AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 394
مشترکین
-124 ساعت
-97 روز
-5330 روز
آرشیو پست ها
2024 AL campus apply කරපු අයට documents ගියා කියල msg එක එවන්න පටන් අරන්. Apply කරපු අයට ආවද?
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු
පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා
ජය❤️🔥
මේ දවස්වල සාමාන්යයෙන් දවසකට පැය කීයක් විතර තනියෙන් පාඩම් වැඩ කරනවද? ( පන්ති වෙලාව නැතිව)
තාම වැඩ අය react එකක් දාන් යමු
පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්
අද කීය විතර වෙනකන් පාඩම් වැඩ කරනවද?
(Target එකක තියන් යද්දි මැදදි අතෑරල දාන්න හිතන එක අඩුයි)
තාම වැඩ set එක මරු
පුලුවන් උපරිම මේ අන්තිම කාලේ වැඩ කරමු
ගේමක් ගහමු❤️🔥
Repost from ThuSh LK
✔️ මේක ඔයාලගේ යාලූවන්ට පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි ❤️
උසස් පෙළට අයදුම් කරන ආකාරය ⭐️
https://youtu.be/UdRApKZHIc0?si=DtJHvY1ZNHQAZAfT
2024AL කරපු අය vote කරන්න.
Re-correction result ගැන?
ඔයාගේ දැනට මොනාහරි subject එකක syllabus ඉවර නම් ඒ ටික select කරල vote කරන්න
(2025AL ලමයි කීප දෙනෙක් ඇහුව නිසා මේ poll එක දාන්නේ)
