08:30
30 اکتبر 2025, ~03:47

2026 ලමයි... ඔයාලටයි මේ චාන්ස් එක..පිසික්ස් mcq discussion එකක් පටන් ගන්නව මේ සිකුරාදා ඉදන්.. පහල තියෙන චැනල් එකෙයි තියෙන්නෙ..ඇඩ් වෙලා බලන්න 0 ඉන්න කෙනෙක්ට උනත් මේ මාස 9න් ගොඩ යන්න පුලුවන් වේවි කියල මන් හිතනව..පහල තියෙන ලින්ක් එකෙන් චැනල් එකට එකතු වෙලා ඉන්න.. @GreatChoice123
28 اکتبر 2025, 03:24
29 اکتبر 2025, ~01:52

අද නිදි නැති සෙට් එක කියන් යන් බලන්න මේකට උත්තරයක්.. ඔයා ආසම සිංදුව මොකක්ද? #night_dis
27 اکتبر 2025, 12:31

Framed Stories Of Pera ✨ || පේරා 🍃
+9
Framed Stories Of Pera ✨ || පේරා 🍃
27 اکتبر 2025, 03:07

මිස්.බීන් 🪄 𝙈𝙧.𝘽𝙚𝙖𝙣 ™ •─ 🤣 ⃝⃘‌. ඔයාලට ආතල් ගන්න තැනක් සෙට් උනේ නැද්ද •─ 🤣 ⃝⃘‌ හිනා වෙලා සැපේ ඉන්න එන්න Mr.Bean 🇱🇰
මිස්.බීන් 🪄 𝙈𝙧.𝘽𝙚𝙖𝙣 ™
•─ 🤣 ⃝⃘‌. ඔයාලට ආතල් ගන්න තැනක් සෙට් උනේ නැද්ද
•─ 🤣 ⃝⃘‌ හිනා වෙලා සැපේ ඉන්න එන්න Mr.Bean 🇱🇰 නවා තැනට 🤪
•─ 🤣 ⃝⃘‌ ඉතින් ඔයාලත් දැන්ම අපත් සමග එකතු Meme, Funny video බලන්න අපේ චැනල් එක Subscribe  කරල සෙට් වෙන්න.😎
0k🔒_🚀_1k🔓
27 اکتبر 2025, 01:57
29 اکتبر 2025, ~01:52

➡️ඔයත් එක්සෑම් ලියන ලමයෙක්ද? >ඔයා ඒ්නම් හොදටම ස්ට්‍රෙස් වෙලා නේද ඉන්නේ? 🤯 >වැඩ කරන්න කිසිම ආසාවක් නැද්ද? 🫥 >වැඩ කරන විදිය ද
➡️ඔයත් එක්සෑම් ලියන ලමයෙක්ද? >ඔයා ඒ්නම් හොදටම ස්ට්‍රෙස් වෙලා නේද ඉන්නේ? 🤯 >වැඩ කරන්න කිසිම ආසාවක් නැද්ද? 🫥 >වැඩ කරන විදිය දන්නෙ නැද්ද?🫤 ඔයා Bio,Maths,Art,Tech,Commerce මොක කරත් කමක් නෑ එන්න ඒ්නම් අපි එකට වැඩ කරමු...වැඩ කරන්න ඉගෙන ගමූ... මොකද දන්නවද?
හීන කියන්නෙම Target වලට...✨
26 اکتبر 2025, 23:02
29 اکتبر 2025, ~01:52

අද නිදි නැති සෙට් එක කියන් යන් බලන්න මේකට උත්තරයක්.. ඔයා මේ වෙලාවේ ඉන්න mood එක එකම එක imoji එකකින් පෙන්නන්න බලන්න.. example: මේක දාන වෙලාවේ මගේ mood එක 🥴 #night_dis
26 اکتبر 2025, 12:30

