fa
Feedback
𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨

𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨

رفتن به کانال در Telegram

"වචන" බිදුන හිතකට එව්වා බෙහෙත්...❤️‍🩹 Since : 2025|06|04 නිර්මාණ එවීමට -: @whisper_verse_bot

نمایش بیشتر
1 661
مشترکین
-524 ساعت
-117 روز
-1730 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+2
در 0 کانال‌ها
اوت '26
+20
در 1 کانال‌ها
Get PRO
ژوئیه '26
+19
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+10
در 0 کانال‌ها
Get PRO
مه '26
+16
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+14
در 0 کانال‌ها
Get PRO
مارس '26
+12
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+4
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+12
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+14
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+25
در 2 کانال‌ها
Get PRO
اکتبر '25
+32
در 3 کانال‌ها
Get PRO
سپتامبر '25
+25
در 0 کانال‌ها
Get PRO
اوت '25
+37
در 3 کانال‌ها
Get PRO
ژوئیه '25
+125
در 14 کانال‌ها
Get PRO
ژوئن '25
+210
در 16 کانال‌ها
Get PRO
مه '25
+254
در 18 کانال‌ها
Get PRO
آوریل '25
+285
در 32 کانال‌ها
Get PRO
مارس '25
+210
در 19 کانال‌ها
Get PRO
فوریه '25
+542
در 38 کانال‌ها
Get PRO
ژانویه '25
+541
در 28 کانال‌ها
Get PRO
دسامبر '24
+442
در 38 کانال‌ها
Get PRO
نوامبر '24
+190
در 15 کانال‌ها
Get PRO
اکتبر '24
+368
در 11 کانال‌ها
Get PRO
سپتامبر '240
در 23 کانال‌ها
Get PRO
اوت '24
+128
در 19 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
05 سپتامبر0
04 سپتامبر0
03 سپتامبر+1
02 سپتامبر+1
01 سپتامبر0
پست‌های کانال
බදාගන්නට අයිතියක් නැති නිසා ඇස් දිහා බලන් ඉදලා ආපස්සට හැරිලා එන්න වෙන තැන් තවත් මට කී වතාවක් දරාගන්න වෙයිද කියලා ඔයාව අයිති නැති නිසා මේ ආත්මෙ ඉක්මනට ගෙවලා මට ඕනෙ ඊළඟ ආත්මයම ඔයාගෙ වෙන්නමයි හැමදා ​සතුටින් ඉන්න නම් ඔයා ගැන හිතන එක කරන්නම වෙනවා දැන දැනත් යළි නොයෙන බව ඔයාවම මතක් වෙනවා ගැලවීලා යන පිටුවල ලස්සන කතා මොකට ලිව්වද මට තාමත් හිතෙනවා හීනෙකින් හරි එනවනම් කියන්න මන් ඇස් පියාගෙනම ඉන්නවා ~ 🙂🖤

