Repost from 𝗦𝗰𝗶 කුප්පිය 🧪
මන් හිතුව 2K උනාම දෙන්න ඉදපු එක gift එකක් කලින් දෙන්න 🙈
Focus to do app group එකක් හැදුවා අපි..මේක හදල නම් ගොඩක් කල් publish කරේ නෑ 🥲
Notes By Rapunzel ඉදපු ලමයි නම් දන්නෝ කලින් මන් මේක කරා..මගෙ පෝන් එක නැති උනායින් මේක දිගටම කරන්න බැරි උනා..
ඒනම් අපෙ අලුත් Focus To Do group එකත් එක්ක එකතු වෙන්න කැමති ලමයි පහල code එක ගහල එකතු වෙන්න..
මුල් 100 දෙනාට විතරයි චාන්ස් එක ඔන්න 👻
Group Code : 3MG7X
07 нояб. 2025, 01:20
02 февр., ~01:10
