AL to UNI | Official Channel
Відкрити в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Показати більше2 554
Підписники
Немає даних24 години
-87 днів
-4930 день
Архів дописів
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
තාම පාඩම් වැඩ කරන් යන අය ඔයා දැන් වැඩ කරන subject එක කියාගෙන යමු බලන්න
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න
12 වෙනකන් වත් වැඩ කරමු❤️🔥
2025 AL විභාගෙට හරියටම තව දවස් 112යි
ඒ කියන්නේ එක විශයකට දවස් 37ක් වගේ තමයි තියෙන්නෙ
ඔයා දැන් ඉන්න මට්ටම නෙවේ එදාට AL ලියන්න ගියාම ඔයා ඉන්න මට්ටම තමයි හදාගන්න ඕන
කාලේ මදි ,නිදිමතයි කියන ඒව පැත්තකට දාල වැඩේට බහිමු
මෙච්චර කල් හරියට වැඩ කලේ නැත්නම් දැන් ඉදන් හරි පටන්ගමු
ගේමක් ගහමු ,අතාරින්නැතුව අල්ලන් ඉමු
ජය❤️🔥
2025 AL විභාගෙට හරියටම තව දවස් 112යි
ඒ කියන්නේ එක විශයකට දවස් 37ක් වගේ තමයි තියෙන්නෙ
ඔයා දැන් ඉන්න මට්ටම නෙවේ එදාට AL ලියන්න ගියාම ඔයා ඉන්න මට්ටම තමයි හදාගන්න ඕන
කාලේ මදි ,නිදිමතයි කියන ඒව පැත්තකට දාල වැඩේට බහිමු
මෙච්චර කල් හරියට වැඩ කලේ නැත්නම් දැන් ඉදන් හරි පටන්ගමු
ගේමක් ගහමු ,අතාරින්නැතුව අල්ලන් ඉමු
ජය❤️🔥
තාම පාඩම් වැඩ කරන් යන අය ඔයා දැන් වැඩ කරන subject එක කියාගෙන යමු බලන්න
තාම වැඩ ද?
React එකක් දාන් යමු බලන්න
නිදිමතයි කියල මැදදි අතාරින්න එපා
පටන් ගත්ත වැඩේ ඉවර කරලම පුලුවන් උපරිම වැඩ කරමු❤️🔥
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 