2
කියෙව්වොත් බෙහෙත් බොන්න වෙන පොතක් ❤️‍🩹
කියෙව්වොත් බෙහෙත් බොන්න වෙන පොතක් ❤️‍🩹
74
3
මාව දන්නම මනුස්සයා උනේ එයා මං ආසම දේ මං අකමැතිම දේ මගේ කේන්තිය පාලනය කරන විදිහ මාව බලාගන්න විදිහ මාව හුරතල් කරන විදිහ අමාරුම දවසක මාව නිදහසේ නිදි කරවන විදිහ දන්නම මනුස්සයා උනේ එයා ! ​ඉතින් මිනිස්සු කීයක් හම්බුනත් ඒ හැමදවසකම මං එයාවම හොයන එක අසාධාරණ ද ඉතින් ? ~ 🙂🖤
113
4
بدون متن...
176
5
ඔයාව මතක් වෙන හැම වාරයකම පපුව ගලවන් යන්න  තරම් දැනෙන වේදනාවට වඩා රිදෙන්නේ, මං ආදරේ කළ අපේ කතාවේ මන් තනි පරිච්ඡේදයක්  කියලා ආපස්සට මතක් වෙද්දි... තාමත් පිටු අතර හිස්තැන් පුරවද්දි ඔයා ලියලා ඉවරකරන්නත් කලියෙන් කියවලා ඉවර කලේ කොහොමද?.... මට ඒක තාමත් අතහරින්න බැරි වෙද්දි, ගලක් කැලි වලට කඩනවා වගේ පිටු ඔක්කොම ඉරලා අරන් මුලූ පොතම අයින් කලේ කොහොමද?.... ඔයා ඒ පරිච්ඡේද අමතක කරලා අලුත් කතුවරයෙග්ගේ පාඨකයෙක් උනේ කොහොමද?.... සමහර විට මං  අපේ කියන මනඃකල්පිත කතාවක, මගේ විතරක් වූ ප්‍රථම පුරුෂ  පාඨකයෙක් වෙන්න ඇති...
195
6
පුලුවන් අය ඇඩ් වෙලා බලන්න ලමයි..
186
7
🔔2027 Special Meeting පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න. 🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared
202
8
ළමයි පොඩි උදව්වක් ඕනෙ අද තිබුණු ඉන්දියන් ඉතිහාසය පේපර් එක හරි ඒකෙ උත්තර හරි තියේනන් දාන්නකෝ 🫠
75
9
ගත සිපගෙන හමා එන සීත මද නල නොහැකිනම් නිවන්නට දැවෙන පණනල මිරිඟුවක් වේමයි අප ⁣ගෙවන ජීවිතය අනියතය පමණි ඉතිිරි සේ ගලන රලපෙල... si
ගත සිපගෙන හමා එන සීත මද නල නොහැකිනම් නිවන්නට දැවෙන පණනල මිරිඟුවක් වේමයි අප ⁣ගෙවන ජීවිතය අනියතය පමණි ඉතිිරි සේ ගලන රලපෙල... silentauthor ✍️
193
10
ශ්වේත මිහිදුම් හිම කෝඩ ගඟන ඉම ශේත පාටින් දිලෙන වතකමල මත පිපුණු සිනහව තවම මතකය අතැර ගිලිහුනත් පෙම් සුවඳ සිත්වල.... silentautho
ශ්වේත මිහිදුම් හිම කෝඩ ගඟන ඉම ශේත පාටින් දිලෙන වතකමල මත පිපුණු සිනහව තවම මතකය අතැර ගිලිහුනත් පෙම් සුවඳ සිත්වල.... silentauthor ✍️
191
11
Isn't it lovely, all alone? Heart made of glass, my mind of stone Tear me to pieces, skin to bone Hello, welcome home - 🤍🥀 -
164
12
දෙකේ කණිසමත් පහු කරන් තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි සිතුවිලි බර ගානක් එකපාර පපුව කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත් මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . . ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ , සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
223
13
වැස්සත් එක්කම සේදිල යනවනම් මතක අදටත් සතුටින් ගොඩක් උන් මෙදියත වැහි දෙවියනි, බැරිද මතක සේදිල යන්නම වස්සන්නට වැස්සක් පොළොවට...❤️‍🩹 Sithu_💛
186
14
Att😓❤️‍🩹
Att😓❤️‍🩹
184
15
අවුරුදු ගානක් 🙂❤️‍🩹
අවුරුදු ගානක් 🙂❤️‍🩹
175
16
හන්තාන සිහින මැද තනිවු ඒ ලය මතට නොකියාම ළං වෙලා උණුහුමක් වෙන්න මම හිරිවැටුණු හදවතේ තනිය මකලා යන්න නෙත් කොනින් වැගිරෙමින් කඳුළු පිනි බිඳක් වී හිතට නොදැනම අවුත් ලය මතම රැඳෙමින් සනසන්න හන්තාන හිත මුලා නොකරමින් සීතලම පිනි කඳුළ ලය මතම සඟවාන හන්තාන නිහඬවම බලා ඉන්නවා ඇති නොකී ඒ රහස් කවි නුඹේ හදවත ලඟම.... ~🙂🖤
184
17
සදවත, ආලය වරදක් නොවුණිද? ගතින් වෙන් වී ඈත දුරක සිට සිතින් තුරුළු කර රිදුමන් විදගෙන පෙරුම් පිරූ ඒ උත්තම ආලය වරදක් නොවුණිද සදවත? රිදුමන් විදුමන් පසෙක දමා සිත සුවපත් කරනට ඔසුවක රසයක භාවනාව නුඹ කවියක සුව දෙන විදගත් කාලය යළිත් රැගෙන ගිය ආලය වරදක් නොවුණිද සදවත? එක්ව ඇගිළි බැද යහනක සැතපෙන කාලය සිහිනෙට තරම ඈත් කළ හදවත පතුලෙන් ඔබටම දන් දුන් මාහැගි වචනය උත්තම ආලය වරදක් නොවුණිද සදවත? දිවිය පුදා ඔබ නමට ම වෙන් කළ හද රැදි ස්නේහය දොවා ලයට දුන් සැබැවින් හමුවිය නොහැකි නමුත් සිත සෙවූ ඔබේ රුව මෙමට දිනා දුන් ආලය වරදක් නොවුණිද සදවත? නොහිතපු දවසක නොහිතපු විදිහට ඔය හද මා හද පෑස්සු සෙනෙහස සසර පුරා නෙක නෙක දඩුවම් දී ඔය පෙම මාගෙන් උදුරපු ආලය වරදක් නොවුණිද සදවත? ඔය හිත මාගෙන් දුරස් කරපු දින නෙතට ඉනූ කදුලක නාමෙන් අද තෙපුල් පුරා ගෙන ලොවට ඇහෙන්නට කියන්න හද පතුලේ රාවෙන් දැන් ආලය වරදක් නොවුණිද සදවත? @kawya 🖤
203
18
අනෙ හේෂ් 😖❤️‍🩹
අනෙ හේෂ් 😖❤️‍🩹
190
19
සම්මත වුවත් අසම්මත වුවත් ආදරය බව හැරයන්න බැරි නමුත් රැඳෙන්නත් බැරි නමුත් ආදරය බව හිමි වුවත් අහිමි වුවත් ආදරය බව ඔබ ආදරය නැති නමුත් මම ආදරය ඇති බව❤️‍🩹 ~ 🙂🖤
181
20
මිනිස්සුන්ගෙ ඔලුවට පිරිත් පැන් කියලා මුරුගසන් වර්ෂාවක් එකපිට කඩන් වැටෙද්දි , මෙතෙකයි කියලා කියන්න බැරි උන ප්‍රශ්න එකක්වත් කියන්න කෙනෙක් නැති වෙද්දි , ඇත්තමයි සමහර ආත්ම මහ දවාලෙත් කලු පාටට විතරක් නෙවේ කලු ගෑවුන අලු පාට හෙවනැල්ලටත් බය උනා හේෂ් . .❕ ඉතින් අහන්න , වචනෙට දෙකට රිද්ද ගන්න මිනිස්සුන්ට හෙන ගැහුවත් දරාගනිම් කියලා කීවත් වැඩක්ද උන්ට ඒ වචනෙත් විහිලුවක් වෙද්දි . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
220