cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

✨අනන්තය✨

Рекламні дописи
4 965
Підписники
+324 години
+647 днів
+72930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

මොකෝ ළමයි පාඩම් වැඩ එහෙම🥰 ලකුණු එහෙම අන්තිම මට්ටමේ ඉන්න අය අතාරින්න නම් එපා❤️ ඊළග පාරම මුල ඉඳන් කරනවා කියල හිතුනොත්....ඒ අදහස දැන්ම අත් ඇර ගන්න AL මුල් කාලේ කවුරු මොන සෙල්ලම දැම්මත් මේ අවසාන මාස 6 වගේ ගහන ගේම තමයි ....AL වලට වැඩිම බලපෑමක් ඇති කරන්නේ 2 වරක් 5ත් 10යි 5 වරක් 2ත් 10යි කියලා හොදට මතක තියාගන්න😌🔥
Показати все...
🔥 65 9❤‍🔥 4🥰 1
00:20
Відео недоступнеДивитись в Telegram
🥹❤️‍🔥* සහතික ඇත්ත**❤️‍🔥🥹 ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Показати все...
1.01 MB
74❤‍🔥 7🔥 3💘 3🙈 2🥰 1
Фото недоступнеДивитись в Telegram
🔥 3 2 1
අද වගේ හෙටත් ඇති කවියක
අහස කියා..! 🩵🥹
අහසට ආදරේ
පුංචි වළාකුළකට ඇරයුම් 💐
#Ahasvii 🤍✨️💐
*ළමයි සමක ප්‍රතිරෝධ වීඩියෝ එකේ Theory බලලා මෙන්න මේ ගණන් ටික නිකමට හදන්න පොඩ්ඩක් බලන්න🥰** *බැරි උනත් කිසි ප්‍රශ්ණයක් නෑ.....කියවලා හරි තියන්න ...ඊටපස්සේ මන් ගණන් ටික video ඒක්කින් කියලා දෙන්නම්**❤️ *අන්න එතකොට අනිවා සමක ප්‍රතිරෝධ ගාන ගොඩ තමයි**🌝❤️‍🔥
Показати все...
38🙏 2 1🔥 1💘 1
Фото недоступнеДивитись в Telegram
F TO A PLAN ✔
ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️
Показати все...
21🥰 2
*මේ වගේ තැනක bio පාඩම් කරනවා කියන්නේ වෙනම ආතල් එකක්**🤭🌝 ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Показати все...
69🥰 1
පොසොන් නිසා අයින් කරන් නැ....video ටික😒😐 පුළුවං ඉක්මනින් බලාගන්න⚠️ ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Показати все...
47🙏 7🙊 6💘 2
🚫video 30 දෙන්නම්🚫 ඕනේ නම් බලන්න .... නැත්තන් මටත් එපා වෙනවා ඕවා කරන්න😒 බලන කැමති අය පොඩ්ඩක් කියන්න බලන්න කීයක් ඉන්නවද බලන්න⚠️
Показати все...
150💘 2🥰 1
මේක බලපූ නැති අය බලාගන්න දාන්න කියලා ඉල්ලුවට බලන්න ගානක් නැ ඔයාලට ඕනේ නැත්තන් මට මේවා නිකන් හදලා දෙන එකේ කිසිම ඕනේ කමක් නෑ අයින් කරාම අය දාන්න කියාගෙන එන්න එපා⚠️ දැන් දවස් ගානක් දාල බලන්න ඕනේ කමක් නෑ....අද රෑ මේ ඔක්කොම private දානවා
Показати все...
🔥 44🙏 5🙈 5
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.