දන්නවද ඔයා කාටද වැඩිපුරම ආදරේ කරන්න ඕන කියල? >ඔයා ඔයාටයි වැඩිපුරම ආදරේ කරන්න ඕන.. හිතල බලන්න මේ ටික ඔයා හිතන විදියට...👇 මොන
දන්නවද ඔයා කාටද වැඩිපුරම ආදරේ කරන්න ඕන කියල? >ඔයා ඔයාටයි වැඩිපුරම ආදරේ කරන්න ඕන.. හිතල බලන්න මේ ටික ඔයා හිතන විදියට...👇
මොන දේ උනත් මන් මාව තනි කරෙ නෑ.. කවුරු නොහිටියත් මට මන් ඉදියා.. අඩන තැන් වල අඩන්න හිනා වෙන තැන් වල කදුලු එනකම් හිනා වෙන්න මට මන් ඉදියා..
ඉතිම් අමාරු කාර්තුව මාව දරාගෙන ලස්සන කාර්තුවක් එනකම් බලන් ඉන්න මට මන් ගොඩක් ආදරෙයි 🥹❤️
වෙන කාටත් ආදරේ කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න දරුවෝ මුලින්ම..💐 Sayuu 🤍✨
26 اکتبر 2025, 04:35

වික්ටෝරියා dam එක ගැන ලිපියක් ගේන්නද?
Anonymous voting
25 اکتبر 2025, 22:30
26 اکتبر 2025, ~00:13

අද නිදි නැති සෙට් එක කියන් යන් බලන්න මේකාට උත්තරයක්.. ඔයාගෙ ජිවීතේ ඔයාට තියෙන ලොකුම ටාගට් එක මොකක්ද? #night_dis
25 اکتبر 2025, 12:31

ලමයි මේන් බඩ්ඩක් 🙈 මට ඊයේ පේපර් සෙන්ටර් එකෙන් හම්බුනේ..🙈❤️ ඔයාලටත් හම්බුනාද? හම්බුනා නම් දාමු බලන්න කට්ටිය 🤭 අපි ලස්සනම එක
ලමයි මේන් බඩ්ඩක් 🙈 මට ඊයේ පේපර් සෙන්ටර් එකෙන් හම්බුනේ..🙈❤️ ඔයාලටත් හම්බුනාද? හම්බුනා නම් දාමු බලන්න කට්ටිය 🤭 අපි ලස්සනම එක තෝරමූ.. කට්ටිය ඒනම් කට්ටිය දාන ඒවට react කරන්න..වැඩිම reaction තියෙන එක මන් හෙට රෑ 8ට චැනල් එකේ දානෝ..
25 اکتبر 2025, 10:49

බෑ කියන අය එක්සෑම් ෆේල් වෙනවා 😒❤️‍🩹 කිවුවට වෙන්නෙ නැ බය වෙන්න එපා 😁
25 اکتبر 2025, 08:21
26 اکتبر 2025, ~00:16

රෑට Night Dis කියලා හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් මං ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා උත්තර දෙනෝද? (විෂය ප්‍රශ්නයක් නෙවේ ස්ට්‍රෙස් නැති වෙන්න මොකක් හරි එකක්)
Anonymous voting
25 اکتبر 2025, 08:18
26 اکتبر 2025, ~00:18

ඔයාගේ වෙන්න බලාගෙන ඉන්න එයා 🙈❤️
ඔයාගේ වෙන්න බලාගෙන ඉන්න එයා 🙈❤️
24 اکتبر 2025, 23:36

🔴අර මල්ලි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් ගැන ශෙයා වෙන පොස්ට් එකේ එක account number එකක පොඩි mistake එකක් තියනවා. 🔴උඩ තියන HNB bank
+1
🔴අර මල්ලි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් ගැන ශෙයා වෙන පොස්ට් එකේ එක account number එකක පොඩි mistake එකක් තියනවා. 🔴උඩ තියන HNB bank account number එකේ එක ' 6 ' ඉලක්කමක් වැඩිපුර type වෙලා තියනවා. 🔴හරි එක තමා පළවෙනි එකේ තියෙන්නෙ ( 030020464625 ) ; අනිත් එකට සල්ලි මන් transfer කරන්න හැදුවා මුලින් transfer වෙන්නෙ නැ failed වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ mistake එක හදලා හැමෝම ශෙයා කරමු ❤️
24 اکتبر 2025, 11:23

මේ මල්ලිට ඔයාල පුළුවන් විදියට හරි උදව්වක් කරන්න... අඩුම තරමින් post එක share කරල හරි.. ❤️✨
24 اکتبر 2025, 11:19