cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

✨අනන්තය✨

پست‌های تبلیغاتی
4 937
مشترکین
+1224 ساعت
+357 روز
+83930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
🌝❤️‍🔥 **උතුරේ අහස*😌
نمایش همه...
video එක බලලා තමන්ගේ අදහස comment එකක් විදියට දාගෙන යන්න🥰 අදහස් අනුව තමයි ඉදිරියට වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ⚠️ ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨
نمایش همه...
70❤‍🔥 2🙏 2🥰 1
نمایش همه...

❤‍🔥 36🥰 2🙏 2
Repost from N/a
මේ Note එක ලියාගෙන video එක බලන්න ළමයි🥰 2024 exam එකටත් අනිවා එන mcq එකක් ඒ නිසා මොන මට්ටමේ හිටියත් ඔයාට තේරෙන්න Theory එක්කම video එකේ කියලා දෙනව🌝❤️‍🔥 ප්‍රයෝජනයක් ගන්න ඒ නිසා🥰❤️‍🔥 ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨
نمایش همه...
සමක ප්‍රතිරෝධ පද්ධති.pdf18.75 MB
❤‍🔥 49 2🥰 2
ළමයි දෙවෙනි පොදු රටාව video එක තව දවස් දෙක තුනකින් දෙන්නම්🥰 You tube channel එකට upload කරන්නම්....අලුත් අය subscribe කරගෙන ඉන්න🌝❤️‍🔥😌 https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW එතකන් සෙට් එකම හොදට මහන්සි වෙලා වැඩ කරන්න🔥💪❤️‍🔥 ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨
نمایش همه...
Dilshan Dissanayaka

Share your videos with friends, family, and the world

104😍 5🔥 1💘 1
physics වියුහගත රචනා ප්‍රශ්න වලින් ලකුණු අඩුවෙන්ම එන ප්‍රශ්නේAnonymous voting
  • 01- යන්ත්‍ර විද්‍යාව
  • 02- තාපය
  • 03- දෝලන / ආලෝකය
  • 04- ධාරාව
0 votes
තිස්ස ජනනායක සර් ගේ Revision යන කෙනෙක් ඉන්නවද ib mg එකක් දාන්නකෝ 👇
نمایش همه...
00:50
Video unavailableShow in Telegram
වැඩ නේද🌝❤️ ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
نمایش همه...
8.40 MB
128🥰 6😍 3 2🙈 2❤‍🔥 1🔥 1
Photo unavailableShow in Telegram
*මට වැඩ කරගන්න පුළුවන් **😌 **ඔයාලත් හොදට වැඩ කරගන්න*🥰❤️‍🔥
نمایش همه...
210😍 9🙏 6🔥 1🥰 1
Thank you ළමයි මෙච්චර හොයලා බලනවට❤️ සමහර ib mg වත් බලාගන්න බෑ....sorry ලොකු කමට එහෙම නේවේ 😕 දකින දකින ඒවටනම් මන් Reply කරා ඒත් තව තියනවා💔 එකනිසයි මෙහෙම කියන්නේ එහෙම ලොකු අවූලක් නෑ....මගේ වැඩ තනියම කරගන්න පුළුවන් ඔයලත් හොදට වැඩ ටික කරගන්න හොඳද.... ගේමක් ගහන්න🥰 අපි exam ලං වෙලා පුළුවං උනොත් අර පොදු රටාව video ටික හරි කරලා දාමු❤️( 100% කරනවම කියන්න අමාරුයි ...මගේ වැඩ කරන ගමන් වෙලාව තිබ්බොත් කරලා දෙන්නම්) බොහොම ස්තූතියි හොයලා බලපු හැමෝටම❤️ යකෝ මුගේ ලොකු කම කියලා හිතන හින්ද දැම්මේ ඔන්න...🌝🙈
نمایش همه...
180❤‍🔥 4🔥 2🥰 1