cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

✨අනන්තය✨

مشاركات الإعلانات
4 907
المشتركون
-324 ساعات
+327 أيام
+1 01730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

තිස්ස ජනනායක සර් ගේ Revision යන කෙනෙක් ඉන්නවද ib mg එකක් දාන්නකෝ 👇
إظهار الكل...
00:50
Video unavailableShow in Telegram
වැඩ නේද🌝❤️ ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
إظهار الكل...
8.40 MB
120🥰 5😍 3 2🙈 2🔥 1
Photo unavailableShow in Telegram
*මට වැඩ කරගන්න පුළුවන් **😌 **ඔයාලත් හොදට වැඩ කරගන්න*🥰❤️‍🔥
إظهار الكل...
205😍 9🙏 6🔥 1🥰 1
Thank you ළමයි මෙච්චර හොයලා බලනවට❤️ සමහර ib mg වත් බලාගන්න බෑ....sorry ලොකු කමට එහෙම නේවේ 😕 දකින දකින ඒවටනම් මන් Reply කරා ඒත් තව තියනවා💔 එකනිසයි මෙහෙම කියන්නේ එහෙම ලොකු අවූලක් නෑ....මගේ වැඩ තනියම කරගන්න පුළුවන් ඔයලත් හොදට වැඩ ටික කරගන්න හොඳද.... ගේමක් ගහන්න🥰 අපි exam ලං වෙලා පුළුවං උනොත් අර පොදු රටාව video ටික හරි කරලා දාමු❤️( 100% කරනවම කියන්න අමාරුයි ...මගේ වැඩ කරන ගමන් වෙලාව තිබ්බොත් කරලා දෙන්නම්) බොහොම ස්තූතියි හොයලා බලපු හැමෝටම❤️ යකෝ මුගේ ලොකු කම කියලා හිතන හින්ද දැම්මේ ඔන්න...🌝🙈
إظهار الكل...
171❤‍🔥 4🔥 2🥰 1
ළමයි පොඩි කරදරයක් උනා මන් මේ ඉන්නේ Hoshpital එකේ උදේ ස්ටේෂන් එකට යාලුවෙක් එක්ක එද්දී බයික්කේ හැප්පුනා... පොඩ්ඩක් වගේ අමාරුයි වැටෙද්දි අත තිබ්බා ඒ නිසා දකුණු අතම තුවාල උනා කකුලකුත් ටිකක් අමාරුයි ....ඒව අවුලක් නැ... අත තුවාල උන ඒකයි ගොඩක් අවුල් මේ mg එක උනත් දාන්න අමාරුවෙන්....කියන්න ඕනෙම නිසා හරි එකට කමන් නෑ... ඔයාලා කොහොමහරි මහන්සි වෙලා ගේමක් ගහගන්න සමහරවිට මන් exam එකට කලින් mg එකක් දාන අවසාන mg එක වෙන්නත් පුළුවං... phone එකත් සාක්කුවේ තිබ්බ නිසා යන්තං බේරුණේ....එකත් හොඳ මට්ටමක නෑ...වැටුන පාරට මට පට්ට දුක මන් වැටුන එක නෙවේ.....සමහර ළමයි මන් පොදු රටාව video එක හදලා දානකන්  බලන් හිටියා කරන්න දෙයක් නෑ....මට එක්කෝ exam එකට කලින් එන්නම බැරි වෙයි මොකද සාමාන්‍ය තත්වෙකට එන්න මාසයක් වත් යයි...ඊටපස්සේ ගොඩ ගැහෙන වැඩ කරද්දී වෙන මුකුත් කරගන්න බැරි වෙයි සමාවෙන්න කරනවා කියපු දේවල් කරගන්න බැරි උනාට😔
إظهار الكل...
😢 357😭 76💔 32
හෙට අපි ඔක්කොම බදුල්ලේ යමු🌝😌 කොහොමත් මන් යන තැන ඔයාලටත් පෙන්නනවනේ🌝❤️ පාඩම් කරලා මහන්සි වෙද්දී ඇවිත් photo එකක් බලලා යන්න🫣🙈
إظهار الكل...
වැඩද ළමයි🌝😌
إظهار الكل...
107🔥 11🥰 5❤‍🔥 1
00:24
Video unavailableShow in Telegram
*බදුල්ලේ ළමයි ඉන්නවද **❤️‍🔥 *බදුල්ල හොදින් තියනවා නේද**🌝🙈 *කෝච්චියේ තනියම ගමනක් යන්න හදන පළවෙනි අවස්තාව**🫣🌝
إظهار الكل...
3.42 MB
🙈 69❤‍🔥 21🥰 12 5
Photo unavailableShow in Telegram
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. ⭕️ Theory Notes ⭕️ Short Notes ⭕️ MCQ Points ⭕️ Resource Books ⭕️ Practical Notes ⭕️ Past Papers විවරණ ⭕️ ආවර්ජනා New Editions ⭕️ පේසුරු Books ⭕️ පේසුරු විවරණ ⭕️ බහුවරණ 2500 විවරණ ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න. 📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි. 📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
إظهار الكل...
12🔥 1
✅ Join Now ✅
🚫අද රෑ නිවාඩු🚫 ළමයි phone එකෙන් මේ වැඩේ කරන්න හරි අමාරුයි..... මගේ වැඩ කරන ගමන් ඉන්න නිසා තමයි ලැප් ඒක ගන්න ගියේ නැත්තේ ලැප් එක තිබ්බ නම් මට ඉක්මනින් ඔයාලගේ වැඩ කරලා දෙන්න පුළුවන් වෙයි.... Phone එකෙන් ටිකක් අමාරුයි මේ වැඩේ කරගෙන යන්න මේක පුපුරනවා ගන්න වැඩ වල හැටියට නැත්තන් දවසක🤭 ඒ නිසා අද Essay Paper එක සාකච්චා කරන්නේ නෑ....මන් ගෙදර යනවා එහේ ගිහින් හෙට උදේම බදුල්ලට ගිහින් කෝච්චියේ🌝 ලැප් එක අරන් එන්නම්😌.....එතකොට මටත් ලේසි ඔයාලගේ වැඩ ඉක්මනින් කරලා දෙන්න💪✨ මන් ගිහින් එනකන් හොදට වැඩ ටික කරගන්න ළමයි🥰.....අනිද්දා වගේ ඉඳන් අපේ වැඩ ටික අලුත් සාමාජිකයා එක්කම පටන් ගමු 🫣❤️ ඔයාලා හින්දා මයි ඒක ගෙන්න යන්නේ ගොඩක් අය ආසාවෙන් වැඩේ කරන නිසා....මේක නවත්තන්නත් බෑ...ලැප් එකක් නැතුව එක දිගට පැය 3ක් වගේ paper සාකච්චා කරන වැඩේ phone එකෙන් කරන්නත් බැරි නිසා ඒ නිසා අදට පොඩ්ඩක් ඉන්න 2022 Essay එක ආපු ගමන් කරන්නම්❤️‍🔥
إظهار الكل...
149🙏 9🥰 4😍 1